À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය

A+ A-

මං යසස් අයියව හපලා බැලුවේ එයාගේ ඇස් දිහා…… ඕන්න ඉතිම් ආයේ මාව ලොක් කරන්න පුලුවන් මායාකාර ඇස්…… ඇත්තටම ඒ ඇස් වල මැජික් එකක් තියෙනවා ….. ඒවා දිහා බලන ගානේ මාව ලොක් වෙනවනේ…. ඒ ඇස් මගේ ඇස් දිහයි තොල් දිහයි මාරුවෙන් මාරුවට බලනවා……. මට තේරෙනවා යසස් අයියා හයියෙන් හුස්ම ගන්නවා….. ඒ ඇස් බාගෙට වැහිලා…..
යසස් අයියා මගේ තොල් වලට පාත් වෙනවත් එක්කම…

” ඈයියා………….”

අපි දෙන්නා නෑවිලා ගියේ නිල්පාට වතුර බාල්දියකින්…….

“සෝ….. සොරි ඔයාලගේ රොමෑන්ටික් අවස්ථාවට බාධා වුණා නම්….. but this is our school baby….. විකාර නැතුව මෙහෙ ඇවිත් enjoy කරන්න ………”

ඉවරයිනේ ඉතින් ඔන්න ආයෙත් ලැජ්ජාව බාල්දියෙන් එකයි…….

” එහාට වෙනවා මට යන්න…..”

මං වෙච්ච ලැජ්ජාව යසස් අයියගේ පිටින් යවලා තේව්ලා එක්ක වතුර ගහගන්න ගියා…

ඉතින් ඔහොම පටන් ගත්තෙ දෙසැම්බර් නිවාඩු කාලේ……. මේ දවස් වල ක්ලාස් උදේට දාලා නිසා හවස කරන්න ලොකු වැඩක් තිබුණෙ නැහැ……….

” මේ උඹ එදා දුන්න පිසික්ස් ගණන් ටික හැදුවද??”

” අම්මට සිරි අමතක උනානේ….. අද නම් ඉඳලා ඉවරයි……..”

අපි දෙන්නා ඉන්නෙ මේ ග්‍රවුන්ඩ් එකේ…. ලබන අවුරුද්දේ පෙබරවාරිවල සහස්ට basket ball match ඒක හින්දා එයා හැමදාම ග්‍රවුනඩ් එනවා ප්‍රැක්ටිස් වෙන්න…….

ඉතින් මටයි තේව් ටයි කරන්න දෙයක් නැති නිසා අපි දෙන්න ග්‍රවුන්ඩ් එනවා. එයා ප්‍රැක්ටීස් වෙන දිහා බලාගෙන යසස්  අයියට කියලා ක්ලාස් දාගන්න………

මොනා නැතත් යසස් අයියා මං හිතුවට වඩා හොඳට උගන්නන් දන්නවා……. මිහිඳුන් අයියා වගේ නෙමෙයි එයා උගන්නන දේ නිකම්ම මගේ ඔළුවට යනවා …… ඒකටද දන්නෑ සෝල් මේට් කියලා කියන්නේ…….. එතකොට යසස් අයියද මගේ සෝල්මේට්???

සහස්ට මේ ටිකේ ප්‍රැක්ටිස් නිසා යසස් අයියා තේව්ටත් ක්ලාස් කරන්න බාරගත්තා……… මොනා නැතත් තේව් කියන්නෙත් යසස් අයියගේ මල්ලිගේ බෝයිෆ්‍රෙන්ඩ්නේ ඒක හින්දා ඉතින් එයා සහෝදරකම් පෙරදැරි කරගෙන සියලු වගකීම් මෙයා අතට ගත්තා ……….

I know it breaks your heart
Moved to the city in a broke-down car, and
Four years, no calls
Now you’re looking pretty in a hotel bar
And I, I, I, I, I can’t stop
No, I, I, I, I, I can’t stop

So, baby, pull me closer
In the back seat of your Rover
That I know you can’t afford
Bite that tattoo on your shoulder
Pull the sheets right off the corner
Of that mattress that you stole
From your roommate back in Boulder
We ain’t ever getting older

We ain’t ever getting older

We ain’t ever getting older

(යසස්ගේ rigin tone එක ……..)

මං දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන හිටියේ……. ආපු වෙලේ ඉඳලා ආපු තුන්වෙනි කෝල් එක මේ…….

මොනා හරි වෙලා තියෙනවා මෙයාට මේ දවස් ටිකේ……මං ඉන්න තැන කෝල් එක answer කරන්නෙත් නැහැ…… ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා….. අර අර බලන්න…… දැනුත් හිනා වෙනවා……. ඉන්නවකෝ කරන්න හොඳ වැඩක් ඕකට එයා යනකන් ඉඳලා ෆෝන් එක උස්සන්න ඕනා……… මොකී එක්කද දන්නෑ හිනාවෙවී කතා කරන්නේ…………

හරි හරි දැන් ඔයාලා කියන්නේ එයා තාම මගේ boyfriend නෙමෙයි කියලනේ………..  ඒ උනාට කමක් නෑ මටත් අයිතියක් තියෙනවා මොකී එක්කද කතා කරන්නේ කියලා හොයලා බලන්න………

බලන් ඉන්නම් කියලා පොර ටෝක්ස් දුන්නට දැන් එයාට මාව එපාවෙලාද දන්නෙත් නෑ……… මමත් මේක දිග්ගස්වනවා වැඩියිද මන්දා……… ඇත්තටම එයාට මාව එපා වෙලා නම් මං මොකක්ද කරන්නේ????

මෙහෙම ඉඳලා නම් හරියන්නෑ සුදු පුතේ……  ඔයාව මට හම්බෙන්නෑ කියන්නේ වෙන මොකේක්ටවත් මම දෙන්නෙත් නැහැ……… එච්චරයි……….

“මේ යසස් අයියේ මට බඩගිනි…….”

” මේ දැම්මම දැන් ටිකකට කලින් නේද රෝල්ස් කෑවේ?”

” ඒ……. එවෙලනේ මට දැන් බඩගිනි…….  ගිහින් මොනා හරි කන්න අරන් එන්න…….  මේ තේව්ටත් බඩගින‍යිලු……. එහෙම නේද??”

” මේ මට??”

මං තේව්ගේ අතට ගහලා ඇහැකුත් ගැහුව………

” ආ ඔව් ඔව් බඩගිනී………. à·„à·“………”

” පුදුම බඩවල් තමා මේවා……… මායි මල්ලියි කොහොම මේවා නඩත්තු කරන්නද මන්දා………..  හා හා දෙන්නා එක්ක ඔය ගණන් ටික හදන්නකෝ…… මං ගිහින් මොනාහරි අරන් එන්නම්……”

” ආනෙව්….. මගේ හොඳ රකුසු කුමාරයා…….”

” බොරු බටර්……..”

යසස් අයියා නොපෙනී යනකම් ඉඳලා මං එයාගේ ෆෝන් එක අතට ගත්තා ….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අයියෝ ඔයාලා බලන් හිටියේ මොනා වෙනකම්ද?? පිස්සුද අනේ මං ඕවා දන්නේ නෑ ඕතරී අහිංසකයි නේ 😌😌

යසස් අයියට msg කරන්නේ වෙන කවුරුත් නෙමේ මම….. 😏😏😏

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිතුන්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 25