À¶†À¶ºà·” (Completed) Âœ” 15

A+ A-

“සුදු මැණික කුක්කු ටිකක් දෙනවද ම්ම්ම්…”

මගෙ ටී ශර්ට් එක යටින් අත දාගෙන මගෙ නිපල් එකක් අල්ලගෙන තේව් කිව්ව දේත් එක්ක මගෙ කොන්ද දිගේ හිරියක් ගලාගෙන ගියා.

” ම්හ්හ්ම් ත්.තේව්හ්.”

මට කෙදිරි ගෑවුනා. එයා මගෙ නිපල් එක අල්ලගෙන මිරිකන්න ගද්දි ඉබේම මගෙ කටින් කෙදිරියක් පිට උනා.

” මොකද මැණික ම්ම්ම්. “

“ත්..තේව්හ්..”

මම කවදාවත් අහලා නැති කටහඩකින් කතා කරන ගමන් තේව් එක පාරටම මාව යට කරගෙන මගෙ උඩට ආවම මට උඩට ගත්ත හුස්ම පාතට දාන්න අමතක වෙලා ගියා.

” උබ හරි සුවදයි සුදු මැණික…”

එක පාරටම මගෙ බෙල්ලට පාත් උන තේව් මගෙ සුවදට ඉව අල්ල අල්ල බෙල්ල පුරාවටම තෙත හාදු තියන්න පටන් ගත්තෙ මාව වෙනම ලෝකෙක අතරමං කරලා. මේ ඉන්නෙ මම වෙනදා දකින තේව් නෙවෙයි. අද තේව් හරිම වෙනස්. එයාගෙ ඇස් අඩවන් වෙලා හරියට මත් වෙලා වගෙ. අපි සම්බන්දේ පටන් අරගෙන අවුරුද්දකට වැඩි උනත් කවදාවත් තේව් මාව හාදුවකට එහා අරගෙන ගිහිල්ලා නෑ. එයා හැම වෙලාවෙම පරිස්සම් උනා හාදුවකට එහා නොයා ඉන්න. එහෙම එකේ ජීවිතේ පලවෙනි වතාවට මේ වෙන දේවල් මට දරාගන්න පුලුවන් උනේ නැ.

.

.

.

‍තේව් POV

මගෙ මැණික හරිම සුවදයි. හරියට පොඩි එකෙක් ලග වගෙ. මට හිතාගන්න බැ මේකා ඉස්සරහා කොහොම සිල් අරගෙන වගෙ ඉන්න ද කියලා. ඒ තද රෝස පාට තොල්, වාත්තු කරා වගෙ තියන නහය, ඒ ලා දුඹුරු පාට ඇස් තනිකරම ඇබ්බැහියක්. මගෙ මැණික තනිකරම වීනස් කෙනෙක්. එහෙම කෙනෙක් ඉස්සරහා මම කොහොමද සිල් අරන් වගෙ ඉන්නෙ.

“ම්ම්හ්හ්..ම්ම්”

එයාට එක පාරටම කෙදිරියක් පිට උනේ. මෙච්චර වෙලාම එයාගෙ සුවදට ඉව අල්ල අල්ල තෙත හාදු තිබ්බ බෙල්ල මගෙ දත් වලට අල්ලගෙන උරන්න පටන් ගත්තට පස්සෙ. මට තේරෙනවා මගෙ මැණික හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා. එයා තනිකරම චෙරි ගෙඩියක් වගෙ රතු වෙලා. මම දන්නවා එයාට මේ දේවල් දරා ගන්න බැ. මම දන්නැ කොච්චර වෙලාවක් ද කියලා. ඇති කියලා හිතෙනකන්ම ඒ බෙල්ල පුරා දග කරලා ආදර සලකුණු තියපු මම ඔලුව උස්සලා බැලුවෙ මගෙ මැණික දිහා. එයා ඇස් දෙකත් අඩවන් කරගෙන තාමත් හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා.

” සුදු මැණික…”

” ම්ම්ම්ම්”

” කුක්කු ටිකක් දෙනවද ඔයාගෙ තේව්ට…ම්ම්ම්”

“හ්ම්ම්ම්”

මම එයා ඇදගෙන හිටපු ටී ශර්ට් එක යටින් අත දාගෙන එයාගෙ නිපල් එකක් ඇගිලිවලට තද කරගෙන එයාගෙන් අහනකොට එයා හූමිටි තියලා ඇස් දෙක පියාගත්තෙ මට අවසර දීලා. ඒ අවසරෙත් එක්ක මම හිමීට එයාගෙ ටී ශර්ට් එක ගලවන්න පටන් ගත්තෙ එයාගෙ තුවාල පෑරෙන්නෙ නැති වෙන්න. ටී ශර්ට් එක ගලවපු මම එයා දිහා බලාගෙන හිටියෙ මත් වෙලා වගෙ. ඒ තරම් එයා ලස්සනයි. සරාගියි. එයාගෙ ඒ පපුව මැද තිබුන බොත්තම් දෙක රෝස පාටයි. හරියට රෝස පොහොට්ටු වගෙ. මට දැනුනෙම ඒ රෝස පොහොට්ටු මට කතා කරනවා කියලා.

“අනේහ්…ම්ම්…ත්.තේව්හ්..”

මම එයාගෙ ඒ අඩවන් උන ඇස් දිහා බලාගෙනම ඒ රෝස පොහොට්ටුවකට මගෙ තොල් තියලා උරන්න පටන් ගත්තෙ මගෙ ආයු ගැස්සිලා යනකොට. මම එක නිපල් එකක් උරන ගමන් අනිත් එක අතින් පොඩි කරේ මට ඒ රෝස පොහොට්ටු වලින් දැනුනෙ කියාගන්න බැරි තරම් රසයක් නිසා. එයාගෙ ඇගට තද උන මගෙ ඇගට දැනෙනවා එයාගෙ හැගීම් ඇවිස්සිලා කියලා. එයා ඉන්නෙ හොදටම ඇවිස්සිලා. එයා විතරක් නෙවෙයි මමත් ඉන්නෙ හොදටම ඇවිස්සිලා. මගෙ මල්ලි බබා නැගිටින්න පුලුවන් උපරිම නැගිටලයි ඉන්නෙ. එයාගෙ කටින් පිටවෙන සෙක්සි මෝන්ස් නිසා මල්ලි බබා නැගිටින එක අහන්නත් දෙයක්ද.

“අන්..නේහ්… ම්ම්ම්හ්…à·„à·„à·Š”

මම එයාගෙ රෝස පොහොට්ටුවලට දෙන්න පුලුවන් උපරිම වින්දනය දෙන් ගමන් මගෙ අතක් ඇරගෙන ගියෙ එයාගෙ පණ ගහලා ඉන්න සාමාජිකයා ලගට.. ඒත් එක්කම එයාට හයියෙන් කෙදිරි ගෑවුනෙ මේ දේවල් එයාට අලුත් අත් දැකීමක් නිසා වෙන්න ඇති. හොද වෙලාවට අම්මා එහා ගෙදර නැන්දලා ගෙදර ගියෙ. නැත්තම් මේ කෑ ගහන කෑ ගැහිල්ලට අම්මා බය වෙනවා. මම එයාගෙ රෝස පොහොට්ටු වලින් තොල් අරගෙන හිමීට එයාගෙ බඩ දිගෙ තෙත හාදු තියන්න පටන් ගත්තා. ඒ සුදු බන්ඩිය පුරාම මගෙ ආදර සලකුණු තිබ්බ මම එයාගෙ බෙලි බට්න් එකට දිව දැම්මෙ එයාට දරා ගන්න බැරිම තැනද කොහෙද මගෙ ඔලුවෙන් අල්ලලා තද කරද්දි. විනාඩි ගානක්ම එයාගෙ බෙලි බට්න් එකත් එක්ක ඔට්ටු උන මම එතනින් නැගිටලා එයාගෙ ඇගට තිබුන එකම ඇදුම උන කලිසමත් ගලවලා දැම්මෙ එයා හිතන්නත් කලින්. මම ඒ කරපු වැඩෙත් එක්ක එයා මම දිහා බලාගෙන හිටියෙ බය වෙලා වගෙ. එයා හිතන්න නැතුව ඇති මම එහෙම දෙයක් කරයි කියලා.

” අනේ තේව්හ්…..”

” මොකද මැනික ආ. මූණත් වහගෙන. මගෙ දිහා බලනවකො පොඩ්ඩක්”

” අනෙහ් තේව් මට ලැජ්ජයි අප්පා.”

එයා එයාට පුලුවන් අතින් එතන එහා පැත්තෙ තිබුන කොට්ටයක් අරගෙන මූණ වහගෙන කෑගැහුවෙ ලැජ්ජා හිතිලද කොහෙද. මම කට කොනින් හිනා වෙලාම බැලුවෙ එයාගෙ පණ ගහලා ඉන්න මල්ලි බබා දිහා. එයා තනිකරම රෝස පාටයි. මගෙ තරම්ම නැති උනත් එයාගෙ මල්ලි බබත් සාමාන්‍යය ගානට තිබුනා. හේ හේ.
එයාගෙ කකුල් දෙක ලගට ගිය මම එයාගෙ මාපට ඇගිල්ලෙ ඉදලා හාදු තියන ගමන් උඩට ආවෙ එයාගෙ කලවා පුරාම මගෙ සලකුණු ඉතුරු කරලා.

” ඕ..ඔහ්.. ගෝඩ් තේව්ව්හ්හ්.. අනේහ්”

සලකුණු තියන ගමන් උඩට ආපු මම එයාට හිතන්නවත් වෙලාවක් නොදී එයාගෙ සමාජිකයව මගෙ කට ඇතුලට ගත්තෙ එක පාරටම එයා ගැස්සිලා ගිහිල්ලා හයියෙන් කට්න් හයියෙන් කෙදිරියක් පිටවෙනකොට. එයා හරිම රසයි. ජීවිතේ කවදාවත් මේ වගෙ දෙයක් කරලා නොතිබ්බත් මට දැනුනෙ මෙ ලෝකෙ රසම දේ දැන් මගෙ කට ඇතුලෙ තියනවා වගෙ.

” අනෙහ් ම්ම්හ්ම් Plz තේව් fast”

“ම්ම්ම්හ්”

මම පුලුවන් තරම් එයාව මගෙ කටින් සතුටු කරේ එයා එක දිගට හයියෙන් කෙදිරි ගානකොට..

“අනේහ් තේව් එනවහ්..අයින්ම්ම්”

විනාඩි දහයක් විතරම එයාගෙ කෙදිරිය අහගෙන කටින් එයාව රස විදිනකොට එයා එයාගෙ සතුටෙ අවසානෙට ඇවිත් තිබුනා. එක පාරටම ගැහෙන ගමන් එයාගෙ සතුට මගෙ කටේම පිට කරපු එයා වෙව්ලන්න ගත්තෙ මම හිමීට එයාව මගෙ තුරුලට අරගෙන එයා සාමාන්‍යය වෙනකම් මගෙ මැනිකගෙ පිට අත ගාද්දි. මගෙ කෝලමට ලැජ්ජා හිතිලද කොහෙද මගෙ බෙල්ල අස්සෙ මූණ හංගත්තා. මගෙ මැනික.

” අනේ තේව් සොරි තේව්. මට එක පාරටම ඒක එනව කියලා කියන්න බැරි උනා. මම හිතුවෙ නැ. අනේ සොරි තේව්.”

ටික වෙලාවකින් සන්සුන් උන එයා කලබලෙන් වගෙ මගෙන් සමාව ගද්දි මම එයාගෙ තොල් වලට පොඩි පෙක් එකක් තිබ්බෙ එයා රතු වෙලා ආයෙත් මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගද්දි.

” මොකටද සමාව ගන්නෙ ආ. මට උබව අප්පිරිය නැ බං. පොඩ්ඩක් ඉන්නකො මැණික මම ඉක්මනට එන්නම්.”

මම එයාව එහෙමම තියලා ඉක්මනට ආවෙ bathroom එකට කොච්චර ඉවසගෙන ඉන්න try කරත් මගෙ බඩ කොර වෙලා වගෙ මට දැනුනෙ මගෙ මල්ලියා නිසා. ඌ හොදටම නැගිටලා. දැන්ම මගෙ මැනිකට රිද්දන්න බැ එයාට තාම හොද නෑ. ඒකයි මම bathroom එකට ආවෙ අතේ සහය පතාගෙන. විනාඩි පහලවක් විතර අරගෙන අතේ සහයත් අරගෙන මගෙ ලමයි ටිකව කොමඩ් එකට දාලා ප්ලශ් කරා. à·„à·š à·„à·š පව්ව්ව් මගෙ ලමයි. අම්මගෙ බඩට යන්න ඕනෙ චාන්ස් එක නැති උනා… චුට්ටක් ඉන්නකො පැටව්නෙ අම්මට හොද වෙනකම්… ( Evil smirk)

මම ඒවා මේවා හිත හිතම ආයෙත් එනකොට තියලා ගියපු විදිහටම ආයු ඉන්නවා ඇද උඩට වෙලා නිදි කිර කිර. මම ඉක්මනට එයා ලගට ගිහිල්ලා එයාව wet tissue වලින් පිහදලා ඇදුමක් ඇන්දුවෙ එයාට දාඩිය දාලා තිබුන නිසා.

ඒ වැඩ ටික ඉවර කරලා මමත් එයාගෙ ලගින්ම හාන්සි වෙලා තුවාල පෑරෙන්නෙ නැති වෙන්න මගෙ තුරුලට අරගෙන පිට අත ගෑවෙ එයාට නින්ද යනකම් කියලා. ටික වෙලාවකට පස්සෙ වෙනස් උන එයාගෙ හුස්ම රටාව නිසා මට තේරුනා එයා තද නින්දකට වැටිලා කියලා.

___________________________________

“අයියේහ්.”

” අයියේහ්..”

තද නින්දක හිටපු මම එක පාරටම ඇහැරුනෙ අපෙ මෝඩ නංගි කෑ ගහලා අයියේ කියලා කතා කරපු නිසා. ආයුව නිදි කරන ගමන් මටත් එහෙමම නින්ද ගිහිල්ලා හේ හේ. මම එහෙමම ඇස් ඇරලා බැලුවෙ මගෙ එහා පැත්තට වෙලා සනීපෙට නිදාගෙන ඉන්න මගෙ මැණික දිහා. මම එයාට තව ටිකක් නිදාගන්න දීලා එයා ඇහැරෙන්නෙ නැති වෙන්න මගෙ කොට්ටෙත් තුරුලට දීලා ඇදෙන් බැස්සෙ නංගි කතා කරේ ඇයි බලන්න. පොඩි නින්දක් කියලා හිතුවට පැය දෙක හමාරක් විතර නිදාගෙන.

_________________________________________

හේ හේ ලමයිනෙ කොහොමද ඉතින්..

*මම පලවෙනි වතාවට තමා මේ වගෙ කොටසක් ලිව්වෙ. මම දන්නැ මම කොච්චර සාර්ථක ද කියලා. අඩුපාඩු ඇති. ඒකට මම සමාව ඉල්ලනවා ඔයාලගෙන්.

* දෙන්නා දැන්ම දුර දිග යන්නෙ නැ ඉතින්. අපෙ අයියා බබාට සනීප නෑනෙ තාම. ඊට පස්සෙ නම් මොනා වෙයිද දන්නැ ඉතින්. 😶

* vote කරන comment කරන මගෙ කතාව කියනවන හැමොටම ස්තූතියි. ඒ වගේම ආදරෙයි…. ❤️💚

* ඊලග කොටසින් ඉක්මනට මුණ ගැහෙමු…. ❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 15, novel À¶†À¶ºà·” (Completed) Âœ” 15, read À¶†À¶ºà·” (Completed) Âœ” 15 online, À¶†À¶ºà·” (Completed) Âœ” 15 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 15 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 15 light novel, ,

Comment

Leave a Reply

Chapter 15