À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය

A+ A-

මාව හරහට වඩා ගත්තු යසස් අයියා… ගිහින් පරිස්සමෙන් ඇඳේ තිබ්බා…. තියලා මගේ මූණ පුරාම ඇස් ගෙනිච්චා … ඒ ඇස් බාගෙට පියවෙලා…. මට තේරුම් ගන්නත් බැරි හැඟීම් ගොඩකින් ඇඟම රත් වෙද්දී හිත යසස් අයියව ඕනි කියලා කෑ ගැහුවා….
හිමීට මගේ තොල් වලට පාත් උන යසසස් අයියා හිමීට ඒවා එයාගේ යටතට ගත්තා …….  ඒ අතරේ මට දැනෙනවා අයාගේ එක අතක් ෂර්ට් එක අස්සෙන් මගේ පපුව පුරා යනවා …..

ගිනි අරන් දුවන හැඟීම් අස්සේ මට යසස් අයියව තව තවත් ඕනි කරා….. මට දැනුනේ එයා ඇදන් ඉන්න ටී ෂර්ට් එක ඒකට බාදාවක් වගේ ඉතිම් මං ඒක ගලවලා අයින් කරා……. එයාගේ ඇඟ…. ඉස්සර වගේ නෙමේ…. දැන් six pack තියෙනවා ……. මං මගේ අත් වලින් ඒවා ඇල්ලුවා….. යසස් අයියා හිටියේ …. මගේ ඇඟ උඩ කකුල් දෙක දෙපැත්තට දාගෙන…… එයාගේ ඇඟ පුරා දුවන එක අතක ඇඟිලි එයා එයාගේ කට අස්සට දාලා හිමීට උරවන්න ගත්තා ….. දැන් නම් මගේ ඇඟ ටික ටික පන නැතුව යනවා වගේ…….. ආයේ මගේ තොල් අල්ල ගත්ත එයා කලින් පාරට වඩා හයියෙන් මාව කිස් කරා… ඔව් ඒක ගැඹුරු හාදුවක්……….. හුස්ම ගන්න බැරි  වෙනකම් කිස් කරපු එයා හිමීට මගේ කනට පාත් උනා…

” අද නම් මං නවතින්නෑ…. චූටී……….”

ඇඟ පුරාම හිරියක් දුවන් යද්දී යසස් අයියා….. මගේ බෙල්ලට පාත් වෙලා ….. තෙත හාදු තියන්න ගත්තා …… වෙලාවකට උරවන ගමන්….. වෙලාවකට හපන ගමන් එයා මාව කිස් කරා….. මගේ ෂර්ට් එක ගලවලා අයින් කරපු එයා… මගේ මුලු පපුවෙම හාදු තියන්න ගත්තා …… වෙලාවට කුචි… වෙලාවකට රිදෙන හැඟීම් පාලනේ කරන්න මං එයාගේ කොණ්ඩෙ තදින් අල්ල ගත්තා ……

ටිකෙන් ටික එයාගෙයි මගෙයි ඇදුම් කාමරේ පුරා විසික් වෙලා යද්දී… මං දෙවෙනි වතාවටත් යසස් අයියා ඉස්සරහ නිරුවත් උනා….. ජීවිතේ පළවෙනි වතාවට මං මේ දරාගන්න බැරි හැඟීම් එක්ක පොර කනවා… දරාගන්න බැරි වේදනාවල් එක්ක්….. මට හිතාගන්නවත් බැරි තැනකට මාව අරන් ගියපු යසස් අයියා අන්තිමට නැවතුනේ දෙන්නටම මහන්සි නිසා ……..  මගේ නලලට හාදුවක් තිබ්බ යසස් අයියා එහෙම්මම ඇඳ රෙද්ද මටත් එක්ක පොරවලා මාවත් තුරුල් කරන් නිදාගත්තා ………

උදේ මං නැගිටිනකොටත් යසස් අයියා… නැගිටන් මං දිහා බලන් ඉන්නවා….. මං දැනුන ලැජ්ජාවට ආයේ බෙඩ්ෂීට් එකේ මූණ හංග ගත්තා ……

” මොකද හැංගෙන්නේ……ම්ම්ම් …. මං ඔක්කොම දැක්කා ඊයේ……”

” අනේ…………”

” මොකෝ…………..”

” ලැජ්ජයි…………..”

” දැන් තමා නේ ලැජ්ජ…. ඊයේ ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ …… මට පාඩුවේ ඉන්න දුන්නෙම නෑනේ ……..”

” අනේ මමද….. ඔයානේ………….”

” කවුද දන්නෑ කොටට ඇදන් මාව ඇවිස්සුවේ…… ඒවා මං දන්නෑ දැන් ඉතිම් මේවට පුරුදු වෙන්න වෙයි………..”

එහෙම කියලා යසස් අයියා bathroom එකට මාව අරන් ගියේ…. මං කෑ ගහද්දී…

” මේ බලන්න මගේ ඇඟ හැම තැනම පැල්ලම්……..”

මගෙ සුදු ඇඟ හැමතැනම තිබ්බ දම් රතු පැල්ලම් මං යසස් අයියට පෙන්නුවේ බොරු තරහක් අරන්….

” ආ එතකොට ඔයා ??…… මේ කොටියෙක් වගේ මාව සූරලා………….”

” අනේ මං එච්චර දෙයක් කරාද??”

මාව පරිස්සමට ඇඟ හේදෙව්වේ යසස් අයියා…. අනේ මන්දා කොහෙන් මේ විදිහට ආදරේ කරන්න පුරුදු උනාද කියලා ….. ලෝභ හිතෙනවා මට ……

” ඉන්න මං මොනාහරි උදේට උයන්නම්…..”

මං කිව්වේ යටි බඩත් අත ගාන ගමන් …. වීරයා වගේ හිටියට මොකද ඉනෙන් පල්ලෙහා නෑ වගේ……

” අහ්….. ඔයා ඉන්න චූටී… මං පාන් ගේන්නම්…. රිදෙනවා ද??….. මං ගොඩක් රිද්දුවද….. ?? සොරි චූටි මට කන්ට්‍රෝල් නැති වෙනවනේ ඔයාව දකිද්දී……..”

” අහ් අවුලක් නෑ ….. පළවෙනි පාර නිසා වෙන්නැති …. පස්සේ පුරුදු වෙයි…..”

වැරදිලා හරි කටින් කියවුන එකට නම් යසස් අයියා දැම්මේ මනමාල හිනාවක්…

” හම් හම් දැන් නම් ඒකට පුරුදු වෙන්න වෙයි…. මං ඇබ්බැහි උනොත් එහෙම …… ම්ම් මේ painkillers ටික බොන්න මං ගිහින් පාන් ගේන්නම්…….”

හවස් වෙද්දි ගෙදරට ආවේ අපේ සෙට් එක …. නදීක අයියා, මිහිදුන් අයියා, චේතිය, සහස්, තේව්……….

නදීක අයියවයි, චේතියවයි නම් දකින්නේ කාලෙකින්…………

” ඒ මෙහෙ මදුරුවෝ ද බන්…………”

” පලයන්කෝ ………”

තේව් ඇහුවේ මගේ බෙල්ලේ තියෙන රතු පාට පැල්ලම් දිහා බල බල…….

” ඒ තේව් ඌ නම් ලොකු මදුරුවෙක් වගේ……”

නදීක අයියා කිව්වේ… යසස් අයියට ඇහැක් ගහලා……

” ඔව් ලොකුම ලොකු එකෙක්…..”

යසස් අයියත් හිනා වෙන ගමන් කියනවා…. ලැජ්ජාවක් නෑනේ මෙයාටත් හිකනලා…..

” ඒ යසස් මොකක්ද බන් උඹලා දැන් කරන්න ඉන්නේ??”

” අපි රට යනවා බන්……….”

” ගිහින්?? ගිහින් එහෙන් marry කරනවා……..”

” උඹලා නැතුව අපිට පාලු හිතෙයි……”

” යන්නම යනවා නෙමේනේ බන් ආයේ එනවා වැඩ පිලිවෙලක් උනාම……..”

” කවද්ද බන් flight එක ………??”

” අනිද්දට….. france යන්න ඉන්නේ… “

” එහෙ marriage legal ද?? “

” ඔව් ඔව්……”

” එහෙමනම් දෙන්නටම ජයසිරි මංගලම්………..”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

කතාව ඉවර වෙන්න ළඟ නිසා මට ලියන්න හිතෙන්නෑ ☹️☹️☹️☹️

10K Thankyou මේ දෙන ආදරේට…. මේක ඕනෑවටත් වැඩී……….. දවසක් කෙනෙක් මේකට cmmnt එකක් දැම්මා මේකත් ලයික් ගොඩක් එන කතාවක් වේවි…….. කියලා ……… ඉතිම් එයාට ගොඩක්ම ස්තූතියි ….. 1K බලාපොරොත්තුවෙන් හිටපු මට  10K ලැබුනට……………

ආදරේ මං පූජා 😘😘😘❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටහත්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 69