” මං … මං…… මොකක්ද මෙහෙ …..කරන්නේ……”
මං ගොචගගහ෠කිව්වේ මොකද මේ වෙන කිසි දෙයක් මං හීනෙකින්වà¶à·Š à·„à·’à¶à¶´à·” දේවල් නෙමේ නිස෠…….
” මගෙන්ද අහන්නේ?? මං අහන්න ඕනි ඇයි කෑවේ නà·à¶à·Šà¶à·š කියල෠……….”
” මට ඕනි නිස෠……..”
” එහෙම ඕනි ඕනි විදිහට නොක෠ඉඳල෠à¶à·à¶± à¶à·à¶± à·€à·à¶§à·’ල෠මොනà·à·„රි උනà·à¶¸ à¶à·šà¶»à·™à¶ºà·’………”
යසස් අයිය෠කිව්වේ ගෙනà·à¶´à·” සුප් එක මේසේ උඩින් à¶à·’යල෠මං දිහ෠හà·à¶»à·’ලළ..
” මට මොන෠උනà¶à·Š ඔය෠මං ගà·à¶± හොයන්න ඕනි නෑ …….”
” මොකද සෙනූ ඔය෠මුරණ්ඩු වෙල෠….”
” මං ගà·à¶± මෙච්චර දවසකටà¶à·Š කවුරුà¶à·Š හෙව්වෙ නෑනේ …… මට ඉස්සරහටà¶à·Š එහෙම ඉන්න පුලුවන් ……..”
මං එහෙම කියන් කà·à¶¸à¶»à·™à¶±à·Š යන්න à·„à·à¶¯à·”à·€à¶à·Š යසස් අයිය෠මගේ අà¶à·’න් අල්ල ගà¶à·Šà¶à· ……… මං ඒ අචගසල෠දà·à¶¸à·Šà¶¸à·…. ඔව් පපුව සියදහස් කෑලි වලට කà·à¶©à·’ල෠යද්දී මං එයà·à¶§ à¶à·€à¶à·Š නපුරු උන෠…….
” සෙනූ මට වෛර කරනවද??”
යසස් අයියගේ ඇස් වල යන්à¶à¶¸à·Š දිලිසෙන කඳුලු එය෠ඇස් පිල්ලම් ගහලම à·€à·à¶§à·™à¶± එක නà·à·€à·à¶à·Šà¶à·”ව෠……….
මට ඒකට මුකුà¶à·Š නොකිය෠හිටියළ මං කොහොමද අයියේ ඔයà·à¶§ වෛර කරන්නෙ?? මෙච්චර ආදරේ කරපු à·„à·’à¶à·’න් මට ඔයà·à¶§ වෛර කරන්න බෑ…….
” හම්ම්……. අඩුම ගà·à¶±à·š මේ සුප් එක බොන්න …… ඔයà·à¶§ මේ රෑ බස් වල යන්න බෑනේ …….. මෙහෙ නවà¶à·’න්න…..”
යසස් අයියගේ මේසේ උඩ à¶à·’යෙන අර පුංචි දරුවගේ පිංà¶à·–රේ දà·à¶šà·Šà¶šà·à¶¸ මට එහෙ මොහොà¶à¶šà·Šà·€à¶à·Š ඉන්න à·„à·’à¶à·”නේ නෑ …… මං කොහොමද එය෠වෙන කෙනෙක්ට ආදරේ කරනව෠බල බල ඉන්නේ…….
” මට බෑ මෙහෙ ඉන්න මට ගෙදර යන්න ඕනි…….”
” සෙනූ අදට විà¶à¶»à¶šà·Š …….”
” බෑ කිව්වනේ මම…..”
” හම්ම් හරි මං ඔයà·à·€ ගෙනිහින් දà·à¶±à·Šà¶±à¶¸à·Š…… අඩුම ගà·à¶±à·š සුප් එකවà¶à·Š බොන්නක෠සෙනූ….. ඔය ඇඟට කà·à¶¸à¶šà·Š නà·à¶à·”à·€ පණක් නෑ ……..”
මං මුකුà¶à·Š නොකිය෠එය෠හදල෠à¶à·’බ්බ සුප් එක උණුවෙන්ම බිව්වේ ඉක්මනින් එහෙන් යන්න ඕනි නිසයි…..
මට à¶à·šà¶»à·™à¶±à·Šà¶±à·š නෑ ……. ඒà¶à·Š à¶à·à¶¸à¶à·Š මà·à·€ දකිද්දී ඒ මà·à¶ºà·à¶šà·à¶» ඇස් ඉස්සර වගේම දිලිසෙනව෠……..
මà·à·€ à·€à·à·„නෙන් ගෙදරටම ගෙනà¶à·Š දà·à¶½à· ඔලුවà¶à·Š අචගà·à¶½à· එය෠ගියේ….. මෙහෙම කරද්දී මං කොහොමද à·„à·’à¶à¶±à·Šà¶±à·š ඒ à·„à·’à¶à·š මං වෙනුවෙන් ආදරයක් නෑ කියල෠……. ඒà¶à·Š ආයෙම අර දරුවගේ රූපේ මà¶à¶šà·Š වෙද්දී මං මටම à¶à¶»à·€à¶§à·” කර ගන්නවළ… රà·à·€à¶§à·™à¶±à·Šà¶± එප෠කියල෠…..
මං ඊළඟ දවසේ හිටියේ හොස්පිටල් එකේ…… මේ මà·à·ƒà·š doctor à·€ හම්බෙල෠බේà¶à·Š අලුà¶à·Š කර ගන්න මට ඕනි උනේ…. මං à¶à·šà·€à·Šà¶§ හොස්පිටල් ආව෠කියල෠කà·à¶½à·Š කරල෠පිටිපස්ස à·„à·à¶»à·™à¶¯à·Šà¶¯à·’ දà·à¶šà·Šà¶šà·š බබෙක් වඩ෠ගà¶à·Šà¶ ගෑණු ළමයෙක් මං ගà·à·€à¶§ එනවළ.. යසස් අයියගේ ගෙදර à¶à·’බ්බ ෆොට෠වලින් මට එය෠කවුද කියල෠අඳුර ගන්න à·€à·à¶©à·’ වෙලà·à·€à¶šà·Š ගියේ නෑ……
” අනේ සර් à¶à¶»à·„෠නà·à¶à·”à·€ මේ ළමයව පොඩ්ඩක් ගන්නවද…. මට වොෂ් රූම් එකට යන්න ………”
මට වෙන කර ගන්න දෙයක් à¶à·’බ්බේ නෑ මොකද මං හිටියේ වොෂ් රූම් එක ගà·à·€ වගේ.. ඒ නිස෠මට මේ ළමයව ගන්න කියන්න ඇà¶à·Šà¶à·š කියල෠මට à·„à·’à¶à·”නේ…. මං වෙව්ලන අà¶à·Š දෙකෙන් ඒ දරුවව අà¶à¶§ ගà¶à·Šà¶à· ……..
මං කොහොමද පොඩි දරුවෙක්ට වෛර කරන්නේ…… මං ටිකක් වෙල෠එය෠දිහ෠බලà·à¶œà·™à¶± හිටියළ… හම් ඔව් ඒ ඇස්… මේ ළමටà¶à·Š à¶à·’යෙන්නේ ඒ මà·à¶ºà·à¶šà·à¶» ඇස්මයි…..
ඒà¶à·Š එක්කම ආපු සිà¶à·”විල්ලට මං මේ බබà·à¶œà·š ඇහෙන් ගà·à¶½à·€à·’ල෠මූණ මචරà·à¶³à·’ල෠à¶à·’බ්බ ඇහි පිහà·à¶§à·”à·€ අරගෙන පරිස්සමෙන් පර්ස් එකට ද෠ගà¶à·Šà¶à·š මගේ හිචමං මේ කරන්නේ à·€à·à¶»à·à¶¯à·Šà¶¯à¶šà·Š කියල෠කෑ ගහද්දී……..
Wash room ගිහින් ආපු ගෑණු ළමය෠මට ගොඩක් ස්à¶à·–à¶à·’ කරල෠ළමයව අරන් ගිය෠……. ලස්සන ගෑණු ළමයෙක්…. ලà·à¶¶à·à¶½ පà·à¶§à¶ºà·’……
මං එහෙම්මම ගියේ DNA test එක කරන්න …… ඔව් කලින් දවසක යසස් අයියලගේ ගෙදර ගිහින් හිටපු වෙලේ එයà·à¶œà·š පනà·à·€à·™à¶±à·Š ගà¶à·Šà¶ කෙස් ගහකුයි මට අද හම්බ උන ඇහිපිල්ලමයි මගේ පර්ස් එකේ à¶à·’බ්බ නිස෠මට ඕනි උන෠අදම මේක à¶à·„වුරු කර ගන්න …….
පà·à¶º කීපයකින් මගේ අà¶à¶§ result file එක එද්දි ඇà¶à·Šà¶à¶§à¶¸ මගේ අචවෙව්ලුවළ. මගේ හදවචමටà¶à·Š ඇහෙන්නම ගà·à·„ෙද්දී…. මං file එක ඇරල෠බà·à¶½à·”වළ.
82% matching …..
මගේ පපුව හිරි à·€à·à¶§à·’ල෠යද්දී…. මං Hospital එක කියලවà¶à·Š නොහිà¶à· එà¶à¶±à¶¸ බිම ඉදගà¶à·Šà¶à·…..
☘ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸â˜˜ï¸
ළමයි ඒ යසස්ගේ ළමයළ.. â˜¹ï¸ à¶¯à·à¶±à·Š මොකද අපි කරන්නේ…….. අපිට බෑනේ නේද ලස්සන පවුලක් කඩල෠දà·à¶±à·Šà¶± ……
ඒ කියන්නේ යසස් ඇà¶à·Šà¶à¶§à¶¸ සෙනූට ද්â€à¶»à·à·„à·’ වෙලà·à¶¯??
Comment