Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀

A+ A-

” මොකද අනේ..ඒකටත් බයද ඔයා..”

” අනේ යුහාන් මේ ඕක බලන්න බෑ බාබා..වෙන එකක් දාන්න..”

film එකේ එක පාරට මතු උන හොල්මන නිසා යෙතීශ් ගොඩක් බය උනා..යුහාන්ගෙ පිටි පස්සෙ බයේ හැංගියා ඉන්නෙ මෙතන ඉන්න පොඩි එකා එයා වගේ..

” ඉතින් අන්තිම ටික නෙ යන්නෙ අයියේ..ඒ ටිකත් බලමූ..”

” ඔයා බලන්න මං මෙහෙම ඉන්නම්..”

යුහාන් film එක රස කර කර බලනකන් යෙතීශ්ට සිද්ද උනේ යුහාන්ගෙ පිටි පස්සෙ හැන්ගිලා ඉන්න..

” ම් මොකක්ද එස් සද්දේ..”

“  අනේ මං දන් නෑ මටත් දැන් ටිකක් බයයි වගේ..බලල එන්නකෝ කව්ද කියලා..”

” මටනම් බෑ යුහාන් ඔයා යන්නකෝ..”

” මහ ලොකු අයිය නේද මං සූටී නේ..ඔයා යන්න..”

” අයිය උනාට හොල්මන්වලට බයයි මල්ලියෝ..”

” ඒ…. යෙතීශ්…”

” අහහ්ආ……//

” මොකද යකෝ මේ හොල්මනක් දැක්ක වගේ දෙන්නම..”

පොඩි පොඩි සද්ද දාගෙන ඇතුලට ආවෙ අරෝශ් වෙද්දි අරෝශ්ගෙ කෑ ගැහිල්ල නිසා යෙතීශ් වගේම යුහානුත් බය වෙලා එක වැරම බෙරිහන් දුන්නා..හොල්මන් film බලපු කොල්ලො දෙන්නම ඔහොම එක පාරම බය කරනවද මං අහන්නේ..

” ම්හුක්.. අරෝශ් අයියේ බය කරානේ ඔයා අපිව..”

” oops සාවවෙන්න පැටියෝ..”

” කෝ ස්ටෙෆාන්..”

” ඔය එන්නේ..”

” යෙතීශ් උ_ යුහාන් ඔයා..”

” ස්ටෙෆාන් අයියා..”

” අහ් යුහාන් ස්ටෙෆාන්ව දන්නවද..”

” ඔව් ඒක මේ..”

” අහ් මෙයාගෙ ආච්චි අම්මා අපෙ ආච්චිගෙ යාලුවෙක්..අපෙ ගෙදර ඇවිල්ල තියනව එක පාරක්..යෙතීශ් අරෝශ් කිව්වෙ එතකොට මෙයා ගැනද..”

” අරෝශ් මොනාද කිව්වේ..”

” à·„à·“ à·„à·“ ඒව පස්සෙ කතා කරමු නේද..කන්න මොනා හරි අරන් වරෙන් යෙතීශ් ගිහින්..”

” මොනා හරි හදන්න ඕනී තනියම බෑ අරෝශ් වරෙන් උබත්..යුහාන් ඔහොම ඉන්න මං කෑම හදන් එන්නම්..”

අරෝශ් වගේම යෙතීශ් කිචන් එක පැත්තට යද්දි යුහාන් එක්ක ස්ටෙෆාන් තනි උනා..

” යුහාන් මට ටිකක් කතා කරන්න ඕනි..”

” ඇයි අයියෙ කියන්න..”

යුහාන් එක්ක කතා කරන්න ඕනි කිව්ව ස්ටෙෆාන් ගිහින් යුහාන් ලගින්ම සෝෆ එකේ ඉද ගත්තා..

” ඔයා කිව්ව කෙනා එතකොට අපෙ යෙතීශ්ද..”

” හ්ම්ම්..”

” එතකොට තමුසෙ මූට ආදරෙයිද යුහාන්..”

ස්ටෙෆාන් ඇහුවෙ ටිකක් සැර විදිහට ඒ නිසාම යුහාන් ගැස්සුනා..

” තමුසෙ දන්නෙ නැද්ද යුහාන් මූ ආදරෙ කරන්න කැමති නෑ කියලා..යෙතීශ්ට ආදරේ පෙන්න බෑ යුහාන් ඌ ආදරේට වෛර කරනවා..”

” ඇයි කට වැහිල දැන්..අහ්..”

” මං එයාට ආදරේ නෑ..”

” එතකොට තමුසෙ එදා මට කිව්වේ උබ ආදරේ කරන කෙනෙක් ඉන්නව ග ගා..මූ නෙවෙයිද එතකොට..”

” ඒක කිව්වෙ බොරුවට..ආදරේ නෑ මං එයාට ඒ උනාට ගොඩක් කැමති..”

” ඇත්තද ආදරේ නෑ කැමතී විතරද මොන වගේ කැමැත්තක්ද යුහාන් ඒක..”

” ඔයාට ඒක වැඩක් නෑ නේ..”

” මතක තියා ගන්න යුහාන් ඔයා මොන නාඩගම නැටුවත් අන්තිමට එන්න වෙන්නෙ මං ලගටම තමා..ඒ කොල්ල වෙන කෙනෙක් උනානම් කරන්න ඕනි දේ මං දන්නවා ඒත් ඌ මගේම යාලුවා උන නිසා තමා මට මුකුත් කර ගන්න බැරි..”

” ඕක නවත්වන්න ස්ටෙෆාන් අයියේ..මං ඔයාට කියන්න ඕනි දේවල් ඔක්කොම කලින් කියල තියනව නේ..”

” අපි බලමුකො යුහාන්..හැබැයි යෙතීශ් තමුසෙට රිද්දලා තිබ්බොත් අන්න එදට මට ඌ මගෙ සහෝදරයෙක් වගේ ඉන්න යාලුවා කියන්න අමතක වෙයි..”

” යුහාන් බබා මේ එන්නකෝ…”

” ඕ ඉන්න අරෝශ් අයියේ මෙ එනෝ..”

” ඔහොම ඉන්නව යුහාන්..”

අරෝශ් කතා කරපු නිසා යන්න ගිය යුහාන්ව අතින් අල්ලලා ස්ටෙෆාන් ආයෙ නතර කරා..

” මං කිව්ව දේවල් හොදට මතක තියා ගන්නවා..”

යුහාන් ස්ටෙෆාන්ගෙ අත ගසල දාල යන්න ගියෙ ගොඩක් තරහින්..

කට්ටියම කෑම හදල කාල බීලා ස්ටෙෆාන් වගේම අරෝශ් යන්න ලෑස්තී..ගෙව්න කාලය පුරාවටම ස්ටෙෆාන්ගෙ ඇස් තිබ්බෙ යෙතීශ් එක්ක හුරතල් වෙන යුහාන් ලග උනාට යුහාන්නම් ස්ටෙෆාන්ව ටිකක්වත් ගනන් ගත්තෙ නෑ..යෙතීශ්ට මේ ගැන වගේ වගක් නැති උනාට අරෝශ්නම් හොදටම දැක්ක ස්ටෙෆාන්ගෙ ඇස් යුහාන් ලග කියන එක ඒත් එයා ඒ ගැන මුකුත් අහන්න ගියෙ නෑ..

” යෙතීශ් වරෙන්කෝ..”

” ඇයි මචං..”

” මේ යුහාන්ගෙ ෆැමිලි එක අපෙ ෆැමිලි එකත් එක්ක ගොඩක් ක්ලෝස්..ඉස්සර ඉදන් නිතර කතා බහ කරා..”

” මොකක්ද උබ කියන්න හදන්නෙ ඉතින්..”

” යුහාන් ගොඩක් හොද අහින්සක කොල්ලෙක් යෙතීශ්..එයාව සෙල්ලමට ගන්න එපා..”

” ඒක මං දන්නවා මං එයාට එහෙම කරන් නෑ..එයා කැමැත්තෙන්මයි මාත් එක්ක ඉන්නේ..”

” යෙතීශ් කොල්ලට කරදරයක් කර දවසට මං උබට සමාව දෙන එකක් නෑ..”

” බය වෙන්න එපා මං එයාව බලා ගන්නම්..”

යෙතීශ්ගෙ උරහිසට තට්ටුවක් වැම්ම ස්ටෙෆාන් අරෝශ් එක්ක යන්න ගියා..ඒත් යෙතීශ් ස්ටෙෆාන් කිව්ව දේවල් ගැන ඉන්නෙ කුතුහලේකින්..මොකද ස්ටෙෆාන් මේ වෙනකන් එයාට එහෙම වේවල් කිව්ව කෙනෙක් නෙවෙයි..ඒත් යුහාන් සම්බන්ධයෙන් ස්ටෙෆාන් සීරියස් කියල එයාට තේරුනා..ෆැමිලි දෙක අදුරන නිසාද නැත්තන් වෙන දෙයක්ද කියන්න යෙතීශ්ගෙ හිතේ සැකයක් ඇති නොවුනම නෙමේ..

” යෙතීශ් අයියේ..බීච් යන්නෙ නැද්ද..”

” යන් ලෑස්ති වෙන්නකෝ..”

⏳⏳⏳⏳⏳

” wooow මෙතන ලස්සනයිනේ..නිදහස් හිතට මාර සැනසීමක් දැනෙන්නේ..”

” ඒකනෙ ඒකන් ආවේ..drinks ගන්නවද ඔයා..”

” හ්ම්ම්..”

” ගොඩක් බොන්න එපා..”

” බෑ මට ගොඩක් බොන්න ඕනි ඇති වෙනකන්..”

බීච් එකට ආව දෙන්න වයින් වගේම කන්න දේවලුත් අරන් ඇවිත් අයිනකට ගිහින් ඉද ගත්තා..යුහාන්ට ඕනි ඇති වෙනකන්ම බොන්න මොකද එයාගෙ ඔලුවෙ ප්‍රශ්න ගොඩයි කලින් දවසෙ එයාට උන දේ වගේම අනිත් පැත්තෙන් ස්ටෙෆාන්..ඉතින් කොල්ල ඉන්නෙ ගොඩක් ස්ට්‍රෙස් වෙලා..යුහාන් ඉන්නෙ අව්ලෙන් කියල තේරුන යෙතීශ් මුකුත් නොකියා එයාට ඕනි තරම් drinks ගන්න ඉඩ දුන්නා..

” ඇයි යුහාන්..මොකක්ද ප්‍රශ්නෙ ම්ම්…”

” මුකුත් නෑ මේම ඉන්න දෙන්න ටිකක්..”

යෙතීශ්ගෙ උරහිසේ ඔලුව තියා ගත්ත යුහාන් සැනසීමෙ ඇස් පියා ගත්තා..

” උදේ වෙනකන් මෙතන ඉන්න බෑද..”

” මෙහෙම ඉන්න බෑ නෙ යුහාන් හොටෙල් එකට යන් උදේම එමු ආයේ..”

” හ්ම්ම්..”

” යෙතීශ් අයියේ..”

” ම්ම්ම්..”

” ඇයි ආදරේ කරන්න අකමැති..”

” ………… “

” කවදාවත්ම ආදරේ කරල නැද්ද..”

” නෑ..දැන ගන්න ඕනිද මං ගැන..”

” කියන්න කැමතිනම් කියන්න..”

” ම්ම්ම්..කිසිම විදිහකින් මට ආදරයක් හම්බෙලා නෑ කිව්වොත් ඔයා විශ්වාස කරනවද..”

” අයියේ..”

” අඩුම අම්ම තාත්තගෙන්වත්..මං පොඩි කාලෙ අම්මට ගොඩක් ආදරේ කරා ඒත් එයා අපිව දාලා යන්න ගියා..චූටි කාලෙ ඉදන් මං දැක්කෙ අම්මයි තාත්තයි රණ්ඩු වෙනව විතරයි ඒ දෙන්න කවදාවත් ආදරෙන් ඉදල නෑ.. ඒකට හේතුව අම්මා..අම්මට ඒ දවස්වල ඉදන්ම වෙන කෙනෙක් හිටියා ඉතින් එයා පස්සෙ ඒ කෙනා එක්ක යන්න ගියා..තාත්තට ඉන්න එකම දරුව මං උනාට එයාට මාවත් පෙන්න බැරි උනා මොකද මං අම්ම වගේලු..මං වෙනුවෙන් එයා යුතුකම් ඔක්කොම කරාට කවදාවත් ආදරේ කරේ නෑ යුහාන්..හැබැයි එයා කලින් අම්මට ආදරේ කරා ඒත් පස්සෙ වෛර කරා..මං දන්නෙ නෑ ආදරේ කියන්නෙ මොකක්ද කියලා..ඒක දැනෙන්නෙ කොහොමද කියලවත් මං දන්නෙ නෑ යුහාන්..”

” යෙතීශ් අයියේ..කැමති නැද්ද ආදරේ කරන්න..”

” නෑ මං ඒකට වෛර කරනවා..”

යෙතීශ්ගෙ කතාව එක්ක දෙන්නම නිහඩ උනා..යෙතීශ් ආදරේ කරන්න අකමැති හේතුව ඒකයි කියන්න යුහාන්ට දැන් හොදටම තේරුනා..

” යෙතීශ් අයියේ..”

” ඇයි යුහාන්..”

” මාව ඔයාගෙ කර ගන්න බෑද..මට ආයෙත් බෑ වෙන කෙනෙක්ගෙ අතින් තැලෙන්න..”

” ඒත් යුහාන්..”

” ඒක කරන්න යෙතීශ් අයියේ..”

යුහාන්ව අත් දෙකට ගත්ත යෙතීශ් එයාව එක්කන් ආවෙ හොටෙල් රූම් එකට..උඩම හරියෙ තිබ්බ රූම් එකට එක පැත්තකින් මුහුද ඈතට යනකන්ම පෙනුනා..

හෙමීට ඇද උඩින් හාන්සි කෙරෙව්ව යුහාන් දිහා යෙතීශ් ඇසිපිය නොලෙහා ටිකක් වෙලා බලාන ඇස් වලින් එයාව රස වින්දා..යුහාන්ගෙ ඇගට හෙමීට බර උන යෙතීශ් යුහාන් ගෙ ඇදුම් එකින් එක ගලවලා දාල රෝස මල් පෙත්තක් අතගානව වගේ යුහාන්ගෙ ඇග පුරා අත එහෙට මෙහෙට අරන් ගියා..දැනෙන පහසට යුහාන්ගෙ ඇස් මේ වෙද්දිත් පිය වෙලා..කලින් දැක්ක සුදු රෝස මට වෙනුවට දැන් ඒ රෝස මලේ තැනින් තැන තුවාල වෙලා..ඒව මැකිල යන්න කොහොමත් ටික කාලයක් යාවි..ඒව දකිනකොට හිතට දැනෙන අමුතු හැගීම යෙතීශ්ට තේරුන් ගන්න පුලුවන් උන දෙයක් නෙවේ..

යුහාන්ගෙ තොල් වලට බර උන යෙතීශ්ගෙ ඇදුම් එකින් එක යුහාන් අතින් ගැලවිලා ගියා..යුහාන්ගෙ ඇග පුරාම තොල් අරන් ගිය යෙතීශ් දිවෙන් හැම තැනම තෙත් අරන් ටික ටික පහලට ආවා..

” ම්ම්ම්හ්..යෙතීශ් අයියේ..”

යුහාන්ගෙ කිදිරිලි මැද යෙතීශ් ලන් උනේ යුහාන්ගෙ asshole එක ලගට..

” අහ්හා…ම්ම්හ්..”

” ආහ්හ්…”

asshole එක දිවෙන් තෙත් කරපු යෙතීශ් ඒ තුලට ඇගිලි එකින් එක ඇතුල් කරේ යුහාන්ව සූදානම් කර ගන්න..

” යෙතීශ් අයියේ..ආර්හ්හ්…”

” රිදෙනවද..”

” ම්ම්..එ ඒත් මං ඒකට කැ ම ති..ආර්හ්හ්…”

” ඕම ඉන්න..”

යුහාන්ගෙන් ටිකක් ඈත් උන යෙතීශ් ලාච්චුව ඇරල ගත්තෙ කොන්ඩම් එකක්..

ආයෙත් යුහාන්ට ලන් උන යෙතීශ් එක වැරම ඇගිලි තුනන් යුහාන්ගෙ asshole එකට ඇතුල් කරේ යුහාන්ට කෑ ගැහෙද්දි..

” ආර්හ්හ්…”

” යෙ_ යෙතීශ් fast..”

” අයියෙ මාව ෆීල් වෙනව එහෙම කරද්දි  fast ආහ්හ්හ්..”

යුහාන්ගෙ කැමැත්තට යෙතීශ් ඇගිලි Asshole එකේ in out කරන වේනෙ වැඩි කරේ..යුහාන් cum වෙන්න ලන් වෙද්දි..

” ආහ්හ්හ්…ම්ම්ම්හ්..”

ටික වෙලාවකින් cum උන යුහාන්ට හුස්ම ගන්න්වත් ඉඩ නොදී යෙතීශ් යුහාන්ට ඇතුල් උනේ යුහාන්ගෙ තොල් එයාගෙ තොල්වකට අල්ල ගන්න ගමන්..

” ආර්හ්හ්හා…”

” ම්ම්ම්ම්හ්..”

මුලු කාමරේම පිරුනු දෙන්නගෙ කෙදිරිලි හඩවල් එක්ක යෙතීශ් එයාගෙ වේගෙ තවත් වැඩි කරා..

” යුහාන් position මාරු කරමුද..? “

” කොහොමද..”

ටික වෙලාවක් යුහාන් තුල in out වෙමින් හිටිය යෙතීශ් position එක මාරු කරන්න යෙතීශ් යුහාන්ව එයාගෙ ඇග උඩින් ඉන්දලා ඩික් එක යුහාන්ට ඇතුල් කරා..

” ආර්හ්හ්හ්හා…”

යෙතීශ්ගෙ ඩික් එක යුහාන්ගෙ සන්වේදීම තැන වදිද්දි කෙදිරිල්ලත් එක්ක යුහාන් ඇස් පියාන ඒක විද ගත්තා..පැය කාලක් විතර යෙතීශ්ගෙ ඇග උන උස් පහත් උන යුහාන් මහන්සි නිසාම යෙතීශ්ගෙ ඇග උන හාන්සි උනා..ආ පිට යුහාන්ව ඇදේ පෙරල ගත්ත යෙතීශ් යුහාන් තුල වේගෙන් in out  උනා..

” ම්ම්ම්ම්හ් ආහ්හ්හ්හා…එ ඒකට යෙතීශ් අයියේ මං කැමතී ම්ම්ම්…”

තවත් විනාඩි ගානක් යුහාන් තුල හිටිය යෙතීශ් cum උනා වගේම යුහාන් දෙවනි පාරටත් එයාගෙ ඇග උඩම ලික්විඩ් එක මුදා හැරියා..යුහාන්ගෙ ඇග උඩම වැඩිල හති අරින යෙතීශ් යුහාන්ගෙ නලල සිප ගත්තා..

යුහාන්ගෙ පලවෙනි පාර යෙතීශ් වෙද්දි යුහාන්ට දැනුනෙ සතුටක්..එයා කොහොමත් කැමති යෙතීශ් අතින් පොඩි වෙලා යන්න..සුදු රෝස මල තලල දැම්ම යෙතීශ් ටික වෙලාවකින් යුහාන්වත් වඩාන  washroom එකට ගියේ එයාව පිරිසිදු කරන්න..

කවදාවත්ම කෙනෙක් එක්ක එකට හිටියම ආයෙ ඒ කෙනා දිහා ඇහැක්වත් ඇරල බලන් නැති යෙතීශ් යුහාන්ට විශේෂයෙන් සැලකුවා..

wash දාන් ආව දෙන්නම ඇදුම් මාරු කරන් ඇදේ දිගා උනා..

” යුහාන්…”

” ම්ම්….”

” ඔයා ඒකට කැමතිද..”

” හ්ම්ම් ගොඩක්..මට සතුටුයි..”

” ඇයි..”

” ඒ ඔයා උන නිසා..”

” ඇයි මාවම..”

” ඒක මං දන් නෑ ඔයාවමයි ඕනි උනේ..ම්හුක්..බඩගිනි නේ..”

” ඉන්න මං කෑම ගේන්න කියන්නම්..”

*****

😪👍

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 9 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 9