À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් ……

A+ A-

හායි ළමයිනේ…. ,

ඕතරීට දෙයක් කියන්න ඕනි… මං මේක වෙනම සෙක්ෂන් එකක් විදිහට දැම්මේ අකමැති අයට skip කරලා යන්න පුලුවන් නිසා …..

ඉතිම් ඕතරී ගැන කියනවා නම්..

1. මං ලංකාවේ ඉපදුන කෙනෙක් නෙමේ .. ඉතිම් මගේ සිංහල වල අවුලක් හරි …. කතා කරන විදියේ අවුලක් හරි තියෙනවා නම් සමාවෙන්න ….. සමාවෙලා වරද පෙන්වා දෙන්න …..

2. මං ලොකුවට මේ රටේ ඇවිද්ද කරපු මනුස්සයෙක් නෙමේ ….. මගේ නෑයෝ ඉන්නෙත් අපේ ගෙවල් අවට… ඉතිම් මං ලොකුවට places ගැන දන්නෑ ….. ඉතිම් ඒ තැන් වල අවුලක් තිබ්බොත් කියන්න …..

3. මට සිංහල භාෂාව එක්ක ඇත්තටම අවුල් තියෙනවා …. මං සමහර වචන ගන්නේ ට්‍රාන්ස්ලේට් කරලා … ඉතිම් එතකොට අවුල් යන්න පුලුවන් ඒකට සමාවෙන්න …….

ඉතිම් අපි වැරදි හදාගෙන ඉස්සරහට යමු නේද ළමයිනේ?? 😘

මං කලින් කිව්වා වගේ…. මනුස්සයෙක්ට මානසික පීඩාවක්……. සියදිවි නසා ගන්න වගේ හිතුනොත්….. ජීවිතේ ඇතියි කියලා හිතුනොත්… මං කිව්වා සියදිවි නසාගන්න හිතන්නේ නැතුව කාටවත් හිරිහැරයක් කරදරයක් නැති ඕනිම දේකට ඇබ්බැහි වෙන්න කියලා …… ඉතිම් ඕතරී එහෙම ඇබ්බැහි උන දෙයක් තමා මේ wattpad novel ලියන එක …… ඊට අමතරව K pop සහ චිත්‍ර ….. ඉතිම් ඔයාලා කැමති නම් විතරක් මං ලියන කතා කියවන්න ……  😁😁😁 කියවනවා නම් මං කැමති …. නැතත් අවුලක් නෑ ඉතිම් … මොකද මගේ කතාව මංම කියවනවා ( ඒක වෙනම ආතල් එකක් 😉)

මං කලින් straight කතා කීපයක්ම ලිව්වා fb එකට…. ඒත් පස්සේ ඒ acc එක නැති උන නිසා මං අලුත් එකක් හදාගත්ත කතාවට අදාල edits ඇති ඒකේ…..

Puja Madhavi

https://www.facebook.com/profile.php?id=61557438269555&mibextid=ZbWKwL

ඒවත් බලලා කතාව කියවනකොට තවත් කතාව දැනෙයි කියලා හිතනවා…..

මං හැමවෙලේම කියනවා වගේ තවත් කෙනෙක්ගේ හිනාවකට හේතුවක් වෙන්න ළමයි 😘😘 ජීවිතේ කියන්නේ අස්ථිර දෙයක් …….

මං දැක්කා කතාව fb එකේ share වෙනවා thankyou හැමෝටම  🙃❤️❤️ කියවන්නේ එක්කෙනාද මං එයාට කතාව දෙනවා……

ආදරෙයි ……. මං පූජා……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් ……, novel À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් ……, read À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් …… online, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් …… chapter, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් …… high quality, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන් …… light novel, ,

Comment

Leave a Reply

Chapter 21