“හෙලො සුදු අයියේ. ඔය෠කොහෙද ඉන්නෙ ? මට දà·à¶±à·Š lectures ඉවර උනේ.”
ඔව් ඔව් මගෙ à¶à·šà·€à·Š à¶à¶¸à· කà¶à· කරන්නෙ. එයà·à¶œà·™ කටහඬ ඇහුනà¶à·Š ඇà¶à·’ මට ප්â€à¶»à·à·Šà¶± අමà¶à¶š වෙල෠යන්න. ඒ à¶à¶»à¶¸à·Š à·ƒà·à¶±à·ƒà·“මයි එයà·à¶œà·™ කටහඩà¶à·Š.
“හෙල෠රන්. මම ගෙදර ඉන්නෙ. ඔය෠කෑවද ?.”
“සුදු අයියෙ ඔය෠ඇඩුවද. ඔයà·à¶œà·™ කටහඩ අමුà¶à·”යි වගෙ…”
පුලුවන් à¶à¶»à¶¸à·Š වෙනසක් නොපෙනෙන්න එය෠අහපු ප්â€à¶»à·à·Šà¶±à·™à¶§ උà¶à·Šà¶à¶» දෙනගමන් එයà·à¶œà·™à¶±à·Š කෑවද ඇහුවට පà·à¶º ගà·à¶±à¶šà·Š ඇඩුව නිසà·à¶¯ කොහෙද එයà·à¶§ මගෙ කටහඩේ වෙනසක් à¶à·šà¶»à·’ල෠à¶à·’බුනà·.Â
“ න්..න෠න෠à¶à·šà·€à·Š.. ම්..මේ ප්..පොඩ්ඩක් මට හෙම්බිරිස්සà·à·€Â ඔව් මේ හෙම්බිරිස්සà·à·€ වගෙ ඒකයි.”
“බොරු කියන්න එප෠ආයු. ඇà¶à·Šà¶ කියපන් මට. à¶à¶¸à·”සෙ ඔය ගොචගගහ෠කියන්නෙ බොරු නේද. උබ අඩල෠නේද ඉන්නෙ. අනික උදේ කà¶à· කරද්දිà¶à·Š හොදට හිටපු ඔයà·à¶§ එක පà·à¶»à¶§à¶¸ à·„à·à¶¯à·”න හෙම්බිරිස්සà·à·€ මොකක්ද ? “
” න෠මේ මම දවල් නà·à¶½à· අයිස්ක්â€à¶»à·“ම් කෑව෠නේ ඒකයි මහà¶à·Šà¶à¶ºà·. මම බොරු නෙවෙයි කියන්නෙ අලෙව්ව්… අනික මම ඔයà·à¶§ කවදà·à·€à¶à·Š බොරු කියල෠à¶à·’යනවද ම්හුක්..”
මම බොරුවට හුරà¶à¶½à·Š වෙන ගමන් එහෙම කිව්වෙ එයà·à¶§ මම ඇඩුව෠කියල෠කියන්න බà·à¶»à·’ නිසà·. මට බෑ අද උන දේ à¶à·šà·€à·Šà¶§ කියන්න. මොකද මම දන්නව෠à¶à·šà·€à·Š ඒක ගà·à¶± ඕනවට à·€à·à¶©à·’ය à·„à·’à¶à¶±à·Šà¶± ගන්නවà·. අනික à¶à·€ à·ƒà¶à·’යකින් එයà·à¶§ exam පටන් ගන්නවà·. ඒ අස්සට මේ ප්â€à¶»à·à·Šà¶± කියල෠එයà·à·€ strees කරන්න කොහෙà¶à·Šà¶¸ උවමනà·à·€à¶šà·Š න෠මට.අඩුම à¶à¶»à¶¸à·™ එයà·à¶§ exam ඉවර වෙනකම්වà¶à·Š මේක හංගන්න ඕනෙ. ඒකයි මම එයà·à¶§ බොරු කිව්වෙ.
“හ්ම්ම්. හරි අයියෙ එහෙනම් ඔය෠කියපු බොරුව මම පිලිගà¶à·Šà¶à· කියල෠හිà¶à·à¶œà¶±à·Šà¶±à¶šà·œ එහෙනම්.”
මම මොන෠කිව්වà¶à·Š දà·à¶±à·Š à·€à·à¶©à¶šà·Š න෠මොකද මම ගොචගගහ෠කà¶à· කරපු වෙලà·à·€à·™à¶¸ එයà·à¶§ à¶à·šà¶»à·™à¶±à·Šà¶± ඇà¶à·’ මම කිව්වෙ බොරු කියලà·.
” හරි හරි අනේහ්හ්. කියන්නකො ඔය෠කෑවද ?”
” ඔව් ඔව් මම කෑවà·. අයිය෠බබ෠කෑවද?”
” ඔව් ඔව් මà·à¶à·Š කෑවු
උදේටà¶à·Š කිරි එකක් විà¶à¶»à¶šà·Š බීල෠හිටය මම බොරුවට කෑව෠කිව්වෙ නà·à¶à·Šà¶à¶¸à·Š ඒකටà¶à·Š බà·à¶±à·”ම් අහන්න වෙන නිසà·.
“හුම්ම්ම්. හරි අයියෙ. මම බස් එකට නගින්න හදන්නෙ. ඔයà·à¶§ මම ගෙදර ගිහිල්ල෠මà·à·ƒà·šà¶¢à·Š එකක් දà·à¶±à·Šà¶±à¶¯”
“හරි පණ. බුදු සරණයි. පරිස්සමෙන් ගෙදර ගිහිල්ල෠මà·à·ƒà·™à¶¢à·Š එකක් දà·à¶±à·Šà¶±. උම්ම්මà·. ආදරෙයි.”
“හරි අයියෙ. බුදු සරණයි පරිස්සමෙන් ඔයà¶à·Š. මà·à¶à·Š ආදරෙයි.”
එයà¶à·Š එක්ක කà¶à· කරල෠ඉවර වෙල෠මම පහලට ගියෙ මොන෠හරි පොඩ්ඩක් බඩට දà·à¶œà¶±à·Šà¶± කියල෠හිà¶à·à¶œà·™à¶±. ලලිà¶à· අම්මට කියල෠නූඩ්ල්ස් එකක් හදà·à¶œà·™à¶± ඒක කà·à¶½à· ආයෙ කà·à¶¸à¶»à·šà¶§ ඇවිà¶à·Š මම කරේ පොඩ්ඩක් නිදà·à¶œà¶à·Šà¶ එක. පà·à¶º දෙකක් විà¶à¶» නිදà·à¶œà·™à¶± ඇහà·à¶»à·’ල෠ෆà·à¶±à·Š එක බලද්දි à¶à·šà·€à·Š මà·à·ƒà·™à¶¢à·Š එකක් දà·à¶½à· à¶à·’බුනෙ ගෙදර ආව෠කියලà·. එයà·à¶§à¶à·Š රිප්ලයි කරල෠මම ගියෙ wash up වෙන්න bathroom එකට. පà·à¶º බà·à¶œà¶ºà¶šà·Š විà¶à¶» අරගෙන wash up වෙල෠ඇවිà¶à·Š මගෙ ආසම පිජà·à¶¸à· එකකුà¶à·Š දà·à¶œà·™à¶± ඇදට ආවෙ දà·à¶±à·Š වෙලà·à·€ 6.30 විà¶à¶» ඇà¶à·’ නිසà·. ඒ එක්කම à·†à·à¶±à·Š එකට කà·à¶½à·Š එකක් ආවෙ à¶à·šà·€à·Šà¶œà·™à¶±à·Š.
එයà¶à·Š එක්කà¶à·Š පà·à¶º ගà·à¶±à¶šà·Š කà¶à· කරල෠අන්à¶à·’මට එය෠ෆà·à¶±à·Š එක à¶à·’බ්බෙ එයà·à¶½à¶œà·™ අම්මිට මà·à·€ බලන්න ඕනෙ කියන නිස෠හෙට ගෙදර එන්න ලෑස්à¶à·“ වෙන්න කියනගමන්මයි. කà·à¶½à·Š එක ඉවර වෙල෠කà·à¶½à· එහෙමම ඇදට ඇවිà¶à·Š නිදà·à¶œà¶à·Šà¶à·™ හෙට එයà·à¶½à¶œà·™ ගෙදර යන්න ඕනෙ නිසà·.
Next day morning….
පහුවද෠මම උදේම නà·à¶œà¶§à¶½à· office එකේ à·€à·à¶©à¶šà·”à¶à·Š කරල෠à¶à·šà·€à·Šà¶§ කà·à¶½à·Š කරේ එය෠කොහෙද ඉන්නෙ අහන්න. අද office යන්න ඕනෙ උනෙà¶à·Š නà·à¶à·Šà¶à·™ මොකක්ද නිවà·à¶©à·”වක් à¶à·’බුන නිසà·. à¶à·šà·€à·Šà¶§à¶à·Š නිවà·à¶©à·” උනà¶à·Š එය෠යà·à¶½à·”වෙක් එක්ක ටවුන් එකට ආවෙ එයà·à¶§ මොකක්ද à·€à·à¶©à¶šà·Š කරගන්න à¶à·’යනව෠කියලà·. ඒà¶à·Š එක්කම අපි කà¶à· උනේ දෙන්නà¶à·Š එක්කම එකට à¶à·šà·€à·Šà¶œà·™ ගෙදර යන්න. ඒක නිස෠මම එයà·à¶§ කිව්වෙ මà·à¶½à·’ගà·à·€ ලග ඉන්න මම එයà·à·€ pick කරන්නම් කියලà·.
“හරි à¶à·šà·€à·Š… මම ඉක්මනට ලෑස්à¶à·’ වෙල෠එන්නම්. ඔය෠මà·à¶½à·’ගà·à·€ ලග ඉන්න එහෙනම්.”
“හරි සුදූ බුදු සරණයි… පරිස්සමෙන් එන්න.”
“හරි මගෙ මà·à¶§à·’ අලේ. බුදු සරණයි. ඔයà¶à·Š පරිස්සමෙන්”
මම එහෙමම ඉක්මනට කà·à¶½à·Š එක කට් කරල෠ටවල් එක අරන් බà·à¶à·Š රූම් එකට ආවෙ ලෑස්à¶à·’ වෙල෠මà·à·…ිගà·à·€à¶§ ලගට යන්න. à¶à·à¶à·Šà¶à· උදේ කොළඹ ගිය නිස෠අවුලක් නà·. ආයෙ එය෠එන්නෙ හෙට හවස. ඒව෠ගà·à¶± හිචහිà¶à¶¸ මම à·ƒà·à¶¯à¶œà·™à¶± ඉක්මනට එළියට ආවà·. ගà·à¶½à¶´à·™à¶± ඇදුමක් අරගෙන ඇදගà¶à·Šà¶ මම Car එකේ key එකයි wallet එකයි අරගෙන ඉක්මනට car එකට නà·à¶œà·Šà¶œà·™ ලලිà¶à· අම්මටà¶à·Š කියà·à¶œà·™à¶±à¶¸à¶ºà·’.
පà·à¶º බà·à¶œà¶ºà¶šà·Š විà¶à¶» ඇà¶à·”ලචමට පේරà·à¶¯à·™à¶«à·’යේ ඉදල෠මà·à¶½à·’ගà·à·€ ලගට එන්න පුලුවන් උනà·. à·€à·à·„නේ slow කරල෠මම වටපිට බලද්දි දà·à¶šà·Šà¶šà·š කලු පà·à¶§ ටී à·à¶»à·Šà¶§à·Š එකට නිල් පà·à¶§ ඩෙනිමක් ඇදල෠කනුවකට à·„à·šà¶à·Šà¶à·” වෙල෠ෆà·à¶±à·Š එක කන මගෙ මà·à¶§à·’ අලේව. එය෠කොහොමà¶à·Š මට à·€à·à¶©à·’ය උස මහà¶à¶ºà·’. ජිම් ගිහිල්ල෠හදà·à¶œà¶à·Šà¶ ඇගà¶à·Š එක්ක එය෠වයසට à·€à·à¶©à·’ය පෙනුමට හිටියà·.හරිම handsome අප්පà·à·€à·Š.ගිහිල්ල෠උම්මියක් දෙන්න à·„à·’à¶à·™à¶±à·€à· හුම්ම්.මම එය෠ලගට ලන් වෙල෠හà·à¶±à·Š එකක් ගහල෠පà·à·ƒà·™à¶±à·Šà¶¢à¶»à·Š සීට් එකට බර වෙල෠à·à¶§à¶»à·Š එකෙන් බලල෠කà¶à· කරà·à¶¸ ඉක්මනට එය෠ඇවිà¶à·Š කà·à¶»à·Š එකට නà·à¶œà·Šà¶œà·.
Â
මම ඉක්මනට නà·à¶¸à·’ල෠එයà·à¶œà·™ කම්මුලකට උම්මියක් දුන්නෙ එයà¶à·Š ආපිට හින෠වෙල෠මගෙ à¶à·œà¶½à·Š වලට පෙක් එකක් දෙනකොට. මම හින෠වෙල෠වà·à·„නේ පà·à¶»à¶§ දà·à¶¸à·Šà¶¸à·™ කටුගස්à¶à·œà¶§ පà·à¶à·Šà¶à¶§ යන්න à·„à·’à¶à·à¶œà·™à¶±.
” à·€à·à¶©à·š කරගà¶à·Šà¶à¶¯ à¶à·šà·€à·Š. යà·à¶½à·”ව෠ගියà·à¶¯.?.”
මම drive කරනගමන්ම ඉද්දි කà¶à· කරන්න පටන් ගà¶à·Šà¶à·.
“ ඔව් ඔව් මà·à¶«à·’ක à·€à·à¶©à·š කරගà¶à·Šà¶à·.”
ඊට පස්සෙ à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶ºà¶º දේවල් ගà·à¶± කà¶à· කර කර ටිකක් දුර ඇවිà¶à·Š පà·à¶» අයිනට කරල෠මම à·€à·à·„නෙ නà·à·€à·à¶à·Šà¶à·”වෙ à·„à·’à¶à¶§ ආපු ක්ෂනික අදහසක් නිසà·.එයà¶à·Š මගෙ දිහ෠ඇයි කියල෠අහන්න වගෙ බලà·à¶œà·™à¶± ඉද්දි මම à·€à·à·„නෙන් බà·à·„à·à¶½à· එයà·à¶§ driving seat එකට යන්න කිව්වෙ මට එයà·à¶§ à¶à·”රුල් වෙල෠යන්න ඕනෙ උන නිසà·. එයà¶à·Š හින෠වෙල෠මට නොරිදෙන්න ටොක්කක් ඇනල෠driving seat එකට ගියෙ මුගෙà¶à·Š පුදුම කà·à¶½à¶¸à·Š à¶à·’යෙන්නෙ කියà·à¶œà·™à¶±.
අපි දෙන්නම ඉදගà¶à·Šà¶à¶§ පස්සෙ එය෠වà·à·„නෙ හිමීට පà·à¶»à¶§ දà·à¶½à· යන්න පටන් ගà¶à·Šà¶à·™ මම එයà·à¶œà·™ අචà¶à·”රුල් කරගෙන ඒ අà¶à·Š ගොබෙන් ඔලුව à¶à·’යà·à¶œà¶¯à·Šà¶¯à·’.
එයà·à¶œà·™ පවුලෙ අය නම් අපි ගà·à¶± දන්නවà·. ඒà¶à·Š කලින් මම එයà·à¶½à·€ හම්බ වෙල෠නෑ. අම්මි නම් මට කà·à¶½à·Š වලින් කà¶à· කරල෠à¶à·’යනවà·. අපෙ සම්බන්දේට මුලින් මුලින් අම්ම෠අකමà·à¶à·’ උනà¶à·Š දà·à¶±à·Š නම් එහෙම අකමà·à¶à·Šà¶à¶šà·Š පේන්න නෑ. අද පලවෙනි à·€à¶à·à·€à¶§ එයà·à¶½à·€ හම්බ වෙන්න යන නිසà·à¶¯ මංද෠මම පොඩ්ඩක් කලබල වෙල෠ඉන්නෙ. ඒක එයà·à¶§à¶à·Š à¶à·šà¶»à·’ලද කොහෙද මගෙ හිස් මුදුනට à·„à·à¶¯à·”වක් දුන්නෙ මà·à·€ සන්සුන් කරන්න à·„à·’à¶à·à¶œà·™à¶± වගෙ.
” à¶à·šà·€à·Š පොඩ්ඩක් ඉස්සරහ෠keels එක ලග නà¶à¶» කරන්නකො. මොන෠හරි අරගන්න එපà·à¶ºà·’”
මම එයà·à¶§ කිව්වෙ ගෙදරකට යනකොට හිස් අà¶à·’න් යන්න බà·à¶»à·’ නිසà·. අනික නà·à¶±à·Šà¶¯à¶¸à·Šà¶¸à·à¶œà·™ හිචදිනà·à¶œà¶±à·Šà¶±à¶à·Š ඕනිනෙ. එය෠නම් කිව්වෙම මුකුà¶à·Š ගන්න ඕනෙ න෠කියන එක වෙද්දි මගෙ කියවිල්ල නිසà·à¶¸ එය෠keels එක ලගින් à·€à·à·„නෙ නà·à·€à·à¶à·Šà¶à·”à·€à·.
අපි දෙන්න෠ගිහිල්ල෠ගෙදරකට යනකොට අරගෙන යන බඩු වගේකුයි. නංගිට චොකලට්,චිප්ස්,බිස්කට් වගෙ දේවල් ගà¶à·Šà¶à·™ එය෠ආස නිසà·. ඒ අà¶à¶»à·š à¶à·šà·€à·Šà¶œà·™ රà·à·€à·”ම් ගෙරවුම් වලින් නම් අඩුවක් උනේ නෑ ඉà¶à·’න්. ඒà¶à·Š මේ ආයු ඒවට à·ƒà·à¶½à·™à¶±à·€à¶¯ නෑනෙ නෑනෙ නෑනෙ…..ම්හුක්.
බඩු ටිකà¶à·Š à·€à·à·„නේට දà·à¶œà¶à·Šà¶à·” අපි දෙන්න෠ආයෙà¶à·Š යන්න පටන් ගà¶à·Šà¶à·™ නà·à¶±à·Šà¶¯à¶¸à·Šà¶¸à·€ බලන්න à·„à·“ à·„à·“ à·„à·“….Â
.
.
.
__________________________________________
එහෙනම් අපි ඊලග කොටසින් යමු ආයුගෙ නà·à¶±à·Šà¶¯à¶¸à·Šà¶¸à·€ බලන්න…😌
නà·à¶±à·Šà¶¯à¶¸à·Šà¶¸à· කà·à¶¸à¶à·’ වෙයිද ඉà¶à·’න් අපෙ සුදු අයියට…..
ඉක්මනටම ඊලගට කොටසින් හම්බ වෙමු……
ආදරෙයි….💚â¤ï¸
මම නෙà¶à·–….
Comment