අපි මිහිදුන් අයියලගේ ගෙදර එද්දි උදේ 9ට විà¶à¶» ඇà¶à·’.. එà¶à¶šà·œà¶§à¶à·Š නදීක අයියය් සහසුයි යසසුයි ඇවිà¶à·Š හිටියේ…. මං මනුස්සකමට යසස් කරය෠එක්ක පොඩ්ඩක් හින෠මූ නෙමේනේ හින෠උනේ… බලà·à¶œà·™à¶± හින෠උන෠කියල෠දà¶à·Š ඇන්ද කඩන් à·€à·à¶§à·™à¶ºà·’… පොල්කà·à·€à¶ºà·’යළ. මටà¶à·Š හොඳ à·€à·à¶©à·š….
“ ආනේ චූටි පුà¶à· ඔය෠ආවද… කà·à¶½à·™à¶šà·’න් නේද?? ඇදිල෠ගිල්ලද මන්ද෠මයෙ කොලුවව… අද ඉන්න නේද ආවේ?â€
“ ඔව් ලොකු අම්මේ…â€
“ එහෙමනම් හොඳයි කොහොමà¶à·Š මං යන්න දෙන්න නෙමේ හිටියේ… මà·à·€ අමà¶à¶š කරලනේ හිටියේ…â€
“ අයිය෠එහෙම නෑ ලොක්කම්මේ…. මට à·€à·à¶© ටිකක් à·€à·à¶©à·’ උනළ.â€
“දන් ඉà¶à·’ම් බොරු කියනවළ උදේට කà·à¶½à¶¯ මයේ අම්මළ.â€
“ ඔව් ලොක්කම්මේ…â€
“ ආ අනිà¶à·Š පුà¶à·à¶½à· නම් දන් කෑවළ මං ඉඳි ආප්ප à¶à¶¸à·Šà¶¶à¶½à· à¶à·’යෙන්නේ ඕනි කෙනෙක් බඩගිනි උනොà¶à·Š අරන් කන්න… ලà·à¶¢à·Šà¶¢à· වෙන්න එප෠හරිද ළමයි….â€
එහෙම කියල෠ලොකු අම්ම ගියේ කුස්සියට
“ හරි මල්ලි අපිට පà·à·„à·à¶¯à·’ලි කරන්නක෠ඔයà·à¶§ ආපු අයිඩිය෠එක..â€
“ මං à·„à·’à¶à·à¶œà·™à¶± ඉන්නේ මං එද෠අයියට එවපු ෆොට෠විදිහට à·€à·à¶©à·š කරන්න…â€
“ ෆොටà·??â€
මිහිදුන් අයියගෙ මූණේ à¶à·’බ්බෙ නිකම් ඒ මොන හරුපයක්ද වගේ ලුක් එකක්…
“ ඔව් මං එද෠එව්වේ…â€
මං එහෙම කිව්වà·à¶¸ නදීක අයියට කà·à·ƒà·Šà·ƒà¶šà·Š ආවà·..
“ ආ ඒ ෆොටà·à·ƒà·Š…. හරි ඒà¶à·Š අනිà¶à·Š අය දà·à¶šà·Šà¶šà·™ නෑනේ… ඒ නිස෠ආයේ පොඩ්ඩක් පà·à·„à·à¶¯à·’ලි කරමුද සෙනුල්ය â€
මූ යක෠ඒ ටිකට ඒක අමà¶à¶š උනà·à¶¯ හරියට මං පà·à¶º විසිහà¶à¶»à·™à¶¸ ඌට ෆොටà·à·ƒà·Š එවනව෠වගේ..
එහෙම හිචහිචමම ගà¶à·Šà¶à·š මගේ ලà·à¶´à·Š එක ලà·à¶´à·Š එක ඕපන් කරල෠එද෠මිහිදුන් අයියට යවපු ෆොට෠මම à·„à·à¶¸à·à¶§à¶¸ පේනන ස්ක්â€à¶»à·“න් එකේ දම්මළ
“ මෙහෙමයි මං à·„à·’à¶à·à¶œà·™à¶± ඉන්නේ මේ පà·à¶» අර à·„à·à¶¸ පà·à¶»à¶¸ වගේ මà·à·„ිනියි කකුලෙන් අදින බහිරවයොයි…… මහසà·à¶±à¶ºà·’… මිනී පෙට්ටියෙන් නà·à¶œà·’ටින මිනියයි නà·à¶à·”à·€ පොඩ්ඩක් international theme එකකට à·€à·à¶©à·š කරන්න… ඒ කියන්නේ.. IT , Nun ලරොනළ ඇනබෙල් වගේ ෆේමස් horror theme වලට යන්න… ඒවගේ concept අරන් මේ à·€à·à¶©à·š කරන්න….
මෙහෙමයි මං à·„à·’à¶à·à¶œà·™à¶± ඉන්නේ… මුලින්ම අපි කට්ටියව ඇà¶à·”ල් කරනව෠ගර෠වà·à¶§à·’ච්චගෙයක් වගේ එකකට ඒක à¶à¶¸à· එන්ට්â€à¶»à¶±à·Šà·ƒà·Š එක…. ඊටපස්සේ ටිකක් දුර අපි එයà·à¶½à¶§ යන්න දෙනවළ කිසිම සද්දයක් නෑ.. ටිකකින් ඒ අය අà¶à¶»à·’න් අපි යවනව෠රà¶à·” පà·à¶§ බà·à¶½à·”මක්… ඒ අය ඒ බà·à¶½à·”මට à·†à·à¶šà·ƒà·Š කරද්දී… අපි පිටිපස්සෙන් එවනව෠ITà·€….. එහෙම්මම එයල෠බය වෙල෠දුවන්නේ රà·à¶¸à·” කරපු පිංà¶à·–ර එල්ලපු සයිඩ් එකකට…ඒ පිංà¶à·–ර වල ඉන්නේ අපේ කට්ටිය ඒ අය හිමින් හිමින් හෙල්ලෙනවළ. ඒ එක පිංà¶à·–රයක් අස්සේ ඉන්නේ අපේ nun …. කට්ටිය ඒක දිහ෠බලන් ඉද්දි එක පà·à¶»à¶§à¶¸ nun දුවගෙන එන්න ඕනි……….. පස්සේ මෙයà·à¶½à· යනව෠සෙමෙට්â€à¶»à·’ එකකට කට්ටියක් මිනියක් à¶à·’යà·à¶œà·™à¶±à·™ යà·à¶à·’ක෠කියනවළ ඔහොම යද්දිම හිමීට මිනිය ඔලුව හරවල෠අපේ කට්ටිය දිහ෠බලනවළ ඊළඟ සෙක්ෂන් එකේ ඉන්නව෠පුටුවක ඇනබෙල්.. ලයිට් නෑ.. පුටුවට විà¶à¶»à¶ºà·’ ලයිට් à·†à·à¶šà·ƒà·Š වෙන්න ඕනි…. මෙයà·à¶½à· එà¶à¶±à·’න් යද්දි ඇනබෙල් à·„à·à¶»à·’ල෠බලන්න ඕනී… ඊළඟට එනව෠අපේ ලà·à·ƒà·Šà¶§à·Š සෙක්ෂන් එකට… මේ හරිය à¶à·™à¶à¶ºà·’…. මේ හරියෙන් අපි එලියට දà·à¶±à·€à· අපේ ලරà·à¶±à·€…. à¶à·€ අපිට මà·à¶¯à·Šà¶¯à·™à¶¯à·“ කà·à·ƒà·’ බූà¶à¶ºà·… චකී… වගේ අය එකà¶à·” කර ගන්න පුලුවන්….â€
“ à·€à·à·€à·Š ෆුල් horror movie එකක් බà·à¶½à·”ව෠වගේ… පට්ට ඈ අදහස…. ඇà¶à·Šà¶à¶§à¶¸ උඹට කොහෙන්ද ඕව෠එන්නේ??â€
නදීක අයිය෠මගේ මූණට පà·à¶à·Š වෙල෠අහද්දි යසස් අයිය෠උගේ කකුලට ගà·à·„ුවළ පුහ් මුගේ ගෑස්.. මà·à·€ අගයනකොට මූට අමà·à¶»à·” ඇà¶à·’….
“ හරි… එහෙමනම් අපි ඕනි බඩු ලිස්ට් එකක් දල à·€à·à¶ºà·™à¶±à·Š හදමු… කà·à¶§à¶¯ පුලුවන් සිංහල ටයිප් කරන්න… මට ලොකුවට සිංහල ටයිපින් බෑ…†මිහිදුන් අයිය෠එහෙම කිව්වà·à¶¸ මට නිකම් අන්දමන්ද දූපà¶à·š පොල් ගහක ඔලුව à·€à·à¶¯à·”න෠වගේ ෆීලින් එකක් ආවේ… එà¶à¶šà·œà¶§ මහ රෑට msg කරන්නේ අහවල් එකෙන්ද??
“ අපේ අයියට පුලුවන්…â€
සහස් එහෙම කියල෠පෙන්නුවේ යසස්ව…. මූට ඒවà¶à·Š පුලුවන්ද.. මං à·„à·’à¶à·”වේ ඌට පුලුවන් බුම්මන් ඉන්න විà¶à¶»à¶ºà·’ කියලළ මූ ආපු ටිකට à¶à·à¶¸ එක වචනයක් කිව්වෙ නෑනේ… ගොලුද කොහෙද… නෑනේ මූ වලි වලදි ඔය බà·à¶± ගන්නේ.. චන්ඩිට අග්ගල෠කෑවම පවර් එක එනව෠වගේ මූට පවර් එන්නේ වලියක් ද෠ගà¶à¶¸à¶¯ දන්නේ නෑ…
“ මටà¶à·Š පුලුවන්….â€
“හරි එහෙම නම් චේà¶à·’යයි මà·à¶ºà·’ ටයිපින් à·€à·à¶© බලන්නම්…. නදීක උඹට පුලුවන්නේ අනිà¶à·Š උනටයි ටේලර් à·à·œà¶´à·Š වලටයි කà·à¶½à·Š කරල෠වà·à¶©à·š පà·à·„à·à¶¯à·’ලි කරන්න… “
“ ඕකේ මචà·à¶±à·Š…â€
“ එà¶à¶šà·œà¶§ සහසුයි à¶à·šà·€à¶±à·Š ටයි පුලුවන්නේ කොස්ටියුම් වලට ඕනි බඩු ගේන්න…”
“ හරි අයියළâ€
“ යසස් උඹට පුලුවන්නේ සෙනුල්ය එක්ක ගිහින් ඩෙකරේෂන් බඩු ටික ගේන්න??†……
☘ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸
ඔන්න Horror movie වලට කà·à¶¸à¶à·’ අයට පුලුවන් ඒව෠බලල෠නà·à¶à·Šà¶±à¶¸à·Š බලන්න 😌
à·ƒà·à¶»à·Šà¶®à¶šà·€ දහවෙනි à¶à·“ර්ථයà¶à·Š ඉවරයි …… දà·à¶±à·Š අපි යමු ඊළඟ එකට…..
Comment