À¶†À¶ºà·” (Completed) Âœ” 27

A+ A-

” අනේහ් තේව් එන්නකෝ…”

ආයු තේව් කුස්සියෙන් එළියට එන ටිකට කෑ ගහන්න ගත්තෙ තේව්ගෙ බය තවත් වැඩි කරලා. ඉක්මනට කුස්සියෙ දොරෙන් එළියට පැනලා තේව් ආයු ලගට ගියෙ ඇත්තටම උනේ මොකක්ද කියලා පොඩිමවත් අදහසක්වත් නැතුව. ආයු ලගට ආපු තේව්ට දකින්න පුලුවන් උනේ මූණත් අත් දෙකෙන්ම වහගෙන මූණත් රතු කරගෙන කෑ ගහන එයාගෙ සුදු මැණිකව. පිටින්න නම් පේන්න අනතුරක් නෑ වගෙ.

” මොකද උනේ සුදු මැණික ඇයි කෑගැහුවෙ…”

” අනේ තේව් මූව අයින් කරන්න අනේ… මට බයයි…  ඉක්මන් කරන්න..”

කලබලෙන් තමන් ලගට ආපු තේව්ට තමන්ගෙ කකුල පෙන්නන ගමන් ආයු ආයෙත් කෑ ගහන්න් ගත්තෙ තේව් ඉක්මනට ආයුගෙ කකුල දිහා බලද්දි.  ඒ බලලා ආයෙත් මූණත් රතු කරගෙන අඩන්න ඔන්න මෙන්න ඉන්න ආයු දිහා බැලුවෙ උබත් එක්ක ඉන්න මට ගහන්න ඕනෙ වගෙ look එකකින්. හැබැයි ඒ look එක දකින්න තරම් හොද මානසිකත්වයක නෙවෙයි ආයු හිටියෙ.

” මේ පොඩි ගෙබි පැටියට ද ඕයි බය උනේ. මම බය උනා උබට කරදරයක්වත් ද කියලා. “

තේව් කට කොනින් හිනා වෙලා එහෙම කිව්වෙ ආයුගෙ කකුල උඩට නැගලා ඉන්න පොඩි ගෙබි පැටියව අතින් අල්ලලා විසි කරලා දාන ගමන්. ඔව් ඔව් පොඩි ගෙබි පැටියෙක්ට බය වෙලා තමා අපෙ ආයු බබා කෑ ගහලා තිබුනේ.

ආයු’s pov

” ඉතින් අනේ උන්ට බය හිතෙනවානෙ. එක පාරටම කකුල උඩට පැන්නම මට හිතා ගන්න බැරි උනා මොනා කරන්නද කියලා..”

තේව් ගෙම්බව විසි කරපු පැත්ත බලලා මම කිව්වෙ හිතට හරීම සැහැල්ලුවක් දැනෙද්දි. අම්මෝ මම බය උන තරමක්. අනේ මං දන්නෑ මම මේ ලෝකෙන් බයම සතා මොකාද කියලා ඇහුවොත් කියන්නෙ ගෙම්බා කියලා. ඒ තරම් බයයි මම ගෙම්බට. ඉව්ව් මතක් වෙද්දිත් මයිල් කෙලින් වෙනවා. හොද වෙලාවට තේව් හිටියෙ නැත්තම් ඉවරයි…

“ආව්හ්..”

” අනේ මංදා බං උබ නම්… උබත් එක්ක ඉන්න මට ගහන්න ඕනෙ.”

මම ගෙම්බා ගැන හිත හිත ඉද්දි එක පාරටම මගෙ ඔලුවට ටොක්කක් ඇනලා තේව් එහෙම කිව්වෙ මම එයාට රවලා ඔලුව අත ගාගද්දි. නරකට හිටී මම වගෙ කෙනෙක් එක්ක හිටියා කියලා හ්හ්. මම තේව්ට බැන බැනම ඉක්මනට මිරිස් කරල් දෙක තුනකුත් කඩාගෙන ගේ ඇතුලට ආවෙ ආයෙත් කොහෙ හරි ඉදලා ගෙම්බෙක් ඇගට පනී කියලා සාධාරණ බයක් තිබුන නිසා. කියන්න බෑනෙ අනේ ඉතින්.

.

.

.

” අනේහ් තේව් පොඩ්ඩක් ඉන්නකො මේ වැඩේ ඉවර කර ගන්නකන්.”

ගෙබි නාට්‍ය ඉවර වෙලා ඇවිත් මම ආයෙත් උයන්න පටන් ගත්තෙ රෑ වෙන්න් කලින් උයලා ඉවර කරන්න ඕනි නිසා. තේව් දවල්ටත් කඩෙන් කෑවා කිව්වෙ. ඒත් මට හිතුව තරම් ලේසියෙන් මගෙ වැඩ ටික ඉවර කරගන්න බැරි උනේ මගෙ බූරු මිනියා ඇවිල්ලා කරදර කරන්න පටන් ගත්ත නිසා. කොච්චර එළියට දැම්මත් ආයෙත් එනවා වද දෙන්න. දැනුත් මේ මාව back hug කරගෙන මම යන යන පස්සෙන් එනවා. කොච්චර අකමැති කියලා පෙන්නුවත් මම ඉතින් කැමතීයි එයාගෙ මේ විකාර වැඩ වලට.

” ඉතින් ඉවර කරගනිම් කවුද එපා කිව්වෙ. “

මම එයාව එහාට කරන ගමන් කිව්ව එකට එයා එහෙම කිව්වෙ මගෙ උරහිස හපලා තවත් මාව එයාට තුරුල් කර ගන්න ගමන්.  මට වැඩිය උස නිසාම එයා ඉන්නෙ කොන්දෙන් පොඩ්ඩක් නැමිලා මගෙ උරහිසේ නිකට තියාගෙන.  මම හැරිලා එයාගෙ කම්මුලට හාදුවකුත් තියලා ආයෙත් වැඩ කරන්න ගත්තෙ මෙයත් එක්ක කෝලම් කර කර ඉන්න ගියොත් මට අද උයලා ඉවර කර ගන්න බැරි වෙන නිසා. ඒත් තේව් ඊළගට කරපු දේත් එක්ක මම එයා දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

” මොකද සුදු මැණික ම්ම්ම්. බය උනාද….”

මට හිතන්නවත් වෙලාවක් නොදී මාව kitchen counter එක උඩින් තියපු එයා මගෙ කකුල් දෙක මැද්දෙන් ඇවිත් මූණට එබිලා එහෙම කිව්වෙ මම එයා තියපු විදිහටම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහාම බලාගෙන ඉද්දි.

” බය වෙන්නෙ නැද්ම්ම්හ්.”

උන දේ මොලේට ප්‍රොසෙස් වෙනවත් එක්කම කට ඇරලා තේව්ට බනින්න ගියත් මට කියන්න හදපු දේ කියලා ඉවර කරගන්න බැරි උනේ එක පාරටම එයා මගෙ තොල් එයාගෙ තොල් එක්ක පටල ගත්ත නිසා. ටික ටික මගෙත් ඇස් පියවිලා හාදුවට නතු උනේ එයා මගෙ ඉණ මිරිකන ගමන් තව තවත් හාදුවෙ ගැඹුරටම යද්දි. එයාගෙ තොල් හරියට drug එකක් වගේ.

” අහ්ම්ම්…ම්ම්හ්…තේව්හ්..”

විනාඩි ගානක්ම මගෙ තොල් එක්ක සෙල්ලම් කරපු එයා ඊළගට බෙල්ල සිප ගන්න පටන් ගත්තෙ මගෙ කටින් හයියෙන් කෙදිරියක් පිට වෙද්දි.. එයාගෙ අත් මගෙ ටී ශර්ට් එක ඇතුලෙන් මගෙ පිට පුරාම යනවා.

” තේව්හ් ඇතීහ්හ්…ම්”

බෙල්ලෙන් ඈත් උන එයා මගෙ ටී ශර්ට් එක ගලවන්න යන්නෙ කියලා තේරුන නිසා  මම ඉක්මනට එයාව මගෙන් ඈත් කරලා ඇති කිව්වෙ මේ සෙල්ලම තව ටිකක් ඇදුනොත් නතර වෙන තැන දන්න නිසා.

” අනේහ් සුදු මැණික…. මොකක්ද ඕයි.”

” බෑ අනේ මට උයන්න ඕනෙ…”

තේව් මගෙ දිහාවට අහිංසක හාවෙක් වගේ බැල්මක් දාගෙන අහද්දි මම උයන්න ඕනෙ කියලා  ඉක්මනට kitchen counter එකෙන් බිමට පැනලා සින්ක් එක ලගට ගියෙ තේව්ගෙ මූණ ඇද වෙලා යද්දි. හිතාගෙන ඇති රැවටෙයි කියලා හ්හ්.

චටාස්….

“ආව්හ් අනෙහ්…”

” ඉදපන්කො රෑට අල්ල ගන්නම් උබව..”

එයාට පිටි පස්ස හැරිලා හිටපු මගෙ පස්සට කීස් කන්න පාරක් ගහලා තේව් එහෙම කියාගෙන කුස්සියෙන් එළියට ගියෙ මට මගෙ සූටි පස්ස ගැන දුක හිතෙද්දි. අද රෑට මගෙ පශ්චාත් බාගෙට බඩු හරි වගේ. ඉහිම් ඉහිම්…

.

.

.

කොහොම හරි තේව්ගෙ වැඩ නිසා හිතුවට වැඩිය වෙලාවක් අරගෙන මට උයලා ඉවර කරගන්න පුලුවන් උනා. කලින් උයලා ඉවර කරගන්න හිතුවට උයලා ඉවර වෙද්දි අටට දහයයි. කලින් මාත් එක්ක තරහා වෙලා මගෙ පස්සටත් ගහලා එළියට ගියාට ආයෙ විනාඩි දහයකින් විතර ඇවිලා මම උයලා ඉවර වෙනකන්ම වද දුන්න එක තමා කරේ.ඒක නිසා තමා මෙච්චර වෙලා ගියෙ උයන්න… බූරු පැටියා මගෙ.

” තේව් එන්න කන්න…”

මම කෑම ටික මේසෙන් තියලා තේව්ට කතා කරේ එයත් ඒත් එක්කම කුස්සියට එද්දි.

” සුවදටම බඩ පිරෙනවා බං..”

කෑම මේසෙ පුටුවක් ඇදලා වාඩි වෙන ගමන් තේව් කියද්දි මම ලැජ්ජාවෙන් හිනා වෙන ගමන් එයාගෙ එහා පැත්තෙ වාඩි උනා.

” කවන්නකෝ  බබා…”

” මල කෝලං අනේ ඔයාගෙත් තියෙන්නෙ.”

” ඔයා ලග විතරනෙ ඉතින්.”

එයා මගෙ කම්මුලකුත් මිරිකලා එහෙම කියද්දි මම මගෙ පිගානටම දෙන්නටම බෙදා ගත්තා. මම චිලී පේස්ට් එකෙන් ගොඩක් බෙදා ගත්තෙ එයා ආස නිසාමයි. එයාට කොහොමත් සැරට කන්න ඕනි. සැර මදි නම් මිරිස් කරලක් හරි ගන්නවා බත් එක්ක කන්න. කොහොම කනවද මංදා අනේ.

” රසයි ද…”

” ම්ම්ම් සුපිරි බබා. මාර රසයි.”

මම අහපු දේට එයා හිනා වෙලා මගෙ කම්මුලක් මිරිකලම උත්තර දුන්නෙ මට පුදුම සතුටක් දැනෙද්දි. මම මාරම ආසයි එයා මම උයලා දෙන ඒවා කාලා වරණනා කරනවට, සතුටු වෙනවට.

.

.

” ඇති ද තේව්..”

පිගානෙ ඉතුරු වෙලා තිබුන අන්තිම බත් කටත් තේව්ට කවලා මම ඇහුවෙ ඉදුල් නැති අතින් එයාගෙ කට වට පිහදන ගමන්.

” අම්මෝ ඇති බබා. බඩ පිරිලා හුස්ම ගන්නත් බෑ වගේ. “

තේව් එහෙම කියපු නිසාම තේව්ට වතුර වීදුරුවකුත් ලං කරලා සෝදන්න තියන පිගන් ටිකත් අරගෙන කුස්සියට ආවා.

පැය බාගයක් විතර අරගෙන කුස්සියත් අස් කරලා අතු ගාලම මම කාමරේට එනකොට තේව් ලැප් එකත් දිග ඇරගෙන මොකක්ද වැඩක්. මම එයාට disturb වෙන්නෙ නැති වෙන්න ටවල් එකත් අරගෙන එළියට ඇවිල්ලා bathroom එකට රිංග ගත්තෙ පොඩ්ඩක් මුණ සෝදගන්න කියලා. වැඩ කරපු නිස දාඩිය දාලා. පොඩ්ඩක් සෝදගත්තෙ නැත්තම් නින්ද යන්නෙ නෑ අප්පා දාඩිය නිසා. මම මූණත් පොඩ්ඩක් සෝදගෙන කාමරේට එද්දි තේව් වැඩ ඉවර වෙලා ද කොහෙද ඇදට වෙලා ඉන්නවා. මමත් ඉක්මනට ලයිට් එකත් off කරගෙන තේව්ට එහා පැත්තෙන් හාන්සි උනේ දොයිය ගන්න හිතාගෙන. දොයියන්න වෙලාවත් නෙවෙයි අනේ තාම. වෙලාව නමය හමාරයි තාම. දොයි මතත් නෑ.

” දැන්ම දොයිය ගන්න බෑ අප්පා. දොයිමතත් නෑ තාම..”

මම තෙව්ගෙ පපුව උඩ ඔලුව තියාගෙන තේව්ට කිව්වෙ ඇත්තටම මට නිදිමතක් නැති නිසා.

” ඉතින් මම ද ලයිට් එකත් ඕෆ් කරලා ඇදට පැන්නෙ ම්ම්ම්..”

” à·„à·“ à·„à·“…”

ඒකත් ඇත්ත හැබැයි…. මම table lamp එකෙ ලයිට් එකෙන් පේන තේව්ගෙ මූණ දිහා  බලාගෙන මෝඩ හිනාවක් දැම්මෙ එයා අනිත් පැත්තට මගෙ නහය මිරිකද්දි.

” මේ බබා… “

” ඕඕ තේව්..”

තේව් එක පාරටම සීරියස් ටෝන් එකකින් කතා කරපු නිසා මාත් ඇයි අහගෙනම එයාගෙ  මූණ දිහා බැලුවා.

” අපි ice cream කෑවෙ නෑනෙ ඕයි…”

අපොයි ඔව්මයි. අපි ice cream කෑවෙ නෑනෙ… කෝමද දෙයියෙනේ එච්චර වැදගත් දෙයක් අපිට අමතක උනේ.

” ඔව්මයි තේව්. යමු යමු කාලා එමු…”

__________________________________

” අහ්හ් තේව්හ් fast ම්ම්ම්හ්…”

” අහ් සුදූහ්හ්හ්හ්….”

පැය ගානක්ම මුලු කාමරේම අපෙ කෙදිරුම් වලින් පුරවපු එයා අන්තිමට තුන් වෙනි පාරටත් මගෙ ඇතුලාන්තය පිච්චිලා යන විදිහට එයාගෙ හැගීම් මගෙ ඇග ඇතුලෙම පිට කරලා මගෙ ඇගට කඩාගෙන වැටුනෙ මහ හයියෙන් කෙදිරියක් පිට කරන ගමන්.

ආපු ice cream පෙරේතකම නිසාම ලීටර් එකේ ice cream  tub එකක්ම ඉවර කරලා ඇදට ඇවිල්ලා නිදාගන්න ගියත් අන්තිමට එයාව අවුස්සපු මට උනේ එයාට යට වෙලා කෙදිරි ගාන්න.. මටත් හොදෑඩෙ නිදාගෙන ඉන්න සිංහයන්ව අවුස්සන්න යනවට. මගෙ පපුව උඩට වෙලා මහන්සි අරින තේව්ගෙ දාඩිය පිරුන නළලට හාදුවක් දීපු මම ඒ ඔලුව පුරාම මගෙ ඇගිලි අරන් ගියා.

ටිකක් වෙලා මගෙ පපුවට වෙලා මහන්සි ඇරපු එයා එදා පළවෙනි දවසේ වගේම මාව සෝදවලා එයාගෙ ලොකු ටී ශර්ට් එකකුත් අන්දලා ඇදෙන් තිබ්බා. පළවෙනි දවසෙ තරම් අමාරුවක් නැත්ත පොඩි අමාරුවක් තිබුනා මට.

“Good Night සුදු මැණික”

“Good night  මගෙ මහත්තයෝ”

මාව තුරුලට අරගෙන නළලින් හාදුවක් තියන ගමන් තේව් කියද්දි මාත් එයාට හොදට තුරුල් වෙලා good night කියලා ඇස් දෙක පියා ගත්තෙ හැමදාම මගෙ තේව් එක්ක මේ වගේම සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

ඒත් එක්කම මට මතක මගෙ ඔලුව පුරා යන එයාගෙ ඇගිලි පහසත් එක්කම මට නින්ද යාගෙන එනවා විතරයි…

_______________________________________________

*හායි ලමයි……..

* අපෙ ආයු වගේ ගෙම්බොන්ට බය තව අය සිටී ද….? à·„à·š à·„à·š මමත් බයයි හැබැයි .

*ආයුගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වෙයි ද ඉතින්….”

මේක තමයි කතාවෙ අලුත් cover photo එක 🫣

*ආදරෙයි හැමෝටම…..❤️💚

*ඉක්මනට ඊළග කොටසින් මුන ගැහෙමු…..

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 27, novel À¶†À¶ºà·” (Completed) Âœ” 27, read À¶†À¶ºà·” (Completed) Âœ” 27 online, À¶†À¶ºà·” (Completed) Âœ” 27 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 27 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 27 light novel, ,

Comment

Leave a Reply

Chapter 27