НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen

A+ A-

Author POV

ආදරය… ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්… අකුරු හතරක් තියන සරල වචනයක් බව ඇත්ත… ඒත් තේරුම සෑහෙන්න ගැබුරුයි…

හිතක තවත් කෙනෙක් වෙනුවෙන් ආදරයක් ඇති වුනාම ඒක ඒ හිතේ අයිතිකාරයට ඇබ්බැහියක් වෙනවා…
ආදරේ කරන කෙනාව මුළු ජීවිතේම දීලා හරි පණ වගේ රකින්න මිනිස්සු පෙලබෙනවා…

මං කියන්නේ ඇත්තටම ආදරේ කරන මිනිස්සු ගැන… සිරාම කතාවක් කිව්වොත් එහෙම උන් මේ ලෝකේ සෑහෙන්න අඩුයි…
ඒත් අඩුයි කියන්නේ නෑ කියන ඒක නෙවෙයි….

මොන ප්‍රශ්නේ ආවත් කතා කරලා සැනසෙන්න… උණුහුම පපුවක තුරුල් වෙලා ආදරේ විදින්න… ආදරෙන් බලාගන්න… වැරද්දකදී බැනල හරි පාරට ගන්න… ආදරණීය හාදු හුවමාරු කරගන්න… තමන්ව අම්මෙක් තාත්තෙක් වගේ බලාගන්න ලස්සන ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි හැමෝටම ලැබෙන්න ඕන…

සමහර මිනිස්සු ඉන්නවා… තමන් වෙනුවෙන්ම විතරක් බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියන හැගීමට හදවතින්ම ආදරේ කරන….

ඒ වගේ ආදරණීය ලස්සන මිනිස්සු තමයි හැමදාමත් තමන්ගේ ආදරේ පණ දීලා රැක ගත්තේ….

ජියොන් ජන්කුක්…ජන්කුක් කියන්නෙත් ඒ වගේ ආදරවන්තයෙක්…
එකම එක කෙනෙක්ට ආදරේ කරන ඒ කෙනාව පණ වගේ රකින්න එයාටම පොරොන්දු දීගත්ත නියම ආදර වන්තයෙක්…

තමන්ගේ ළමා කාලේ ආදරෙන් පුරවපු අම්මගේ හදිස්සි මරණයත් එක්කරන්න ජන්කුක් හැගීම් දැනීම් පිට මිනිස්සුන්ගෙන් හංගන්න පුරුදු වෙනවා.. ජන්කුක් ට අනුව එයා ආදරේ කරන කෙනා ඇරුනම අනිත් හැමෝම පිට මිනිස්සු…

ජන්කුකට අම්මා නැති වුනත් තාත්ත හිටියා… මිල මුදල් සැප සම්පත් වලින් අඩුවක් එයාට තිබ්බෙත් නෑ… හැබැයි… ජන්කුකට එයාගේ තාත්තගේ ආදරේ අහිමි වුනා…

අදටත් ජන්කුක් හේතුවක් නොදන්නවා උනත්…එයාට යමක් කමක් තේරුම්ගන්න පුළුවන් වුණ වයසක ඉදන් එයාගේ අප්පා එයාට එතරම් කැමැත්තක් නැහැ කියල ජන්කුක් තේරුම් අරගෙන හිටියා…

අම්මගේ මරණෙන් වැඩි දවසක් යන්න කලින් ජන්කුක් ගෙ අප්පා දෙවැනි කසාදයක් කරගත්ත නිසා ජන්කුක් වගේම එයාගේ අප්පා අතර තිබ්බ පොඩි හරි බැදීම අතුරුදහන් ම වෙලා ගියා…

අන්තිමේදී ජන්කුක් කියන්නේ පිටට කිසිම හැගීමක් දැනීමක් නොපෙන්වන සීතල චරිතයක් වුණා…

හයි ස්කූල් ඉවර වෙලා කොලේජ් ආවම ජන්කුකට හම්බවුනා අපේ වචනෙන් කියනවා නම් කැරිම යාලුවෝ හය දෙනෙක්… ජන්කුක් ඒ හය දෙනාටම යාළුවොන්ටත් වඩා සැලකුවේ සහෝදරයන්ට වගේ…

ඒත් ඒ හය දෙනාගෙන් එක්කෙනෙක් ජන්කුකට සෑහෙන්න විශේෂ වුනා…ඔව් ඒ කිම් ටේහයුන්ග්…

එයාව දැක්ක මොහොතේ ඉදන් ජන්කුක් ටිකෙන් ටික තමන්ගේ ටේහයුන්ග් ට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා…ජන්කුකට ඕන වුණා ආදරේ කරන එක නවත්තන්න…

ඒත් නැහැ… ජන්කුක් අවුරුදු දෙකක් තිස්සේ දුර ඉදන් ආදරේ කරා…

ටේහයුන්ග් කෙල්ලො එක්ක වටේ ගිහින් ක්ලබ් ගානේ බීල වෙරි වෙලා වැටිලා ඉන්නකොට පහුවදා උදේට එයා ගෙදර ඇද උඩින් ඇහැරෙන්නේ කොහොමද කියල ටේහයුන්ග් කවදාවත් කල්පනා කරලා බලන්නේ නැතුව ඇති…

ඔව් ඒ ජන්කුක්…හැමදාම එයා ටේහයුන්ග් ගෙ පස්සෙන් හිටියා ටේහයුන්ග් නොදන්නවා වුනාට…

මොකද ජන්කුක්‌ එයාගේ අම්මට පස්සෙ පලවෙනි වතාවට කෙනෙක්ට ආදරේ කරන්න අරගෙන…

වෙලාවකට ජන්කුක්ටත් පුදුමයි එයා මොන හේතුවක් නිසාද ටේහයුන්ග් ට ආදරේ කරන්න ගත්තේ කියල…මොනවා කරන්නද ආදරේ අහේතුකයි..

අනිත් පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මල්සරාට වැරදිලා කියල… නැත්නම් මං කියන්නේ මොන හිතකින්ද ඒ හෙළුවෙන් ඉන්න පොඩි එකා මේ අහිංසක කොල්ලව අර පිස්සු විකාරෙට පංගරාත්තු කෙරුවේ…

කොහොම උනත් වෙන්න තිබිච්ච දේවල් ඒ විදියටම සිද්ද වෙලා ඉවරයි…

.
.
.
.
.

දැන් ජන්කුක් ටේහයුන්ග් දෙන්න කියන්නේ නමක් නොදන්නා සම්බන්දයක් නිසා එකට ඉන්න දෙන්නෙක්….

ජන්කුක් නම් එක පයින්ම කැමති වේවි ඒක ආදර සම්බන්දයක් කියන්න…

ඒත් තවමත් අම්මා තාත්තාගෙන් තොරව ආදරයක් බලාපොරොත්තු නොවෙන ගෙදර හුරතලා ටේහයුන්ග් නම් තවමත් පිළිගන්න ලෑස්ති නෑ එයා ආදරේ කරනවා කියල…. ඒකත් කොල්ලෙක්ට…

එයාට දැනුනේ ඒක මදි කමක් ලැජ්ජාවක් වගේ…

ටේහයුන්ග් පහුගිය දවස් ටිකේ ජන්කුක් එක්ක සිද්ද වුනු දේවල් නිසාම ටිකක් විතර වටේ නොයා ජන්කුක් එක්ක හිටියා…ටිකක් විතර කිව්වේ කොල්ලා විටෙන් විට කෙල්ලො රන් කරන්න ගියපු අවස්ථාත් තිබ්බා…

ටේහයුන්ග් ජන්කුක් ට හොරා ඒ දේවල් කරගෙන ගියත් කවදම හරි ඒ දේවල් මාට්ටු වුනොත් දොබෙන් යන්න කෑමක් සෙට් වෙන බවත් එයා දැනගෙන හිටියා…

අනිත් විශේෂම දේ… බොටම් වෙන්න බෑ.. යකෝ මම ටොප් කියන වාක්‍ය ආදර්ශ පාටය කරගත්ත ටේහයුන්ග් මේ වෙද්දී කෙල්ලො එක්ක නිදා ගන්නවට වඩා ජන්කුකට යට වෙන්න හිත යටින් ආස වෙලා හිටියා…

.
.
.
.
.

Taehyung’s POV

“ආහ්හ්… ආහ්… අහ්හ්…”

“ෆක්….යෙස්… ෆා.. ආහ්ස්ටර්…”

“ස්ස්ස්ස්… යෙහ්…. ආආආආඅ….!!!”

වී ෆක්ඩ් අප් බ්‍රෝ…ජන්කුක් මගේ ඇතුලේ තිබ්බ උගේ ඩික් එක සම්පූර්ණයෙන් ම එලියට අරගෙන ආයෙමත් වේගෙන් සම්පූර්ණ යෙන්ම ඇතුලට දැම්මම මං අපි හිටපු රූම් එකේ වහල උඩ යන්න තරම් හයියෙන් à·„à·– තිබ්බා…මගේ අත් වල ඇගිලි වලට බෙඩ් ෂීට් පොඩි වෙලා ගියා…

ජන්කුක් ගෙ උරහිස් වලට උඩින් දෙපැත්තට විහිදිලා තිබ්බ මගේ කකුල් වල ඇගිලි එකට වකුටු වෙලා වෙවුලලා ගියා…

අන්තිමේදී ජන්කුක් හතරවෙනි වතාවටත් මගේ ඇතුලේ උගේ කම් එක පිට කරලා හති දාගෙන මගේ ඇග උඩටම වැටුනා… ර්ර් ගොන් අලියා… මූ හිතන් ඉන්නෙ මූ පිහාට්ටක් කියල…

“නැගිටහන් යකෝ… තෝ බරයි…”

මං ජන්කුක්ගේ බෙල්ල කොනිත්තල බෙරිහන් දෙද්දී ඌ හිනා වෙවී මට එහා පැත්තෙන් ඇදේ ඇල වුනේ මාවත් උගේ පපුවට තුරුළු කරගන්න ගමන්… මුගේ ලොකු පොඩි එකා තාම මගේ ඇතුලේ…

මේක ආතල් වැඩේ… මුලින් මුලින් මේක මට සෙට් නැති වැඩක් කියල හිතුවට බොටම් වෙන එක තමයි ආතල්ම…

ඇරගෙන ඉවර වුණයින් පස්සෙ නම් දහ පාළොස් දෙනෙක්ගෙන් ගුටි කාල වගේ දැනුනට ඇරගන්න වෙලාවට දැනෙන ආතල් එක වෙනමම එකක්.. ඒක පට්ට…පාවෙනවා වගේ… සැප තමයි…

කියන්න ලැජ්ජයි කෙල්ලො ගහනවට වඩා ජන්කුකාට යට වෙන්න මගේ හිත කැමති වෙලා… ඒ ආදරයක් නිසා නම් නෙවෙයි… ලැබෙන ෆන් එක නිසා…හරිම කැතයි…

ආදරේ නම් අනේ මන්ද… මේ ගෙවිල ගියපු මාස දෙක තුනට ජන්කුක් දවසට දෙතුන් වතාවක් ම මං ආදරෙයි කියල මගේ කන ළග මුමුනනවා…

ඒත් මට… මට ඒ වගේ හැගීමක් නැහැ… මං දන්නවා මං සෙක්ස් ඇඩික්‌ටඩ්… මුලින් යට කරගන්න විතරක් උනාට දැන් යට වෙන එකටත්… ජන්කුක්  නොහිටිය නම් මං වෙන බෝයිස් ල උනත් ට්‍රයි කරන්න තිබ්බා….ඒත් ජන්කුක් කුඩැල්ලෙක් වගේ මගේ ඇගේ එල්ලිලා ඉන්න තාක් ඒවා හීන විතරයි… ඒ නිසා මං මුට කියලම ඇරගන්නවා…

ජන්කුක් මගේ ඉණ දිගේ සොෆ්ට් විදියට උගේ අතක් ඇරගෙන යද්දී දැනෙන සනීපෙට මනෝ පාරක ගිලිලා හිටපු මම පියවි ලෝකෙට ආවේ ජන්කුක් ගෙ ෆෝන් එක රින් වෙන සද්දෙට…

ඒත් නැ ජන්කුකට සිහියක් නැ… ඌ මගේ ඉණත් එක්ක බිසී වෙලා…

“එහ් කෝල් එකක්…”

මං කිව්වම ජන්කුක් හෙමින් සැරේ මගේ ඇතුලෙන් අයින් වෙලා බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබ්බ උගේ ෆෝන් එක අතට ගත්තා…

“ආ.. හරි.. වරෙන්… “

කෝල් එක ගනිපු එකාට ලැබුනේ ජන්කුක්ගේ ඒ වචන තුන විතරයි…

අනේ මන්ද මේ මිනිහා නම්… වචනයක් කතා කරන්නේත් හෙන කලාතුරකින්…ඒකත් කතා කරන්නේ සල්ලි දීලා කතා කරනවා වගේ…

ඒ උනාට මොකෝ මූට රෝමියෝ වැහුනාම… රෝමියෝලා ජැක්ල පරාදයි…

“කවුද…?”

කෝල් එක කට් වුනු ගමන් මං ඇද දිගේ ජන්කුක්ගේ ලගට බඩගාගෙන ගිහින් උගේ උකුල උඩින් ඔලුව තියාගෙන ඇහුව…

“යුන්ගි…”

මගේ ඔලුව සිනිදුවට අත ගාන ගමන් මගේ මූණ දිහාම බලාගෙන ජන්කුක් කිව්ව…

“මොකෝ කියන්නේ…”

“උන් එනවලු…සෙට් වෙන්න ඕන ලු…”

“යෝ නියම අයිඩියා එක… කාලෙකින් අපි හත් දෙනා සෙට් වුනෙත් නැ නේ…”

මං දත් තිස්‌ දෙකම එලියට දාල විරිත්තල මගේ පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරන ගමන් කියද්දී ජන්කුක් හරි අමුතු විදියට හිනා වුණා… ඒ හිනාව තේරුම් ගන්න බෑ… එයා ඔය විදියට හීන වෙන්නේ මාත් එක්ක විතරයි කියන එක නම් මට ෂුවර්…

ඒ හිනාව තාත්තා කෙනෙක් ළමයෙක් දිහා ආදරෙන් හිනා වෙලා බලනවා වගේ….

“එහ්… ඒක නෙවෙයි… උන් එන්න කලින් තව එක පාරක්…”

මං ජන්කුක්ගේ දෙපැත්තෙන් ඇද උඩ දණහිස් තියාගෙන ජන්කුක්ගේ උකුලට ඇවිත් කට කොනින් හිනා වෙලා උගේ කනට කරලා ඇහුව…
දන්නවා නේ මට පුකේ අමාරුව…

“ආයේ…?මගේ ළමයට අමාරු නැද්ද…?”

මං කිව්වේ රෝමියෝ පරාදයි…මේ වෙලාවට තමයි මට මූට අයින්න හිතෙන්නෙ.. ඇයි යකෝ අමාරු නම් ඇරගන්න අහනවද ආයේ… පිස්සෙක් නේ…
මූ හිතන් ඉන්නෙ මං දෙක ගැහුවම වැටෙන ජාතියේ පිම්පියෙක් කියලද…

“දන්නේ නැ… උබේ ළමයා තාම බඩේ… උට කතා කරන්න බෑ නේ… මට නම් අවුලක් නැ… උට රිදෙනවද දන්නේ නැ… රිදුනත් කරන්න දෙයක් නැ… මට ඇරපන් මිනිහෝ…”

මං ජන්කුක් à·€ ඇද උඩ පෙරලාගත්ත…
ඌ හීන වෙනවා… උට ඉතින් මගේ කටින් පිට වෙන එක වචනයක් ඇති ගුලි කාල වගේ හීන වෙන්න…

මං ජන්කුක්ගෙ උඩ ඉදගෙන යටි තොලත් හපාගෙන උගේ මල්ලියව එක අතකට අරගෙන ශේප් එකේ ඇතුලට දාගත්ත…

“ම්ම්හ්…”

“යෙස් බේබි… “

අම්මෝ බස්ස ගත්තම දැනෙන සැප…
තරු පේනවා…

මං ජන්කුක්ගේ පපුව පහුරු ගාල අල්ලාගෙන ඇස් වහගෙන තොල හපාගෙන හෙමින් හෙමින් උගේ බාන්ඩෙ උඩ උඩ පහල වුණා…

මගේ මොන්ස් එක්ක ජන්කුකාගේ ග්රෝන්ස් මික්ස් වෙලා කාමරේ පුරාම පැතිරුණා…

“ආආආ ජන්කුකා… මාගේ ප්‍රේම ශුන්ගරේ…
උබ මොනාතේ කර~
ආආආආආආ….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!”

ඒත් අපි දෙන්නටම වැඩි වෙලාවක් ආතල් එක ගන්න වුනේ නැ…එක පාරටම ජන්කුක්ගේ කාමරේට ජිමින්ගේ වේසෙන් කඩා පාත් වුනු හෙනහුරා නිසා ඔක්කොම කණපිට ගැහුනා…

දොර ඇරපු සද්දෙට මං එහෙම්මම පිටිපස්ස හැරිලා බලද්දී ජන්කුකාත් බෙල්ල උස්සල දොර දිහා බලාගෙන හිටියා…

අපි දෙන්න දිහා ටික වෙලාවක් ෂොක් වෙලා බලාගෙන හිටපු ජිමින් පස්සෙන් පස්සට ගිහින් පැටලිලා වැටුනා… වැටිච්ච සැනින් අපි දිහාම බලාගෙන දොරේ එල්ලිලා නැගිටපු ජිමින් දොර දඩස් ගාල වහගෙන චුත වෙලා ගියා…

මුන් එන ගමන් කිව්ව නේද…
යකෝ ඇවිත් ද කොහෙද එනවා කියල කෝල් කරලා තියෙන්නේ…

මං හරි සිහියට ආපු ගමන් ජන්කුක්ගේ ඇග උඩින් අයින් වෙන්න හැදුවත් මිනිහා මගේ ඉනෙන් තද කරලා අල්ලලා මාව නැවැත්තුව…

“මිනිහො… යන්න දීපන්… අරූ දැක්ක අපි දෙන්නව… ඌ ගිනි තියාවි…”

“ඉවර කරලම යමු…”

“පිස්සුද හලෝ… මගේ නැගපු ඒවත් බැස්ස…”

“උබේ බැස්සට මගේ බැහැල නැ නේ බන්…”

එහෙම කියපු ජන්කුක් මාව ඇද උඩ පෙරලගෙන මට ඇතුල් වෙන්න ගත්තා…

ආආආ අසහනකාරයා…. අර කොටා අපි දෙන්නව අමු හෙළුවෙන් දැක්කේ…
මූට ලැජ්ජා නැති හැටියක්… ෂිට්…

දැන් ඉතින් ගිරේට අහු වුනු බිජ්ජ වගේ තමයි ඉන්න වෙන්නේ… ජිමින් ඕක ගිහින් යුන්ගිට කියනවා… යුන්ගි ගිහින් නම්ජුන් ට කියනවා… නම්ජුන් ජින් ට කියනවා… ජින් ඒක මුළු ලෝකෙටම කියනවා….

හෙට කොලේජ් යනකොට

#ටේහයුන්ග්බොටමක්තමයි

කියල බෝර්ඩ් ගහල තිබ්බත් මමා පුදුම වෙන්නේ නැ… නියම මිනිස්සු ටික නේ දැනගත්තේ… 

අයියෝ… රෙදි ඉල්ලෙයි… ෂිට්…

=====

තා එපි හතයි කෙල්ලනේ 🌚

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ thirteen light novel, ,

Comment

Leave a Reply

Chapter 13