НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one

A+ A-

ඉස්කෝලේ වගේම යුනිව’සිටිය කියන්නේ ළමයි ඉගෙනගෙන තමන්ගේ ජිවිතේ ගොඩදාගන්න එන පූජනීය ස්ථාන…

ඒ වගේ පූජනීය තැනක් වුනු ළමයි දහස් ගානක් ඉගෙන ගන්න දකුණු කොරියාවේ හොදම යුනිවසිටි එකක් ඇතුලේ අර කිව්ව පූජනීයත්වයට බාධා කරන පොඩිම පොඩි අකටයුත්තක් වෙමින් තිබ්බා…

ඇත්තටම මෙතන වින්දිතය මම…කිම් ටේහ්යුන්ග්…කොරියාවේ විතරක් නෙවෙයි මුළු ආසියාවේම ප්‍රසිද්ද කිම් හොටෙල් ජාලයේ අනාගත හිමිකාරයා…

තාත්තගේ සල්ලි බලෙන් කොරියාවේ හොදම යුනිවසිටි එකට ආවට මොකද මට ඉගෙන ගන්න වුවමනාවක් තිබ්බේ නැහැ…

ඇත්තම කිව්වොත් මන් මෙහෙට ආපු අවුරුදු දෙකේ කරගත්ත ලොකුම දේ කෙල්ලෝ දොළහක් එක්ක යහන් ගත වෙච්ච එකයි…

මන් වගේම සල්ලිකාර පුත්තු හයදෙනෙක් එක්ක සෙට් වුනු එකයි විතරයි….

Kim Taehyung (age 22)

ඒ වගේම තව ටිකකින්…ඔව් මේ යන විදියට තව සුළු මොහොතකින් මගේ වී කාර්ඩ් එක කුඩේ කුඩු වෙනවා…

අර මන් යහන්ගත වුනු කෙල්ලෝ දොළහට කොල්ලෙකුත් එකතු වෙනවා…මෙතන ඒකට අවුලකට කියල තියෙන්නේ යහන්ගත වෙන්න යහනක් නැති එක…

ඔව් මන් පිලිගන්නවා මේක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද…කෙනා ගැන හොදටම දැන දැනත් ඔට්ටු දාපු මගේ පුක පලල මදි….

“මේ මචන්…අපිට මේක ගොඩින් බේරගන්න බැරි වේවිද?”

උඩු කය නිරුවත් මාව පරණ ලොකර් රූම් එකේ මළ කඩ කාපු ලොකර් එකකට තද කරගෙන මගේ බෙල්ල හපා කන මගේ සද්දන්ත මිත්‍ර පරානෙට මන් කතා කරා…වෙනද වගේ නැතුව හරිම යටහත් පාත් විදියට…එහෙම කතාකරල වත් මුට මන් ගැන දුක හිතේවිද බලන්න…

බට් ඌ නෝ කතා නෝ සිනා…මේ මිනිහ මගේ බෙල්ල හපනවා….

“ආව් උත්ටෝ…හපන්න එපා…”

“යකෝ…මාර්කස් හිටිවී…ගෑණි දැක්කොත් මාව මරාගෙන කාවි පගෝ…”

“මේ ඕයි…තොට මන් කියන්නේ මොකක්ද කියල තේරෙන්නේ නැද්ද යකෝ….”

මන් ගිරිය කඩාගෙන බෙරිහන් දුන්නා… මාර්කස් තියන්න එපා කියල…ඒත් මේ උට්ට මාව කන විදියට මාර්කස් නෙවෙයි…බල්ලෙක් හපල වගේ දත් ඇඳි දෙකම මාර්ක් වෙලා ඇති….යසයි උට්ටෝ යසයි…දැන් මන් රෙද්දක් ඇදන් පාරේ බැහැල යන්නේ කොහොමද කියාම්කො…

කිම් ටේහ්යුන්ග්ගේ නම්බුවේ විශාල හිලක් ඇති වෙන්න යන්නේ..මෙච්චර කල් යුනි එක ඇතුලේ කෙල්ලෝ අනාථ කරපු නම්බර් වන් ප්ලේ බෝයි පට්ටම ගහල හිටපු කිම් ටේහ්යුන්ග් හොම්බෙන් යන්න යි ලෑස්ති වෙන්නේ…

“ආව්..අම්මියෝ…මගේ කොන්ද යකෝ…”

මෙච්චර වෙලා මට හෙල්ලෙන්න වත් බැරි විදියට මාව ලොකර් එකකට තද කරගෙන මගේ මුළු බෙල්ලම විනාස කරපු මේ මිනිහා ඊලග තත්පරේ මාව උස්සල අරන් ලොකර් රූම් එකේ තිබ්බ පරණ ගුරු මේසයක් උඩට විසික් කරා…මේ මිනිහ මගෙන් පරණ තරහක් වත් පිරිමහනවද? මේසෙ උඩට වැටුණු පාරට මගේ කොන්ද ලෙෆ්ට් උනා වගේ…

“මට ඇත්ත කියපන් ජන්කුකා…උබ මේ මත එක්ක තරහ පිරිමහන්නේ මන් ජෙනී à·€ දාගත්ත එකට නේ…ඉරිසියා කරන්න එපා උට්ටෝ…එකනේ තොපිට හරියන්නේ නැත්තේ…”

“ඒක නෙවෙයි ජන්කුක්…අපි මේක නවත්තමු නේ බන්…මන් පරාද වුනු බව ඇත්ත…ඒත් මේ එහෙමයි කියල උබට මගේ පුප දෙන්න බෑ නේ…උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්….කැතයි නේ බන්…”

මේසේ උඩට වැටිච්ච විදියටම ඉදගෙන ඔලුව විතරක් උස්සගෙන  පිස්සට හැතැප්ම නැ වගේ මන් කියවගෙන කියවගෙන ගියා…

ඒත් මගේ අතිජාත මිත්‍රය ජියොන් ජන්කුක්,උට නෙවෙයි කියන්නේ වගේ උගේ ටීෂර්ට් එක පන්නල දාල කට කොනින් හිනා වෙලා මගේ පැත්තට හැරුනා…

ඒ බලපු බැල්මට මට තඩි කෙල ගුලියක් ගිලුනා…මේකා යකෙක් වගේ… මන් ඉවරයි:)

මන් ඉන්නේ වීරයා වගේ ඔට්ටුවක් දාල අති උත්කර්ෂවත් විදියට ඒකෙන් පරාද වෙලා…

පරාද වෙන එකා දිනන එකාට යට වෙන්න ඕන කියන ගිවිසුම ගෙනාවෙත් මම ම තමයි…

මන් බලාපොරොත්තු උනේ ජන්කුකාට පුපේ අරින්න උනාට දැන් ඌ හදන්නේ මට අරින්න…

ඇත්තවශයෙන්ම මන් ඉන්නේ බය වෙලා….

ජියොන් ජන්කුක් කියන්නේ කොරියාවේ ප්‍රයිමිනිස්ටර් ගේ එකම පුතා….

ඌ තමයි අපි හත් දෙනාගෙන්ම දඩාරම මිනිහ…අනිත් පැත්තෙන් පොහොසත් ම එකා….

එක වයසේ උනාට මොකද මිනිහ නිකන් සුගර් ඩැඩි ටයිප්…කෙල්ලෝ විතරක් නෙවෙයි සමහර කොල්ලෝ පවා මේකව දැක්කම ඇබලයෝ වගේ කෙල පෙරාගෙන පස්සෙන් එන්නේ…ඒත් මේකා නෙවෙයි තබේකට ගණන් ගන්නේ…

Jeon Jungkook(age 22)

අපේ සෙට් එකේ මූ ඇරෙන්න හැමෝටම ගෑණු මිනිස්සු හිටිය සහ ඉන්නවා….

මන් හිතාගෙන හිටියේ මූට නගින්නේ නැති ප්‍රශ්නයක් තියනවා කියල…ඒ උනාට දැන් එකාගේ කලිසම පුපුරන්න වගේ කුඩාරම් ගහල තියන ප#ය දැක්කම මන් වැරදියි කියල මට තේරෙනවා…ජන්කුක්ට හොදට නගිනවා…

“ජ්…ජ…ජන්කුක්….ඒ බන්…මන් ඒක ආතල් එකට නේ කිව්වේ…අනේ බන්…උබ සීරියස් ගත්තද බන්..”

“අහපන්කෝ උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්…උබත් ටොප් මාත් ටොප්…අපි දෙන්න මේ වගේ වැඩකට සෙට් නැ නේ මචන්…”

ජන්කුක් බෙල්ට් එක ගලවල විසික් කරලා ඇදගෙන හිටපු ඩෙනිමේ බොත්තමත් ගලවල සිපර් එක පාත් කරන ගමන් ටිකෙන් ටික මන් ලගට ලං වෙද්දී මන් ගොත ගගහ කියෙව්වා…

උගේ කළු පාට CK ජෝකාගේ දාරෙත් පේනවා මට…උගේ දඩාර සයිස් පොල්ලත් නැගල ජොකාව ඉරේවිද මන්ද….

“වචනේ නම් වචනේ ටේහ්යුන්ග් …උබ කිව්වා පරදින එකා යට වෙනවා කියල…ඉතින් දැන් මට උබේ කැමැත්ත අකමැත්ත වැඩක්ම නැ…මන් උබව යට කර ගන්නවා…”

ජන්කුක් කට කොනින් හිනා වෙලා එහෙම කියද්දී නම් මන් ඇත්තටම බය උනා…

දිගා වෙලා හිටපු මේසෙන් බිමට පැන්න මම මේ යකා මීට කලින් ගලවල විසික් කරපු මගේ ටීෂර්ට් එක හොයන්න බිම පුරාම ඇස් ගෙනිච්චා…

මෙතනින් පුළුවන් තරම් ඉක්මනට පැන ගන්න එක මටත් හොදයි මගේ පුකටත් හොදයි මගේ නම්බුවටත් හොදයි… 

මලකඩ කාපු ලොකර් දොරක එල්ලිලා තිබ්බ ෂර්ට් එක ඇගට දාගත්ත මන් ජන්කුක් දිහා නොබලාම ලොකර් රූම් එකෙන් එලියට දිව්වේ ඒකෙ දොරත් දඩාස් ගාල වහගෙන….

ඒ උනාට ඒකාට මාව අල්ලගන්න හොදටම වෙලාව තිබ්බා…ඒත් ඌ මාව අල්ලන්න තියා හිටපු තැනින් හෙල්ලුනේ වත් නැහැ…දිගටම අර අමුතු හිනාව දාගෙන මගේ දිහා බලාගෙන හිටියා…

සමහරවිට ජන්කුක් ට හිතෙන්න ඇති මන් එයාට උනත් යට වෙන්න ගැලපෙන්නේ නෑ කියල…

=================================

හෙහෙ…අලුත් එකක් හැබැයි….

මේක දෙනකම් මට නින්ද යන්නේ නැ…ඒකයි දුන්නේ…

බය වෙන්න එපා මේක ෂෝර්ට් එකක්…ඉක්මනට ඉවර කරනවා…

මොකෝ හිතුනේ කතාව ගැන….ෆනී ස්ටෝරි එකක් විදියට තමයි ලියන්න ඕන…හැබැයි…හිනා යන්නේ නැත්නම් කරන්න තියෙන්නේ කුචු කවාගන්න….

හැමදාම වගේ ටොප් ඉතින් කුක් තමයි 😏😉

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ one light novel, ,

Comment

Leave a Reply

Chapter 1