НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight

A+ A-

ඒත්…,

හැමදාම වගේ මගේ වාසනාවේ ලොකු හිලක් තියන බව ඔප්පු වුනා…

මන් ජන්කුක්ගේ බෙල්ලට යන්තම් තොල තිව්ව විතරයි මතක ඊලග තත්පරේ මන් හිටියේ ජන්කුක්ගේ සද්දන්ත ඇගට යට වෙලා…

මගේ අත් දෙක ජන්කුක්ගේ අත් වලටත් මෙට්‍රස් එකටත් මැදි වුනා…ජන්කුක් මගේ ඇග දෙපැත්තෙන් කකුල් දාල මගේ මූණ දිහා බලාගෙන හිටියා…ඒ ඇස් ඩ්‍රග්ස් නිසාද මන්ද රතුම රතු වෙලා ලේ පාටයි….තියන කේන්තියෙ තරමට හකු පාඩ තද වෙලා බෙල්ලේ නහර ඉලිප්පිලා…ඒ මූණ යකෙක් ගෙ වගේ…ඒ ඇස් දිහා තවත් බලාගෙන ඉන්න බැරි වුන තැන මන් ඇස් තද කරල වහගත්ත….

මට කොතනද වැරදුනේ?ජන්කුක්ට දීපු ඩොස් එක මදිද? ඒත්…ඒත් එහෙම වෙන්න විදියක් නෑ….මොන මගුලක් හරි…මේ යකා කොහොමද සිහියෙන් ඉන්නේ?

“ආවුහ්…”

මට කෙදිරි ගෑවුනා…ජන්කුක්ගේ අත් වලට හිර වෙලා තිබුණු මගේ අත් දෙකේ මැණික් කටු තව තව ඒ අඩු වගේ අත් වලට හිර වෙද්දී මට කෙදිරි ගෑවුනා…

මට හෙලවෙන්න පුලුවන්ද කියල බලන්නවත් හෙලවෙන්න මට බැරි වුනා…තත්පර ගානකට මට දැනුනේ මන් නිකන් පැරලයිස් වෙලා වගේ…ජන්කුක්ව තල්ලු කරල දාන්න තරම් හයියක් මට තියනවා කියල විශ්වාස උනත් මගේ ඇග මට ඕන විදියට වැඩ කරේ නෑ….ජිවිතේ කවමදාකවත් දැනිල නැති තරම් බයකින් මගේ හැම මුවුමන්ට් එකක් ම නවත්තල තිබ්බ….

ඔව් මට බයයි…ජන්කුක් කියන්නේ මොන වගේ යකෙක්ද කියල දැනදැනත් මන් කොහොමද මෙච්චර මෝඩ වැඩක් කරන්න හිතුවේවත්….

ඒත් මේක වරදින්න විදියක් නැහැ….

හැමදේම තිතට ප්ලෑන් කරලා කරත් අන්තිමේදී….ෂිට්…අන්තිමේදී ඒ හැමදේම ෆේල්…එක්කෝ ජන්කුක් මුල ඉදන්ම දැනගෙන හිටිය වත්ද?

තවම ජන්කුක් එක වචනයක් වත් කතා කරේ නෑ…ඒකා දිගටම මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා කියල මන් ඇස් වහගෙන හිටියත් මට තේරුණා…

මගේ බෙල්ලට ජන්කුක්ගේ හුස්ම වල රස්නේ දැනෙන තරමට එයා මට ලං වුනා…මට එක දෙයක් හොදටම පැහැදිලියි…අද මන් ඉවරෙටම ඉවරයි…

“බේබි…මන් උබට ආදරෙයි…ගොඩක් ආදරෙයි…කෝ ඉතින් ඇස් ඇරලා මගේ දිහා බලන්න…!”

ජන්කුක් මගේ කන ලගටම කරලා ගැබුරු කටහඩකින් කතා කරද්දී මගේ ඇගේ හිරිගඩු පිපුනා…ඒත් මන් එයා කිව්වා වගේ ඇස් ඇරියේ නෑ…ඒ වචන මාරම විදියට සන්සුන්ව කිව්වා උනත් ඒ සන්සුන් වචන ඇතුලේ හැංගිලා තිබ්බ කේන්තිය නම් මගේ ඇගට එච්චර ගුණ නැති බව මගේ ගොන් මොලේට තත්පරෙන් තේරුම් ගියා…

“මන් කිව්වේ…උබේ ඇස් ඇරපන්!!!”

ඒ පාර නම් ආයේ මට හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ…රෙඩ් රූම් එක දෙදරලා යන්න තරම් සද්දෙන් ඇහුන ඒ වචන ටික ඉවරවෙන්නත් කලින් මගේ ඇස් දෙක ඇරුන….

“ම්ම්…බලපන් මගේ දිහා,…”මන් ඇස් ඇරියයින් පස්සෙ ජන්කුක් මගේ ඇග උඩින් බහින ගමන් කිව්වා…

“ඉතින් බේබි…උබ මට කලින්ම කිව්වා නම් උබ මේවට ආසයි කියල මන් උබට දෙනවා නේ…”

ජන්කුක් මගේ රෙඩ් රූම් එක පුරාවටම තියන එක එක වර්ගෙ සෙක්ස් ටෝයිස් වල ඇස් යවන ගමන් කතා කරද්දී මන් බෙඩ් එක උඩ කෙලින් වෙලා වාඩි වුනා…

අද ජන්කුක්ගේ අතට අහු වුනොට් අනිවාරෙන්ම මගේ වී කාර්ඩ් එක කුඩු වෙනව කියන එක අකුණක් වගේ මගේ ඔලුවට එද්දී මට ඕන වුනේ මගේම රෙඩ් රූම් එකෙන් පැනල යන්න….

“ඇයි හන්ගුවේ මැණික? ඇයි මාව සප්‍රයිස් කරන්න මෙච්චර මහන්සි වුනේ….?”

ජන්කුක් බෙඩ් එකට නැගල මගේ වැලමිටෙන් ඇදලා එයාගේ ලගට ගත්තා…ඒ ඇදලා ගනිපු පාර මාත් පිදුරු වලින් හදපු පබයෙක් ගානට කෙලින්ම ගිහින් ජන්කුක් ගේ උකුල උඩ මුනින් අතට වැටුනා…

මන් මෙහෙම ඉදල හරියන්නේ නැ කියන එක මගේ ඔලුවට ආවත් කරන්න තරම් දෙයක් මට ඉතුරු වෙලා නෑ…මන් එලාපු දැලේ මන් ම පැටලිලා…

“උබ මේවට ආසද?ම්ම්?”

ජන්කුක් මගේ කොන්ඩෙන් ඇදල කෙලින් කරල එයාගේ අතෙ තිබ්බ කින්ග් සයිස් ඩිල්ඩෝ එක මගේ මූණට අල්ලන ගමන් අහද්දී සිරාවටම මගේ බඩ බොකු හීතල වෙලා ගියා…

මූ ආසද අහන්නේ ඕක මට යූස් කරන්නද? ඕක මගේ වර්ජින් හිලට එබුවොත් නම් ආයේ මට කක්කා දාන්න වත් හිලක් ඉතුරු වෙන එකක් නෑ…

“කතා කරපන් ආසද?”

“ආආ…අනේ ජන්කුක්…මන්…මන් ආස නෑ…”

මගෙන් උත්තර නැති තැන ජන්කුක් මගේ කොන්ඩේ අහුරක් උගුල්ලලා ගන්න තරම් තදින් අල්ලාගෙන ආයෙම කෑගැහුව…දැනුන වේදනාව නිසා මට කෙදිරි ගෑවුනා…මන් මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න ගියොත් වෙන්නේ ජන්කුක්ගේ යකා තව නගින එක නිසා මන් පුළුවන් තරම් යටහත් පත්ව උත්තර දුන්නා…

“ම්ම්ම්…ඒකත් එහෙමද?හරි එහෙනම්…”

ජන්කුක් එයාගෙ අතේ තිබ්බ ඩිල්ඩෝ එක රූම් එකේ කොහෙටද මන්ද විසික් කරලා දැම්ම…

“ඇදුම් ගලවල මෙතෙන්ට වරෙන්…”

මාව පැත්තකට කරලා නැගිටපු ජන්කුක් බෙඩ් එකේ දකුණු පැත්තෙන් තිබුණු රෙඩ් ලෙදර් කවුච් එකෙන් වාඩි වුනා…මන් තාමත් බෙඩ් එකේ…මට බෑ ඒක කරන්න…මට බෑ කාටවත් යට වෙන්න…මන් කැමති නෑ… ඉබේම මගේ ඇස් ගියේ දොර දිහාවට….

“උබ හිතන්නේ මෙතනින් පැනල යන එක ගැන නම් දැන්ම ඒ අදහස අත අරගනින්…මොකද කී එක මගේ ළග…”

මන් දොර දිහා බලාගෙන රූම් එකෙන් පැනල යන්න හිතද්දී ජන්කුක් රූම් එකේ කී එක දකුණු අතේ දබර ඇගිල්ලට දාගෙන ඒක මට පේන්න කරකවන ගමන් කිව්වා…

පුදුමය,බය,කේන්තිය එක පාර පිරිලා තිබුණු මගේ ඇස්‌ හරි කෙලින් ජන්කුක්ගේ කේන්තියෙන් පිරුණු ගිනි ගන්න ඇස් එක්ක යාවෙලා තිබුන…

කොහොමද එහෙම උනේ…මගේ ප්ලෑන් එක කණපිට හැරුනේ කොහොමද? ජන්කුක් මගේ හැම මූමන්ට් එකක්ම දන්නේ කොහොමද?

“ඇයි උබට පුදුම ද? උබේ බොලද ප්ලෑන් එක කණපිට ගැහුණ නිසා…ම්ම්ම්?

චඃ…වැඩිය හිතන්න ගිහින් උබේ චූටි මොලේ මහන්සි කරවන්න එපා…

එක දෙයක් ඔය ගොන් මොලේට දාගන්නවා…උබ කරන්න හිතන්නේ මොකක්ද ඒක ඊළග තත්පරේ මට තේරෙනවා…ඒ නිසා අනිත් දවසේ මේ වගේ මෝඩ වැඩ කරන්න කලින් දෙපාරක් හිතනවා…”

මගේ පුදුමය කේන්තිය පිරුණු මූණ දිහා බලාගෙන ජන්කුක් කියවනවා…ඒ කියන්නේ මුල ඉදන් හැම දෙයක්ම දනගෙනද එයා ඉදල තියෙන්නේ…ෂිට්…ඇයි මට තේරුනේ නැත්තේ?

ජන්කුක් කවුච් එකෙන් නැගිටලා මන් බාගෙට බොත්තම් ගලවපු උගේ ෂර්ට් එකේ ඔක්කොම බොත්තම් ගලවල දාල ෂර්ට් එක කවුච් එක උඩට විසික් කරලා දැම්මා…

“හරි දැන් කතා ඇති….උබම ඇදුම් ගලවනවද? නැත්නම් මන් ගලවන්නද? “

යකෝ මේක මාර කතාවක් නේ…උට ඕන ඕන විදියට ඇදුම් ගලවල පුක දික් කරන්න මන් ගණිකාවක් කියලද මු හිතාගෙන ඉන්නේ….

හරියටම බැලුවොත් මෙතන මගේ කිසිම වැරද්දක් නැ…උබ තමයි ජන්කුක් පාඩුවේ හිටපු මට වද දුන්නේ මන් අකමැතියි කියද්දීත්…මන් තවදුරටත් කට වහගෙන පාඩුවේ හිටියේ නෑ…මගේ ඉස්සරහ හිටගෙන හිටපු ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලාගෙන මන් උගේ මූණටම කෑගැහුව…

“ජන්කුක් මේ අහපන්….මට…මට සමාවෙන්න…ආයේ මෙහෙම වෙන්නේ නෑ…ඔයා නිසා මට ලැජ්ජ වුනු නිසයි මන් මෙහෙම කරේ…අනික ඔයාට මන් කැමති නෑ කියද්දීත් ඔයා පස්සෙන් ඇවිත් මට වදයක් උනා…කිසිම අයිතියක් නෑ මට විතරක් වැරැද්ද පටවන්න…ඔයයි මේ හැමදෙයක්ම පටන් ගත්තේ…මගේ අකමැත්තෙන්…මන් උබට ආදරේ නෑ ඕයි…මාත් මිනිහෙක්…උබ හිතුවේ මන් ගෑනියෙක් කියලද උබට යට වෙන්න…නෑ කවදාවත් ඒක වෙන්නේ නෑ…

අයෙත් කියන්නේ මන් උබට ආද~”

චටාස්!

ඒත් නැහැ මට ඊට වැඩිය මුකුත්ම කියන්න උනේ නෑ…ජන්කුක්ගේ අලි පත අතක් ඇවිත් මගේ කම්මුලේ නතර වෙද්දී මන් නතර වුනේ බෙඩ් එකේ කොන්දත් වද්දගෙන…

කීන් ගාන කනත් අල්ලගෙන නැගිටින්න ගියපු මගේ බෙල්ලෙන් අල්ලලා ජන්කුක් මාව බෙඩ් එක ළග බිත්තියට තද කරා…

“ආහ්…ජන්ක්…මට උස්ම…ආහ්…”

“ශ්ශ්ශ්ශ්ෂ්…කට වහපන්…තෝ මොකක්ද කිව්වේ…ආදරේ නෑ? තෝ මීට දවස් පහකට කලින් ඔය බලු කටින් ම නේද මට ආදරෙයි කිව්වේ? හරි කමක් නෑ අදට මන් උබට සමාව දෙන්නම්…ඒත් මේක මතක තියා ගනින්…තොගේ කටින් ආයේ ආදරේ නෑ වගේ දෙයක් පිට වුනොත් මන් තෝව මරාගෙන මාත් මැරෙනවා..!!.”

ජන්කුක් මගේ බෙල්ල මිරිකගෙන මගේ මූණට ම කෑගැහුව…ජන්කුක් මට තර්ජනය කරනවා…එන්න එන්න ජන්කුක්ගේ අතට බෙල්ල තද වෙන නිසා දැනුනු වේදනාවට මගේ ඇස් වල කදුළු පිරුනා…තර්ජනේ කරලා අන්තිමේ ආයෙමත් වතාවක් මගේ කටින් උට ආදරේ නෑ කියල කිව්වොත් මාව මරල ඌ ත් මැරෙනවා කියපු ජන්කුක් මගේ කදුළු පිරුණු ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදල මගේ බෙල්ල අතැරිය…

මන් බෙල්ලත් අල්ලාගෙන කැහ කැහ බිත්තිය දිගේම රූටල ඇවිත් බිමින් වාඩි වෙලා හුස්ම ගන්න ට්‍රයි කරා…

ඒත් ජාන්කුක්ගේ කෑගැහිල්ල එතනින් නතර වුනේ නැහැ,…ඌ එදා වගේම විදුරු ස්ටූල් එකක් කුඩු කරා…ලේ පිරුණු අත් වලින් උගේම කොන්ඩේ ඇදගත්ත…

මට පේන විදියට මට ඩොස් එක වැරදිලා තමයි…මූ මුල ඉදන් දැනගෙන ඉදල නෑ…සිහිය නැති වෙන තරමට නැති වුනත් ජන්කුක්ගේ ඇගේ ඩ්‍රග්ස් වැඩ කරනවා කියල උගේ පිස්සු හැසිරීමෙන් මට තේරුම් ගියා…

“ඇයි!? ඇයි යකෝ මට ආදරේ කරන්න බැරි…?ඇයි උබ මට බොරුවට ආදරෙයි කිව්වේ? ඇයි යකෝ මට බොරු බලාපොරොත්තුවක් දුන්නේ?උබ දන්නවද? උබ එදා මට ආදරෙයි කියපු දවසේ මට සතුටට අඩුන යකෝ…මමාගෙන් පස්සේ මට ආදරේ කරන්න මගේම එකෙක් ඉන්නවා කියල මන් පුදුම තරම් සතුටු වුනා…ඒත්…ඒත් උබ ඒ ඔක්කොම කෑවා…එක්කෝ උබට ඒ බොරුව දිගටම කරන්න තිබ්බ…. “

එක පාරටම ජන්කුක් මගේ ඉස්සරහ ඌ කුඩු කරපු ස්ටූල් එකේ වීදුරු කටු උඩ දනගහගත්ත…ඌ ඇඩුව… මට උට ආදරේ කරන්න බැරි ඇයි ගගා අඩන්න ගත්ත,..

ජිවිතේ පලවෙනි වතාවට මට මාරම ගිල්ටි ෆීලින්ග් එකක් දැනුනා…මන් ජන්කුක්ට ආදරේ නැති වුනත් එයාව රවට්ටපු එක වැරදියි…මන් වැරදි බව දැන දැනත් මන් ජන්කුක්ව සනසන්න ගියේ නෑ…මන් ඔහේ බිත්තියට හේත්තු වෙලා ජන්කුක් දිහා බලාගෙන හිටිය…

“හරි..තොට ඕන උනේ à·„à·”#න්න නේ…තොට මගේ ආදරේ නෙවෙයි නේ ඕන…උබට ඕන à·„à·”#න්න නේ….වරෙන්…අද මන් උබව මරනවා…වරෙන් බැ#ලි…”

==========================

සමාවෙන්න ඊයේ දෙනවා කියල නොදුන්න එකට….මේ දරුවා සුට්ටි ගමනක් ගියා නේ…

යෝ මේකට ස්මට් එක ඔබන්න හිටියේ…සැක්…එහෙම උනොත් වචන 3000 පනිනවා…මන් ආස නැ දිගට:)

ඒ නිසා ඊලග එක ස්මට්…!

අද රෑ හරි හෙට හරි අනිවා දෙනවා…

Next chapter 😔

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ eight light novel, ,

Comment

Leave a Reply

Chapter 8