_Sugar Lv_Ðÿœ¸ chapter 17

All chapters are in _Sugar Lv_Ðÿœ¸
A+ A-

අහ් උබ මට plasure එකක් දුන්න පළවෙනි එකා ශාක්‍ය .මන් වෙන උන්ට ඇන්නට මට ඇනපු පළවෙනි එකා . ඒකට මෙච්චර මට හිත යයි කියලා මන්
හිතුවේවත් නැහැ . ඒකයි ඉතින් ටික කාලයක් try කරන්න උබ ළඟ ඉන්න හිතුවේ .හැබැයි උබ හිතුවා නම් මේ සෙල්ලකරයා මෙල්ල කරා කියලා අන්න එතන තමා උබට වැරදුනේ .පිරිමි කෙල්ලෝ සල්ලි වලට ගන්නවා වගේම ඕකේ අනික් පැත්තත් වෙනවනේ .සමහර විට මටත් එහෙම වෙන්න පුළුවන් .

.

නේහස් කට කොණකින් හිනා වේවි මෙහෙම හිතනකොට රිශි නම් තාම නේහස් ට උපදෙස් දෙනවා .හැබැයි කොල්ලාට නෙමෙයි ඇහුනේ .හැබැයි ඒ මඟ ඇරුනේ වටින දෙයක් කියන්න නේහස් ට තේරුම් යනකොට කොල්ලා පරක්කු වැඩී වෙන්න උනත් පුළුවන්

.
.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හරි රිෂි දැන් උබ මට කියපන්කෝ මොකෝ උබ ඔය බුකවගෙන ඉන්නේ කියලා .ශික් මොකද්ද බන්

අනේ මේ නේහස් ඔයා මේ මන් කියන දෙයක් අහනවා කියලද

දැන් මොකද්ද කියන්නේ

උබ මගේ සීනි මස්සිනාට බූට් එක තියලා වටේ යනවා කියලා මන් දන්නවා .හැබැයි ඔයා කොයි වෙලේ හරි හොම්බෙන් යයි හොඳේ

අනේ බං මේ මූට මේක නවත්තන්න කියපන් .අද ආපු වෙලේ ඉදලා මූ මට අර ශාක්‍ය කාරයට බොරු කරන්න එපා ගගා වැළලෙන්න හදනවා

හරි උබල දෙන්නම කට වහගනිල්ල . වෙන දෙයක් වෙයි ඉස්සරහට .දැන් දෙයියනේ කියලා  ඉගන ගනිල්ලා .උබල දෙන්නටම මදන විසේ .මේ අහිංසක මන් විතරයි හොදට ඉන්නේ

යැයි යැයි තමා .

රිෂි අපේ යාෂ් කොල්ලාට ඇද කරේ නේහස් ටත් රවන ගමන් .

.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මේ වෙනකොට අපේ ශාක්‍ය නම් හිටියේ ඔෆිස් එකේ. ඔෆිස් එකේ කිව්වට එයාගේ cabin එකේ ලොකු වීදුරුවෙන් අදුර වැටීගෙන එන කොළඹ අහස දිහා බලාගෙන .කොටින්ම මේ වෙනකොට එයාගේ babyboy නම් හිටියේ රගර් practice ඉවර වෙලා ගෙදර එන ගමන් .හැබැයි ශාක්‍ය නම් තාම ගෙදර යන්න ඕන කියලා ගානක්වත් නැතුව ඉන්නේ .

ශාක්‍ය උබ අවුලෙන්ද .මට වුකි කිව්වා උබ අද අමාරුවෙන් හිටියේ කියලා

එහෙම නෑ බං .වුකියා doctor පතිරණ  එක්කන් ආවා. එයා බලලා ගියා .එහෙම ලොකු අවුලක් නැහැ කෙහාන්

අනේ මන්දා බං .උබ ඔය කොහොම කිව්වා උනත් මට බයයි බං

මගේ පොඩි එකා මේ companies ඔක්කොම බාර අරගෙන ඌට තනියම ඔක්කොම කර ගන්න පුළුවන් උනා නම් මට ඇති .මන් ඌට ආදරෙයි .මන් සෙක්ස් වලදී දරුණුයි .හැබැයි මන් මගේ පොඩි එකාව බලනවා කෙහාන් .මන් හිතනවා මගේ එකා මට ආදරේ නැති උනත් මන් එක්ක හිටපු පළවෙනි එකා විදිහට මට අවංක වෙයි කියලා .

මොනාද බං උබ මේ කියවන්නේ .දැන් ඇයි උබ ඒ නේහස් පස්සෙන් guard ලා යවන්නේ නැත්තේ

එක ඌ ආරක්ෂිතයි මන් දනන්ව .අනික මන්  ඒ පිස්සු කොල්ලා විශ්වාස කරනවා .ඇත්තටම ඌ මාව රවට්ටන්නේ නැති වෙයි නේද බං .මහා ලොකුවට sex rules දාලා කූඩු කරන්න හිතුවට මට එහෙම කරන්න හිතෙන්නේ නැහැ බං .මට දුකයි .මන් දැක්කා ඒ කොල්ලා නිදහසේ හැදුණු හැටි

එකක් මතක තියා ගනින් ශාකය උබ ළඟ මන් ඉන්නවා. ඒ වගේම ඒ කොල්ලා උබ ලඟට එයි .

හුම් මාත් හිතනවා කෙහාන්

හා හා ඔය මැදැයි මූඩ් ගහන් හිටියා .දැන් යන්න ලෑස්ති වෙනවා .අන්න උබෙයි මගෙයි දෙන්නගෙම මාර පුත්‍රයෝ දෙන්න උබලගේ ගෙදර. ඒ මදිවට  අර යාෂ් කොල්ලත් ඇවිල්ලා

බොරු නේද උබ කියන්නේ

බොරු නෙමෙයි යකොව් . යමන් ඉකමනට .දන්නවනේ තුන් දෙනාගේ හැටි .මේ යන ටිකට උඹේ ගේ ගිනි අරන් තිබ්බත් මන් නන් පුදුම වෙන්නේ නැහැ . මොකද අද රෑට උන් තුන් දෙනා උයනවලු

දෙයියනේ . වූකි !!!!!!!!!! මගේ car එක ලෑස්ති කරනවා .

ශාක්‍ය බෙරිහන් දීගෙන ඔෆිස් එකෙන් එලියට පැන්නේ .එයාගේ ගෙදර ගැන ඇති උන අසීමිත බිය නිසා නෙමෙයි ලු ඔන්න හොඳේ
.
.
.

.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අනේ මේ මට නම් බැහැ රිෂි මේ වැඩේ කරන්න

අනේ මේ යාෂ් තෝ අද අම්මලා නැහැ මෙහෙ ඉන්නම් කියලා ආවා නම් දෙයියනේ කියලා කෑ නොගහ ඔය පොල් ටික ගානවා .මට මේ හොද්ද හැඳි ගන්න තියේ.අනේ දෙයියනේ  නේහස් උබ ඔය මොකෝ කරන්නේ

හාල් තියනවා

යකෝ උබ කැද නෙමෙයි හදන්නේ .තෝ බාජනෙන් බාගේකට වතුර දාලනේ .කෝ කෝ මෙහෙ වරෙන් ඇවිල්ලා මගේ හොද්ද හැඳි  ගාහන් .නැත්නම් මගේ සීනි මස්සිනාට බත් නෙමෙයි කැද කන්න වෙන්නේ .

හරි ඉතින් මන් දන්න එකක් යැයි .

යැයි යැයි තමා හොඳ වෙලාවට දැක්කේ .යකෝ rice cooker එකට උබට හාල් ටිකක් තියා ගන්න බැහැනේ .යාෂ් මන් මේ උබටත් එක්ක කියන්නේ හරිය .

යන්තං ඉතින් අපේ රීෂි කොල්ලා ඉන්න හින්දා කොල්ලො දෙන්න බැනුම් අහගෙන රෑට මොනවහරි හදාගන්නේ .ඇත්තම කිව්වොත් මුන් දෙන්නට කෝපි එකක්වත් හදා ගන්න දැයෙන්නේ නැහැ .

මේ වෙලාවේ අපේ rishi කොල්ලා දාගෙන fruit salad එකක් හදන්න පලතුරු කපනවා .කියන්න සතුටුයි අපේ යාෂ් කොල්ලා sosages  ටික බදිනවා .අහ් එතෝට නේහස් පුතා rishi ගෙන් බැනුම් අහගෙන තඩි ඇම්බුන් ගෙඩියක් අරන් ඉස්සරහට දිව්වෙ  ශාක්‍ය ගේ වාහනේ හෝන් එක ඇහිලා . හැබැයි ඉතින් කොල්ලා හිටියේ නම්  කෙසෙල් ගෙඩිය පිටින් ගිරියටම බස්සන් .
.

.
.

මචං ශාක්‍ය උබ කොල්ලාට හොදට උගන්නලා

😳😳😳😳😳😳 තැන්ක්ස් මචන් .මාත් මෙහෙම බලාපොරොත්තු උනේ නැහැ .

.
.
.

නේහාස් බබි අපේ සීනි තාත්තලා දෙන්න ආවද ඒ …..

හුකනවනේ මු ……

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ආයේ ඊළග chapter එකෙන් එන්නම්

Comment එකක් හලන් යන්න හොඳේ .

Tags: read novel _Sugar Lv_Ðÿœ¸ chapter 17, novel _Sugar Lv_Ðÿœ¸ chapter 17, read _Sugar Lv_Ðÿœ¸ chapter 17 online, _Sugar Lv_Ðÿœ¸ chapter 17 chapter, _Sugar Lv_Ðÿœ¸ chapter 17 high quality, _Sugar Lv_Ðÿœ¸ chapter 17 light novel, ,

Comment

Leave a Reply

Chapter 18