Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚

A+ A-

“සර් මේ කතා කරන්නේ සෝල් හෝප් හොස්පිට්ල් එකේන්…දැන් ටිකකට කලින් මිස්ට ජේහෝප්ට ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා…එයාගෙ තත්ත්වය ටිකක් බරපතළයි…සර්ලට පුළුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න…”

“මොකක්…😳 අනෙ හරි මං ඉක්මනට එන්නම්…තැන්ක්‍යු…”

බලන් ඉද්දි නම්ජුන්ගෙ මූන වෙනස් වෙද්දී ජිමින්ට ලොකු කුතුහලයක් වගෙම බයක් දැනුනා…

“නම්ජුන්…ඇයි මේ…”

“මිනී…ඉක්මනට ලෑස්ති වෙන්න…ටේටයි කුකීටයිත් ලෑස්ති වෙලා එන්න කියන්න ඉක්මනට…”

ජිමින් නම්ජුන්වත් ඇදන් ගේ ඇතුලට දිව්වා…

“කුකී…ටේ….ඉක්මනට ලෑස්ති වෙලා එන්න….”

නම්ජුන්ගෙ කටෙ සද්දෙට උඩු මහලට වෙලා හිටිය කුකීයි,ජිනුයි,යුන්ගියි අත්වැට ගාවට ඇවිත් පහලට එබුනා…

“මොකද තාත්තා මේ…”

නම්ජුන් කුකියි ජිමිනුයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා…

“කටවහන් ටේවත් එක්කන් එන්න ඉක්මනට…”

නම්ජුන් හේතුව කියන්න හදලත් නොකිව්වෙ ජිමින් නිසා…මේක දැනගත්තොත් ජිමින් අනිවාර්යයෙන්ම පිස්සු නටන බව නම්ජුන් හොදටම දන්නවා..

ජිමින්,යුන්ගි,ජින් තත්පර ගානක් ඇතුලත ලෑස්ති වෙලා ආවත් කුකීගෙයි ටේගෙයි පරක්කුව නම්ජුන්ගෙ කෝපය තවත් වැඩි කලා…

“තාත්තා මං කතා කරා ටේ එන්නෙ නැ…”

කූකීට ඇවිත් වෙහිකල් එක රෙඩි කරන්න කියලා නම්ජුන් උඩට දිව්වා…

“ටේ…දරුවො ඉක්මනට එන්න…අපිට මෙතන කාලය කන්න බෑ…එයාගෙ හෝප් හියුන් ඇක්සිඩන්ට් වෙලා…ඔයා මෙහෙම කරන එකෙන් අමාරුවෙ වැටෙන්න ඔයාගෙ හෝප් හියුන්ගෙ ජිවිතේ…”

“හරි ඔයාට එන්න බැරි නම් පරිස්සමෙන් ඉන්න…අපි ගිහින් එන්නම්…”

නම්ජුන් එහෙම කියලා ඉක්මනට පඩිපෙළ බැස්සෙ තවත් කාලය කන්න බැරි නිසා…

“තාත්තා…🔊”

නම්ජුන් එකපාරටම ඒ හඩට නැවතුනා…ඔව් ඒ ටේ…

“තාත්තා…අපි යමු ඉක්මනට…මට හියුන්ව බලන්න ඕන…”

ටේ පහලට ඇවිත් නම්ජුන් එක්කම වෙහිකල් එකට නැග්ගා…
.
.
පැය බාගයක් විතර හොස්පිට්ල් එකට ආව නම්ජුන් ඉක්මනටම reception එක පැත්තට දිව්වා…

“නම්ජුන් දැන්වත් කියන්නකෝ ඇයි මේ….ටේත් අඩනවා මට තේරෙන්නේ නැ…”

ජිමින් කියව කියව නම්ජුන්ගෙ පස්සෙන් දිව්වා…

නම්ජුන් ජිමින්ට පිලිතුරු නොදීම රිසෙප්ශනිස්ට් එක්ක කතා කලා…

“ජේහෝප් කොහෙද?”

“එයා තාම ICU එකේ සර්…”

“ඕකේ…තැන්ක්‍යු…”

“සර්…පේශන්ගෙ ෆෝම්ස් වගයක් තියෙනවා ෆිල් කරන්න…”

“ජින්…යුන්ගි එක්ක එකතු වෙලා මේ ටික ෆිල් කරලා එන්න…අපි යන්නම්..”

හෝප්ව බලන්න තිබ්බ හදිස්සිය හින්ද නම්ජුන් ජින්වයි කුකීවයි ටේවයි ඇදගෙන රිසෙප්ශනිස්ට් පෙන්නුව පැත්තට දිව්වා…

“නම්ජුන් මට ඇත්ත කියන්න…ඇයි මේ…ලොකු බබාට මොකක්ද වෙලා තියෙන්නේ…☹️🥺 කියන්නකෝ ප්ලිස්…”

ජිමින් මේ වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව අඩ අඩ නම්ජුන්ගෙ පස්සෙන්ම ICU එක ගාවට ආවා…

“තාත්තේ…අනේ දැන්වත් කියන්නකෝ…🥺”

කුකීටයිත් ටේටයිත් මේ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිව හිටියේ…

නම්ජුන්ට තේරුනා එයාට තවත් මේක හංගන්න බැරි වෙන බව..

“මේකයි…අපේ හෝප් අද දවල් ඇක්සිඩන්ට් වෙලා…☹️ “

“මොකක්…😲☹️”

ඒක ඇහුන විතරයි ජිමින් එතන තිබ්බ පුටුවකට බර උනේ ඉබේම වගෙ..ටේත් අඩ අඩ ජිමින්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා…

“අනේ හියුන්ට අමාරු ද තාත්තා…අනේ කියන්නකෝ…”

කුකී අඩ අඩ නම්ජුන්ව බදාගත්තා…
කුකීට දැනුනේ එයාගෙන් කොටසක් එයාට නැතිවෙන්න යනවා වගෙ හැගීමක්…

“මං දන්නැ කූකී…අපි බලමුකො ඩොක්ටර් ආවාම…”

නම්ජුන් කුකීවත් එක්කන් ගිහින් ජිමින් ගාවින් වාඩි කරවලා එයත් එතන බිත්තියට හේත්තු උනේ ඊලග මොහොතේ මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුවයි…

ICU එක ඇතුලෙන් ඩොක්ටර් එද්දි නාම්මින් වගෙම ටේකුකි දෙන්නත් ඩොක්ටර් ගාවට ආවා…හෝල්වේ එක දිගේ හිමින් හිමින් ICU එක පැත්තට එමින් හිටිය ජිනුයි යුන්ගියිත් අඩිය ඉක්මන් කරලා ඩොක්ටර් ඉන්න පැත්තට දුවගෙන ආවා…

“ඩොක්ටර් කොහොමද අපේ පුතාට…?”

“ම්ම්ම්…මිස්ට නම්ජුන් එයාට දරුනු විදියට වෙඩි වැදිලා..ඒ වගෙම වාහනයකටත් හැප්පිල…☹️
අපි දැන් ඉවර කරපු සර්ජරි එකෙන් එයාගෙ ඇගේ තිබ්බ බුලට්ස් 2ක් ගත්තා…තව 3ක් තියෙනවා…ඊලග සර්ජරි එක තව විනාඩි 10කින් පටන්ගන්නවා…අපි බලමු…හැමදේම හොද විදියට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු…”

“ඕ…ඕකේ ඩොක්ටර්…”

ඩොක්ටර් එහෙම කියලා ආයෙත් තියටර් එක ඇතුලට ගියේ කට්ටියම පුදුමෙන් එකිනෙකාගෙ මූනවල් දිහා බලාගද්දි…

“තාත්තා…අපි දන්න තරමින් හෝප්ට හතුරෝ නෑනේ..”

“ඒක තමා ජින් මටත් මේ හිතාගන්න බැරි..මොකා උනත් මේක කරපු එකාව මං අතාරින්නෙ නැ…”

නම්ජුන් ආයෙත් ගිහින් ජිමින් ගාවින් වාඩි උනා…ජිමින් තාමත් අඩනවා…

“මිනී ඔහොම අඩන්න එපා දෙයියනේ…එතකොට මටත් දුක හිතෙනවා…🥺”

“අඩන්න එපා…😒 ඔයා මුකුත් කියන්න එපා නම්ජුන්…මං ඔයාට හැමදාම කිව්වා අනිත් දෙන්නට වගේම හෝප්ටත් සීක්‍රට් ගාඩ්ස්ලා දාන්න කියලා…කොහෙද ඇහුවේ නෑනේ…දැන් හරිනේ…මේකනේ ඔයාට ඕන උනේ…”

“මං දන්නවා…මට මීට වඩා ලොකු බබා ගැන හොයන්න තිබ්බා…😑😑😑”

නම්ජුන් මූන අතදෙකෙන් වහන් ඉකිබිදින්දා…

“අනේ තාත්තා…”

කුකී නැගිටලා නම්ජුන් ලගට ගිහින් එයාගෙ හිත හැදුනා…කුකී හොදටම දන්නවා අනිත් අය මොනවා කිව්වත් නොරිදෙන නම්ජුන්ගෙ හිත ජිමින්ගෙ එක වචනෙකට රිද්දන්න පුළුවන් බව…

“ටේ…නම්‍යුලට කිව්වද විස්තරේ…?”

“නැ යුනී හියුන්…මං මින්ග්‍යු හියුන්ට නන් ගත්තා එයාගෙ ෆෝන් ඕෆ්…”

“හ්ම්..මං නම්‍යුලට ගන්නම්…”

යුන්ගි ටිකක් එහාට ගිහින් නම්‍යුට විස්තරේ කියලා හොස්පිට්ල් එකට එන්න කිව්වා…

යුන්ගි එතනම ඉදන් කල්පනා කලේ අද දවස ඇතුලත වෙච්ච දේවල්…යුන්ගිට දැනුනේ යුන්ගිගෙ ජිවිතේ අවාසනාවන්තම දවස අද වගෙ…අද දවසේ උනෙ යුන්ගි කවදාවත් වෙයි කියලා හිතපු දේවල් නෙවෙයි…

” ප්ලීස් Jesus…මගෙ හෝප්ට කිසිම කරදරයක් වෙන්න එපා…එයාව අපි දෙන්නාගෙ ජිවිත වලින් ඈත් කරන්න එපා…😭😭😭”

යුන්ගි මෙච්චර වෙලා හැමෝටම හොරෙන් හංගන් හිටිය කදුලු වලට ගලන් යන්න ඉඩ දුන්නා…යුන්ගිට තවත් මේ වේදනාව හිතේ හිරගන් ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නැ…

“යුන්ගියා…”

ඒ හඩ ජින්ගෙ කියලා අදුරගන්න යුන්ගිට වැඩිවෙලා ගියෙ නැ…එයාට එයාගෙ කදුලු ජින්ගෙන් හංගන්න වුවමනාවක් තිබ්බෙ නැ…

ජිනුත් වචනයක්වත් නොකියා යුන්ගිව බදාගෙන එයාගෙ ඔලුව අතගෑවා…

“අඩන්න යුන්ගියා…ඔය වේදනාව නැතිවෙනකන්ම….ඔයාට උනත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා දරුවෝ…”

“ජින් හියුන්…😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭”

යුන්ගි ජින්ගෙ උනුහුමට තුරුල්වෙලා ඇඩුවා එයාගෙ වේදනව නැති වෙනකන්ම…

“ජින් හියුන් අපි යමු…අරගොල්ලො තනියෙන් නේ…”

යුන්ගි කදුලුත් පිහිදන් ජින්වත් කතා කරන් නම්ජුන්ලා හිටිය පැත්තට ඇවිත් ටේ ගාවින් වාඩිවෙලා එයාව පපුවට තුරුල් කරගත්තා…

“අඩන්න එපා ලිට්ල් බෙයා….හෝප්ට මුකුත් වෙන්නැ…හ්ම්..”

“ඒත් හියුන්ගී………මට බයයි එයාව අපිට නැතිවෙයි කියලා….”

“එහෙම වෙන්න තරම් අපි අවාසනාවන්තයි කියලා මං හිතන්නේ නැ ලිට්ල් බෙයා…”

————————————–

“ඩොක්ටර් එයාට කොහොමද…”

“ඩෝන්ට් වොරි මිස්ට…එයාගෙ සජරි එක සාර්ථකයි…සති 2ක් විතර රෙස්ට් කරාම සම්පූර්ණයෙන්ම හොද වෙයි…තව ටිකකින් එයාව වෝඩ් එකට දායි…එතකොට ෆැමිලි එකේ අයට එයාව බලන්න පුළුවන්…”

“තැන්ක්‍යු ඩොක්ටර්…”

මින්ග්‍යු රෝගියාගෙ පවුලේ අයට කතා කරලා ඉවර වෙලා හෝල්වේ එක දිගේ ඇවිදන් ආවේ ඉක්මනට රූම් එකට ගිහින් ටිකක් රෙස්ට් කරන්න හිතන්…

ඒත් ටික දුරක් යද්දී දැක්කෙ ICU එක ගාව ඉන්න නම්ජුනුයි පවුලේ අයවයි…මින්ග් දෙපාරක් නොහිතා ඒ පැත්තේ දිව්වේ කරදරයක් ද කියලා දැනගන්න…

“කුකී….ඇයි ඔයාලා මෙහෙ…”

“අනේ මින්ග්‍ හියුන්…”

කුකි දුවගෙන මින්ග්‍යු ගාවට ගිහින් බදාගත්තා…

“අනේ ඇයි මේ…🥺 ඔයාලවත් කියන්නකෝ අප්පා…”

“හෝප්ට කොහොමද දැන්…”

මින්ග් කතා කරලා ඉවර කරන්නත් කලින් නම්‍යුයි චෙනුයි එතනට කෑ ගහන් හතිදාන් දුවන් ආවා..

“ඔයාලා දැන් ද එන්නෙ…?”

“ඔව්…අපේ නන්ගිව එයාපෝට් දාලා එද්දි තමා අපිට කෝල් එක ආවේ…ඉතිම් එහෙමම ආවා…උබ කොහේද හිටියේ මං කෝල්සුත් ගත්තා..”

“මං සර්ජරි එකෙ හිටියේ පැයක් 3ක් තිස්සෙ…”

“☹️☹️☹️☹️☹️”

“අනේ ජින් හියුන් ඔයාවත් කියන්නකො…ඇයි මේ…?”

“මින්ග්….ජේහෝප් ඇක්සිඩන්ට් වෙලා…ඩොක්ටර්ස්ලා නන් කියන්නේ වෙඩි වැදිලා වාහනයකට හැප්පිලා කියලා…”

“මොකක්….😲 එහෙම වෙන්නෙ කොහොමද…එයා දැන් ටිකකට කලිනුත් මාත් එක්ක ඉදලා ගෙදර යනවා කියලානෙ ගියේ…”

“හියුන් එනමගදි වෙලා තියෙන්නේ මින්ග් හියුන්…මේ හොස්පිට්ල් එක ඉස්සරහම වගෙ…”

“දෙයියනේ…🥺🥺🥺”

“ඩොක්ටර්ස්ලා මොකද කිවේ ජිමින් අංකල්..”

“එයාගෙ ඉන්න සිටුවේශන් එක සීරියස් කියලා තමයි නම්‍යු ඩොක්ටර්ස්ලා කියන්නේ…”

“දුක්වෙන්න එපා අංකල්…මට හොදටම විස්වාසයි හෝප්ට මුකුත් වෙන්නෙ නැ…එයා කොච්චර හොද කෙනෙක් ද…”

“හ්ම්….”

හැමෝගෙම හිත්වල ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ජේහෝප් ඉක්මනටම ආයේ නැගිටියි කියලා…රාත්‍රි 9 පහුවෙලාවත් තාමත් ජේහෝප් ගැන පනිවිඩයක් දැනගන්න කිසිම ඩොක්ටර් කෙනෙක් තියටර් එකෙන් එලියට නාව එක ගැන හැමොගෙම හිත්වල ලොකු කනගාටුවක් වගේ නොඉවසිල්ලක් තිබ්බෙ…
.
“අංකල්…ඩොක්ටර් ආවා…”

අත්දෙක අතරෙ මූණ ඔබන් කල්පනා කරමින් හිටියේ නම්ජුන් පියවි සිහියට ආවේ චෙන්ගෙ හඩට…
නම්ජුන් පිස්සුවෙන් වගෙ ඩොක්ටර් ගාවට දිව්වා..

“ඩොක්ටර්…ඩෝක්ටර් කො..කොහොමද මගෙ දරුවට…”

“ම්ම්ම්ම්ම්…මිස්ට නම්ජුන්…ආම් රියලි සොරි…අපිට ජේහෝප්ව බේරගන්න බැරි උනා…☹️”

“මොකක් ද…”

නම්ජුන් ලග තිබ්බ බිත්තියට වාරු උනා…

” ආම් රියලි සොරි…අපි අපේ උපරිමයෙන් කලා…ඒත් අපිට එයාව බේරගන්න බැරි උනා…”

“නම්ජුන්න්….😭😭😭😭😭😭😭”

ජිමින් අඩාගෙන නම්ජුන්ගෙ පපුවට තුරුල් උනේ නම්ජුන්ට තාමත් උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉද්දි..

“හියුන්ගී….”

කෑගැහිල්ලත් එක්කම කුකී එකාපාරම සිහිසුන් වෙලා ජින් ඇගට වාරු උනා…

“යුනී හියුන්…😭😭😭 ඔයා මට කිව්වනේ මුකුත් වෙන්නෙ නැ කියලා…බලන්න…බලන්න දැන් හෝප් හියුන් අපිව තනිකරලා ගිහින්..මං කොහොමද එයා නැතුව ඉන්නෙ..”

ටේ යුන්ගිගෙ පපුවට ගහමින් කියෙව්වේ යුන්ගි තාම ගල්ගැහිලා වගෙ තියටර් එක දිහා බලන් ඉද්දි..

“මින්ග්‍යු මොනාවා හරි කරන්නකෝ..🥺🥺🥺”

නම්‍යු මින්ග්‍යුගෙ අත් එල්ලිලා ඉකිබිදින්න පටන්ගත්තා…

“එක්ස්කියුස්මී මිස්ට නම්ජුන්…”

“ඩොක්ටර්…?”

“ජේහෝප් එයාගෙ බොඩි එක මෙඩිකල් කෝලේජ් එකට ඩෝනෙට් කරලා තියෙනවා…එයාගෙ මරණය අපි මෙඩිකල් කෝලේජ් එකට දැනුම් දුන්නා…තව පැය බාගයකින් එයාල මෙහෙට එයි…එතකන් ෆැමිලි එකේ අය විදියට ඔයාලට අවස්ථාව තියෙනවා අවසාන වතාවට එයාගෙ බොඩි එක බලන්න…”

“ඕකේ ඩොක්ටර්..😑”

“ඒ වගෙම මිස්ට නම්ජුන් මට ඔයාට පොඩ්ඩක් මගෙ ඔෆිස් එකට එන්න පුළුවන් ද…ජේහොප්ගෙ ඩොනෙශන් එකේ ඩොකියුමන්ට්ස් වගයක් සයින් කරන්න තියෙනවා…”

“හරි ඩොක්ටර්….”

නම්ජුන් ඩොක්ටර්ට කතා කරලා ජින් ගාවට ආවා…

“ජින් ඔයා අම්මාවත් එක්කන් යන්න…මං ඩොක්ටර් හම්බෙලා එන්නම්..හ්ම්..”

“හරි තාත්තා…”

ජින් ජිමින්වත් එක්කන් අනිත් අයත් එක්කම හෝප්ගෙ බොඩි එක තිබ්බ රූම් එකට ගියා…

“😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭”(all)

“අනේ හියුන් මාව දාලා යන්න එපා…මට ඔයා නැතුව ඉන්න නැ…😭”(JK)

“ලොකු බබා ඔයා ආස නෑනේ අම්මා අඩනවාට…අනේ නැගිටින්නකො පැටියෝ…😭😭😭😭”(Jm)

“හියුන්ගී…අනේ මාවයි යුන්ගි හියුන්වයි තනි කරලා යන්න එපා…ඔයා නැතුව අපි කොහොමද ඉන්නෙ…”(Tae)

“ඇයි රෝසමල අපිව දාල ගියේ…මං වෙනුවෙන් නැත්තත් ටේ වෙනුවෙන් ඔයාට ඉන්න තිබ්බා…😭”(Yoon)

“මට හිටිය එකම සහෝදරයා එකම පවුල උබ..අන්තිමට උබත් මාව දාලා ගියානේ…”(Jin)

“මේ හොස්පිට්ල් එක ඇතුලේ උබ එක්ක ආයේ ඉන්න බැරි වෙයි මං කවදාවත් හිතුවේ නැ බන්…😑😭”(chen)

“අපිව කවදාවත් අතාරින්නෙ නැ කිව්ව උබ..අද ඔක්කෝටම කලින් අපිව දාලා ගියා නේ…😭😭😭”(nam & ming)

හැමෝම හෝප්ගෙ නිසල දේහය එක දිහා බලන් මතකාවර්ජනය කරමින් ඉකිබින්දේ ආයෙත් ඒ වගෙ දිනයක් කවදාවත් නොඑන බව දන්නවා නිසාය…

නම්ජුනුත් ටිකකින් ඩොක්ටර් එක්කම එතනට ආවා…නම්ජුන් හිමින් හිමින් හෝප් ගාවට ගිහින් à·„à·’à·ƒ අතැගෑවා…(😭🥺💔)

“මට ඔයාව පරිස්සම් කරගන්න බැරි උනා පුතේ…🥺😭 කවදාහරි මට මොනවා හරි උනොත් අම්මවයි මල්ලිවයි බලාගන්නවා කියලා මට පොරොන්දු වෙලා අන්තිමට අපි හෑමෝම දාල………….ඉහි😭……….”

නම්ජුන් තවත් වචනයක්වත් කියන්න බැරි තරමට අසරණ වෙමින් නිහඩ උනේ වචන වලට වඩා කදුලු ඉස්සර වූ නිසා…

ජිමින් නම්ජුන් ලගට ඇවිත් තුරුල් කරන් à·„à·’à·ƒ අතගාමින් එයාව සන්සුන් කලා…

ටිකකින් මෙඩිකල් කොලේජ්‍ එකෙන් ඇවිත් හෝප්ගෙ බොඩි එක අරන් ගියාට පස්සෙ එතන ඔක්කොම වැඩ ඉවර කරලා නම්ජුන්ලාත් ගෙදර එන්න පිටත්උනා…එයාලා එක්ක මේ වෙලාවෙ ඉන්න එකෙන් එයාලට පුංචි හරි සැනසිමක් දැනෙයි කියලා හිතපු මින්ග් චෙන් නම්‍යු තුන්දෙනාත් කුකියි ජිනුයි එක්ක ආවා…

වෙහිකල් දෙක තුලම තිබ්බෙ දැඩි නිහඩ බවක්…ඒ නිහඩබව බිදින්න කිසිම කෙනෙක් උත්සාහ කලේ නැ…

“මට ගෙදර බැ නම්ජුන්…මං කොහොමද ලොකු බබා නැතුව ඉන්නෙ…😭”

ජිමින් සයිඩ් ග්ලාස් එකට හේත්තුවෙලා ඉකිබිදින්න පටන්ගත්තා…

“මටත් බෑ හියුන්ගී නැතුව ගෙදර ඉන්න…”

නම්ජුන් වෙනදා වගෙ බාධා නොකර ජිමින්ටයි ටේටයි හිතේ දුක නැතිවෙනකන් අඩන්න ඉඩ දීලා බලන් හිටිය…

“බහින්න මිනී…”

ජිමින්ගෙයි ටේගෙයි ගෙදර යන්න තිබ්බ අකැමැත්ත නිසා නම්ජුන් කුකිලටත් එන්න කියලා ටේමින් දෙන්නවත් අරන් බීච් එකට ආවා…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
එයා පව් නේද…දුස්ට උනාට මේ කොටස ලියද්දී මටත් ඇඩුනා…අන්තිම ටික ඔහොම ලිව්වෙත් ඒකයි…මලගෙවල් දාන් අඩන ඒවා ලියන්න බැ දෙයියනේ…🙂
හරි වේදනයි…😑

ඉක්මනට හම්බෙමු…
Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 13 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 16