Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀

A+ A-

” අල්ලපන් අරූව..”

ඩියෝගෙ පස්සෙන් කට්ටියක් පන්නන් එද්දි එයා පුලුවන් තරම් වේගෙන් උන්ගෙන් බේරෙන්න දුවන් ගියා..

” කොයි අරූ..”

” අර යන්නේ..”

එක පාරටම බිත්ති දෙකක් මැදින් ආව අතක් එයාව ඒ පැත්තට ඇදලා ගද්දි ඩියෝ ඒ බිත්තියටයි එයාව ඇදලා ගත්ත කෙනා අතරටයි මැදි උනා..ඒ දෙන්නා අතර හුස්මක දුරක්වත් නැති වෙද්දි ඩියෝ එයාගෙ බෙල්ලට දැනෙන සුසුම් පහස විද ගෙන ඒ කෙනාගෙ කලබල කාරී ඇස් දිහා බලාන් හිටියා..

” කොහෙටද ගියේ..”

” අර පැත්තට යන්න ඇත්තේ යමන්..”

ඩියෝ පස්සෙන් පන්නන් ආව අයට ඩියෝව මගෑරෙද්දි ඩියෝ බැලුවේ එයාව බේර ගත්ත කෙනා දිහා..

” කවුද තමුන්..”

” උදව්වක් කරාම ඉස්සල්ලා තෑන්ක්ස් කරලා ඉන්න..”

” ම්ම්..තෑන්ක්ස්..”

” මං අයාන්..”

” ඔහොම ඉන්නවා..”

අයාන් ඩියෝගෙ පලවෙනි ප්‍රශ්නෙට උතර දීලා යන්න ගියත් ඩියෝ එයාගෙ අතින් අල්ලලා නතර කරා..

” ඇයි..”

” අහම්..මුකුත් නෑ..”

” ම්ම්ම්..තව ටිකක් වෙලා මෙතන ඉදලා යන්න නැත්තන් අරුන් ආයෙ මේ පැත්තට ආවොත් අහු වෙයි ඔයාව..”

අයාන් ඩියෝගෙ අත අතෑරලා යන්න ගියෙ ඩියෝට ලස්සන හිනාවක් දීලා..

ඒ දෙන්නාගෙ පළවෙනි හමුවීම ඒ විදිහට වෙද්දි දැක්ක පළවෙනි පාරම ඩියෝගෙ හිතේ අයාන් ගැන කැමැත්තක් ඇති වෙලා ඉවරයි..

” ඩියෝ උබ හොදින්ද..”

” ම්ම්..ශෙප් යමන් ඉක්මනට මෙතනින් අරුන් ආයෙ එයි..”

ඩියෝ එයාගෙ යාලුවා එක්ක යන්න ගියත් එයාට හිතෙන්නෙම එයාව බේර ගත්ත කෙනා ගැන..

” දැන් ටිකකට කලින් ඔය පැත්තට කොල්ලෙක් ගියා දැක්කද උබ..”

” කොල්ලොනම් ගොඩක් ගියා මචං ඇයි..”

” නෑ නිකන්..ක්ලබ් එකට යමන්..බඩු ටික එතන දාලා මං දුවන් ආවේ..”

ඩියෝ ආපහු ක්ලබ් එකට එද්දි එයාට දකින්න ලැබුනේ ආයෙත් මේ තරම් ඉක්මනට දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු නොවුන රූපක්..

ඈත තියාම ඩියෝ ක්ලබ් එකේ අයාන් ඉන්නවා දකිද්දි ඩියෝගෙ මූණෙ ඇදුනෙ හිනාවක්..

” උබ පලයන්..අදාල උන්ට ඩ්‍රග්ස් ටික දීලා හරියට සල්ලි ගනින්..මට කරන්න වෙන වැඩක් තියනවා..”

” ඒ පාර උබ මොකක්ද කරන්න යන්නේ..”

” චහ්..උබට කිව්ව දේ කරපන්කො ගිහින්..”

යාලුවා යන්න යද්දි ඩියෝ ලං උනේ වයින් ග්ලාස් එකක් අතේ තියන් ඉන්න අයාන් ලගට..

” මෙච්චර ඉක්මනට ආයෙත් හම්බෙයි කියලා හිතුවේ නෑ හැබැයි..”

ඩියෝ අයාන් ලගින් වාඩි වෙන ගමන් කියද්දි අයාන් ඩියෝගෙ යට ඉදන් උඩට බැලුවේ වයින් ග්ලාස් එක හෙමීට කරකන ගමන්..

” මං ඩියෝ..”

” දන්නවා..”

අයාන් ඩියෝ දිහා නොබලම උත්තර දෙද්දි ඩියෝ අයාන්ට තව ටිකක් ලං උනා..

” ඔයාට මොකක්ද වෙන්න ඕනි දැන්..”

” වෙන්න ඕනි දේ කරලා දෙනවද..”

” පුලුවන් දෙයක්නම් බලමු..”

ඩියෝගෙ අතක් අයාන්ගෙ කලවා උඩ නතර වෙද්දි අයාට තේරුන් ගියා ඩියෝට මොනවද ඕනි කියන්න..ඩියෝගෙ අත උඩම අයාන්ගෙ අත තියද්දි අවසරේ ලැබුන බව තේරුන් ගත්ත ඩියෝ අයාන්ගෙ අතින් අල්ලන් එයාව ඉක්කන් ගියේ රූම් එක්කට..

අහබු හමුවීමකින් අදුර ගත්ත ඒ දෙන්නා අතරෙ ගොඩාක් ලග බැදීමක් ඇති උනා..ඩියෝගෙ හිතේ අයාන් ගැන ආදරයක් ඇති උනත් අයාන්ගෙ හිතේ ඒ වගේ හැගීමක් ඇති වෙලා තිබුන් නෑ..

” අයාන්..”

” ම්ම්ම්..”

” මං ක්ලබ් එකට යනවා එනවද ඔයා..”

ඩියෝගෙ ඔඩොක්කුවේ ඉදන් ඉන්න අයාන්ගෙන් එයා හද්දි අයාන් හා කියන්න ඔලුව වැනුවා..

” නැගිටිනවකෝ ඒනම්..”

” ඇයි මං බරද..”

” අනේ මේ උබෙ බර ඕනි තරම් මං උස්සලා ඇති නේ නැගිටලා ලෑස්ති වෙන්න ඉතින් යන්න..”

” මාව එහෙම්ම ගෙදර ගිහින් දානවද..මල්ලි ආච්චි අම්මයි තනියම නේ..”

” හ්ම්ම්..ලෑස්ති වෙලා එන්නකෝ..”

අයාන් ඩියෝගෙ ඔඩොක්කුවෙන් නැගිටලා ගියෙ ඩියෝගෙ කම්මුලට හාදුවක් දීලා..

ක්ලබ් එකට ආව ගමන් ඩියෝට හම්බුනේ යෙතීශ්ව..

” උබත් හැමදාම දැන් ක්ලබ් එකේ නේ..”

ඩියෝ යෙතීශ්ගෙ කටර අත දාන් කියද්දි යෙතීශ් ඩියෝගෙ බඩට ගැහුවෙ විහිලුවට වගේ..

” මේයා..”

යෙතීශ්ගෙ අවදානෙ ලැබුනෙ අයාන්ට..

” මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්..”

ඩියෝ අයාන්ගෙ උරහිසෙන් අල්ලලා යෙතීශ්ට උත්තර දෙද්දි අයාන්ගෙයි යෙතීශ්ගෙයි ඇස් එකට යා වෙලා තිබුනා..මොකක්දෝ හේතුවකට අයාන්ගෙ ඇස් යෙතීශ් ලගින් අහකට ගන්න එයාට අමාරු වෙද්දි එයා යෙතීශ් දිහාම ගොඩාක් වෙලා බලන් හිටියා..

” අයාන්..”

” ඒයි..අයාන්..”

” අහ්..ඇයි..”

” ඔයා මෙතන ඉන්නවද මාත් එක්ක එනවද..”

” මෙතන ඉන්නම් ඔයා වැඩේ කරන් එන්නකෝ..”

” ම්ම්ම්..පරිස්සමින් ඉන්න ඒනම්..”

ඩීයෝ අයාන්ගෙ ඔලුව අත ගාලා යන්න යද්දි අයාන් යෙතීශ් එක්ක ටේබල් එකේ තනි උනා..

ටික වෙලාවක් යනකන් දෙන්නා අතර කතාවක් නැති උනත් යෙතීශ් දිහා හොරෙන් හොරෙන් බලන අයාන්ව දැක්ක යෙතීශ් එයාට කතා කරා..

” එනවද මාත් එක්ක..”

” කොහෙද..”

යෙතීශ්ගෙ ඇගිලි දෙකක් මාරුවෙන් මාරුවට අයාන්ගෙ අත් දිගේ උඩට යද්දි අයාන්ගෙ ඇස් යෙතීශ්ගෙ ඇස් ලග නතර වෙලා තිබුනා..යෙතීශ් කියන්නෙ මොකක්ද කියලා අයාන්ට තේරුනත් ඒ දේ කරොත් ඩියෝට චීට් කරා වෙන බව දැන දැනම අයාන්ට යෙතීශ්ව ඕනි වෙද්දි අයාන් නැගිටලා යෙතීශ්ගෙ අතින් අල්ලන් එක්කන් ගියේ ක්ලබ් එකේ පිටි පස්සට..

” are you sure..? “

” yeah..”

යෙතීශ්ට අයාන්ගෙ කැමැත්ත ලැබෙන පරක්කුවට යෙතීශ් අයාන්ගෙ බෙල්ල පුරාවට තොල් එහෙ මෙහෙ අරන් යන ගමන් දෙවෙන් තෙත් කරා..

” ම්ම්හ්..”

” I want to hear your screams..”

” not now..”

අයාන් අතින් යෙතීශ්ගෙ ශිපර් එක ගැලවිලා යද්දි යෙතීශ් අයාන් දිනා බලාන් හිටියෙ යටි තොලත් දත් අතරෙ හිර කරන්..

” suck it..”

” ම්හුක්..”

අයාන් ඒක ප්‍රතික්ෂේප කරද්දි යෙතීශ් අයාන් දිහා බැලුවෙ ඇහිබැමක් උස්සලා..

” ඉස්සල්ලම මම..suck it..”

” As your wish..”

කට කොනෙන් හිනා උන යෙතීශ් අයාන්ව බිත්තියේ හේත්තු කරලා එයා ඉස්සරහින් පහත් උනේ අයාන්ගෙ කලිසම පාත් කරන ගමන්..

යෙතීශ්ගෙ කෙලවල වගේම දිවේ පහසෙන් පිස්සු වැටුන අයාන් නිදහස් වෙන්න ලන් වෙද්දි එයා යෙතීශ්ව එයාගෙන් ඈත් කරේ යෙතීශ්ගෙ කට ඇතුලෙම හැගීම් නිදහස් කරන්න ඕනි උන් නැති නිසා..එයා එයාගෙ අත්වලම නිදහස් වෙද්දි යෙතීශ් ඒ පරක්කුවට අයාන්ව එයාගෙ ඉස්සරහා දණ ගැස්සුවා..

” ආහ්හා..”

යෙතීශ් අයාන්ගෙ කට ඇතුලෙම නිදහස් වෙද්දි අයාන් නැගිට්ටෙ කට පිහින ගමන්..

” වාව්..ඔයා මරු නේ..”

යෙතීශ් අයාන්ගෙ ඉන වටේ අත් දාලා ලගට ඇදලා ගද්දි අයාන්ගෙ අත් ඉබේම යෙතීශ්ගෙ කර වටේ එතුනා..

” I want to ride you..”

” Next time..”

“sure..? “

” ම්ම්ම්..”

” එතකොට ඩියෝ..”

” ඔයා එයාට නොකියා ඉන්නවානම් එයා මේ දේවල් දැන ගන්න විදිහක් නෑ..”

” එහෙනම් එයා මේවා දැන ගන්න එකක් නැති වෙයි..”

” ම්ම්..මං යන්නම්..”

” ඇයි හදිස්සි ඉතින්..උගෙ වැඩ දැන්ම ඉවර වෙන් නෑ..ලේසි පහසු බිස්නස් නෙවෙයි නේ කරන්නේ..ඩ්‍රග්ස් එක්ක සෙල්ලන් දාන එක ලේසි නෑ..”

” ඒත්..”

යෙතීශ්ගෙ තොල් අයාන්ගෙ තොල් එක්ක සෙල්ලන් කරන්න ගද්දි අයාන් ඒකට ගොඩක් කැමැත්තෙන් ඉඩ දුන්නේ ඇස් පියාගෙනම..

දෙ තුන් වතාවක්ම අයාන් යෙතීශ්ගෙ පහස හොයාන යද්දි ඒ හිතේ එයාටත් නොදැනී ඩියෝ ගැන ඇති නොව්න ආදරයක් යෙතීශ් ගැන ඇති වෙලා තිබුනා..ඒත් අයාන්ට අමතක උන ලොකුම දේ යෙතීශ් ආදරේට වෛර කරනවා කියන එක..හැමදේම ඩියෝගෙන් හංගන් ඉන්න උත්සාහ කරත් ඩියෝ අයාන් හිතුව තරම් මෝඩයෙක් නොවුන නිසා අයාන්ට යෙතීශ් එක්ක තිබුන සම්බන්ධෙ මොන වගේ එකක්ද කියන්න හොයා ගන්න එක එයාට එච්චර අමාරු උනේ නෑ..

” ඩියෝ ඕක නවත්තපන්..”

” ඇයි මං නවත්තන්නේ..උබටත් මේ à·„à·”#තා නැතුව බැරිද..”

අයාන් ඩියෝව කොච්චර නතර කරන්න ගියත් ඩියෝ යන්නෙම යෙතීශ්ට ගහන්න..

” උබට පුලුවන් දෙයක් කරපන් ඩියෝ..මේකා උබට නෙවෙයි ආදරේ මට..”

” තොට මම..”

” නවත්ත ගන්නවා දෙන්නම..”

අයාන් මහ හයියෙන් කෑ ගද්දි ඩියෝ යෙතීශ් දෙන්නම ගහ ගන්න එක නතර කරලා දෙපැත්තට උනා..

” ඩියෝ ඔයා යන්න මෙතනින්..”

” ඇයි උබ මට යන්න කියන්නේ උබට මූවද ඕනි අයාන්..උබ මූට ආදරෙයිද..”

” අපි පස්සෙ කතා කරමු ඩියෝ දැන් මෙතනින් යන්න..”

” අයාන්..”

” ප්ලීස් මට ටික වෙලාවක් දෙන්න..”

අයියාන් ඩියෝගෙන් බැගෑපත් වෙලා මෙතනින් යන්න කියද්දි අයාන්ට කට කොනෙන් හිනා උන ඩියෝ යන්න ගියා..

මේ එයාලාගෙ ජීවිතේ ඇති උන ප්‍රශ්නවල ආරම්භය..ඒ ප්‍රශ්නවලට හැමෝගෙම ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න පුලුවන් උනා..

” යෙතීශ්..”

” මං උබට කිව්වා අයාන් මං ආදරේ කරන්න කැමති නෑ..දෙ තුන් පාරක් සෙක්ස් කරා කියලා ආදරේ කරන්න ඕනිද මොන විකාරයක්ද අයාන්..”

” ඒත්..”

” උබ මහ වාතයක් ඕයි..ලැජ්ජා නැද්ද එක එකාගෙන් ආදරේ හිගා කන්න..වෙන උන්ව වගේ එක පාරින් අතාරින් නැතුව දෙ තුන් පාරක්ම උබ එක්ක මං හිටියේ උබව මට හොදට ෆීල් උන නිසා මිසක් වෙන දේකට නෙවෙයි..”

අයාන් යෙතීශ්ගෙ අත අල්ලා ගන්න ගියත් යෙතීශ් අයාන්ගෙ අත ගසලා දාලා එතනින් යන්න ගියෙ ආ පිට අයාන්ට එක බැල්මක්වත් නොදී..

අයාන්ගෙ අස්වලට කදුලු ඉනුවත් කාටවත් නොපෙනෙන්න එයා ඒ කදුලු හංගන් ගියෙ ඩියෝ ලගට..

” හැමිනිලා ඉවරද අරූ එක්ක..අහ්..මං උබට ආදරෙයි අයාන් ඒත් උබ මට කරපු දේ නිසා මීට පස්සෙ ඒ ආදරේ වෙනස්ම එකක් වෙයි..”

” ඩියෝ මං කියන දේ අහපන් ඉස්සල්ලා..”

” තවත් මොනාද අයාන් අහන්න තියෙන්නෙ..උබ අරූ එක්ක හැමිනෙනවා මං ඇස් දෙකෙන්ම දැක්කා..උබට මාව මදි උනාද..”

” මං ඌට ආදරෙයි..”

” ඒත් ඌ උබට ආදරේ නෑ අයාන් ඌට ඕනි උනේ උබ එක්ක හැමිනෙන්න විතරයි..ඌ ඒක කර ගත්තා එතනින් එහාට ඌට උබව වැඩක් නෑ..”

” ඕක නවත්ත ගන්නවා ඩියෝ..”

” උබෙන් මට අංශුමාත්‍රයකවත් ආදරයක් ලැබෙන් නැතුව මං උබට ආදරේ කරා අයාන් ඒත් උබ මොකක්ද කරේ මාත් එක්ක ඉද්දිම වෙන කෙනෙක් එක්ක හැමිනෙන්නයි ලව් කරන්නයි ගියා..”

අයාන්ගෙ වැරදි තීරණ නිසා එයාට වගේම එයාගෙ මල්ලිටත් විදවන්න සිද්ද උනේ මෙතන ඉදන්..

අයියාගෙ පාරෙම ගිය මල්ලිගෙ හිතෙත් ආදරේ කරන්න නුසුදුසු කෙනෙක් ගැන ආදරයක් ඇති වෙද්දි ඩියෝ අයාන්ගෙන් වගේම යෙතීශ්ගෙන් පලි ගන්න එයාලට රිද්දන්න තෝර ගත්තෙ යුහාන්ව..

“  ඇයි උබ මගෙ මල්ලිට එහෙම කරේ කියපන් ඩියෝ..”

” උබට දැන් වේදනාව කියන එක දැනෙනවද..ආහ්..කියපන් අයාන් උබට ඒක දැනෙනවද..”

” මගෙ මල්ලිව අපෙ ප්‍රශ්න වලට ඇදලා ගන්නෙ නැතුව ඉන්න තිබ්බා..”

” උබ තාමත් අරූට ආදරෙයිද..”

ඩියෝ අයාන්ගෙ උරහිස්වලින් අල්ලලා ප්‍රශ්න කරත්..අයාන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට කරේ නිහඩ උන එක..

” මෝඩයා..උට උබට ආදරේ කරන්න බැරි උනාට උබෙ මල්ලිටනම් ආදරේ කරන්න පුලුවන් උනා..උගෙ රෝස මල වෙන කෙනෙක් අල්ලනවටවත් ඌ කැමති උනේ නෑ..”

” ඒකද ඌ මගෙ මල්ලිගෙ ජීවිතේ විනාස කරලා දැම්මේ..යුහාන්ගෙ හුරතල් ගති සේරම නැති වෙලා ගිහින්.. ක්ලබ් යනවා ඩ්‍රින්ක්ස් ගන්නවා ගහා ගන්නත් යනවා ආච්චි අම්මාට පවා බනිනවා..ඒ මදිවට තමුසෙ එයාට ඩ්‍රග්ස් ගන්නත් පුරුදු කරලා..ඇයි එහෙම කරේ ඩියෝ ඇයි..”

” මං උගෙ දුක නැති කරන්න උදව් කරා විතරයි..”

” නෑ උබ ඒක කරේ මගෙනුයි යෙතීශ්ගෙනුයි පලි ගන්න..”

” ඔය දන්නෙ හොදට..මං උබට එදා කිව්වා මීට පස්සෙ මගෙ ආදරේ වෙනස්ම එකක් වෙයි කියලා..මතකද උබට..පොඩ්ඩක් මතක් කරලා බලපන්..”

” තමුසෙ ඒක කරා නේ ඩියෝ..මෙච්චර කල් උබ මගෙ ඇග උඩ නැන්ගා මිසක් ආදරේ කරේ නෑ නේ මට..මං උබ ලග නැටවෙන රූකඩයක් උනා..”

” මාව ඒ තත්වෙන පත් කරේ උබ අයාන්..මං හොද නැති එකෙක් තමා ඒත් මං උබට දුන්නේ පිරිසිදු ආදරයක්..එහෙම කරපු මට උබ ඒ වගේ දෙයක් කරාම වෙනස් වෙන එක අහන්න දෙයක් නෙවෙයි..මං උබට පෙන්නලා දුන්නෙ වේදනාව කියන්නෙ මොකක්ද කියලා..ඒත් මං තොට තාමත් ආදරෙයි..”

” ඇති..හොදටම ඇති ඩියො..මං මගෙ මල්ලි ගැන බලා ගන්නම්..යෙතීශ්ටත් මේ කරපු දේට යහතින් ඉන්න තියන් නෑ මං..”

” මීට පස්සේ මාව හොයාන එන්න එපා..අපිට අපෙ පාඩුවේ ඉන්න දෙන්න ඩියෝ..”

” අයාන්..! “

අයාන් ඩියෝයෙන් ඈත් වෙලා යන්න ගියත් ඩියෝ අයාන්ගෙ අත අල්ලා ගත්තේ ගොඩක් තදින්..

” මට සද්දෙ දාන් එන්න එපා ඩියෝ..මටයි මගෙ මල්ලිටයි පාඩුවේ ඉන්න දෙන්න..”

” මං උබට ආදරෙයි යකෝ..”

” ඔප්පු කරන්න..මට ආදරෙයිනම් හොද මනුස්සයෙක් වෙලා පෙන්නන්න මේ හැම දේකින්ම ඈත් වෙලා අන්න එදාට සමහරවිට මං ඔයාට ආදරේ කරයි..”

ඩියෝගෙ නලල ඉම්බ අයාන් ඩියෝගෙන් ඈත් වෙලා එන්න ආවා..

අයාන් ඩියෝට වෙනස් වෙන්න කාලය දුන්නා..එයාට තේරුන් ගියා ඩියෝගෙ හිතේ තරහක් ඇති උන එක සාධාරණයි කියලා..මොකද අයාන්ට ඩියෝගෙ ආදරේ මුල් කාලෙ හොදටම දැනුනා ඒත් අයාන් යෙතීශ්ට ලං වෙලා ඩියෝට චීට් කරලා කරේ ලොකු වැරැද්දක් කියන්න තේරුන් ගියත් ඒ දේවල්වලට පලි ගන්න හිතාන යුහාන් එක්ක පැටලුන එකට අයාන්ගෙ හිතේ තිබ්බෙ ලොකු තරහක්..ඒත් අයාන් ඩියෝට තව එක අවස්ථාවක් දුන්නා..

කාලෙත් එක්ක ඩියෝ ටික ටික වෙනස් උනා..ඩ්‍රග්ස් බිස්නස්වලින් ඈත් වෙලා එයා හොද පාරක යන්න ලොකුම හේතුව උනේ අයාන්ට තියන ආදරේ..ඒ ආදරේ නිසා ඩියෝට වෙනස් වෙන්න පුලුවන් උනා..ඒත් ලොකු කාලයක් ගියා මොකද එයා කරපු දේවල්වලින් ඈත් වෙන එක ලේසි දෙයක් නෙවෙයි..අයාන්ගෙ ජීවිතේ ලොකු වෙනස් වීමක් නැතුව ගලාන ගියාට අනිත් අයගෙ ජීවිතේ වෙනස්වීම් එයාටත් ගොඩක් බලපෑවා..විශේෂයෙන් යුහාන්..යුහාන් පොඩි වයසෙන්ම ගොඩාක් ප්‍රශ්නවලට මූණ දුන්න නිසා අයාන් එයා ලගින්ම හිටියා..

එක දවස්ක් තිබ්බා ගොඩ කාලෙකින් ඩියෝ ආයෙත් අයාන් ලගට ආව..ඒ එයා ගොඩක් වෙනස් වෙලා..

” අයාන්..”

” කියන්න..”

” දැන්වත් මට ආදරෙයිද..”

අයාන් ඩියෝට උත්තර දෙන්න ගියෙ නෑ ඒ වෙනුවට එයා කරේ ඩියෝගෙ කරේ එල්ලිලා ඩියෝගෙ තොල් උඩ එයාගෙ තොල් තද කරපු එක..

” කියනවා..”

” මොනාද මං උබට කියන්න ඕනි ඩියෝ..”

” මට ආදරෙයිද කියපන්..”

” මට සමාවෙන්න..”

අයාන් ඩියෝගෙන් සමාව ඉල්ලද්දි ඩියෝ අයාන්ගෙන් ඈත් උනේ හිතේ වේදනාවෙ..

” මං උබට ආදරෙයි ඩියෝ..”

මෙච්චර කාලයක් ඩියෝගෙ හිතේ තිබ්බ වේදනාව නැති කරලා දාන්න අයාන්ගෙ කටින් පිට උන ඒ වචන ටිකට පුලුවන් උනා..නිකන්ම නිකන් වචන ටිකක් උනාට ඒවාගෙ හැගීම් ගොඩාක් පිරිලා තුබුනා..

” ආයෙත් කියන්න..”

” මං ඔයාට ආදරෙයි..”

අයාන්ගෙ කම්මුල් දෙකෙන් තද කරලා අල්ලා ගත්ත ඩියෝ අයාන්ගෙ තොල්වලට බර උනේ පිටාරෙ ගලන ආදරේකින්..

” ඔය වචන ටික උබෙ කටින් අහ ගන්න මං සෑහෙන කල් බලන් හිටියා අයාන්..”

” ම්ම්ම්..”

” තමුසෙ මට විතරයි නේද දැන් ආදරේ කරන්නේ..”

” ඔව්..”

අයාන්ට එයාගෙ හිතට එකගව උත්තර දෙන්න පුලුවන් උනා..කාලෙකට කලින් ඒ හිතේ යෙතීශ් ගැන ආදරයක් තිබ්බට යුහාන්ට කරපු දේ නිසා ඒ හිතේ යෙතීශ් ගැන තිබ්බ ආදරේ නැත්තටම නැති වෙලා ගියා..යුහාන්ගෙ විතරක් නෙවෙටි යෙතීශ් අයාන්ගෙ ජීවිතෙත් විනාස කරා..ඒත් අයාන්මයි යෙතීශ්ට ඒකට පාර හදලා දුන්නේ..පරක්කු වෙලා හරි අයාන්ට තේරුන් ගියා එයාට ඇත්තටම ආදරේ කරන්නෙ කවුද කියන්න..

අහම්බෙන් මුණ ගැහුන හමුවීම් අයාන්ගෙ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරලා තිබුනා..ඒ හැම වෙනස් වීමක්ම වගේම අයාන් ගන්න තීරය එයාගෙ ජීවිතේට විතරක් නෙවෙයි එයා ලගින්ම ඉන්න ගොඩක් අයගෙ ජීවිත වෙනස් කරන්න බලපාලා තිබුනා..අයාන් ඩියෝ එක්ක ආදරෙන් ඉද්දි එයාට සිද්ද උනා යෙතීශ්ගෙ වැරදිවලට සමාව දෙන්න මොකද ඒ එයාගෙ මල්ලිගෙ ලොකුම සතුට උන නිසා යුහාන්ගෙ වගේම එයාගෙ පුතාගෙ සතුට උන නිසා..

*****

එයාලාගෙ අතීත කතාව කෙටියෙන්..

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Special chapter ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 31