À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌

A+ A-

.
.
.

අවුරුදු 15 කට පසු~

“මෙහ් අයියේ ඔන්න බලනවා තව විනාඩි ගානකින් ඔයාගෙ ෆෝන් එකට කෝල් එකක් එයි..”

-ටීං ටීං ටීං-

කියලා කටගන්න හම්බුන්නැ අයියගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ මගෙ කට කොනේ හිනාවකුත් යවලා…මේ  ශිතෙව්ගෙ සවැනි ඥානය ඊස් ඕල්වේස් රයිට් හුහ්..අයියත් එක ඇහිබැමක් උඩට කරලා මගේ දිහා බලල ෆෝන් එක ආන්ස්වර් කරා

“ලොකූ?”

“අප්පච්චි අප්පච්චි කීයටද අනේ ඔයාල එන්-”

“චොකු අයිඤෙ පෝම් එක දෙඤ්ඤකො”
“දෙන්නකො දෙන්නකො අනේ”

“ඉන්නවකො එහාට වෙලා..මෙ පොඩි යක්කු දෙන්නත් එක්ක බැ අප්පච්චි අනෙ එන්නකෝ අප්පා මේ ලසිදු මාමාත් එහෙන් සාලෙ මැද්දෙ මැරිලා වගේ නිදි..මට බැ මෙයාලව බලාගන්න..අම්මට එන්න කියන්නකො!!!”

“අපි යක්කු නෙවේඒඒඒ ලොකු අයියෙහ්”
“පක්කු නෙවෙනෙ පක්කු නෙවෙනෙ චොකු අයියෙහ්”

අපෙ පොඩි කෙල්ල කියපු වචනෙට බකස් ගාලා හිනාවක් අපි දෙන්නටම ගියා..

“දැන්ම එන්නැ කියන්න අයියේ..මහලොකුවට කිව්වෙ තනියෙන් ඉන්න පුලුවන්..අපි දෙන්නට ගිහින් එන්නකො කියලා..මං ආයි හෙට තමයි ගෙදර එන්නෙ කියන්න..”

“අනේඒඒඒ අම්මෙහ්හ්හ්හ්හ් මොකක්ද අනේ..කවුද දන්නෙ මෙහෙම වෙයි කියලා..”

“අම්මියෙහ්හ්හ්හ්හ්හ්හ්හ්”

“චොකු අයියෙ පෝම් එක! පෝම් එක!අඤේ පෝම් එක අම්මියව‍ ගිලලා පොචි අයියෙ..අනේ අම්මියෙහ්හ්හ් හුවෑ”

“අඩන්න එපා චූටි!!! අම්මව ෆෝන් එක ගිල්ලෙ නැ..අයියෝ අනෙ මට බෑ මං යනවා වගීශ මාමලයෙ දිහා”

“මොකද ලොකූ ශානාව බලන්නද දුවගෙන වගීශලගෙ දිහා යන්නෙ ආ?චූටි පැටියො අම්මව ෆෝන් එක ගිල්ලෙ නැ..අම්මා මේ මගෙ එහා පැත්තෙ ඉන්නවා”

“අනේ මෙ අප්පච්චි මට මේ වෙන වැඩ නැනෙ ඒ සුදු..උස..කම්මුල වල ගැහෙන පගරනැට්ටගෙ පස්සෙ යන්න??ම්හුක්” ලොකු හිතන්නැතුව කිව්ව එකට ආයි පාරක් මට බකස් ගාලා හිනාවක් යද්දි අයියත් තොල විකාගෙන හිනාව හිරකරගත්තා.

“හා හා අපි තව ටිකකින් එනවා ඔයාලා ලෑස්ති වෙලා ඉන්න..ඔය නිදිකුම්බරයටත් ලෑස්ති වෙලා ඉන්න කියන්න ලොකූ..මං තියන්නං බුදුසරනයි..”

“බුදුසරනයි අම්මා,අප්පච්චි ඉක්මනට පරිස්සමින් එන්න..”
.
.

අම්මටයි,තාත්තටයි පින් දෙන්න හැම අවුරුද්දකම අපි එකට පන්සල් ආවත් අද අපි දෙන්නා විතරක් ආවෙ අපෙ දරුවො තුන්දෙනා ලසිදුයියි ලොකු අයියයි එක්ක ගෙදර ඉද්දි..පන්සලට ගිහින් එහෙන්මම අම්මලට පින් ලැබෙන්න කියලා දෙන බත් පාර්සල් ටික ගන්න හොටෙල් එකට යන්නැතුව අපි දෙන්නා ටිකවෙලාවක් වැව ලග තිබ්බ බංකුවක වාඩිවෙලා හිටියේ අපි දෙන්නට විතරක් තනියෙන් ඉන්න පුලුවන් වෙලාවල් අතෙ ඇගිලි ගානකටත් වඩා අඩු හින්දා..ඒත් එතනත් විනාඩි 15 කට වඩා ඉන්න බැරි උනා…සැක්

“යන්නේ.. දැන්? නැත්තං අර පොඩි උන් දෙනන ගෙදර අනික් පැත්ත ගහලා තියයි..

“ම්න්..යන් පැටියො..”

“මේ..අපිට මොනාහරි අමතක උනාද අයියේ?ළමා නිවාසෙට පාර්සල් ටික යැව්වා..වැඩිහිටි නිවාසෙට ලන්ච් බොක්ස් ටිකයි,වීල්චෙයාර්ස් ටිකයි යැව්වා..දැන් දෙන්න තියෙන්නෙ බත් පාර්සල් ටික විතරයිනෙ?”

“ඔව්..”

“ම්ම්..ඒ ටික දීලා අම්මවයි,තාත්තවයි බලන්න යන්න ඕනේ..අම්මගෙ කකුල මොකක්ද වෙලා කියලා කිව්වා..දොස්තර බෑනලා දෙන්නෙක් හම්බුන නිසා එයාට බෙහෙත් ගන්න යන්න ඕනෙත් නැ කිය කිය ඉන්නෙ…à·„à·’à·„à·Š” කිව්ව මං මගෙ චැට බොක්ස් එක වහලා සද්දයක් නැති අයියගෙ පැත්ත දිහා බැලුවෙ මේ මිනිහට මක්ක වෙලාද කියලා බලන්න..ඒත් මට ඇයි කියලා අහන්නවත් කට අරින්න හම්බුන්නැ..අයියා එහෙන්මම පහත් වෙලා මගෙ තොල් දෙක අල්ලගත්තේ කියන්න ගිය එකත් කටේම හිර වෙනකොට..

සුදු අයියට දැන් 45 ක් උනත්..එහෙන් මෙහෙන් ඉදිච්ච සුදු කෙස් ගස් ඇරෙන්න එයාගෙන් වයසට ගිය කිසිම විදිහක් පේන්න තිබ්බෙ නැ..කොටින්ම කිව්වොත් චූටිගෙ නර්සරි එකෙ ඉන්න අවුරුදු 20 ගනන් වල ඉන්න තාත්තලට වඩා තරුන පාටට මගෙ අයියා හිටියා..අනික මේ මිනිහා ඉස්සර හිටියටත් වඩා සුපිරියටම හැන්ඩ්සම් වෙලා..අනෙ ඉතින් මgay නෙ මේ හැන්ඩියා..මං කට උල් කරලා ඇස් හිනි කරලා මගේ දිහා ආදරෙ පිරිච්ච බැල්මක් එක්ක බලන් හිටිය අයිය දිහා බැලුවම මාව රතු කරලා අයියා

“ආදරෙයි මගෙ රත්තරනේ..” කිව්වා

“තාමත් ආදරෙයි කිව්වම ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙනවා..හුරතලේ මගෙ..හෝව් හෝව් රතු වෙන එක නවත්තපන් පුපුරයි..මට බැ අර පොඩි යක්කු පැටව් තුන්දෙනාට උත්තර දෙන්න” අයියා කිව්වෙ මගේ රතු වෙච්ච කම්මුලක් ලාවට මිරිකන ගමන්..නාකි කෝලම්..ඉදාන්කො මාත් කරන්න..ඔයා ඉල්ලන්නෙ මහත්තයො කන්නෙ

“මාත් ගොඩාරියක් ආදරෙයි මගෙ සුදු මහත්තයට..මගෙ පණනෙ ඉතින් ඔයා..” කියලා මාත් කිව්වෙ එයාගෙ අතෙන් ඇදලා කම්මුලට  චිස් ගාලා ලොකු කිස් එකක් තියන ගමන්..කොච්චර එයා මට විහිලු කරත් මං සුදු මහත්තයො කිව්ව ගමන් එයාගෙ කනේ ඉදන් රතු වෙන්නෙ..මගේ සවැනි ඥානය මේ මොහොතේදි කට කොනෙන් හිනාවෙන්නෙ ඕ යෑස්

“එවවා ඔට්ටු නැ හරිද පැටියෝ..වෝන් කරන්නෙවත් නැතුව ඩික්ශෙනරි එකෙ නැති forbidden words යූස් කරන එක නම් හරිම- හරිම- හරිම..”

“ආව්ව් රතු උනාම සුදු මහත්තයා හරිම ලස්සනයිනේ..අම්මට කියන්න ඕ-“

“ශ්ශ්ශ්ශ් කටවහගෙන යමූ..පරක්කු වෙනව”

………………………………

“ආයි කොහෙටද අයියෙ යන්නෙ?”

“අර අතඇරලා දාපු බස් හෝල්‍ට් එක ගාවත් හිගන මිනිස්සු කීපදෙනෙක් ඉන්නවලු සුදූ..එතනට මේ ටික දිලා අම්මලගෙ ගෙදර යන්..”

    “ම්ම්..ලොකු,පොඩි,චූටික්කි ඉතින් අද අපි නැති වෙලේ මොකද කරේ?” පිටපස්සෙ පේලියට ඉදන් හිටපු අපෙ ලොකූ වෙච්ච අභිමාන්ගෙනුයි, පොඩී වෙච්ච ශිහේව්ගෙනුයි,චුටික්කි වෙච්ච අනුශ්විගෙනුයි මං ඇහුවෙ හීනි හිනාවක් එක්ක

” මොනාත් නෑ..”
“මොනාත්.. නෑ..”
” මං නම් බිත්තියෙ ඇන්ජෙ නෑ ඕ…”

ලොකුයි පොඩියි දෙන්නම ජනෙල් දෙකන් එලිය බලාගෙන උත්තර දෙද්දි චූටික්කි හොර බැල්මෙන් මගෙ දිහා බලලා උත්තර දෙද්දි මං නම් දැනගත්තා මේ අවුරුද්දෙත් 13789 පාරටත් බ්ත්ති ආයි පේන්ට් කරන්න වෙනවා කියල

“චූටි!
“චූති!
“ඕ..?? •_ • ?? ඕඕඔ දැන්ම කියන්නෙපා කිව්වනෙ à·„à·’ à·„à·’ සොලී චොකු අයියෙ..පොජි අයියේ..චුචිච අමතක උනානෙ දෙමියනෙ..”

“අනෙ අනෙ..හරිම අලංකාරයි..” මං කිව්වෙ මූනත් බොරුවට පුම්බගන්න

“සොලි අනෙව් ඉතින්..ඒත් අප්-අප්පත්ති කිව්වනෙ මේ ඔක්කොම අපෙ කීලා..අනික මගෙ චිත්තර පොතත් හරිම ඇබිත්තං..ඉතින්.. ඉතින්..අපෙ ගෙදල බිත්තිය ගොඩාආආආආආඅක් ඔකුයි නිසාආආඅ මං ඒකෙ ලොකූඌඌඌඌ චිත්තයක් ඇන්දා..ඔවාලා තරහ නැනෙ මේ චූචික්කි එක්ක??නෙ නෙ නෙ”චූටික්කි කිව්වෙ කටත් උල් කරගෙන පපි අයිස් වලින් අපි දිහා බලන ගමන්..අයිශ් මේ පොඩි කෙල්ලගෙ තියෙන ඇට්ටරකම..

“à·„à·„à·Š à·„à·„à·Š හා…චූටික්කි නම් ඔයාගෙම කාබන් කොපිය සුදු පැටියෝ..මායම් දාලා මිනිස්සුන්ව රවට්ටගන්න හරිම දක්ශයි..මට මගෙ වෙන්න බෑනා ගැන සාදාරන දුකක් ඇති වෙනවා..”

“අනේ මේ සුදු අයියෙ-..”

“හා හා ඔන්න අපි ආවා..පරිස්සමින් බහින්න පැටව්නෙ..කෝ කෑම ටික දෙන්න මට..පොඩී! පාර පැත්තට බහින්න එහෙම එපා..කෝ එන්න මෙහෙට..පැටියො චූටික්කිව අල්ලගන්න”

කියපු අයියා කැම පාර්සල් ටිකත් එක අතකින් උස්සගෙන පොඩීව වඩාගත්තේ ලොකූවත් එයා ලගට අරගෙන..මාත් චූටික්කිව අරගෙන කාර් එකෙ දොර වහලා දාලා බස් හෝල්ට් එක පැත්තට හැරුනෙ කෑම ටික බෙදන්න උනත් මාව එතනම ගල් උනේ අපි දිහාට අත් දෙක දික් කරන් තනියෙන් කියව කියව කුනු පෙරාගෙන හිටිය ගෑනු කෙනා නිසා..කොච්චර කුනු පෙරන් හිටියත් ඒ හිටියේ මං ඉස්සර අම්මා කියපු මනුස්සය කියලා තෙරුන් ගන්න මට දෙපාරක් එයා දිහා බලන්න ඕන උන්නැ..

“මං..මං මැරුවා..මං මරන්න උදව් කරා..අනෙ මගෙ දරුවා…සමන්.. සමන් කෝ ඔයා? අනේ..මාව හිරේ දායිද..සමන් උඹ මාව විනාස කරා..මං.මං මැරුවා ඔව් මං මැරුවා..”

සමන් ජයසේකර මැරිච්ච දවස් වලම වගේ ගෙදරින් අහුරුදහන් උන චමිලා ජයසේකරව අයියා උනත් වැඩිය හොයන්න උත්සහ ගත්තෙ නැත්තෙ කර්මය විසින් අදාළ අයට විදවන්න සලස්වයි කියලා හිතලා..ඒත් ඒක ඇස් ඉස්සරහම පේන්න තියෙනකොට මට හිතාගන්න බැරි උනා මොකක්ද කරන්න ඕනෙ කියලවත්..! කොටින්ම හිටන් හිටිය තැනින් හෙල්ලෙන්නවත් මට බැරි උනා

මට දැනුනා අයියත් චමිලා ඇන්ටිව අදුරගන්නව..එයත් ඉක්මමට මගේ ගාවට ඇවිත් මාව ආයිමත් කාර් එක ඇතුලට නග්ගවලා චූටික්කිවත් මගේ අතට දුන්නා

“පැටියො කාර් එක ඇතුලට වෙලා ඉන්න චූටික්කි එක්ක..මං ඉක්මනටම මේ ටික බෙදලා එන්නම්..ම්න්?චූටික්කි අප්පච්චි එනකන් අම්මව බලාගන්න හරිද?!”

“හා අප්පත්ති චුචික්කි ඊස් අ ස්ට්‍රෝන්ග් ගර්ල්..මං අම්මව ප්‍රොටෙක් කරන්නං..” මගෙ කෙල්ල කිව්වෙ මගෙ බෙල්ල වටෙ අත දාලා කම්මුලට කිස් එකක් දෙන ගමන්

“දැට්ස් මයි ගර්ල්..අප්පච්චි ඉක්මනට එන්නං..”

“අම්මා හොදින්ද අප්පච්චි? සුදුමැලි වෙලා එයාව..”

“අම්මා හොදින් ලොක්කා..දකින්න ඕන නැති කෙනෙක්ව දැක්ක නිසා එයා අප්සෙට් වෙලා ඉන්නෙ..තව ටික වෙලාවකින් හරියයි..මේ ටික ඉක්මනට බෙදන්නකෝ.”

—–

“ඔයා හොදින්ද මැනික?”

“ම්න්..එයා එහෙම..”

“ම්ම්..කර්මා ඊස් අ බිච් බබා..ඔයා දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ?”

“මොනවා උනත් මාව අවුරුදු විසිගානක් මරන්නෙ නැතුව හදාවඩාගත්තෙ එයානෙ අයියා..මං එයාව මං අදුරන ඇසියිලම් එකක ඇඩ්මිට් කරන්න හිතන් ඉන්නෙ? ඊස් ඉට් ඕකෙ?”

“ඔෆ්කෝස් පැටියෝ..දන්නවද ඔයාගෙ මේ සෙල්ෆ්ලස් ගති තමා මාව පිස්සු වට්ටන්නෙ..කොච්චර ඔයාට වැරදි කරත් ඔයා හැමතිස්සෙම බලන්නෙ ඒකෙ බ්‍රයිට් සයිඩ් එක ගැන..ඔයා කරන පොඩි පොඩි දේවල් නිසා මේ වයසක පපුවෙ ආදරෙ එන එන්න වැඩිවෙනවා..මගෙ රත්තරං මගේ ජීවිතේට අහන්බෙන් ඇවිත් මුලු ජීව්තේම එළිය කරා..ආදරෙයි මහ ගොඩක්..මයෙ මැනිකට..ඉන්න්නව මං පුලුවන් තරං කාලයක් ඔයාගෙ අත,….අතඅරින්නෙ නැතුව” මගේ අත එයාගෙ අතත් එක්ක පැටලෙව්ව අයියා මාව එයාගෙ පපුවට තද කරගත්තා.

මටත් අවුරුදු 41 ක් උනාට,අයියගෙ පපුවට තුරුල් වෙන හැමපාරකම මට  හිතෙන්නෙ මං තාමත් පලවෙනි පාරට එයාගෙ පපුවට තුරුල් උන 26 ක කොල්ල කියලා..ඒ තරං හුරුයි මේ පපුව…මං හිතුවෙ එයාගෙ පපුව මැද්දට හාද්දක් තියෙන ගමන්.

“මාත් ගොඩාක් ආදරෙයි මගෙ  සුදු අයියේ.. මගේ දුකෙන් පිරිච්ච ජිවිතේ සතුටෙන් එලිය කරපු ඔයාට මහ ගොඩාරියක් පින් සුදු මහත්තයො..මේ මුලු හිතම අයිති එකම එක්කෙනා වෙච්ච ඔයා එක්ක ඉපදෙන හැම ආත්මෙකම ඉන්න ලැබෙන්න කියලා මාත් ප්‍රාර්තනා කරනවා!!

සමාප්තයි~
💚❤️

|

||||||||||||||||||||||||||||||

මෙච්චර දවසක් “මිහිදුම් සේල” එකට වෝට්,කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩක් ස්තූතී!!!
ආදරෙයි ( ͡❛ ₃ ͡❛)💙

|||||||||||||||||||||||||||||||

Tags: read novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌, novel À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌, read À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌 online, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌 chapter, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌 high quality, À¶¸À·’À·„À·’À¶¯À·”À¶¸À·Š À·Ƒ්ල – Yizhan Nonfiction [Completed ˜‘ϸ] last chapter 💌 light novel, ,

Comment

Leave a Reply

Chapter 30