À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24

A+ A-

.
.

ශිතෙව් pov

“අයියේ…මල්ලි ඇවිත් හිටියෙ නෑ නේද??මං එයාව දැක්කෙ නෑනෙ…”

“මං දැක්කා ගාර්ඩ්න් එකෙ ඉන්නවා පැටියො..සෙරමනි එක තියෙනකොටත් ගාර්ඩ්න් එකේද දන්නැනෙ හිටියේ??..”

“ආආ පුදුමයි මල්ලි පාඩුවෙ හිටියා මේ දවස් ටිකේ..මං ගොඩක් බයෙන් හිටියෙ”

“බයෙන්?ඇයි ඒ?”

“එයා කිව්ව ඔයා එයාගෙ නිසා ඔයාගෙන් ඈත් වෙලා ඉන්න කියල..මැරේජ් එකත් කැන්සල් නොකරොත් මට හොද පාඩමක් උගන්නනව කියලත් කිව්වා”

“ඒකද එදා ඇවිත් මැරේජ් එක කැන්සල් කරන්න කියලා කිව්වෙ?”

“ඔව්නේ..නැත්තං මට පිස්සුද අනේ ඔයාව කසාද නොබැද ඉන්න???අවුරුදු ගානක ල–ඕඕඕඕ ඉන්කි පින්කි පොන්කි අර බලන්නකෝ අයියේ කුරුල්ලො පියාබනවා!” ෆක්නෙ කෑවනෙ කෑවනෙ ජරා කට..වට්ටි අම්මෙක් වගේ කියෝනවා අයියා ඉස්සරහා අන්තිමට ජන්මෙත් ලෙප්ට්

“කුරුල්ලො ඉතින් පියාබන්නැතුව බඩගාන්නද සුදූ?අනික මේ හද්ද කරුවලෙ මොන කුරුල්ලොද?අර කියන්න ගිය එක වහාම කිව්වොත් උඹෙ ශරීර සෞඛ්‍යට හොදයි..” අයියා කිවවෙ අර සීතල බැල්මෙන් මගෙ දිහා බලන ගමන්..මේ මිනිහා සිරියල් කිලර් කෙනෙක් වගේනෙ..මේ මිනිහව බැදගෙන මං කොරගත්තෙ ගොන්කමක්ද? අනේ අම්මෙහ් ඔයාගෙ පුතා ධාම ඝාතකයෙකුගෙ බිල්ලක් වී ඇති සැටියි

“ඇ..ඈ..ඈ මොකක්ද ඇහෙන්නැනෙ??” එව්ව් රවනවනෙ

“එයාපෝර්ට් එකට යන්න කලින් රේන්බෝ අයිස්ක්‍රීමක් අරං දෙන්න හිටියෙ ඒත් උඹ උඹෙ සත්ගුණවත් ස්වාමි පුරුශයාගෙන් යම් යම් දේ හංගන නිසා ඕන්නැ..”

“හා..හරි හරි ඉතින් මං මේ…කියන්න ගියේ …මං මේ..කියන්න..”

“තටමන්නැතුව කියපාම්”

“ඔයා9වසරෙඉදන්මගෙලව්එකනෙඉචිම්”

“à·„à·„à·Š?”

“ඔයා..ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන් උන කාලෙමයි..මගෙ හිතෙ..ඔයා ගැන ක්‍රශ් එකක් ඇති උනේ..කල් යන්න..කල් යන්න ඒක වැඩි උනා මිසක් අඩු..උන්නැ..” මං කිව්වෙ ජනෙලෙන් අනන්තය හොයන ගමන්..මේකෙන් බැහැලා පයින් යන්න බැරිද දන්නැ

“ආව්ව්ව්ව්ව්..මං මගෙ ක්‍රිකට් ඔබ්සෙශන් එකට බැන බැන ඉදියෙ උඹව මට කලින් මුන ගැහුන්නැති නිසා බලන් ගියාම ඒකට පින් දෙන්න එපැයි..මං අහන්නෙ ඇයි උඹට බැරි උනෙ මට චිට් එකක්වත් එවන්න ඇ”

“ඔයාට??චි-චිට්ස්? අනෙ මේ අර අක්කා කෙනෙක් චිට්ස් එවලා කම්මුල් පාරකුත් කන්න ලන් වෙලා හිටියේ..කවුද දන්නෙ මගෙ චිට් එක දැකලා මද කිපිච්ච නාලාගිරියා වගෙ කොකුබුරා බැට් එකෙන් මගෙ ඔලුව මැද්දට නෙලලා ඇරියොත් එහෙම තක්කාලි සෝස් පයින්න?? ඔයාට ඒ කාලෙ හොස්ස ලගින් මැ-මැ ස්ස යන්න බෑනෙ..” 

“යම් යම් දේවල් සිදු උන තමයි..කමක් නැ කමක් නැ දැන් ඒවයින් වැඩක් නැ උඹ මගේ වෙලා ඉවරයිනෙ”

අභිශෙක් pov

මෙච්චර වෙලා කටත් උල් කරගෙන කියව කියව හිටිය කොල්ලට මහන්සියටම මගෙ උරහිස උඩම නින්ද ගිහින් තිබ්බා..එයාගෙ ඔලුව අතගාන ගමන් මෙච්චර දවස් වගීශ,යුවිදු එක්ක එකතු වෙලා හොයාගත්ත දේවල් ගැන කල්පනා කරන්න පටන් ගන්න මට ඒ හැටි වෙලාවක් ගියේ නෑ.

උඹෙ මල්ලිට මේ වෙනකොටත් වෙන්න ඕන දේවල් වෙලා ඇති පැටියො..උඹට රිදවපුවට ඌ ඌගෙ ජඩ ලේ වලින් වන්දි ගෙවාවී…ඌගේ බලුකම  හින්දා කඩලා දාපු අතත් එක්ක උඹ ඒලවල් ලියද්දි ආපු වේදනාවට වඩා දහස් ගුනයකින් ඌ විදවාවි..!හැමදාකම උබට කරපු කෙනෙහිලිකම් වලට ඌ විදවාවි.. උබට වේදනාවක් උන හැම එකාගෙම අවසානෙ ඉක්මනටම ලන් වේවි..

අපේ අනාගතේ එලිය කරන්න තව මිනිස්සු දාහකගෙ ජීවිත අදුරු කරන්න උනත් මං දෙපාරක් හිතන්නැ මැනික!

**********************

“කවුද යකෝ තොපි??? අතැරපියව් මාව!!! උඹලා දන්නවද මං කවුද කියලා? මගේ තාත්තා-“

“හෝව් හෝව් හෝව් පුංචි මහත්තයෝ අපි උබෙ වතගොත දැනගෙන තමයි උඹව මෙතනට කුදලන් ආවෙ..ඉතින් උඹට හොදට නින්ද යනවද මිනිස්සුන්ව මරලා දාලා ම්ම්?”

“ම්-ම්-මොන මගුලක්ද??ම්-මං මොන-“

“අහ් හා..මේක බලලා ඉන්නකෝ එහෙනම්” මූනට දික්වෙච්ච ස්ක්‍රීන් එක මත තමන්ගේ යාලුවගෙ පාපොච්චාරනය දැක්ක අවිනාශ්ගෙ  ඇගෙ මාලු නටන්න වැඩි වෙලාවක් ගියේ නැ

“කවීශ තෝ ප#යා!!!ඔව් ඉතින් මං තමයි à·„à·”## ඔක්කොම ප්ලැන් කරේ ඇයි උඹලා මගෙ කෙස් ගහක-“* චටාස්*

“කරබාගෙන හිටියෙ නැත්තං තෝගෙ මරනෙ තවත් අමාරු කරනවා ඒ නිසා කටයි පුකයි වහගෙන ඉදපන්”

“මගෙ මරනෙ? හිතන් ඇති à·„à·„à·Š à·„à·„à·Š හා මගේ තාත්තා දැනටමත් මාව හොයනවා ඇති ”
“ඌ හෙව්වට උඹෙ කෑලි ටික තමා ඌට හම්බෙන්නෙ..අපෙ බොස්ට උබේ කැලි ටික උබේ මහ ලොකු තාත්තට යවන්න ඕනෙලු ඒ නිසා අපී ඒක අකුරට ඉශ්ට කරනව…හ්ම්ම්..එන්න කියපන්”

“එපා..එපා අනෙ වදින්න්-”

…
………
……………
…………………

උප්ස් 😓🏌️
බායි බායි ඒනම් ගුන බුස 💜️

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] 24 light novel, ,

Comment

Leave a Reply

Chapter 24