НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven

A+ A-

“මට සමාවෙයන් මැණික… මං ඊයේ… මං ඊයේ.. මට ඊයේ මොනාද උනේ කියලා මටම තේරෙන්නේ නෑ බන්… උබ තාම වේදනාවෙන් නේද…? “

ජන්කුක්ගේ ඇස් වල ලාවට කදුළු පටලයක් බැදිලා ඇස් රතු පාටින් දිලිසෙනවා…
මේ මොකද මේ… මම නේ වැරැද්ද කරේ.. මං උබට බැන්නේ නෑ නේ ජන්කුක්… ඇයි මේ…

අඩන්න වගේ රතු වෙලා තිබුණු ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන මං හොද හුස්මක් ගත්තා… පවු මූ…

“ම්ම්… ජන්කුක්… සමාවෙන්න කියන්න එපා…වැරැද්ද මගේ… මං කියන්නේ… වැරැද්ද අපි දෙන්නගෙම… ඒ උනාට වරදේ වැඩි කොටසක් මගේ… ඊයේ වුනු දේ…ඒකට කමක් නෑ… මොකද සීයට පනස් එකක්ම මගේ වැරැද්ද… “

“à·„à·„à·Š… එතකොට ඉතුරු සීයට හතලිස් නවය මගේ වැරැද්ද ද…?”

මං කතා කරා… ඊයේ රෑ සිද්දියෙන් පස්සෙ මට ජන්කුක් එක්ක කතා කරන්න ඕන වුනත්… ඒකට හොද වෙලාවක් හම්බවුනේ නෑ… ඒත් දැන් තමයි හොදම වෙලාව… සමාව ගන්න වගේම… මගේ හිතේ තියන දේවල් මෙයාට කියලා නිදහස් වෙන්න… නැත්නම් දෙන්නටම වෙන්නේ හැමදාම පිස්සෝ වගේ කාකොටාගන්න…

ර්ර්ර්…ඒ උනාට මට නගිනවා යකෝ… මං කියලා ඉවරවෙනකම් ඉදාම්කො යකෝ… මැද්දෙන් පනිනවා උට්ට…වැරැද්දේ ඉතුරු හතලිස් නවය උගේද අහනවා… ඇයි උත්ටගේ පුතා මගේ වී කාර්ඩ් එක කුඩු කරාට පස්සෙත් වැරදි සියල්ල මගේ පිට දමා සුදනා වෙන්න හදන ලස්සන…

“ඔව් අනිවාරෙන්ම… ඔයාගේ… මේ මැද්දෙන් පනින්නේ නැතුව ඉන්නවකෝ… මට කියන්න දීලා…”

“ඕකේ ඕකෙ… කියන්නකෝ…”

ජන්කුක් ලාවට හිනා වෙලා කිව්වම මං හොද හුස්මක් ඇරගෙන ආයේ මගේ හෑල්ල පටන් ගත්තා…

“හරී මෙහෙමයි…මං බොරුවට රගපෑවට සමාවෙන්න… අනික… මේ මං කාටවත් මීට කලින් ලවු කරලා නෑ… මං.. මට තේරෙන්නේ නෑ ලවු කියන්නේ මොකක්ද කියලා…උබ මට ආදරෙ ඇති… ඒත්… හරී හරී ඔරවන්න එපා… මං කියලා ඉවර වෙනකම් ඉන්නකෝ…”

ඒපාර රවනව… අනේ යකෝ කියලා ඉවර වෙනකම් හිටාම්කො…
ඉවසීම ඇත්තෙම නෑ… කොයි වෙලෙත් ඉන්නෙ නැට්ට ගිනි ගත්ත මොකාද එකා වගේ…

“ඔයා මට ආදරෙයි ඇති… මට ටික කාලයක් දෙනවද… ම්ම් අපි කලින් දවස් පහේ හිටියා වගේ ඉමු… මං කිව්වේ සමාදානෙන් ඉමු… අපි බෝයි්ෆ්රෙන්ඩ්ස් ල නෙවෙයි… හැබැයි ටිකක් ඒත් වගේ…ආශ්.. මොකක් හරි … මං කියන්නේ තරහ මරහ අමතක කරලා සමයෙන් සතුටින් ඉමු… කලින් දවස් පහේ වගේ…

හැබැයි… මට ඔයා ගැන ආදරයක් ඇති නොවුනොත්… මට මගේ පාඩුවේ ඉන්න දෙනවා කියලා පොරොන්දු වෙයන්… අපි කලින් හිටියා වගේ යාලුවෝ වගේ ඉමු… ප්ලීස් ජන්කුක්… මං අකමැති දේවල් කරන්න මං කැමති නෑ…. එහෙම එකේ ඔයාට ආදරෙ නැතුව ඔයා එක්ක ඉන්න එක මට සතුටක් වෙන එකක් නෑ… ඔයාටත් සතුටක් නෑ ….”

මගේ හිතේ තිබ්බ දේවල් ඔක්කොම එයාට කියපු මං අන්තිමේදී කියවන එක නවත්තල එයාගේ ඇස් දිහා බැලුව…

ඒ ඇස් අමුතුයි… ගැබුරක් පෙන්නේ නැති තනි කළු ඇස් කියවන්න හරිම අමාරුයි…

“ම්ම්… “

ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටපු ජන්කුක්ගේ අන්තිම උත්තරේ වුනේ ඒක… ඒත් ඒ මූන කළු ගලක් වගේ… කිසිම හැගීමක් නෑ…

තවත් දේවල් අහන්න ගියොත් මු‍ට මළ පනින්න බැරි කමක් නැති නිසා මං කට වහගෙන හිටියා… තවත් මුගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙලා කොහොමත් වැඩක් නෑ…

විනාඩියෙන් විනාඩිය ගෙවෙද්දීත් පාර අයිනේ නතර කරලා තිබුණු ජන්කුක්ගේ වාහනේ පුදුම තරම් නිශ්ශබ්ද වුනා… ඇයි කිම් ටේහයුන්ග් ගෙ කිංකිනි නාදය නිකුත් කරන කටට අගුල් වැටිලා…

අනිත් පැත්තෙන් ටකරමට ගල් ගහනවා වගේ ජන්කුක්ගේ කටහඩත් වැහිලා ගිහිල්ල…

ඒ කොහොම උනත් ඒ නිස්සබ්දතාවය පුදුම තරම් මට අන්කම්ෆටබල්… ඒ නිසා මං මුලින්ම කට ඇරිය…

“ජන්කුක්… මෙහ්… අපි මේ… අඩියක් ගහන්න යමුතේ… හෙහෙ…
අපි ක්ලබ් යමු…”

“ඇයි තමුසේ ආයෙත් ඊයේ වගේ නාඩගමක් නටන්නද ලෑස්ති වෙන්නේ…”

“අපෝ ඕකනේ බැරි… විස්වාස නෑ නේ… නෑ හලෝ… මේ කිම් ටේහයුන්ග් කියන්නේ දවල් වැටුන වලේ රෑ වැටෙන එකෙක් නෙවෙයි… ඒක හරිද මන්ද… මොකක් හරී… අපි පොඩි ආතල් එකක් ගමු කෝ…”

“ටේහයුන්ග් මේක ඔලුවේ තියාගන්නවා… මාත් එකම වැරැද්දට දෙපාරක් සමාව දෙනවා ජාතියෙ මිනිහෙක් නෙවෙයි…”

“අම්මෝ එහෙමයි උතුමාණෙනි… දැන් වත් යමුද… “

“මොන ක්ලබ් එකටද?”

“රෙඩ් මූන් එකට…”

මං කියනවත් එක්කම ජන්කුක් වාහනේ ස්ටාර්ට් කරල පාරට දැම්ම…

ඊයේ වුනු හැමදේම අමතක කරන්න ඕන මට…කොහොමත් දැන් ජන්කුක් මාව අතාරින්නෙ නෑ නේ…

ජන්කුක් එක්ක කෙලගන්න යනවට වඩා ඌ එක්ක සමයෙන් සමගියෙන් ආතල් එකේ ඉන්න එක මරු…

කලින් දවස් පහේ ෆේක් බෝයිපෙන් විදියට වුනත් මං ජන්කුක් එක්ක සතුටින් හිටියා… ආදරෙ ගැන නම් මං දන්නේ නෑ… ඒත් බලමු… ජන්කුක්… මං හිතුව තරම් නරක නෑ…

මං කියන්නේ බොටම් වෙන එකත් වෙනම ආතල් එකක්… ට්‍රයි කරලා බලන්න වටිනවා….

.
.
.
.
.

මං රතු දම් නිල් එලි වලින් එලිය වුනු ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන ම කීවෙනි පාරටද මන්ද පුරවගත්ත විස්කි ග්ලාස් එක එක ෂොට් එකට ඉවර කරලා දැම්මා…

මං කිව්වේ වැටෙන්න බොමු කියලා… ඒ නිසා අපි දෙන්න ක්ලබ් එකේ තිබ්බ ස්ට්‍රොන්ගස්ට් ඩ්‍රින්ක් එකක් ගත්තා… දැනටම බෝතල් දෙකක් ඉවරයි….ජන්කුක් මගේ ලගට උගේ පුටුව උස්සගෙන ඇවිත් වාඩි වෙලා තව බෝතලයක්‌ කැඩුව… හරී දැන් තුනයි…

කවදාවත් සිහි නැති කරගන්නේ නැති අපි දෙන්නටම අද ටිකක් වැදිලා හෙහෙ…

ජන්කුක් එයාගේ අම්මා ගැන කියවනවා… එයා ලස්සනලු… එයා කයින්ඩ් ලු… එයාට විතරලු ආදරෙ කරේ… පොඩි බබෙක් වගේ ජන්කුක් අම්මා ගැන කියවනවා… ම්හ්ක්…
මට දුකයි…

“මමා ගියා… එයා ආයේ නොඑන්නම ගියා මාව දාල…”

ජන්කුක් ඇස් රතු කරගෙන විස්කි බෝතලේ දිහා බලාගෙන කියද්දී මං හුරුස් ගාල හොටු ඇද්ද…

හෙවි මෙට්‍ල් මියුසික් එක… ඇගට වැටිලා තියන විස්කිය… ජන්කුක්ගේ අම්මගේ කතාව… ජන්කුක්ගේ මූණ… ඔය ඔක්කොම නිසා මට අමුතු දුකක් එක්ක ලොකු ප්‍රෙෂර් එකක් දැනුන…මගේ ඇස් වලින් කදුළු බේරෙනවා… හුත්ත…ම්හ්ක්… මට දුකයි….

“දැන් මං ආදරෙයි උබට විතරයි…”

ජන්කුක් කියද්දී මං මොකුත්ම නොකිය උගේ උරහිසෙන් මගේ හොටු කදුළු ගලන මූණ පිහිද ගත්තා…

“ඒ උනාට උබ හදන්නේ මාව දාල යන්න නේ… “

“නෑ “

“නෑ නෙවෙයි… උබ නොකිය කිව්වේ ඒක නේ…”

“නෑ හුත්තෝ නෑ…”

“දැන් කවුද හුත්තා?”

“නෑ නෑ.. හුත්ත නෙවෙයි… සමාවෙන්න සොරි ස්තුතියි තැන්කිවූ….මං තමුසෙව දාල යන්නෙ නෑ අයිසේ… තමුසෙගෙ ළමයා මගේ බඩේ… උබර් ඊයේ මගේ කාර්ඩ් කුඩු කරා නේ… ළමයා බාර ගනින්…”

මායි ජංකුකයි ඔහේ කියෙව්වා… අන්තිම බෝතලේටත් වැඩේ දෙනවා ගමන්… ඌ මට පුරවනවා… මං ඌත පුරවනවා… ඌ මට පොවනවා… මං ඌට පොවනවා…
ආදරනීයයි අප්පා…

දැන් නම් මට ජන්කුකල දෙන්නෙක් පේනවා… ටුවින්ස්ල ද…අනේ මන්ද ඒ උනාට මුන් දෙන්නම මාව ඕන කිව්වොත් මට අමතර හිලක් බද්ද කරගන්න වේවි… දෙන්නම එකට අරින්න ගියොත් මට කක්කි දාන්න වෙන්නේ නෑ… අනේ තාත්තේ….!!!

මං එහෙමම බැලුවේ ඩාන්ස් ෆ්ලො එකේ පද්දන අයියලා අක්කලා දිහාව…
මට පොඩ්ඩක් වත් වැදිලා නෑ… වැරදියට හිතන්න එපා…ඒ උනාට දැන් මට නටන්න ඕන වගේ…

“කූ…. නටමු…”

“ම්ම්.. “

මං පාවී පාවි ජන්කුක්ගේ අතකින් ඇදගෙන ඩාන්ස් ෆ්ලො එකට ගිහින් උගේ බෙල්ලේ එල්ලුනා…
ඒ එක්කම ජන්කුක්ගේ අත් මගේ ඉන වටේට එතුනා…

‘Cause I wanna touch you, baby
And I wanna feel you too
I wanna see the sun rise on your sins
Just me and you…

Light it up, on the run
Let’s make love tonight
Make it up, fall in love, try..

ලස්සන සෝන්ග් එකක් ප්ලේ වෙනවා… ඒක මරු… මං බෙල්ල උස්සල ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන ඒ සෝන්ග් එකේ තාලෙට පැද්දුනා…

ජන්කුක් ගෙ මූනට දාඩිය දාල පාට පාට එලි වලට දිලිසෙනවා…කොන්ඩේ කූරු ගැහිලා…ලාවට ඇස් රතු වෙලා… එයත් මගේ මූණ දිහා බලාගෙන භාවනා කරනවා…ඒ බැල්ම…ඒකට මගේ බඩ කොරවෙලා යනවා වගේ මට දැනුන… අනේ තාත්තේ… වමනේ යන්නත් වගේ හැබැයි…

ඒ උනාට ඒ තොල් දෙක… සෝස පාටයි අප්පා… කන්න හිතෙනවා…

මං ටිකක් ඉස්සිලා ජන්කුක්ගේ තොල් වලට මගේ තොල් තද කරා… ඒ සැනින් ජන්කුක් මගේ ඉන තව ටිකක් තද කරලා අල්ලාගෙන උගේ ලගටම ඇදල ගත්තා…

අපි දෙන්නම අපි දෙන්නගේ තොල් එක්ක සෑහෙන්න බිසී වුණා…සින්දුව එක්ක මගේ කෙදිරිලි වෙන උන්ට නෑහුනත් ජන්කුකට නම් හොදටම ඇහෙනවා….මගේ කෙදිරිලි වලට තව ටිකක් ටර්න් ඔන් වුනු ජන්කුක් මගේ කට ඇතුලට දිව දාල කට පුරාම දිව ගෙනිහින් අන්තිමට මගේ දිව උරලා මගේ තොල් අතෑරලා මගේ නළලට එයාගේ නළල තියා ගත්තා…

අපි දෙන්නම වේගෙන් වේගෙන් හුස්ම ගත්තා… මට දැනුන ජන්කුක්ගේ හාර්ඩ් වෙලා… ජන්කුක් විතරක් නෙවෙයි… ජන්කුක් එක්ක සෙක්ස් කරද්දී වත් හාර්ඩ් නොවුන මගේ මල්ලියත් කෙලින් වෙලා…

මං දන්නේ නෑ මට දැනෙන දේ… මට අමුතුයි…ෂිට්…

Light it up, on the run
Let’s make love tonight
Make it up, fall in love, try…

මට ජන්කුක්ගේ ගිනි රස්නේ හුස්ම මගේ මූනට වැදෙනවා දැනෙන්නවා…මං ජන්කුක්ගේ බෙල්ලේ එල්ලිලාම උගේ කන ලගට ලං වුණා…

Let’s make love tonight…Jungkoo…

=====
අදහස් පකාස කරම්න පීස්…

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eleven light novel, ,

Comment

Leave a Reply

Chapter 11