Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀

A+ A-

” කිව්ව à·„à·”#ත්තො මං තොට..හරිද දැන් බලපන් කව්ද හැප්පුනා වාහනේට..”

” අනේ මට බයයි.. බලපන්කො බැහැලා..”

” පිස්සුද මැරිල හිටියොත් මලකෙලියයි වෙන්නෙ.. ශේප් එකේ යන් මේ හරියෙ කවුරුත් නෑ cctv ඒමත් නෑ යකෝ මාරු වෙමු ශේප් එකේ..”

” මොලේ අමාරුවද යෙතීශ් මනුස්සයෙක් හප්පලා පාරෙ දාල යන්න උබ හිටපන් මං බලල එන්නම්..”

” අරෝශ්..ෆක්..”
අරෝශ්ගෙ දැගලිල්ල නිසා වාහනේට හැප්පුන කෙනා කවුරු උනත් යෙතීශ් හැදුවෙ හෙමීට මාරු වෙන්න උනාට අරෝශ් වාහනෙන් බැහැල ගියේ යෙතීශ් කෑ ගහද්දි ඇහුන් නෑ වගේ..

” යකෝ යෙතීශ් මූට පන තියනවා බං hospital එක්කන් යන් වරෙන්කෝ.”
බැහැල ගිය අරෝශ් කෑ ගැහුවෙ හැප්පුන කෙනාට තාමත් ලොකු කරදරයක් නැති නිසා..

” ආහ්..ශිට් “
යෙතීශ් කෑ හැහුවෙ car එකට පයින් පාරකුත් ගහන ගමන්..

” අනේ පොඩි මල්ලි බබෙක් බං අඩෝ අහිංසක පාටයි එක්කන් යන් මචං hospital එක්කට පව් ඕයි..”

” හ්ම්ම් හ්ම්ම්..දා ගනින් car එකට..hospital එක්කන් යන්න බෑ condo එකට යන්..”

” මොනාද යකෝ කියන්නෙ මූට මොකක් හරි අමාරුවක් තිබ්බොත් උබෙ condo එකේම මැරිල යයි..”

” කටවහෙන පල car එකට මූ එක්ක..උබෙ නැටවිල්ල නිසා තමා ඔක්කොම..”
යෙතීශ්ගේ සැර වචන හමුවෙ අරෝශ් මුකුත් නොකියා හැප්පුන කොල්ලවත් අත් දෙකටම වඩාගෙන car එකේ පිටි පස්සෙන් වාඩි උනා..

⏳⏳⏳⏳⏳

” ඇතුලට එක්කන් පලයන් මං ස්ටෙෆාන්ට කතා කරන්නම්..”
අරෝශ්ට කියන අතරෙ යෙතීශ් 4n එක අතට ගත්තා..

” hello යෙතී කියපන්..”

” මචං මේ..හදිස්සියක් බං condo එකට වරෙන්කෝ..”

” හරි හරි දැන්ම එන්නම් මං..”

ස්ටෙෆාන් කියන්නෙ යෙතීශ්ගෙයි අරෝශ්ගෙයි පොඩි කාලෙ ඉදන් යාලුවෙක් මිනිහ දැන් doctor කෙනෙක්..

පැයටක ආසන්නව කාලය ගෙවිල යද්දි condo එකට ආවෙ ස්ටෙෆාන්..

” යෙතීශ් අඩෝ මොකද මයෙ අම්ම උනේ කෝ උබලා..”
ස්ටෙෆාන් කෑ ගැහුවෙ පහල ඉදන් පඩිපෙන දියේ නගින ගමන්..

” මට නෙවෙයි බං..පොඩි එකෙක් හැප්පුන වාහනේට..”

” කාගෙද උබෙ car එකටද..”

” හ්ම්ම්ම්..”

” කෝ දැන් අමාරුයිද උට “

” මං දන් නෑ යකෝ තාම සිහිය නෑ..අන්න අරෝශ් එක්ක කාමරේ..”

” හරි මං බලන්නම් යමන්කො..”

යෙතීශ්ගෙ private doctor ස්ටෙෆාන් කිව්වොත් හරි..යෙතීශ්ට මොන ලෙඩේ හැදුනත් ඒ හැම වෙලේම treatment කරන්නෙ ස්ටෙෆාන් මොකද යෙතීශ් කියන්නෙ hospital ඉන්න බය කෙනෙක්..ස්ටෙෆාන් යෙතීශ්ලට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උනාට..චූටි දේටත් ගොඩක් කලබල වෙන එක එයාගෙ පුරුද්දක්..

❀ ස්ටෙෆාන් 

room එකට එන කොට අරෝශ් හිටියේ accident උන කොල්ල ලග ඇදේ ඉදගෙන අනුකම්පා සහගත බැල්ලමකින් පොඩි කොල්ල දිහා බලාගෙන..

” ස්ටෙෆාන් අනේ මූව බලපන්කො බං..අව්ලක් නැතුව ඇති නේ බං..පව් අඩෝ පොඩි එකෙක්..”
room එකට ආව යෙතීශ්, ස්ටෙෆාන් දිහා බලාන අරෝශ් කිව්වෙ වරදකාරි හැගීමෙන්..
ඔව් මොකද එයාගෙ දැගලිල්ල නිසා තමා යෙතීශ්ගෙ අතින් car එකේ පාලනේ නැති උනේ..

විනාටඩි කිහිපයකින් පස්සෙත් ස්ටෙෆාන් ඉන්නෙ තාම කොල්ලව චෙක් කරන ගමන්..

” මෙයාට ලොකු අව්ලක් නෑ බං..කකුල තුවාල වෙලා..ඇතුලතිනුත් ඩැමේජ් එකක් නෑ වගේ..”
ස්ටෙෆාන් කිව්වෙ පොඩි කොල්ලව හොදින් චෙක් කරල අරෝශ් දිහා බලන ගමන්..

” තාම සිහින නෑ නෙ බං..දැන්ම සිහිය එන් නැති වෙයිද..”

” උදේ වෙද්දි සිහිය එයි බං..එයා උන දේ නිසා ශොක් වෙලා වගේ ඉන්නේ..”
අරෝශ්,යෙතීශ් දෙන්නගෙම ඇගට දැන් වෙන්න ඕනි ලේ ටිකක් ඉරුවේ..

යෙතීශ් නොකිය හිටියට එයත් බය වෙලා හිටියෙ පොඩි කොල්ලට අමාරු ඇතිද කියලා..එයා කොහොමත් හිතේ තියන දේ පිටට පෙන්නුව කෙනෙක් නෙවේ..

⏳⏳⏳⏳⏳

” යෙතීශ් මං යන්නම් මචං පාන්දරත් වෙලා නේ..මෙහෙම්ම hospital එකට තමා දැන්..”

” thanks සුදෝ පරිස්සමින් පලයන්..”
යෙතීශ් කිව්වෙ ස්ටෙෆාන්ට hug එකක් දෙන ගමන්..
යෙතීශ් එයාට සලකන්නෙ තමන්ගෙම සහොක්දරයෙක් වගේ..ස්ටෙෆානුත් මේ කොල්ලො දෙන්නට පන ඇරලා..

ස්ටෙෆාන්ව එලියට ඇරලපු යෙතීශ් ආවෙ ආයෙ room එකට..

” ඕයි ඌ ඉදී බං දැන්ම සිහිය එන් නැති වෙයි..අව්ල් ගන්න එපා අරූ treatment කරලනෙ ගියේ..”

” මට අව්ල් බං පව් ඕයි ලස්සන පොඩි කොල්ල..දැන් කකුලෙ කැලලක් හිටී..මේ බලපන්කෝ ඒ තුවලෙ ඇර එක කැලලක්වත් පෙන්න තියනවද කියලා..”
අරෝශ් කිව්ව එකට යෙතීශ් ලගට ගිහින් බැලුවෙ කොල්ලගෙ අත පය දිහා..කිරි ගරුඩ වගේ කොල්ලගෙ අත පයේ accident එකේදි උන තුවාලෙ ඇර වෙන පොඩි සීරීමක්වත් නැති තරම්..

” මූ රෝස මලක් වගේ බං..”

” ඕයි ඕයී මේ පොඩි එකෙක් ඈ..”

” à·„à·”#තක් කියන්න එපා බං..එහෙම මුකුත් හිතල නෙවෙයි මං කිව්වෙ..”
අරෝශ් ගෙ වැරදි වැටහීම යෙතීශ් හරි ගැස්සුවේ එහෙම..

” ටිකක් නිදා ගන්නවද..දැන්නම් හැබැයි නිදා ගන්න වෙලාවක් නෑ..”

” ඔව් නේ ඒත් මහන්සි බං ඔලුව රිදෙනවා..”

මේ වෙද්දි උදේ හයටත් කිට්ටුයි රෑ සිසද්ද උන දේ නිසා දෙන්නට තාම නින්දක් නෑ..ඉතින් ඔලුව රිදෙන එක අහන්න දෙයක් නෙවෙයි නේ..

” ආ ච් චි අ_අම්මේ..”

” මචං කොල්ලට සිහිය ආව නේ..”
හීනෙන් වගේ ආච්චි අම්මෙ කියල කියන කොල්ල දිහා බලන් අරෝශ් කිව්වේ සතුටින්..

හෙමීට ඇස් ඇරිය අන්නාදුනන පොඩි කොල්ල වටපිට බැලුවෙ මුකුත් හිතා ගන්න බැරුව කලබලෙන්..

” මල්ලි මල්ලි..කෝ මේ කලබල වෙන්න එපා..”

” ම_මං කොහෙද ඉන්නෙ..”

” මුගෙ condo එකෙ ඉන්නෙ ඔයාව accident උනා අපෙ car එකට ඒකයි මෙහෙ එක්කන් ආවෙ..”
අරෝශ් ඉක්මනින් කෙටියෙන් පැහැදිලි කරෙ කොල්ල කලබල වෙන නිසා..

” අනේ අයියේ මට ගෙදට යන්න ඕනි..”

” කකුක තුවාල වෙලා ඔයාගෙ ටිකක් තනියම යන්න බෑ නේ අපි ගිහින් ඇරලවන්නම්..පොඩ්ඩක් ඉන්නකෝ දවල් වෙලා යන් හරිද..ඇගට අමාරුවක් නෑ නේ..”

කකුක තුවාල වෙලා කියලා කියද්දි තමා කොල්ල තුවාලෙ දැක්කේ..
මේ හැම දේම අතරෙ යෙතීශ් ඉන්නෙ දොරට හේත්තු වෙලා සක්කු දෙකට අත් දෙක දාන් පොඩි එකා දිහා බලාගෙන..

” යෙතීශ් කන්න මොනා හරි ගෙන්නකො මෙයාට..”

“හ්ම්ම්..”
යෙතීශ් හ්ම්ම් විතරක් කියලා එතනින් පිට වෙලා ගියේ අරෝශ් ආයෙ ලස්සන හිනාවක් කොල්ලට දාද්දි..

ටික වෙලාවකින් යෙතීශ් ආයෙ ආවේ අතිනුයි කටිනුයි කෑම ජෑති ගොඩාක් අරගෙන..

” ඔච්චර මොනාද බං ගෙනාවෙ..”

” ඉතින් මං දන්නවද මෙයාඅ කන ඒව..ඒ නිසා තිබ්බ ඔක්කොම ගෙනාවා..මේ මේ ගනින් යකෝ වැටෙයි..”

ගෙනාව කෑම ඔක්කොම ඇද උඩින් තිබ්බ දෙන්නම ලෑස්ති උනේ තුවාල වෙලා ඉන්න මල්ලි බබාගෙන් ප්‍රශ්නය ටිකක් අහන්න..

” මල්ලි මේ.. නම  මොකක්ද ඔයාගේ..”

” යුහාන්..”
කොල්ල උත්තර දුන්නෙ ලස්සන cute හිනාවකුත් අයියලා දෙන්නට දාලා.

” වයස..”

” 20යි “

” හ්ම්ම් මං අරෝශ් මූ යෙතීශ්..කන්නකො යුහාන් මේව දැන් ඕනි එකක් අරන් කන්න..”
අරෝශ් යුහාන් ට තමන්වයි යෙතීශ්වයි හදුන්වල දුන්නෙ සරල විදිහට..

” අනේ එපා අයියේ..මාව ගෙදර ගිහින් දාන්න පුලුවන්ද ආච්චි අම්මයි අයියයි බය වෙලා ඇතී..”

” අහ් ආච්චි අම්ම එක්කද ඉන්නෙ ඔයා..”

” ඔව් “

යුහාන් ආච්චි අම්මයි අයියයි බය වෙයි කියද්දිම දෙන්නටම තේරුනා යුහාන් ඉන්නෙ එයාල එක්ක වෙන්න ඇති කියලා..මොකද අම්ම තාත්ත එක්ක ඉන්නවනම් කියන්නෙ එයාල බය වෙයි කියල නේ..ඒ නිසා සැකේ තහවුරු කර ගන්නම අරෝශ් ආයෙ ඇහුව ආච්චි අම්ම එක්කද ඉන්නෙ කියලා..

” සිරාවට ඒනම් ගෙදර මිනිස්සු බය වෙලා ඇති නේ බං..එක්කන් යන්ද මෙයාව..”

” අනේ යන්කො අයියේ..”
අරෝශ් යෙතීශ් ගෙන් එක්කන් යන්ද අහනවත් එක්කම යුහාන් යන්ද අයියේ ගෑවෙ කටත් උල් කර ගෙන..

” හ්ම්ම් යන්..”

” හා..”
යුහාන්ගෙ මූණෙ ඇදුනෙ ලොකු හිනාවක්..

❀ යුහාන්

” මෙයාව උස්සන් පලකෝ මෙහෙම ඇවිදින්න බෑ නෙ මෙයාට..”

” අහ් ඇයි මං ඉතින් උබ උස්සන් පලයන්..”

” බෑ මගෙ අත රිදෙනවා accident වෙද්දි මගෙ අතත් වැදුන කොහෙදෝ..”
අරෝශ් කිව්වෙ අතත් බොරුවට අත ගාන ගමන් කොහොම හරි යුහාන්ව යෙතීශ්ගෙ කරේ ගහලා..

ආයෙ මුකුත් නොකියාම යෙතීශ් යුහාන්ව හරහට වඩා ගත්තේ යුහාන් කොල්ල මූණ ලැජ්ජවට රතු කර ගද්දි..යෙතීශ්ටනම් මේක ඉතින් මහ දෙයක් නෙවෙයි..

යුහාන්ව උස්සන් ඇවිල්ල පරිස්සමින් car එකෙන් තියලා driveer ශීට් එකේ වාඩි වෙද්දි අරෝශුත් ඇවිල්ල ඉස්සරහින් වාඩි උනා..

” මල්ලි බබෝ පාර කියන්නකො අපිට යන්න..”

” අහ්..පාර කියන්න මං මේ කොහෙද කියලනම් දන්නෙ නෑ අරෝශ් අයියේ..town එකේ ඉදන්නම් දන්නවා..”

” අහ් එතන ඉදන් කියන්න ඒනම්..”

⏳⏳⏳⏳⏳

” woow ඔයා මෙහෙද ඉන්නෙ..යකෝ මෙහෙ මාර ලස්සනයි නේ..අපි මෙහෙ ඇවිල්ල නෑ නේ බං මීට කලින්..මේ මල්ලි බබෝ ඔයා මෙච්චර දුරනම් ඉන්නෙ අච්චර රෑ වෙලා මොනාද අරෙහෙ කරේ..”
පැයක් විතර town එකේ ඉදන් අස්සෙ අස්සෙ පාරවල් වලින් දාල ආවෙ යුහාන්ගෙ ගෙදර තියන තැනට..වට පිට බලන ගමන් අරෝශ් ඔය අහන්නෙ මෙච්චර දුර ඉදලත් මහ රෑ වෙලා මේ පොඩි කොලුව මොනාද එහෙ කරේ කියලා..

” අහ් අයියෙ ඒක මේ..නෑ නෑ මුකුත් නෑ නිකන් ආවෙ ඉතින්..”
යුහාන් වරදක් කර ගානට වචන ගලපද්දි අර දෙන්නටනම් මේ වෙද්දිත් තේරිලා කොල්ල මොකක් හරි හිතුවක්කාර වැඩක් කරල තමා කියලා..

” හරි හරි ඕන් නෑ..මේ මේක කන්දක් නේ car එකේ යන්න බෑ නේ..”

” ඔව් අයියෙ පයින් යන්න ඕනි..මං අයියට කියන්නම් මාව ගන්න එන්න කියලා..”

” කොහොමද කියන්නෙ..”
අරෝශ් ඇහුවෙ කුතුහලෙන්

” මෙතන ඉදන් කෑ ගහන්න තමා තියෙන්නෙ ඉතින් à·„à·“..”

“  නෑ නෑ මල්ලි බබාව අපෙ යෙතීශ් උස්සන් යයි නේ බං..”
අරෝශ් ඉතින් ඇහැකුත් ගහල කිව්වෙ යෙතීශ් හැටටහැටේ ඌට රවද්දි..

” කෝ එන්න..”

” අනේ අයියේ..”

” ඒනම් පයින් යනවා..”

” හරි හරි ඉතින්..”

යුහාන් යෙතීශ්ගෙ අත් දෙක උඩ යන්න අදිමදි කරත් පයින් යන්න කිව්වම හා කිව්වෙ මේ කන්ද කොහොමත් තුවාලෙ එක්ක පයින් යන්න බැරි නිසා..නැත්තන් ඉති මේ පොඩි කොලුවට ඕක මහ කජ්ජක් නෙවෙයි..විනාඩියෙන් විනාඩියට උඩට පල්ලෙහට යන එක නේ..

යුහාන්ව වඩා ගත්ත යෙතීශ් මුකුත් නොකිය කන්ද නගින්න ගත්තා..අරෝශ්නම් කටත් ඇරන් වට පිට බලන ගමන්..

” ආච්චි අම්මේ…..”

*****

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 2 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 2