_Sugar Lv_Ðÿœ¸ chapter 5

All chapters are in _Sugar Lv_Ðÿœ¸
A+ A-

ළමයි මන් කලින් chapter එක බාගේටද මන්දා uploard කරලා තියෙන්නේ .කෝකටත් ආයේ කියොල එන්න

උබ නම් මහා පිස්සුවක් babyboy .උබ මන් එක්ක එන මග දිගට මාව ඇවිස්සුවා .but මේ ශාක්‍ය කැමති සිහියෙන් ඉද්දී රිද්දන්න .so දැන් එහෙනම් දොයියගන්න මොකද හෙට උදේම උබ මගේ වෙනවා . දැන හෝ නොදැන උබ ඇවිත් නතර උනේ උනේ daddy ළග .එකෙන් උනේ මට මගේ වැඩේ ලේසි උන එක විතරයි .hhuh

නිදාගෙන ඉන්න නේහස් දිහා බලන් කට කොනින් හිනවක් එහෙම දාලා ශාක්‍ය ආපහු එයාගේ කාමරේට ගියේ .හෙට ඉඳන් එයාගේ baby boy එයා ළග නිසා. දැන් ඉතින් ඉස්සරහට එයාගේ daddy ගේ permission නැතුව එයාට කිසි දෙයක් කරන්න බැරි වෙනවා .

.
.
.
.
.
.

නේහස් උදේ නැගිටිනකොට කොල්ලා ඇස් දෙක ඇර ගත්තේ පුදුම අමාරුවකින් .ඔව් ඉතින් කලින් දවසේ මස්ත බාල්දු වෙනකනක් බීලා කොහොමද උදේට නැගිටින්නේ .ඉතින් කොල්ලා බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තේ මේ කොහෙද ඉන්නේ කියලා බලන ගමන් .

Aish මගේ ඔලුව .ශික් කොහෙද ඒ පාර මේ මන් ඉන්නේ .අහ් මේ මොන මඟුලක්ද මන් ඇදන් ඉන්නේ .ahhhhh මතක නැහැනේ

නේහස් තනියම කියෝ කියෝ ඉන්නකොට ඇතුලට ආවේ වෙන කවුරුත් නෙමෙයි අපේ ශාක්‍ය . හැබැයි ඒ ආපු කෙනා ගැන අපේ නේහස් නන් ඉන්නේ හිතේ සතුටින් නෙමෙයි ඉතින් .දන්නවනේ කොල්ලා හිතුවක්කාරයා.

Hi මගේ babyboy

අනේ මේ මිස්ටර් විකාර කියවන්නේ නැතුව අයින් වෙනවා මට යන්න තියනවා

යන්න නම් දෙන්න තිබ්බ හැබැයි දැන් බැහැ

මොනවද අයිසේ තමුසේ කියවන්නේ .

Mnnn මන් කියන දේවල් දැන ගන්න පුළුවන් පහළට එන්නකෝ .

.

.

.

🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

නේහස් පහළට එනකොට හිටියේ වෙන කවුරුත් නෙමෙයි එයාලගේ company lawyer .Mr සේනානායක .

සේනානායක uncle ඔයා මොකද මෙහෙ කරන්නේ

මට ඔයාට වගේම mr ශාක්‍ය ට වැදගත් දෙයක් කරන්න තියනවා .

ඒ මොනවද uncle

වෙන මොනවත් නෙමෙයි ඔයාගේ company එක ගැන කතා කරන්න .දන්නවනේ පුතා ඒක ඔයාට අයිති .හැබැයි පුතා ඔයාගේ භාරකාරීත්වය අද ඉඳන් mr ශාක්‍ය ට හම්බෙනවා

මොන විකාරද uncle ඔයා මේ කියන්නේ .

විකාර නෙමෙයි පුතා Mr ශාක්‍ය ඔයාගේ නැති උන තාත්තා ගේ හොදම යාලුවෙක් .ඔයාට මතක නැතුව ඇති හැබැයි ඉස්සර ඔයා පුංචි කාලේ mr ශාක්‍ය ට ගොඩක් ළඟයි .ඒ කාලේ ඔයා කිව්වේ කවදාහරි ඔයා බදින්නේ ශාක්‍ය කියලා

මොන විකාරද uncle මේ කියන්නේ ඔයා

හරි ඔයාට මේවා මතක නැතුව ඇති හැබැයි අද ඉඳන් ඔයාගේ company එක බලන්නේ mr ශාක්‍ය .ඔයාට 25 ක් උනාට පස්සේ තනියම තීරණ ගන්න පුළුවන් .එතකන් ඔයා ඉන්නේ mr ශාක්‍ය කියන විදිහට .ඔයාව බලා ගන්න mr ශාක්‍ය ට බාර දීලා තියෙන්නේ ඔයාගේ තාත්තා වගේම සීයා .

Mr සේනානායක එහෙම කියලා එයාගේ තාත්තා ගේ වගේම සීයා ගේ අවසාන කැමැත්ත කොල්ලාට පෙන්නනකොට කොල්ලා නම් හිටියේ මේ කිසි දෙයක් විශ්වාස කරන්න බැරුව .

එහෙනම් පුතා ඔයා අද ඉඳන් ඉන්නේ mr ශාක්‍ය එක්ක .එහෙනම් මන් යනවා පුතා .මන් ගිහින් එන්නම් ශාක්‍ය පුතා

Mr සේනානායක එහෙම කියලා එළියට යනකණුත් කොල්ලා නෙමෙයි මීක් ගෑවේ

.

.

.

දැන් මන් ඉන්නේ තමුන්ගේ ගෙදරද

අනිවා babyboy ඔයා මගේ දැන් .මගේ කියන්නේ ඔයා ඉන්නේ මන් එක්ක .කොටින්ම කියනවා නම් අද ඉදලා ඔයාගේ card වලින් සල්ලි යන්නෙත් මන් කැමති නම් විතරයි

තමුසෙට මට එහෙම කරන්න බැහැ

හිතුවක්කාර නොවී ඉන්නවා babyboy .අඩුම ඔයාට sex කරන්න පුළුවන් වෙන්නෙත් මා එක්ක විතරයි

මොනවද කියන්නේ

ඇයි ඔයා අර document වලට අස්සන් කරනකොට දැක්කේ නැද්ද

Oh how sad baby.මන් අර document ටිකක් වෙනස් කරා mr සේනානායක ට හොරෙන් .last ම line එකේ තිබ්බේ ඔයා අද ඉඳන් මගේ sex partner .my babayboy oky .කොටින්ම මගේ boytoy .කලබල වෙන්න එපා බබා .කෑමකාල rest කරන්න .මන් අද හවස ඇවිල්ල ඔයාගේ rules ගැන කතා කරමු oky.

අහ් අනික මෙතනින් ඔයාට පැනලා යන්න නම් බැහැ බබා .මොකද guard එක ගේ වටේම .මොකද මන් දන්නවා උබ හිතුවක්කාරයා කියන්න .daddy ඒ ගති අරිනකන් උබව guard එක නැතුව එළියට යවන්නේ නැහැ මන් .

ශාක්‍ය එහෙම කියලා එළියට යනකොට නේහස් නම් හිටියේ ඇස් දෙකම රතු කරන් .

අහ් mr ශාක්‍ය ඔයා කොහොමද හිතන්නේ මන් ඔයා කියන දේ අහයි කියලා …

🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

අර නේහස් කොල්ලාට කියන් දේ අහන්න කියන්න දෙයියනේ ….

හෙහේ ඉතුරු ටික හෙට හොඳේ …..

Tags: read novel _Sugar Lv_Ðÿœ¸ chapter 5, novel _Sugar Lv_Ðÿœ¸ chapter 5, read _Sugar Lv_Ðÿœ¸ chapter 5 online, _Sugar Lv_Ðÿœ¸ chapter 5 chapter, _Sugar Lv_Ðÿœ¸ chapter 5 high quality, _Sugar Lv_Ðÿœ¸ chapter 5 light novel, ,

Comment

Leave a Reply

Chapter 6