НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten

A+ A-

“මොකක්ද ඔයාට තියන අමාරුව දරුවෝ?”

මට පුකේ අමාරුව ඩොක්ටර්…මගේ ඉස්සරහ හිටපු ඩොක්ටර් මාම මට තියන අමාරුව මොකක්ද කියලා ඇහුවම මං කාටත් ඉරක් කරගෙන ඩොකා අන්කල් දිහාම බලාගෙන හිටියා…

මං අහන්නේ මන් කොහොමද කටක් ඇරලා කියන්නේ පුක පලාගෙන ඒකට බෙහෙත් ගන්න ආවා කියලා…ලැජ්ජාව බල්දියෙන් එකයි සවලෙන් දෙකයි…

ඊයේ ජන්කුකා එක්ක නටපු නැටුමෙන් පස්සෙ මට උදේ ඇදෙන් නැගිටගන්නවත් පුළුවන් වුනේ නෑ… පස්සෙ ජන්කුකා ම තමයි හොදවල කරලා ගෙදරට ලගම බස්සල රූම් එකට වඩාගෙන ගියේ…

ඒ උනාට ඌ මා එක්ක වචනයක් කතා කරේ නෑ… තාමත් නෑ… මාත් කතා කරේ නෑ…මොකටද සෙකන්ඩ් වෙන්නේ… උබට ඕන නම් උබට කතා කරපන් පකය…!!!

ආතල්ම සීන් එක කියන්නේ ජන්කුක් මාව ගෑනි වගේ වඩාගෙන යනවා දැකපු අපේ ගෙදර උන් හිතාගෙන ඉන්නෙ ඒ පකය මගේ බෝය්ෆ්රෙන්ඩ් කියලා…

ඒ මදිවට අහනවා කවදද දැන් බදින්නේ කියලා… සිරාවටම මට වැලලෙන්න හිතුන ජන්කුකා ඉස්සරහ අපේ අම්මා එහෙම අහද්දී අද උදේ…

ජන්කුකත් ආයේ නෑ කට පළල් කරලා හිනා වෙලා ලගදීම මමා කිව්වා…

උබර් නටපන් ජන්කුක්… මං බදින්නේ නෑ යකෝ තෝව… හීනෙන්වත් එපා උබ වගේ මිනිහෙක්…

ඊයේ රෑ යකෙක් වගේ ඌ ගහද්දි මං නේ කාගෙන ගුටි කෑවේ… එසේ මෙසේ පොල්ලකුත් නෙවෙයි නේ ඒ පොල්ල…අනික හෙමින් ගැහිල්ලකුත් නෙවෙයි නේ… අන්තිමේදී මට සිහි නැති වෙන්න ම ගහල නේ නැවැත්තුවේ….වලත්ත භල්ල…!!!උබව බැන්දොත් මට වෙන්නේ හැමදාම කොර ගගහ ඉන්න… පකය…

උදේ මාව දාල ඌ ගියා… ගියා ගියාමයි මිනිහා කෝල් එකක් තියා අඩුම මැසේජ් එකක් වත් නෑ… යකෝ මං ගැනියෙක් නම් ර්ර්ර්… ඒ පරයා ගහපු ගැහිල්ලට දැනටම බඩ වෙලා…

තාම කොන්ද රිදෙනවා මගේ…පුකත් තලලා දාල වගේ… ඉවසන්නම බැරි තැන මං අන්තිමේදී ජිමිනටත් කොන්දේ අමාරුවක් කියලා බොරු කියලා ඌවත් එක්කගෙන හොස්පිටල් ආව… දැන් ඉතින් ඩොකා ට දිපියකෝ උත්තර…

“මේ ඩොක්ටර් මේකයි…”

මං වාඩි වෙලා හිටපු පුටුවේ හරි බරි ගැහිලා පොඩ්ඩක් ඉස්සරහට වුණා…

“මං උසකින් වැටුනා… දැන් මේ… කොන්ද රිදෙනවා… තව තට්ටම් තැලිලා වගේ…”

මං කල්පනා කරලා හිතට ආපු ලස්සන බේගලයක් ඇදබෑව… ඩොකා අන්කලුත් ඔලුව වැනුවා… ඔලුව වනලා මේ මිනිහා මැද ඇගිල්ලෙන් උගේ නාහේ දිහේ පහලට රූටන කන්නාඩිය හරියට හදාගෙන මගේ දිහා කින්ඩියට වගේ බැලුව….

“ලොකු උසකින් ද පුතා වැටුනේ…?”

මගුලක් කතාකරනවා නේ ඩොක්ටර්…ලොකුදත් අහනවා… යකෝ ඒක මගේ තනි අතින් ව්‍රැප් කරන්න බැරි තරම් ලොකුයි…

“ලොකුයි ඩොක්ටර්… මං කිව්වේ වැටිච්ච උස ලොකුයි… “

මං ජන්කුකාගේ මල්ලිව මතක් කරගෙන අත රවුම් කරලා ඩොක්ටර් ට පෙන්නුවා… ලොකුයි… සෑහෙන්න ලොකුයි ඒක…

“හරි හරි පුතා… බෝයි්ෆ්රෙන්ඩ් ඉන්නවද එළියේ… එයාට කියලා මං දැන් ලියලා දෙන ජෙල් ඒක අදාල තැන ගාවගන්න පුතා…. “

ඩොක්ටර් බය වෙලා වගේ මගේ රවුම් වෙච්ච අත දිහා බලාගෙන කිව්වා… අනේ ඩොක්ටර්… මට ඇති බෝයි පෙන් කෙනෙක් නෑ හලෝ… මගුලක් කියවනවා…

අනික ඌට ඕක ගාන්න දුන්නොත් ගාල නවතින එකක් නෑ ඇගිල්ල දාල ඔබලා කරකවලම තමයි නතර වෙන්නේ… ආආආ ගස් භල්ල… ර්ර්ර්ර්ර්… ජියෝ….න් ජන්කූ…ක්…. තෝ මාව කෑව අසහනකාරය!!!!

.
.
.
.
.
.

බෙහෙතුහ් අරගෙන මං කොර ගගහ හොස්පිටල් එකෙන් එලියට එද්දී ජිමිනා නෑ… දැන් ඌව හොයපන්කෝ කොරගගහා… ආආඅ ඉකෙනවා යකෝ… ජිමිනත් නෑ අපි ආපු කාර් එකත් නෑ….

“අම්මට à·„à·’#%#!”

මං වට පිට බල බල ඉදිද්දී එක පාරටම ගාල කඩා ගත්ත හරකෙක් වගේ ආව කළු පාට ෆෙරාරියක් මගේ ඉස්සරහ නතර කරේ මට පපුවේ අමාරුවකුත් හදවල….

එක අතකින් කොන්ද අල්ලාගෙන අනිත් අතින් පපුව අල්ලගත්ත මම පොඩ්ඩක් පාත් වෙලා බැලුව මේ ඇමෙනි කාරය කවුද කියලා…

වින්ඩ් ස්ක්‍රීන් එක පාත් වෙද්දී මං දැක්කේ මං මේ ලෝකේ අකමැතිම මිනිහගේ මූන මගේ දිහාවට ඔරවාගෙන ඉන්නවා… මේ මහ රෑ සන්ග්ලාසුත් දාල… තනි කළු ඇදල…කළු කුමාරය වගේ…

“නගිනවා!”

ඒ පාර බෙරිහන් දෙනවා…
ඔව් ඔව් යකෝ… තෝව දැක්කම මට නගිනවා…!!!වෙන මුකුත් නෙවෙයි ප්‍රරෙසර්… දීපල්ලා මගේ ප්‍රරෙසර් පෙත්ත..

“නගිනවා අයිසේ මනෝ ගහන්නේ නැතුව!”

“ජන්කුක් මං ජිමින් එක්ක ආවේ… ඌ එක්කම යන්න පුළුවන්…”

“ජිමින්ට වැඩක්…ඒ නිසා නගින්න…”

“නෑ කමක් නෑ මං කැබ් එකක් දාගන්නම්…”

හරි හරි… කැබ් එකේ කතාව කිව්වා විතරයි මිනිහා සීට් බෙල්ට් ගලවල දොරත් මහ හයියෙන් ඇරගෙන එලියට බස්සා…

ඒත් එක්කම මම දඩි බිඩි ගාල මගේ පැත්තේ දොර ඇරගෙන කාර් එකට නැගල සීට් බෙල්ට් දාගත්ත… දැන් හරි වැඩේ… මං ආරක්‍ෂිතයි… නැත්නම් අරූ බැහැපු විදියට ෂුවර් ඇන්ඩ් ෂොට් මගේ දත් ඇන්ද උගුල්ලනවා…

ආපහු වාහනේට නැගල සීට් බෙල්ට් දාගත්ත ජන්කුක් කිසි කතාවක් නැතුව වාහනේ ස්ටාර්ට් කරලා පාරට දැම්ම.. දැන් ඉතින් පාර මුගේ අප්පාගේ වගේ තමයි ඩ්‍රයිවු කරන්නේ… මූ එක්ක වාහනේ ගිහිල්ලම මං බඩ වෙනවා ලගදීම…

එයත් නෝ කතා නෝ සිනා… මාත් නෝ කතා නෝ සිනා… වාහනේම නිහඩයි…

මට මුගෙන් අහන්න දේකුත් තියනවා… අහල නිකන් කිච වෙන්න වේවිද මන්ද… එක්කෝ අහනවා… ඕක තියාගෙන මූ මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ… මට මේ වලත්ත භල්ල සත පහකට ෂුවර් නෑ…

ඉතින් මං උගුර පාදලා… අහිංසක හිනාවකින් මුව සරසගෙන… සිගිති දසන් විදහා පාල ඇස් දෙක බෝල කරලා වාහනේ ඩ්‍රයිව් කරන ජන්කුකා ගෙ පැත්තට හැරුන… ම්හුක්… මිනිහා පාරට ඔරවගෙන වාහනේ එලවනවා…

“ජන්කුක්…”

“මේ හලෝ… ජන්කුක්…”

“අනේ හලෝ… මං දෙයක් අහන්නද හැලෝ..”

උපරිම දොන්ත විදියට මං කතා කරා…ඒත් නෑ මුගේ හිත උණු වෙන්න ලෝදිය දාන්න ඕන….

“අහන්වකෝ.. අර මේ අර වීඩියෝ ක්ලිප් එක… තමුසේ ළග නේ… මගේ කැමරා එකේ මෙමරි කාර්ඩ් එක ගත්තේ තමුසේ නේ…. මට ඒක දෙනවා…නැත්නම් මගේ ඉස්සරහ ඒක ඩිලීට් කරන්න…!”

හරි ඉවරයි… මට කියාගන්න උනේ එච්චරයි… ජන්කුක් පාර අයිනට කරලා වාහනේ නවත්තල මගේ දිහාවට පාත් වෙලා මගේ තොල් අල්ල ගත්තා…

පිස්සෙක් ද මන්ද… මට ඌව තල්ලු කරන්න ඕන උනා… ඒත් අනේ මන්ද… මං කිසිම දෙයක් කරේ නෑ ඌව තල්ලු කරන්න… ඔහේ අත පය තියාගෙන ජන්කුක්‌ ට ඕන දෙයක් කරන්න දීලා මං බලාගෙන හිටියා…

විනාඩි පහක්… දහයක් මගේ තොල් වලට වද දීපු ජන්කුක් මගේ නළලටත් තදින් හාදුවක් දීලා මගෙන් ඈත් වුණා…

එක පාරටම මුට සිද්ධ වුණ විපර්යාසේ මොකක්ද…? මු‍ට සයිකෝ ද…? බයත් හිතෙනවා දැන් නම්….

“මට සමාවෙයන් මැණික… මං ඊයේ… මං ඊයේ.. මට ඊයේ මොනාද උනේ කියලා මටම තේරෙන්නේ නෑ බන්… උබ තාම වේදනාවෙන් නේද…? “

ජන්කුක්ගේ ඇස් වල ලාවට කදුළු පටලයක් බැදිලා ඇස් රතු පාටින් දිලිසෙනවා…
මේ මොකද මේ… මම නේ වැරැද්ද කරේ.. මං උබට බැන්නේ නෑ නේ ජන්කුක්… ඇයි මේ…

======

සුට්ටියි තමයි… ඉතුරු කැල්ල දැම්මොත් සෑහෙන්න දිග වෙනවා… ඉක්මනට ඉක්‌ මනට මේක දීලා ඉවර කරන්නම් මං…
කමෙන්ට් කරන්නල.. 💖

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ ten light novel, ,

Comment

Leave a Reply

Chapter 10