À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය

A+ A-

පහුවදා මම නැගිටලා බලන් හිටියේ මගෙ එහාපැත්තේ නිදාගෙන ඉන්න යසස් අයියා දිහා……. මෙහෙම ඉද්දි නම් අල්ලලා හපන්න හිතෙනවා….. ඒත් එක්කම මට ඊයේ වෙච්චි දේවල් මතක් වෙලා මූණ රතු වෙන්න ගත්තා …. මොනා කරනවද මන්ද …… මෝඩයා……..

” ඔහොම බලන් ඉඳල මාව අවුස්ස ගන්න එපා චූටී……….”

” නිදි නැද්ද……….”

” ඇහැරිලා ටිකක් වෙලා…… ඇයි මාව කන්න වගේ බලන් ඉන්නේ ම්ම්ම්??”

” එහෙම නෑ ……..”

මං යසස් අයියගේ මූණ දිහා කෙලින් බලන්නැතුව කිව්වා……… එයා මාව ඇදලා අරන් ඔඩොක්කුවෙන් ඉන්ද ගත්තා ……..

” මේ සති අන්තේ ලෑස්ති වෙන්න අපි නුවර යමු……. “

” පුංචිලගේ ගෙදර ???”

” හම්ම් ඔව්………”

” ශෝක්නේ………..”

” ශෝක් නිසා තමා ගෙනියන්නේ…….”

යසස් අයියා එයාගේ නහයෙන් මගේ බෙල්ලට කිති කවන ගමන් කිව්වා….. ආදරේ කරද්දි යසස් අයියා වෙනම චරිතයක් ……. එයා හරි ආසයි හුරතල් වෙන ගමන් මාව හුරතල් කරන්න…..

ඉතිම් යසස් අයියා කියපු විදියට මං මේ සති අග ලෑස්ති උනේ නුවර යන්න ….. අපි එක්ක සහසුයි…… තේව්යිත් ආවා…

මං එදා ඇදන් හිටියේ පැච් කලිසමට සුදු ටී එකක්……. යසස් අයියා ඇදන් හිටියේ නිල් ඩෙනිමට කලු ටී එකක් …….. යසස් අයියා කොහොමත් ඇන්දේ තද පාට……. එහෙම එයාට ලස්සනයි …….

අපි උදේ හතට විතර නැග්ගේ නුවර කුරුණෑගල බස් එකකට…… සහසුයි තේව්යි බස් එකේ ඉස්සරහින් ඉඳ ගද්දී අපි එයාලගේ පිටිපස්සේ ෂීට් එකෙන් ඉඳගත්තා ……… මේ හැම වෙලේකම යසස් අයියා හිටියේ මගේ අත අල්ලගෙන……

ඒ අතින් මාව අල්ල ගත්තාම මගේ අත වැහිලා යනවා …… ඒ තරමට ඒ අත් ලොකුයි……. ටික වෙලාවකින් බස් එක අද්දන ගත්තු නිසා යසස් අයියා එයාගේ
Ear phone එකෙන් සින්දුවක් දාලා එකක් මගේ කනේ ගැහුවා……

තරුද නිදන්නී…… සඳ පාලු මකන්නී……

හිමීට සින්දුවක් ඇහෙද්දි මං යසස් අයියගේ උරහිසට බර වෙලා ඇස් පියා ගත්තා ………..

මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී
සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී
සතුට බෙදන්නී
මගෙ පාළු මකන්නී
කුළුඳුල් ආදරයේ
මා හැරයන්නී
සීතල කඳුලෙන්
මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ
හදේ පැතුමන් හන්දා
නුඹ ලඟ උන්නේ
සුසුම් හිත යට හංගා
හදවත මල් හී
මගේ නාවත් ඉල්ලා
මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පාට වෙලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා

නෙතඟ නිදන්නී
මගෙ කඳුල නිවන්නී
කොයිදෝ ඒ සිහිනේ
ආදරවන්තී
සිහින බෙදන්නී
මගෙ තුරුලෙ නිදන්නී
නොයිඳුල් හාදුව ලඟ
මා හැරයන්නී
සීතල කඳුලෙන්
මගේ ආදරෙ ඉල්ලා
ජීවත් වන්නේ
හදේ පැතුමන් හංගා
නුඹ ලඟ උන්නේ
සුසුම් හිත යට හංගා
හදවත මල් හී
මගේ නාවක් ඉල්ලා
මගෙ ලඟ ඉන්න කියා
කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා
තරු මල් කැකුළු නෙළා
තුරුලට ගන්න සිතා
නිදි නැති කදුළු සළා
හදවත සින්න වෙලා
නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී
සඳ පාළු මකන්නී
කවුදෝ මේ සිහිනේ
ආදරවන්තී
සතුට බෙදන්නී
මගෙ පාළු මකන්නී
කුළුඳුල් ආදරයේ
මා හැරයන්නී

මට එහෙම්ම ටිකක් නින්ද ගිහින් තිබ්බා….. මට ඇහැරෙනකොට අපි ගල ගෙදර පහු කරලා හිටියේ…….

” බඩගිනි ද??”

මම නෑ කියන්න ඔලුව වැනුවා……

” වතුර ඕනිද?”

යසස් අයියා අහද්දි මං ඔව් කියලා වතුර බෝතලේ අරන් බිව්වා….. තේව්ත්…. සහස්ගේ උරහිසේ ඔලුව තියාගෙන හොඳටම නිදි……

යසස් අයියා මගේ පැච් කලිසමේ පැච් අස්සෙන් අත දදා මගේ කකුල අල්ලනවා….

” මොකද කරන්නේ මට කුචී………..”

” මාව අවුස්සන්න මේ එහෙන් මෙහෙන් පේන ඒවා ඇදන් ආවා නම් ඉවසන් ඉන්න එකයි ඇත්තේ…..”

” ඉතිම් අප්පා….. මේකනේ දැන් ට්‍රෙන්ඩ් එක ……..”

ඔයා ගාව හරි සුවඳයි සෙනූ……….”

යසස් අයියා එහෙම කියන ගමන් එයාගේ නහය මගේ බෙල්ලේ ගාන්න ගත්තා ……

” මොකද කරන්නේ මනුස්සයෝ …….. අපි බස් එකේ ඉන්නේ……..”

” මහ්…මහ්…….ම්ම්ම්………. “

යසස් අයියා අකමැත්තෙන් කෙදිරි ගාලා මගේ උරහිසේ ඔලුව තියා ගත්තා ……

” මට නිකම් මේක හීනයක් වගේ සෙනූ…. මං කවදාවත් හිතුවේ නෑ ඔයාගේ උරහිසේ මට මෙහෙම ඔලුව තියාගෙන යන්න පුලුවන් වෙයි කියලා …..”

අපි නුවරට එනකොට 9ට විතර ඇති….. අපි කෙලින්ම ගියේ යසස් අයියලගේ පුංචිලගේ ගෙදරට ……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සමාවෙන්න අද කොටස පරක්කු උනේ ඕතරී ගෙදර හිටියේ නෑ රෝන්දේ ගහන්න ගියා  😂😂

මගේ කතාව නිකම් චිත්‍ර කතා පත්තරයක් වගේද?? ෆොටෝ වැඩීනේ… මං ඉතිම් ෆොටෝ දාන්නේ ඒ අවස්ථාව ඔයාලට හරියට තේරුම් යන්න …….

ආදරෙයි මං පූජා ❤️

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® තිස්හතරවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 36