À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18

A+ A-

.
.
.

වගීශ ශිතෙව් කිව්ව ගමන්ම පිටිපස්ස බැලුව මං දැක්කෙ දෙකට නැවිලා හිටිය ශිතෙව්වයි එයාගෙ  එහා පැත්තෙ හිටගෙන ඔරවන් හිටිය ලසිදුවයි..

අඩියට දෙකට ශිතෙව් දිහාට ගියේ කොහොමද කියලවත් මට මතක නැ..හොදවෙලාවට මේ කැෆේ එකේ වැඩිය සෙනග නෑ

“ශිතෙව්ව්..ශිතෙව් පැටියෝ..”

ශිතෙව් දෙකට නැවිලා ඉන්නකොට ඇගේ ලේ වතුර වෙලා තිබ්බත්,හරියට හුස්මක් වැටුනේ..බිමට වැටිලා හිටිය ශිතෙව් අඩනවා නෙවෙයි හිනාවෙනවා කියලා දැක්කාම..මේ කොල්ලා කොච්චර හයියෙන් හිනාවෙනවද කියලා කිව්වොත් ඇස් වලින් කදුලු බින්දු දෙකකුත් ඇවිත් තිබ්බා

“à·„à·’à·„à·Š..à·„à·’..හායි à·„à·„à·Š à·„à·„à·Š”

“කොල්ලො..!!උඹ මාව බය කරා”

“à·„à·’à·„à·’ සො-සොරි..”

“මෙහෙ එනවා චූටි කරදරකාරයා” කියපු මං මගෙ දිහා බලන් හිටපු අයව ගනන් ගන්නෙ නැතුව ශිතෙව්ව අත් දෙකට උස්සලා අරගෙන ගිහින් අපි වාඩිවෙලා හිටිය ටේබල් එකෙන් ගිහින් තිබ්බා..රතූ විගෙන එන කම්මුල් දෙක දැක්කාම කට කොනෙන් හිනාවක් ගියත් වගිශයි,යුවිදුයි කට ඇරගෙන මං දිහා බලන් හිටපු විදිහට මට හිනාවක් පැන්නා.

“අඩෝ..අඩෝ මං මේ ස්වප්නයක්ද දකින්නෙ?? වගියා මාව නැගිට්ටපන් බන්..මට කලන්තෙ වගේහ්!”

“අනෙ අනෙ පලයන් ඩෝ..ලසිදු මල්ලි එන්න!”

“හායි මල්ලි..නම අහලා තිබ්බට අදනේ දැක්කෙ..අයිම් වගීශ,අභීගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මේ ඉන්නෙ යුවිදු අපෙ අනික් කෑල්ල ..නයිස් ටු මීට් යූ”

“න-නයිස් ටු මිට් යු ටූ..මේ ඉන්නෙ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලසිදු..” 

“අඩේ මට මෙයාව දැකලා පුරුදුයිනෙ” යුවිදු එකපාරටම කිව්වෙ මගෙ ඇස් දෙකත් හීනි කරලා..

“වෙන්නැති අයියෙ අපි එකම ඉස්කොලෙටනෙ ගියේ” ශිතෙවුත් සිරික්කිය දානකොට මගේ හීන් වෙච්ච ඇස් තවත් හීනි වෙලා ගියා..

“හැහ්??” ශිතෙව් යුවිදු ගිය ඉස්කෝලෙට නම් අපි ඔක්කොම එක ඉස්කෝලෙ-

” මොකක්ද මල්ලි ඔයාගෙ අනිත් නම?”

“අනුත්තර..ශිතෙව් අනුත්තර..”

“හම්මට!අනුත්තර මල්ලිනේ මේ!..”

“අඩ්ඩඩ්ඩා මං ඒත් කල්පනා කරේ කොහෙදිද මේ මූන දැක්කේ කියලා..ඉස්සර හිටිය හිච්චි කොල්ලට වඩා පට්ටෙටම වෙනස් වෙලනෙ බන්..අදුරගන්නත් බෑ..”

“à·„à·’à·„à·Š”  යුවිදුයි,වගීශයි ඔහෙ කියවං යනකොට ශිතෙවුත්  හින් හිනාවක් දුන්නෙ මාව ඇතුලතින් පුච්චලා..ඇයි මුන් දෙන්නට ශිතෙව්ව මතක තිබ්බට, මට ශිතෙව්ව මතක  නැත්තෙ???? අනුත්තර..අනුත්තර..ශිට් මතක් වෙන්නෙම නෑ..!

“පුපුරන්නෙ නැතුව හිටපන් අභී…උඹට කොහෙ මතක තියෙන්නද?උඹ ක්‍රිකට් බැට් එකටම ඇලිලනෙ හිටියෙ..අපි ස්කූල් එකෙන් අව්ට් වෙනකොට අනූ මල්ලි තමා නෙට්බෝල් ටීම් එකේ වයිස් කැප්ටන්” 

“ආහ්” කියපු මං එහෙන්මම ආයිත් වගීශට රැව්වෙ ශිතෙව්ට “අනූ” කිව්ව නිසා

“ආපෝ සොරි සොරි විනාකිරි මහත්තයෝ!!ආයි අනූ මල්ලි කියලා කියන්නැ..ඉතින් ඉතින් කොහෙද මෙහෙ?”

” අපි මේ ලගකට බඩු වගයක් ගන්න ආවා අයියේ කැෆේ එකට ආවට පස්සෙ තමා ඔයාලව දැක්කෙ”

“ආහ්හ්..ඔයාගෙ යාලුවා වැඩිය කතා කරන කෙනෙක් වගේ නෙවෙ නේද?” යුවිදු කිව්වෙ හෙන ෆ්ලර්ටි විදිහට..මුට කෙල්ලෙකුත් ඉන්නවනෙ දෙයියනේ

“අපෝ කතා කරන්න නම් දන්නවා ඒත් මං කතාකරන්න ගත්තොත් ඔයාලට වෙන්නෙ කටවහං ඉන්න..” ලසිදු ඇස් කරකවන ගමන් කිව්වෙ ලාවට ගස්සන ගමන්

“පුහ් කෝමත ඒකහ්…ඔයා මගේ කටේ හැටි නොදන්න නිසා තමා ඔහොම කියන්නෙ..”

“ඔයත් මගේ කටේ හැටි දැකලා නෑනේ!!!”

“මං-”

දැන් ඉවර වෙයි..දැන් ඉවර වෙයි කියලා හිතල මුන් දෙන්නා රන්ඩු වෙනවා අපි ටිකක් වෙලා බලන් හිටියා ඒත් උන් දෙන්නා නැතිවෙච්ච නිවුන්නු දෙන්නෙක් ව්ගේ එකාට එකා පැරදෙන්නෙ නැතුව කියෙව්වා..අන්තිමට බලන් ඉදලාම එපා වෙලා මං නැගිට්ට

“ආ බීලා ඉවරද පැටියෝ?එහෙනම් අපි යමූ..”

“මං ආවෙ..”

“ලසිදු මල්ලිට තනියෙන් යන්න පුලුවන්නෙ? නැත්තං ලිෆ්ට් එකක්-“

“ආහ් ආ?මං ආවෙ මගෙ කාර් එකේ..අයියෙ මං තමුසෙට-“

“ම්න්..ඒනම් වගියා…උඹත් ගියා නම් හරි දැන්..මුන් දෙන්නා රන්ඩු වෙලා එන වෙලාවක එන්නැතැයි..රෑට සෙට් වෙමු” කියපු මං ශිතෙව් අර තුන්දෙනාට බායි කියපු ගමන් එයත් එක්ක කැෆේ එකෙන් එලියට ගියා.

“ඒ දෙන්නා ගැලපෙනෝ නේත අනේහ්?” ශිතෙව් කිව්වෙ මගේ අතේ එල්ලිලා.

“ප්ෆ්ට් මුන් දෙන්නා?? දෙන්නත් එක්ක පහුවෙනිදටම මරාගෙන ඉදී..අනික අරූට කෙල්ලෙක් ඉන්නවා”

“ආහ්..” මං දැක්කා ශිතෙව්ගෙ කට බෙරි වෙනවා

“කොල්ලොත් එක්ක ශිප් කරන්න ඒ කොල්ලා gay ද?”

“එයා කියන්නෙ නම් එයා ස්ට්‍රේට් කියලා ඒත් එයා ස්ට්‍රේට් නැ අනේ.. මංනෙ කියන්නෙ..ම්හුක්..ඒ තඩියගෙ ගොන් මොලේට තේරෙන්නැ ඒකට ඒකා ගැන බලාගන්න බැරුව…කෙල්ලෙක්ව කෝමත් බලාගන්න බෑ කියල..අනික..ඔයා හරි තමා..ඒ යකාගෙ තියෙන ගිනි පුග් ගායෙ හැටියට හරියන්නෙත් හෙනට ඉවසීම ප්‍රගුණ කරපු මනුස්සයෙක්ම තමා..උප්ස්” කට උල් කර කර එක දිගට කියවගෙන යන එයා දිහා බැලුවම මට තේරුනෙ එක දෙයයි ඒ මේ කොල්ලා තවදුරටත් මට බය නෑ කියන එක..මට ලාවට හිනාවකුත් ගියා කට උල් කරලා මගේ දිහා බැලුවම

ශිතෙව් pov

“ඇහ්?-ඇයි..ස්-සො” අභී අයියා මගේ මූන දිහාම බලන් ඉන්නවා දැක්ක නිසා මං හිතුවෙ මං වැඩියෙන්වත් කියෙව්වදෝ කියලා..ඒත් මට සොරි කියන්නවත් නොදී එයා කරපු දේ නිසා ඉබේටම මගේ ඇස් දෙක පියවිලා ගියා..

………
………………
……………………
…………………………

🌝👉👈
වෝට්,කමෙන්ට් එකක් දාන් යන්න හාද?
ගුඩ් නයිට්ට්ට්ට්!!! 🏝️
වෝ ආයි නී 💜️

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 18 light novel, ,

Comment

Leave a Reply

Chapter 18