À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්….

A+ A-

ඉතිම් ළමයිනේ…. කොටස් හැත්තෑපහක් පුරාවට මාත් එක්ක හිටියට ස්තූතියි ….. මං මේක ලොකු views ගොඩක් බලන් ලියපු කතාවක් නෙමේ ….. මං ඇත්තටම 1k View තිබ්බා නම් ඇති කියලා ලිව්ව කතාවක් ……….. ඉතිම් දැන් මේ කොටස ලියද්දිත් මට 12.25K views තියෙනවා …….. ඉතිම් ඔයාලා දුන්න මේ ආදරේට ගොඩක් ස්තූතියි …… මං ඇත්තටම වෙන කතාවක් ලියනගමන් ඉද්දි තමා මේක ලිව්වේ….. දැන් මං ඒ කතාව ඉවර කරන්න ඕනි 😂

මගේ හිතට අදහස් එද්දි එක දිගට ඒක ලියන්න ඕනි 🫠 ඒකයි මේක මෙහෙම දැම්මේ….. මං මෙච්චර දිග කතාවක් ලිව්ව පළවෙනි වතාව මේක …….

කතාව ගැන කියනවා නම් .. මට ඕනි උනා ඔයාලා කවුරුත් බලාපොරොත්තු උනේ නැති අවසානයක් දෙන්න ….. මං ඒක සාර්ථකව කරාද කියන එක ඔයාලට බාරයි…. ගොඩක් අය හිතන් හිටියේ මිහිඳුන් අයියත් සෙනූට කැමති ඇති කියලා ……..

මං මේක Happy ending කිව්වට හැමෝටම Happy end එකක් දෙන්න අමාරුයි නේ…. හැමෝගෙම ජීවිතේ සතුටින් ඉවර වෙන්නේ නෑ….. අනික අපි විශ්වාස නොකෙරුවට ආදරේ පරිත්‍යාග කරලා සද්ද නැතුව ඉන්න ප්‍රේමවන්තයෝ තාම ජීවත් වෙනවා…….

ඉතිම් ඇත්තටම මේ දවස් ටිකේම මං ජීවත් උනේ තීර්ථ කතාව ඇතුලේ….

නපුරු යසස් තමන්ගේ සෙනූ වෙනුවෙන් එයාගේ personality එකම වෙනස් කරද්දී, එයාගේ හීන ඔක්කොම සෙනූගේ අනාගතේ වෙනුවෙන් බොඳ කරද්දී….

එතකොට සෙනූ…. තමන්ව දාලා ගියා කියලා දැන දැනත් යසස් අයියා කවදදෝ කියපු වචනයක් නිසා අවුරුදු ගානක් බලන් ඉද්දී…….

සහස් ආඩම්බරයි කියලා දැන දැනත් තේව් වෙනුවෙන් ජීවත් වෙද්දී…

තේව් ආඩම්බර උනත් හිත අස්සේ පුදුම තරම් ආදරයක් සහස් වෙනුවෙන් තියෙද්දී………

මිහිදුන් තමන්ගේ ආදරේම නිසා යසස්ට සෙනූව ගෙනත් කාටවත් වචනයක් නොකියා නිහඬ වෙද්දී…..

නදීක, චේතිය … තමන්ගේ යාලුවන් වෙනුවෙන් හැම තැනකදිම ඒ අය එක්ක ඉද්දී………

අයෙෂ්මා… එයාගේ ආදරේ වෙනුවෙන් ලෝකයක් එක්කම හැප්පෙද්දී……

සවිඳි… මුලු ලෝකෙම අත ඇරලා පුංචි කවිත්මටයි…. අයේෂටයි ආදරේ කරද්දී….

තීර්ථ මේ විදිහට ඉවර වෙනවා….. මං හිතනවා මේ කතාව ඔයාලගේ හිතට වැදෙන්න ඇති කියලා ……… මං කැමති ඔයාලගේ වචන වලින් මගේ කතාව ගැන දැන ගන්න ….. ඉතිම් මතක් කරලා වචනයක් තියලා යන්න …..

තව දෙයක් … මං ඊළඟට ඉක්මනින් තව කතාවක් ලියන්න ඉන්නේ ඉතිම් ඔයාලට option කීපයක් දෙනවා මං …

1. Fan fic love story එකක් ( Taekook or Yoonmin)

2. fantasy story එකක්

3. Straight love story එකක්

4. Normal Bl love story එකක්…

ඉතිම් ඔයාලා කැමති මොන වගේ කතාවකටද කියලා මට කියන්න …….
කතාව කියවන්න කැමති නම් මාව follow කරලා තියාගන්න  😉

මං මේ වෙද්දි GL කතාවක් ලියනවා ඒක නම් කොටස් 10ට අඩුවෙයි….

කැමති අය ඒකත් කියවන්න……… මං ටික කාලෙකට බ්‍රේක් එකක් ගන්නවා…. මොකද මට ඉවර කරන්න කතා දෙකක් වගේම reading list එකට දාගෙන කියෙව්වේ නැති කතා ගොඩක් තියෙනවා …….. මේක ලියන්න ඕනි නිසා මං මුකුත් කියෙව්වෙ නෑ …..😉😉 ඉතිම් මං ආයේ එනකම් ඔයාලගේ අදහස් මට කියලා තියන්න….. මං හැම cmmnt එකකටම rply කරන්න උත්සහ කරනවා….. 💜️

ආදරෙයි මං පූජා….. 😘❤️තවත් කතාවකින් හම්බෙනකම් ඔයාලට සුභ දවසක්………

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…., novel À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…., read À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…. online, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…. chapter, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…. high quality, À¶­À·“À¶»À·Šà¶® ඕතරීගෙන්…. light novel, ,

Comment

Leave a Reply

Chapter 78