_Sugar Lv_Ðÿœ¸ chapter 12

All chapters are in _Sugar Lv_Ðÿœ¸
A+ A-

මගේ මේ පිස්සු මනුස්සයා මන් නිදි කියලා හිතන් මොනවද දෙයියනේ මේ කියවන්නේ
ඒ උණුහුම නිසා තුරුලට ගියහම මේ පිස්සු කොල්ලා මගේ ඉන වටෙයි බෙල්ලෙයි මොනවද මන්දා එල්ලුවා .eww දැන් ඕක මට බලන්න ඕන කියලා ඇස් අරින්න පුළුවන් කියලද .දැන් ඉතින් හෙටම තමා බලන්න වෙන්නේ . ඒත් ඇයි එයා හැම වෙලාවෙම මාව අත අරින කතාවක් කියන්නේ .හැබැයි එහෙම උනොත් ඒක තමා තමුන් කරන ලොකුම වැරැද්ද ශාක්‍ය .මේ  නේහස් තීර්ථ කියන්නේ මෙහෙම උබ ළඟ හිටියට පස්සෙන් පන්නලා ඕන දේ ගන්න ජාතියේ කොල්ලෙක් .
.
.
.
.
.
.
🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

මන් උදේ නැගිටිනකොට මගේ චූටි babyboy හොඳටම කෙඳිරි ගගා නිදි . උබව කුඩු කරලා තියා ගන්න ඕන උනත් මට එහෙම කරන්න බැහැ . උඹේ තටු හයිය දවසට නැහැ උඹේ තටු හයි වෙන්න නම් මන් උබව මන් ලගින් යාවන්නම ඕන .මොනවා උනත් උබ මෙහෙම මට තුරුළු වෙලා නිදාගෙන ඉන්නකොට මට නම් දාලා යන්න මහා දුකයි මගේ මැණිකේ .අඩුම මන් අද උබ ළඟ ඉන්නවා .ඒත් මේ meeting එකට මන් යන්නම ඕන .නැත්නම් උන් එතන සන්නියක් නටනවා .

.
.

මන් මගේ babyboy ට නොදැනෙන්න හෙමීට රෙද්ද එහෙමත් පොරවල කෙලින්ම ගියේ මගේ room එකට මන් කලින් හිටියේ එයාගේ රූම් එකේනේ .ඒ ගිහින් වොෂ් එකකුත් දාගෙන ඇදගෙන එහෙම ලෑස්ති උනේ ඔෆිස් යන්න .කොහොමත් මේ කොල්ලා තනියම තියන්න බැහැ ඒ නිසාමයි මන් ජිනී ටත් එන්න කිව්වේ .

(මෙහෙම තමා අපේ dadyiyaa dress කරේ හොඳේ .)

මන් සද්ද නැතුව office එකට යන්නත් හදලා ආයේ මගේ පැටියාගේ room එකට යනකොට මෙන්න මේකා නැගිටගෙන ඇස් වල කදුළු පුරෝගෙන ඉන්නවා . ඒ බෝල කම්මුල් රෝස වෙලා මේ කොළු පැටියා හුල්ලනව .

මන් හිතුවේ ඔයා මාව දාල ගියා කියලා .මාව දැන් එපාද

එච්චරයි දෙයියනේ මගේ පොඩි එකා .මන් එහෙමම ගිහින් මගේ පැටියා බදා ගත්තා .මේ කොල්ලා මන් ළඟ නැති ටිකට විකාර හිතලා මදිවට මුනත් එල්ලන් .aish ඉතින් කොහොමද මන් මූට මගේ ලගින් යන්න දෙන්නේ .
.
.
.
.

🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

ඇයි මේ අහ් baby මොකෝ මේ මූනත් රෝස කරගෙන අහ්

දාලා යන්න එපා .අනේ අනේ

බබා මට දැන් meeting මගේ පැටියා අගේ අමාරුවට pills අරගෙන් තව ටිකක් rest කරන්නකො .daddy ජිනී අයියටත් එන්න කිව්වා

ජිනී එපා මාත් එනවා meeting

අහ් මටත් පිස්සු මුලින් ශාක්‍ය ළඟ නැති උනහම මට මෙහෙම වෙයි කියලා මන් හිතුවෙම නැහැ .මට එයා ළඟ නැතුව ඉන්න බැහැ .ඔව් ඒක තමා .අන්තිමට එයා room එකට ආවහම තමා මටත් හිතට හොඳ උනේ .අනේ මන්දා .ඒත් මේ මිනිහා මාව දාලා යන්න කල්පනාව .අද නම් මන් මෙයාගෙ අගේ පනු පැටියෙක් වගේ එල්ලිලාම ඉන්නවා .කොහොමහරි ඉතිං එයාට ම තෙරිලාද කොහෙද මටත් එයා එක්ක යන්න ලෑස්ති වෙන්න කිව්වා .මන් නන් ඒ කිව්වා විතරයි ජිනී ට එන්න එපා කියලත් msg එකකුත් දැම්මා .

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Aish මේ කොල්ලා කොහොමහරි මායන් ඔක්කොම දාගෙන මන් එක්ක office යන්න ආවේ .මේ කොල්ලා මෙහෙම එක්ක යන්නත් ලෝබයි .ඇයි cute වගේම අද මාරම handsome hot look එකක් ඇවිල්ලා .පොඩි කොන්ඩේකූත් දාගෙන .අද නන් office එකේ ගෑනු පාරාන ටික හොල්මන් වෙයි .ඔක්කොමත් හරි මේ යක් පැටියා මගේ නම්බුව හේදුවේ නැත්නම් ඇති .ඉස්කෝලෙ යන ඇම්ඹරැස්ට කොල්ලෙක් නේ මේකා .දැන් මන් එක්ක හිබිච්චා වගේ හිටියට ……..

🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

ආයේ අලුත් chapter එකකින් එන්නම් හොඳේ .මේ comment එකක් එහෙම දාන්න ඉතින් හොඳේ …

Tags: read novel _Sugar Lv_Ðÿœ¸ chapter 12, novel _Sugar Lv_Ðÿœ¸ chapter 12, read _Sugar Lv_Ðÿœ¸ chapter 12 online, _Sugar Lv_Ðÿœ¸ chapter 12 chapter, _Sugar Lv_Ðÿœ¸ chapter 12 high quality, _Sugar Lv_Ðÿœ¸ chapter 12 light novel, ,

Comment

Leave a Reply

Chapter 13