Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀

A+ A-

” මල්ලි මොකද කරන්නේ..”
අයාන් ඇහුවෙ යුහාන්ගෙ කාමරේ දොරට තට්ටු කරන ගමන්..

” මුකුත් නෑ අයියා ඇයී..”

” කන්දට යන්න එනවද..”

” අහ් එන්නාම්..”
යුහාන් කන්දට යන්න ගොඩක් ආස නිසාම ඉක්මනට ගිහින් දොර ඇරියේ අයිය එක්ක යන්න..

” චූටි පැටියෝ දවල්ට කෑවෙ නෑ නේද..”

” කන්න බෑ ආච්චි අම්මියෝ..කුක්කු එකක් බිව්ව නේ..මං අයිය එක්ක ගිහින් එන්නම්..රෑට කන්න රසට උයන්නකෝ එතකොට කන්නම් ගොඩක්..”
පහලට ආව යුහාන් ආච්චි අම්මට කතා කරලා හාද්දක් දීල යන්න අමතක කරේ නෑ..

” thunder à·€ එක්කන් යන්ද අයියා..”

” එපා එපා එයා හීලෑ වෙන් නෑ නේ වෙලාවකට ඕකට මොලේ අමාරුව එනව නේ..”

” අනේ…”

” අනේ පනේ නෑ..වරෙන් යන්න..”
අයාන් කිව්වෙ මල්ලිගෙ කරට අතත් දාලා එයාවත් ඇදන් යන ගමන්..අයියයි මල්ලි ඉතින් කොච්චර රන්ඩු කරත් ඒක ඉක්මනට අමතක කරල දාල ආයෙත් කලින් හිටිය වගේම ඉන්න්වා..

කන්ද උඩට ආව යුහාන් වගේම අයාන් මල් අස්සෙම අහසට මූණ දීල හාන්සි උනේ දැනෙන නිදහස විද ගන්න..හවස් වෙලා නිසා හෙමීට බැහැගෙන යන ඉර එක්ක පලාතම තැඹිලි පාට උන අහස ගෙනාවෙ අමුතු හැගීමක්..

” අයියා..”

” ම්ම්ම්ම්..”

” කාට හරි ආදරේ කරල තියනවද..”

” හ්ම්ම්..”

” කාටද..”

” මට අයිති නැති කෙනෙක්ට..”

” ඒක මොන වගේද..”

” රිදෙනව ගොඩක්..”

” හ්ම්ම්…”

” කාටද ආදරේ කරන්නේ..”

” අහ්ම්..ම් මං ඒම කෙනෙක් නෑ..”
යුහාන් කිව්වෙ ටිකක් කලබල වෙලා..

ආයෙත් ලොකු නිශ්ශබ්දතාවක් අයිය මලෝ දෙන්නම ඇස් පියා ගත්තෙ ලොකු හුස්මක් උඩය අරන්..

ගොඩ දවසකින් මේ දැනෙන සුව පහසුව යුහාන් විද ගත්තෙ හරි ආසවෙන්..වෙනදට නිතරම දැනෙන දුන් සුවද වෙනුවට වටේම තියන මල් සුවද ඉව කරේ මුලු හදවතම පිරිල යන්න..

” අයියා..”

” ම්ම්ම්ම් “

” ආදරේ කරන්න කැමති නැති කෙනෙක් කවදාවත් ආදරේ කරන් නැද්ද..”

” හරිම කෙනා ජීවිතේට ආවම ආදරේ කරයි..”

” යෙතීශ් නේද..”

” අහ්..”
යුහාන් උත්තර දුන්නේ හදිස්සියේම නැගිටලා..

” මං මෝඩයෙක් නෙවෙයි මල්ලී..”

” අහ්ම් අයියා එයා..”

” ඕක කොහොමත් කරන්න බැරි දෙයක් හිත හදා ගන්නවා..”
අයාන් කිව්වෙ මල්ලිගෙ ඔලුව අත ගාන ගමන්..යුහාන් මුකුත් නොකියා බිම බලා ගත්තේ ඇස්වල ඇති උන හැගීම් අයාන්ගෙන් හන්ගන්න..

” එන්නකෝ…”
අයාන් ආයෙත් ඉදගෙන යුහාන්වත් එයා ලගින් වාඩි කර ගද්දි යුහාන් සනීපෙට අයියගෙ උරහිසේ ඔලුව තියා ගත්තා..

” අහස ලස්සනයි නේ..”

” හ්ම්ම්..”

” ඉර බැහැල යනවා..ඊට පස්සේ..”

” හද පානයවා..”

” හද හැන්ගිලා යද්දී..”

” ඉර පායනවා..”

” යුහාන් බබා..ඔයයි යෙතීශුයි කියන්නෙ ඉරයි හදයි වගේ..සම්පූර්ණෙන්ම දෙවිදිහක්..එයාගෙ ලෝකෙ ගොඩාක් වෙනස්..ඒ ලෝකෙට වඩා ඔයාගෙ ලෝකෙ ගොඩක් ලස්සනයි යුහාන්..එකම අහසෙ ඉරටයි හදටයි දෙකටම එකවැර පායන්න බෑ මල්ලි..”

” හ්ම්ම්..”

” අයියා කාටද ආදරේ කරන්නේ..”

” ඒක ඔයා දැන ගන්න ඕනි නෑ යුහාන්..මං මහ තිරිසනෙක්ට ආදරේ කරන්නේ එච්චරයි..”

” à·„à·‘ මොන ජාතියේ බල්ලෙක්ද..”
යුහාන් මෝඩ විදිහට ඇහුවෙ උරහිසෙන් ඔලුව අරන් අයියගෙ මූණට එබීගෙන..

” මෝඩ කොල්ලා..බල්ලොන්ට වඩා තිරිසන් මිනිස්සු ඉන්නවා යුහාන්..ඔයා මේ ලෝකෙ ගැන දන්නෙ ටිකම ටිකයි..තේරුනාද ම්ම්..”
අයාන් අන්තිමට යුහාන්ගෙ නහය මිරිකුවේ ජ්ම්බු ගෙඩියක් වගේ රතු වෙන්න..

” ආව්වා රිදුනා..”

” ඔව් උබට මං ඕක මිරිකුවොත් තමා රිදෙන්නේ..වෙන ඒව මිරිකද්දි රිදෙන් නෑ..”

” අයියා…”
අයාන්ගෙ කතාවට ලැජ්ජ හිතුන යුහාන් අයියට බිම හාන්සි වෙන්නම පාරක් දුන්නෙ ගස්සලා අනිත් පැත්ත හැරෙන ගමන්..

” ගැහුව නේ උබ මට..”

” ගැහුව තමා..ඇයි..”

” හුයි.. මෙන්න මෙහෙ එනවා..”

යුහාන් වගේම අයාන් ආයෙත් මල් අස්සෙ හැන්ගිලා ගියා..

” මල්ලී..”

” ම්ම්ම්..”

” මං කැමති නෑ උබ කාගෙවත් සෙල්ලම් බඩුවක් වෙනවට..”

” මං කැමතිත් නෑ..”

” ඒනම් ඇයි ඔහොම කරන්නේ..”

“දන් නෑ..”

“  දන් නෑ නෙවෙයි උබ මට කියන් නෑ..යෙතීශ්ට ආදරෙයි උබ..”

” එහෙම නෑ..”

” ඇත්ත පිලි ගනින් යුහාන්..”

” ඔව් ඔව් මං ආදරෙයි එයාට..”

” ඕක කොහොමත් වෙන්න බෑ මොනා උනත්..ස්ටෙෆාන්ව බදින්න ලෑස්ති වෙනවා..”

” අයියා…”

” උබ කොච්චර බෑ කිව්වත් බදින්න වෙන්නෙ ඌවම තමා..”
අයාන් කිව්වෙ නැගිටලා යන ගමන්..

” මට බෑ මං මැරුනත් ඒකනම් කරන් නෑ මං..”

” හිතුවක්කාර වෙන්න එපා යුහාන්..උබට වෙන කරන්න දෙයක් නෑ..ස්ටෙෆාන් කියන්නෙ නරක කෙනෙක් නෙවෙයි ඌ උබට පන ඇරල ආදරෙයි..”

යුහාන් අයාන් ලගට නැගිටල යනවත් එක්කම අයාන් මල්ලිගෙ උරහිසෙන් අල්ල ගත්තා..

” මං කැමති නෑ මං වින්ද දුක උබ විදිනවට..යෙතීශ් උබ හිතනව වගේ නෙවෙයි..”

” අයියා..”

” කට වහනව යුහාන්..”

අයාන් කිව්ව දේවල් නිසා හිත රිදුන යුහාන් පහලට දුවන් ගියේ ඇස්වල කදුලු පුරවගෙන..

අයාන් ආයෙත් බිම ඉද ගත්තෙ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇද ගන්න ගමන්..අයියට ගොඩක් දුකයි මල්ලි මෙහෙම දුක් වෙද්දි..ඒත් එයා හිතන්නේ එයා ගත්තෙ ගන්න තිබ්බ හොදම තීරණේ කියලා..

අඩ අඩම කාමරේට ආව යුහාන් ෆෝන් එක අතට ගත්තෙ යෙතීශ් ට කෝල් එකක් ගන්න..

” hello යුහාන්..”

” අයියේ..”

” බබා ඔයා අඩනවද..”

” අයියෙ මාව එක්කන් යන්න එන්නකො දැන්..”

” අනේ මට දැන් එන්න විදිහක් නෑ යුහාන් මං කම්පැනි එකේ වැඩකට දුරකට ආව නේ..”

” අරෝශ් අයියවත් නැද්ද..”

” එයත් මාත් එක්ක ඉන්නෙ යුහාන් මොකක්ද පැටියො උනේ ඇයි මේ අඩන්නෙ මට කියන්නකෝ..”

” ම්හුක්..මුකුත් නෑ අයියා..පරිස්සමින් වැඩ ටික කර ගන්නකෝ..”

” මොනක්ද උනේ කියන්නකො බබා..ම්ම්ම්..”

” මුකුත් නෑ යෙතීශ් අයියා..ආච්චි අම්ම බැන්නා ඒකට දුක හිතුන මට මං තියන්නම්..”

” ම්ම්..හරි පැටියෝ පරිස්සමින් ඉන්න..මොනා හරි තිබ්බොත් කෝල් එකක් දාන්නකෝ..හදිස්සියක් උනොත් මං කොහොම හරි එන්නම්..”

” හ්ම්ම්..”

කෝල් එක කට් කරපු යුහාන් කොට්ටෙ බදාගෙන ගොඩාක් අඩන්න පටන් ගත්තා..

.

.

.

.

.

.

යෙතීශ්වත් අරෝශ්වත් නැති නිසා යුහාන් හිතුවක්කාරකමට තනියම ක්ලබ් එකට ආවෙ එයාගෙ හිතේ දුක නිවා ගන්න..සීමාවක් නැතුව එකදිගට drinks ගත්ත යුහාන් ඩාන්ස් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ..

” hey boy..”

” hey..”

යුහාන් ලගට ආව ලස්සන කොල්ලෙක් එක්ක යුහාන් ඩාන්ස් කරන්න ගත්තෙ ගොඩක් සරාගී විදිහට..වෙනදට මෙහෙම කවුරු හරි ලගට ආවම යුහාන් යන්නෙ යෙතීශ් හොයාගෙන..ඒත් අද එයා ලග කව්රුත් නැති නිසා යුහාන් එයාට හිතෙන හිතෙන දේ කරන්න ගත්තා..

” woow you so sexy pretty boy “

“  thanks handsome “

ඒත් එක්කම ඒ කොල්ල යුහාන්ගෙ තොල්වලට බර වෙන්න හැතුවත් යුහාන් එයාව නතර කරා..ඒත් ආයෙත් ඒ කොල්ල දිහා බැලුව යුහාන් මුකුත් නොකියා එයාට කරන්න ගිය දේ කරන්න ඉඩ දුන්නෙ ඇස් අඩවන් කරන්..

විනාඩි ගානක් ඩාන්ස් කරන ගමන් යුහාන්ව කිස් කරපු කොල්ලා යුහාන්වත් ඇදන් ආවෙ ක්ලබ් එකේ පිටි පස්සහට..කරුවල පැත්තකට ගිය ඒ දෙන්න ආයෙත් තොල් එකිගෙන අල්ල ගන්න යනවත් එක්කම එතෙන්ට ආව කෙනෙක් නිසා ඒ දෙන්න නැවතුනා..

” යුහාන්..”

” අහ්ම්..ඩියෝ..”

” දුක නැති කර ගන්න ඔයිට වඩා හොද දෙයක් තියනව එනවද..”
ඩියෝ එහෙම කියද්දි යුහාන් එයා එක්ක ආව කොල්ල දිහා ආයෙ බලලා එයාට කිස් එකක් දීල ඩියෝ එක්ක යන්න ගියා..

” මොකො යුහාන් බබා මේ අව්ලෙන් ම්ම්ම්..කෝ ඔයාගෙ රෝමියෝ..”

” අහ්හ්…එහෙම කව්රුත් නෑ මට මං ඉන්නෙ මට ඕනි විදිහට..”

ඩියෝ පස්සෙන් ඩියෝගෙ රූම් එකට ගිය යුහාන් ඇදේ පෙරලුනේ ඩියොත් එයා ලගින්ම ඇවිල්ල වාඩි වෙද්දි..

” ආ…”

” මොනාද මේ..”

” ඕක ගන්නකෝ දුක නැති කරන මැජික් එකක්..”

ඩියෝ යුහාන්ට දුන්නෙ ඩ්‍රග් එකක්..drinks අරන් ඉන්න නිසාම කොල්ල ඉන්නෙ හොද සිහියෙන් නෙවෙයී..ඒකයි එයා අමුතු විදිහට හැසිරෙන්නේ..වෙන කොල්ලෙක් කිස් කරා වගේම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඩියෝ එක්ක ආවා..

” ගන්න..”

ඩියෝ ආයෙත් කිව්ව නිසා යුහාන් මුකුත් නොකියා ඩියෝ දුන්න ටැබ්ලට් එක කටේ දා ගත්තා..

” ටිකකින් ඔයාගෙ දුක නැති වෙලා යයි..”
ඩියෝ එහෙම කියාගෙන රූම් එකෙන් එලියට ගියේ යුහාන් අමුතු හිනාවක් දාගෙන ආයෙත් ඇදේ පෙරලෙද්දි..

ටික වෙලාවක් යද්දි යුහාන් ඉන්නෙ සම්පූර්ණයෙන් අසිහියෙන්..ඒත් එයා ෆෝන් එක අතට අරන් යෙතීශ්ට කෝල් එකක් ගත්තා..හැබැයි යෙතීශ් ආන්ස්වර් කරේ නම් නෑ..

” මේ මෝඩයා ආන්ස්වර් කරන් නෑ..හාහ්හා..ඉන්නවකෝ ආන්ස්වර් කරනකන්ම ගන්නව මං අද..”

” hello යුහාන්..”

එක දිගටම ආව කෝල්ස් නිසා අන්තිමට යෙතීශ් කෝල් එක ආන්ස්වර් කරා..

” යෙතීශ් අයියේ මං ලගට එනව ඉක්මනට..”

” මොකද යුහාන් ඔය ඔයා drinks ගත්තද..කොහෙද ඉන්නෙ ඔයා..අහ්..”

” පුලුවන්නම් හොයන් එන්න..”

ටීක්….ටීක්…

.

.

.

.

.

” යුහාන් වැටෙයි මාව අල්ල ගන්න..”

කලබල උන යෙතීශ් කොච්චර දුරක හිටියත් පුලුවන් තරම් ඉක්මනින් යුහාන් හොයාන් ආවෙ එයාට කරදරක් වෙයි කියල තිබ්බ බයට..හොයාගෙන එන්න කිව්ව යෙතීශ්ට යුහාන් ඉන්නෙ කොහෙද කියල හොයා ගන්න එච්චර අමාරු උනේ නෑ..ඒ නිසාම යෙතීශ් යුහාන්ව එක්කන් ඉක්මනට ආවෙ එයාගෙ condo එකට..

” ම්ම්හ්…”

” ඔය මොකද කරන්නේ..”

” රස්නෙයි..”

” ඔතන ඇදුන් ගලවන්න එපා යුහාන් රෙහාන් ඉන්නවා..කෝ එන්න..”

යෙතීශ් යුහාන්ව වඩාගෙන ආවෙ එයාගෙ කාමරේට..ඇද උඩින් තිබ්බ ගමන් යුහාන් එයාගෙ ඇදුම් ගලවලා දැම්මෙ යෙතීශ් බලාන ඉද්දිම..

” යෙතීශ් අයියේ..”

” ම්ම්ම්..”

” plzzz..”

යුහාන් ඇස් අඩවන් කරන් යෙතීශ්ගෙන් දැන් ඉල්ලන්නෙ මොනාද කියලා යෙතීශ් නොතේරුනා නෙවේ..මොකද මේ වෙද්දිත් යුහාන්ගෙ සාමාජිකයා නැගිලටලා ඉන්න බව යෙතීශ්ට පේනවා වගේම යුහාන් ඉන්නෙ ගොඩක් දාඩිය දාලා අමාරුවෙන්..

” ම්ම්ම්හ්..”

ඇදේ නිරුවත්ව ඉන්න යුහාන් ලගට ලන් උන යෙතීශ් යුහාන් ගෙ තොල්වලට බර උනේ හෙමින් සීරුවේ උනාට යුහාන්ට ඕනි ඉක්මන් කරන්න..ගොඩක් වේගෙන් මාරුවෙන් මාරුවට යුහාන් යෙතීශ්ගෙ තොල් උරන්න ගත්තේ ඉවසීමේ අන්තිම තැන ඉදගෙන..යෙතීශ් මුකුත්ම නොකියා පාඩුවේ හිටියෙ යුහාන්ට ඕනි විදිහට එයාට අවශ්‍ය දේ කර ගන්න ඉඩ ඇරලා..

” ආර්හ්හ්….”

යුහාන්ගෙ කලබලේ නිසාම යුහාන් අතින්ම නිරුවත් උන යෙතීශ් යුහාන්ට ඇතුල් උනේ යුහාන්ගෙ කෙදිරිලි හමුවේ..

” යෙතීශ් අයියේ..”

” ම්ම්ම්..”

” මට රිද්දන්න..”

” Ok as your wish…”

” අහ්හ්හ්හ්හා..ම්ම්ම්..”

*****

vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 12 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 12