À¶†À¶ºà·” (Completed) Âœ” 24

A+ A-

” අද රෑට මගෙම වෙන්න ලෑස්ති වෙන්න සුදු මැණික….ම්ම්ම්ම්. “

මොකක්ද දෙයියනේ තේව් ඒ කිව්වෙ.  මම තේව් දිහා පුදුම වෙලා වගෙ බලාගෙන ඉද්දි එයා මට ඇහැකුත් ගහගෙන කුස්සියෙන් එළියට ගියා. ඒයා මූණෙ තනිකරම තිබුනෙ හරි නසරානි හිනාවක්. එතකොට අද අපි ඒක කරනවා කියලද තේව් ඒ කිව්වෙ. ඒ කියන්නෙ අද රෑට මම එයාගෙම වෙනවද. දෙයියෙනේ. තේව් ඇත්තටම ද ඒක කිව්වෙ . මට දැනුනෙ මගෙ ඇගම ගිනි ගන්නවා වගේ. එයාගෙම වෙන්න ලොකු කැමැත්තක් ආසාවක් තිබුනත් මට හිතාගන්න බෑ ඒකට react කරන්නෙ කොහොමද කියලා. මට ලැජ්ජයි වගේ අනේව්.. සමහර විට තේව් මාව අවුස්සන්න කියන්න ඇත්තෙ . ඔව් ඔව් එහෙම වෙන්න ඇති.

තේව් කියන දේවල් ගැන හිතන්න ගියොත් අද මට උයාගන්න වෙන්නෙ නැති නිසාම මම ආයෙම උයන එකට අවදානය දුන්නා. ම්ම්ම් ගෝවා තියනවා. ගෝවා තෙල් දාලා, පරිප්පුවක් හදමු.මේ වෙලාවෙ හැටියට ලේසි පහසුයි. වෙන මුකුත් හදන්න ගියොත් තව වෙලා යනවා නෙ. තව මදි පාඩුවට සොසේජස් කරල් තුන හතරක් බැද්දා නම් හරි. නැත්තම් අපෙ මිනියට කෑම එක ගිලෙන එකකුත් නෑ. ඔය බූරු පැටියට අනිවාරෙන් මසක් මාළුවක් ඕනෙ නැත්තම් කැවෙන්නෙ නෑ.

.

.

.

කොහොමින් කොහොම හරි විනාඩි හතලිස් පහක් විතර අරගෙන කෑම ටික හදලා ඉවර කරගන්න පුලුවන් උනා. අතරින් පතර තේව් ඇවිල්ලා උදව් කරන මුවාවෙන් මගෙ වැඩ වැඩි කරපු නිසා ගහලා පැන්නුවා ආයෙ කුස්සිය පැත්ත පලාතට එන්න එපා කියලා. නැත්තම් මට උයාගන්න වෙන්නෙත් නෑ. චන්ඩියා වගේ හිටියට තාම පරිප්පුවක්වත් හදාගන්න බෑ. කට විතරයි ඕකගෙ.  

දැන් නම් කුස්සියෙන් එළියට දැම්මා කියලා මාත් එක්ක තරහා වෙලා tv එක ඉස්සරහට වෙලා ඇස් කටේ දාගෙන මොකක්ද මැච් එකක් බලනවා.

” තේව් එන්න කමූ…. කෑම ලැස්තීයි.. කෑම ටික මේසෙන් තියන්න ද”

” එපා එපා බම් බොරුවට මහන්සි වෙන්න. ඔය පිගානට බෙදලා ගන්න. අපි දෙන්නා විතරනෙ.”

එයා එහෙම කිව්ව නිසා මම එයාට බත් එකකුත් බෙදාගෙන අරගෙන ගියෙ tv එක ලගට.  ලගට ආවා කියලා ගානකුත් නෑ හොදට මැච් එක බලනවා.

” ආව්ව්හ් බං…”

දුන්නා හොද ශොට් එකක් පිට හරහට ඇයි යකූ. කිසි ගානක් නෑ වට පිට ගැන. දැන් ඉන්නවා මූණත් අමුතු කරගෙන මගෙ දිහා බලාගෙන. පිස්සු හාවෙක් වගේ. මම හිනාව කාගෙනම පිගාන එයාගෙ අතට දීලා ආයෙත් හැරුනෙ මගෙ බත් එක අරගෙන එන්න යන්න. ඒත් තේව් මගෙ අත අල්ලගත්තෙ මට යන්න දෙන්නෙ නැතුව. මම එයා දිහා බලද්දි අහිංසකයි රටක් වටී මූණක් දාගෙන ඉන්නවා. මම ඇස් වලින්ම ඇහුවෙ ඇයි කියලා.

“කවනවකෝ. අතින් කන්න බෑ වගේ….”

මට හිතුනා මට හිතුනා අහිංසකයි රටක් වටී මූණක් දාගෙන ඉන්නකොටම ඕකට තමා එන්නෙ කියලා.

” මට බෑ විකාර නොකර කන්න අනේ… පොඩි එකෙක් වෙන්නෙ නැතුව. “

” අනේ බබා කවනවකෝ පීව්ස්…”

මම බොරුවටත් එක්ක බෑ කියද්දි බලන්න ඕනි මූණ මගෙ හා පැටියගෙ.

_____________________________________

අන්තිමට කොහොම හරි මට උනේ පොඩි බබෙක්ට කවන ගමන් කන්න. කොච්චර අකමැතී වගෙ රගපෑවත් මම හරි ආසයි තේව්ට කවන්න. ඕවා එයාට කියන්න යන්නෙ නෑ ඉතින්.  බඩ පිරෙන්න කෑම කාපු අපි දෙන්නා ගෙනාපු ice cream එකටත් වැඩේ දුන්නා.

කාලා ඉවර වෙලා තේව් wash දාන්න යද්දි මම කුස්සිය අස් කරලා අතු ගාලා දැම්මා. මම ඔක්කොම වැඩ ටික ඉවර කරලා ලයිට් ඕෆ් කරගෙන කාමරේට යද්දි එයත් wash දාලා ඇවිත් ඇදුම් මාරු කරනවා. ඒත් එක්කම අම්මා කෝල් කරපු නිසා එයත් එක්කත් පැය බාගයක් විතර කතා කරා. අම්මි නම් දන්නෙත් නෑ මම අද ආවා කියලා. එයා පුදුම වෙනවා ආවා කිව්වම. ආච්ච්ට නම් දැන් හොදයිලූ. ආච්ච් කිව්වෙ තාත්තගෙ අම්මා. එයා අනුරාධපුරේ බාප්පා ලග ඉන්නෙ. එයාට අසනීපයි කියලා තමා අද උදෙම එයාලා ගිහිල්ලා තියෙන්නෙ. අම්මත් එක්කත් කතා කරලා ඉවර වෙලා තේව් ලයිට් එකත් ඕෆ් කරගෙන ඇදට ආවෙ මම එයාට තුරුල් වෙද්දි.

🔞🔞

” ත්…තේව්…”

ඒත් මගෙ ඇස් දෙක ලොකු උනේ තේව් මාව පෙරලගෙන මගෙ ඇග උඩට ආපු නිසා.  හෙට පෝය නිසා හොදට හද පායලා. ලයිට් ඕෆ් කරත් වට පිට හොදට පේනවා. මට හොදට පේනවා තේව් මගෙ උඩට වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා.

” ලෑස්ති ද මැණික මේ නිකේත්ගෙම වෙන්න හිතින් වගේම ගතිනුත්….ම්ම්ම්ම්.”

ඒ කියන්නෙ එයා ඒක කියලා තියෙන්නෙ බොරුවට නෙවෙයි. මට දැනුනෙ ඇග ඇතුලෙ සමනල්ලු පියාඹනවා වගේ. මට හිතාගන්න බෑ මම මොනාද කියන්න ඕනි කියලා. එයා මගෙ දිහාම බලාගෙන ඉන්නවා. ඒ ඇස් මත් වෙලා. මම දන්නවා මම දැන් රතු වෙලා ඇති.

” ඇයි මැණික බය වෙලා ම්ම්ම්ම්. මම මෙච්චර කල් ඉවසුවා තවත් නම් බෑ මැනික… අද සීමා බිදලා දාන්න දෙනවද ඔයාගෙ තේව් ට….”

එයා මගෙ ඇස් දිහා බලාගෙනම කතා කරනවා. මම හිමීට ඔලුව උඩට පහලට කරේ එයාට අපි අතරේ තියෙන හැම සිමාවක්ම බිදලා දාන්න කියන එක නොකියා කියන ගමන්. මම කියපු දේ තේරුන එයා කට කොනකින් හිනාවීගනම මගෙ තොල් kiss කරන්න පටන් ගත්තා. එයාට ඇති කියලා හිතෙනකන්ම මගෙ තොල් වල රස බලපු එයා මගෙන් ඈත් වෙලා එක පාරටම මගෙ ටී ශර්ට් එක ගලවලා දැම්මා. එයා මගෙ දිහා බලාගෙන ඉන්නෙ මත් වෙලා වගෙ.  ඒ බැල්මෙන්ම එයා පාත් උනේ මගෙ බෙල්ලට.

” අහ්ම් තේව්හ්ම්…ම්ම්.”

මගෙ බෙල්ල පුරාම එයාගෙ ආදර සලකුණු තියපු එයා මගෙ රෝස පොහොට්ටු වල රස බලන්න පටන් ගත්තෙ මට දිව්‍යලෝකෙ පෙන්නලා. එකක රස බලන ගමන් අනිත් එක එයාගෙ ඇගිලි වලට හිර කරගෙන මිරි කන්න පටන් ගත්තෙ මට වේදනාවක් එක්කම වින්දනයක් ලැබෙන විදිහට.  මගෙ කටින් එක දිගට කෙදිරිලි පිට උනේ තේව් කරන දේවල් මට දරාගන්න බැරි උන නිසා.

මම දන්නෑ එයා කොච්චර වෙලා මගෙ රෝස පොහොට්ටු එක්ක සෙල්ලම් කරාද කියලා. මගෙ පපුව හිරි වැටෙනකල්ම ඒවත් එක්ක සෙල්ලම් කරපු එයා මගෙන් ඈත් වෙලා එයාගෙ ටී ශර්ට් එක වගේම මගෙ ඇගෙ ඉතුරු වෙලා තිබුන එකම ඇදුම උන කලිසමත් ගලවලා දැම්මෙ මම ලැජ්ජාවටම මූණ වහගන්නකොට.. මගෙ මල්ලි බබා හොදටම නැගිටලා.

” උබ නම් ඒන්ජල් කෙනෙක් වගේ මැණික. වැරදිලා පොලවට වැටුන ඒන්ජල් කෙනෙක් උබ.. උබ දිහා බලාගෙන තවත් නම් සිල් ගන්න බෑ මැණික….”

” සිල් ගන්න ඕනි නෑ තේව් මම ඔයාගෙ තමා…”

ලැජ්ජාව පැත්තක දාලා මම කිව්වෙ මටත් මේ හැගීම තවත් දරාගෙන ඉන්න බැරි නිසා.

” අනෙහ්ම්… ම්ම්හ්..”

මගෙ මල්ලි බබාව අත ගාන ගමන් මගෙ bellybutton එක එයා ලෙවකන්න ගත්තෙ මම දරාගන්නම බැරි තැන එයාව තවත් මගෙ බඩට තද කර ගන්නකොට. මට දරාගන්න බෑ දෙයියනේ මේ හැගීම.

” ම්ම්ම්හ්හ්ම්…”

මගෙ bellybutton එක අත ඇරපු එයා මගෙ පණ ගහලා හිටිය මල්ලි බබාව එයාගෙ කට ඇතුලට දා ගත්තේ මගෙ කටින් හයියෙන් කෙදිරියක් පිට කරලා… විනාඩි ගානකින්ම මම මගෙ අවසානයට ලං උනේ තවත් තේව්ගෙ කටේ පහස දරාගෙන ඉන්න බැරි උන නිසා. අන්තිමේ මගෙ සතුට ඔක්කොම එයාගෙ උගුරෙන් පහලට යනකොට එයා මාව බදාගත්තෙ මගෙ පිට අත ගාන ගමන්. මාව වෙව්ලනවා. ඊලගට මාව අත ඇරපු එයා එයාගෙ කලිසම ගලවලා විසි කරේ මගෙ ඇස් දෙක ලොකු වෙනකොට.

දෙයියනේ ඒකේ ලොකු….මගෙ එක වගෙ දෙකක් ඇති…..

” මොකද මැණික ම්ම්ම් බය උනාද….”

මම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න නිසාමද කොහෙද තේව් මගෙන් අහද්දි මම හිමීට ඒක අතින් ඇල්ලුවා. මම මේ පලවෙනි පාරට තමා එයාගෙ මල්ලි බබාව මෙහෙම දකින්නෙ. සාමාන්‍ය විදිහට දැකලා තිබුනත් මේ විදිහට දැකලා නෑ. මට ඉතින් පොඩ්ඩක් අල්ලලා බලන්න හිතුනා. ඒක යකඩයක් වගෙ අනේව්… මගෙ සූටි පස්ස ගැන මට දැනුනෙ දරාගන්න බැරි දුකක්..

. ඒත් ආපු ක්ශනික අදහසක් නිසා මම තේව්වත් පෙරලගෙන එයාගෙ ඇග උඩට ආවෙ එයා ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන ඉද්දි. එයා හිතන්න නැතුව ඇති මම එහෙම කරයි කියලා.

” ම්ම්ම්හ් සුදූහ්හ්…”

එයා මට කරපු දේවල් එයාටත් ඒ විදිහටම කරපු මම අන්තිමට එයාගෙ king size මල්ලි බබාව කට ඇතුලට ගත්තෙ එයාගෙ කටින් කෙදිරියක් පිට වෙද්දි. විනාඩි ගානක්ම මගෙ කටින් එයාව සතුටු කරපු මම එයාව මගෙ කටින් එළියට ගත්තෙ මගෙ කට රිදෙන්න ගත්ත නිසා. එයා ලොකු වැඩී අනේ. අනික මට පුරුදුත් නෑ.

” ටිකක් රිදෙයි මැනික. උබෙ තෙව් වෙනුවෙන් ඉවසපන්… මම පුලුවන් තරම් රිද්දන්නෙ නැතුව ඉන්න බලන්නම් හරිද…..”

මගෙ උඩට ආපු තේව් එහෙම කියලා මගෙ නලලට kiss එකකුත් දීලා මගෙ කකුල් දෙක ඈත් කරා. ඒත් එක්කම මගෙ hole එකට දැනුනෙ සීතලක්. තේව් මගෙ හෝල් එක එයාගෙ දිවෙන් තෙත් කරනවා. මට දැනුනෙ මාව වෙව්ලලා යනවා වගේ. ඒක පිස්සුවක්. එයාගෙ දිව මගෙ hole එක ඇතුලටම යනවා. මට තවත් දරාගෙන ඉන්න  බැරි තැන ඇද රෙදි මිරිකලා අල්ලගත්තා.

” අනෙහ් ත්..තේව්හ්…. රිදෙනවාහ්හ්හ්”

මගෙ hole එක හිස් වෙනවත් එක්කම මට දැනුනෙ මගෙ පිටි පස්ස ඉරිලා යනවා වගේ. මගෙ ඇස් වලින් කදුලු පැන්නා. මම එයාගෙ උරහිස මිරිකලා අල්ලගත්තේ ඒ වේදනාව දරාගන්න බැරි උන නිසා.

” හරි මැනික තව ටිකයි…. “

” අන්නෙහ්…..”

එක පාරටම එයා ඔක්කොම මගෙ ඇතුලට දාපු නිසා මට එලොව පොල් පෙනුනා.මම පුලුවන් තරම් තදට එයාව මිරිකලා අල්ල ගත්තා.

එයා ටික වෙලාවක් හෙලවෙන්නෙ නැතුව හිටිය නිසා මම ඔලුවෙන් එයාට move වෙන්න කිව්වෙ මගෙ වේදනාව ටිකක් අඩු උන හින්දා.

” අහ්ම්ම් තේව්ව්….”

” මහත්තයෝහ්ම්ම් ම්හ්ම්.”

” fast තෙව්ව්හ්හ්..”

මම එයාගෙ උරහිස මිරිකගෙන කෑ ගහද්දි එයත් කෙදිරි ගාන ගමන් දිගටම උස් පහත්  උනා. මට දැනෙනවා එයා මාව විදිනව.. ඒ හොදටම ඇති මට..

” අහ්හ් සුදු මැණිකහ්හ් ම්ම්ම්.”

මම දෙවනි පාරටත් හැගීම් පිට කරලා ඉද්දි එයා වේගෙ වැඩි කරන ගමන් හයියෙන් කෙදිරියක් පිට කරලා එක පාර්ටම මගෙ ඇගට කඩාගෙන වැටුනෙ මගෙ ඇග ඇතූලෙ පිච්චිලා වගෙ එයාගෙ සතුට උතුරනකොට.

ඊලගට ගෙවන පැය කීපය මට වේදානාවක් එක්ක වින්දනයක් උනා කිව්වොත් හරි. මම දන්නෑ අපි කොච්චර වෙලාවක් එකතු උනාද කියලා. එයා නවතින්න හදපු හැම වෙලාවෙම මම එයාව අවුස්ස ගත්තා. මම දන්නෑ මම කීපාරක් හැගීම් පිට කරා ද කියලා. අන්තිම වෙනකොට මට පණක් තිබුනෙම නැති තරම්. අවසානයේ  වට හතරක් ඉවර වෙලා එයා මගෙ ඇග ඇතුලෙ හතර පාරක් හැගීම් පිට කරලා තිබුනා.

අන්තිමට මට මතක තිබුනෙ එයා මාව wet towel එකකින් පිහදලා නලලට හාදුවක් දීලා තුරුල් කරගන්නවා විතරයි…..

_____________________________________________

* හායි ලමයිනේ….ඔන්න දෙන්නා  honeymoon ගියා à·„à·š à·„à·š….

” අද කොටස නම් කොහොමද දන්නෑ ලමයි… මම කලින් ලියලා නෑ මේ වගෙ කොටසක්. ඒක නිසා අඩුපාඩු තියනවා නම් සමාවෙන්න….

* මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම මාත් ආදරෙයි…. ❤️💚

* ඊළග කොටසින් මුණ ගැහෙමු…. ❤️

❤💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 24, novel À¶†À¶ºà·” (Completed) Âœ” 24, read À¶†À¶ºà·” (Completed) Âœ” 24 online, À¶†À¶ºà·” (Completed) Âœ” 24 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 24 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 24 light novel, ,

Comment

Leave a Reply

Chapter 24