Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS )

A+ A-

වසර හතරකට පසු…

කාලය ගත වෙලා ගිහින්..යුහාන්ගෙ චූටි රෝස මලට දැන් අවුරුදු හතරක්..චූටි කාලෙ ඉදන්ම තොර තෝංචියක් නැතුව කියවන මේ චූටි රෝස මල හරි දගයෙක්..මාමලා ගොඩාක් මැද හරි ආදරෙන් හුරතලෙන් කිසිම දේක අඩුවක් නැතුව හැදී වැඩෙන එයා..

❀ යෙහාන්..

” යෙහාන් කොහෙද පැටියෝ ඔයා..”

” තාත්තියූ..යෙහාන් හැග්ගිලා නේ හොයාගනන්නකූ පූලූන්නම්..”

” කොහෙද මගෙ චන්ඩියා හැන්ගිලා ඉන්නේ..ඔන්න තාත්ති එනෝ යෙහාන්ව හොයන්න..”

ස්ටෙෆාන් යෙහාන්ව හොයන්න ගේ වටේට යද්දි යෙහාන් කටත් වහගෙන හොරාවට මේසෙ යටට වෙලා කෑ ගහනවා..ස්ටෙෆාන් එයාව දැක්කත් නොදැක්ක ගානට බොරුවට එහෙ මෙහෙ යන ගමන් එයාව හොයන්න ගත්තා..

” පපා අපෙ යෙහාන් බබාව දැක්කද..”

” ඒක තමා මේ මාත් බැලුවෙ තාත්තී කෝ මගෙ සෝස මල..”

කුස්සියේ කෑම හදන ගමන් හිටිය යුහාන්ගෙන් ස්ටෙෆාන් හද්දි යුහාන් උත්තර දුන්නේ යෙහාන්ට ඇහෙන්න..

” මං මේ…..”

” අහ්..කොහෙද ඒ ඇහෙන්නේ..”

” අල්ල ගත්තා..”

ස්ටෙෆාන් හොරෙන් හොරෙන් මේසෙ අස්සට රින්ගලා යෙහාන් ලගට ගිහින් එයාව අත්දෙකටම අල්ලන් තුරුල් කර ගත්තා..

යෙහාන් හයියෙන් හිනා වෙලා ස්ටෙෆාන් ගේ බෙල්ලෙ එල්ලුලා..

” ඇති ඇති දැන් සෙල්ලන් කරා කෝ දෙන්නත් එක්ක වොශ් දාන් එන්න කෑම කන්න..”

” තාත්ති එක්ක වොශ් දාන්නෙ කව්ද…”

” මම……”

යෙහාන් අත් දෙකක් උස්සලා කෑ ගහලා කියද්දි ස්ටෙෆාන් එයාව වඩාට බාත්රූම් එක පැත්තට යන ගමන් යුහාන්ගෙ කම්මුලෙන් හාදුවක් තියාන ගියා..

” තාත්තී මටත් දෙන්නකෝ කෝ දෙන්න..උම්මා දෙන්න..තාත්තී..”

” යෙහාන්ට හාදු දෙන්නේ වොශ් දා ගත්තම..”

යෙහාන් ස්ටෙෆාන් එක්ක වොශ් දාන අතරේ යුහාන් කෑම ලෑස්ති කරලා මේසෙ උඩින් තිබ්බා..

ඒත් එක්කම ගෙදර බෙල් එක වද්දි යුහාන් ඉක්මනින් ගිහින් දොර ඇරියා..ඇවිලා හිටියේ අරෝශ්..

” කෝ මාමිගේ චන්ඩි පැටියා..”

” මොකක්ද අරෝශ් අයියා..එද්දිම එයාව හොයාන එන්නේ..ම්හුක් මාව හුරතල් කරන් නෑ දැන්..”

” උබ පොඩි එකෙක්ද බං දැන් හුරතල් කරන්න..”

” ආ මේ ටික ගන්න..”

සාලෙ සෝෆා එකේ ඉද ගන්න ගමන් අරෝශ් ගෙනාව ලොකු ලොකු බෑග් ගොඩාක් යුහාන් අතට දුන්නා..

” මටද..”

” උබට නෙවෙයි යෙහාන්ට..”

” හරි නරකයි අයියා ඔයාලා දැන්..මට එක සත පහක දෙයක් ගෙනත් දෙන් නෑ..ඔක්කොම අර පොඩි එකාට විතරයි..”

” යෙහාන්ට ගෙනාවෙ ඕවා දෙන්න එයාට..”

යුහාන් මලු ටික ඇද ඇද බලද්දි අරෝශ් යුහාන්ට බොරුවට සැර කරා..

” යෙහාන් මොකද යුහාන් මොකද..මේ මේවත් එයාටද..”

යුහාන් ආසම ජාතියෙන් තිබ්බ චොක්කට් ටික පෙන්නලා අහද්දි අරෝශ් යුහාන්ට හිනා උනා..

” උබට වෙන්න ඇති..”

” අයියේ..”

” ම්ම්ම්..”

” මං තෑන්ක්ස් කිව්ව කියන්න..”

” කාටද..”

” කාටද අහන්නේ මේවා එව්ව කෙනාට..”

” එදා ඉදන්ම ඔයා ගෙනාව බඩුවල වැඩිහරියක් තිබ්බෙ එයා එව්ව ඒව කියන්න මට ඒ දස්වල ඉදන්ම තේරුනා..එයාගෙ තේරීම් ගැන මං හොදට දන්නවා අයියා..අනික මං ආස දේවල් මෙච්චර හොදට අදුරගෙන මට දෙන්න පුලුවන් එයාට විතරමයි..”

” ම්ම්ම්..මං කියන්නම්..”

” මට සමාවෙන්න අයියේ..”

යුහාන්ගෙ ඇස්වල කදුලු පටලයක් බැදුනා..

” ඒව හිතන්න එපා යුහාන්..ඔයා සතුටෙන් නේ දැන්..”

” ම්ම්ම්..මං සතුටෙන් ඉන්නෙ පොඩි එකා නිසා විතරයි..”

” ඇයි මොකක්ද ප්‍රශ්නේ..”

” මුකුත් නෑ..යෙතීශ් අයියා හොදින් ඉන්නවද..”

” ඔයාට ඒක වැඩක් නෑ නේ යුහාන්..”

” අනේ කියන්නකෝ..”

” ම්ම්ම්..ඉන්නවා ඉන්නවා..”

” හ්ම්ම්..”

” ඔක්කොම කන්න එපා..යෙහාන්ටත් තියන්න..”

” බබා කෑවත් එකයි බබාගෙ පපා කෑවත් එකයි..”

” ඇත්තද..”

” ඔව් නී ඇත්ත තමා..”

යුහාන් ටිකක් හුරතලෙන් කියද්දි අරෝශ් එයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවේ ආදරෙන්..

චූටි කොලු පැටියෙක් හිටියට මොකද යුහාන් තාමත් අයියලාගෙ හුරතලේ..

” පපා….”

” ආ ඔය එන්නෙ ඔයාගෙ චන්ඩියා..”

” චන්ඩි පැටියෝ..”

” මාමීයෝ..”

වොශ් දාලා සුවද ගගහා ආව යෙහාන් අරෝශ්ගෙ ඔඩොක්කුවට පැනලා වාඩි උනා..

” අම්මෝහ් සූද අපෙ කොල්ලගේ..”

” මාමියෝ මොනාද ගෙනාවෙ චන්ඩි පැටියට..”

” මෙන්න පපා ඔයාන ගෙනාව ඒව ඔක්කොම කෑවා..”

” එපා පපා ඒවා මාමිගෙ චන්ඩි පැටියගේ..”

” ආ තියා ගන්නවා මට ඕන් නෑ..”

” යුහාන්..කියලා තියනවා පොඩි එකාට ගස්සන්න පුප්පන්න යන්න එපා කියලා..”

යුහාන් චොක්කට් තිබ්බ මල්ල යෙහාන් පැත්තට විසික් කරලා නැගිටලා යන්න යද්දි කොණ්ඩෙ පිහද පිහද ආව ස්ටෙෆාන් යුහාන්ට සැර උනා..

” ඉතින් අයියා..”

” ගුටි කන්න තමා යුහාන් ඔයා මගෙන් කොල්ලගෙ හිත රිද්දලා හොදේ..”

” එතකොට මගෙ හිත රිදෙන් නෑ..ඕනි නෑ ඔයාලා යෙහාන් එක්කම ඉන්න..”

යුහාන් ගස්සගෙන පද්දගෙන එයාලා ලගින් යන්න ගියා..

” කොහොමද මචං..”

” ඉන්නව බං අද නිවාඩුද..”

” අම්මොහ් ඔව් සෑහෙන දවසකින් නිවාඩුවක් ලැබුනේ..”

” ඒක හොදයි කොල්ලො දෙන්නත් එක්ක ඉන්න පුලුවන් නේ අද එතකොට..”

” ඔව්..මේ යන් කෑම ටිකක් කමු..”

” දැන් බෑ බං..”

” වරෙන් වරෙන්..අපෙ යුහාන්ගෙ රස කෑම ටිකක් කාලා යන් ඉතින්..”

” අම්මොහ් එයාගෙ කෑම ඉතින්..”

” ඉස්සරට වඩා දැන්නම් යමක් කමක් පුලුවන්..අයාන්ලා ලග හුරතලේට හැදිලා තනියම මුකුත් කර ගන්න බෑ නේ..ආච්චි අම්මත් නෑ නේ දැන්..”

” ඇයි ස්ටෙෆාන් ආච්චි අම්ම ගියේ..”

” ෆාම් එකේ සත්තු ටික බලා ගන්න එපැයි අයාන්ටත් වැඩ වැඩී දැන්..”

” මේ එහෙ යමන්කො හෙට අනිද්දා කාලෙකින් ගියෙ නෑ..”

” ඕක මටත් හිතුනා යන් ඒනම් මට ආයෙ නිවාඩුවක් දාන්න පුලුවන් උන දවසක..”

” තාත්තියූ..යෙහාන්වත් එක්කක් යනවදූ..”

” යෙහාන්ව දාලා යනවද තාත්ති ඉතින්..”

“ඇයි යන්නේ..”

” කොහෙද..”

” ලෙඩ්ඩු බලන්න යන්නේ..යෙහාන් එක්කන් යන්නෙ නෑ නේ..”

” ලෙඩ්ඩු බලන්න බබාව එක්කන් යන්න බෑ නෙ ඉතින්..බබාට ලෙඩ හැදෙනව නේ..”

” මාමියූ…”

” මොකෝ..”

” එතකොට තාත්තිට ලෙඩ හැදෙන් නැද්ද..”

” තාත්ති නහයයි කටයි වහන් නේ යන්නේ..”

” එතකොට ලෙඩ නැද්ද..”

” නෑ නේ..”

” ඒනම් යේහානුත් නහයයි කටයි වහන් යන්නම් එතකොට ලෙඩ හැදෙන් නෑ නේ මාමියූ..”

සෝස මලගේ කතාවලට අරෝශ් එක්ක ස්ටෙෆානුත් හිනා උනා..

” යුහාන්ගෙ කටම නේ තියෙන්නෙ..”

” ඔව් ඈ කිසි වෙනසක් නෑ..දෙන්නත් එක්ක දෙපැත්තෙ ඉදන් රණ්ඩු වෙද්දි තමා වෙලාවකට ආතල්ම..”

” මේ පොඩි එකාටත් ඉරිසියා කරනව නේ..”

” කෑම බීම මෙයාට වැඩියෙන් හම්බුනොත් විතරයි…වෙන දේවල්වලට ගානක් නෑ..දෙකම එකයි..”

” මේ ඔය කට්ටිය කන්න එනවද නැද්ද..”

” අරෝශ් යමන් ආයෙත් ටකරං කට අරින්න කලින්..”

” පපා…ටකරං කට අරින්න එපා ආයේ..”

” යෙහා……..න්.. මොකක්ද කිව්වෙ ගුටි ඕනිද ආ…”

” ඒයි ඒයි යෙහාන් මොනාද ඔය කියන්නේ..”

” ඉතින් තාත්ති නේ කිව්වේ..”

” පේනවද අරෝශ් මේ කොල්ලා..එනව යන්න කන්න..යන් අරෝශ්..”

අරෝශ්ගෙ ඔඩොක්කුවේ හිටිය යෙහාන්වත් අරන් ස්ටෙෆාන් කුස්සිය පැත්තට ගියේ යුහාන් ආයෙත් කෑ ගහන්න කලින්..

⏳⏳⏳⏳⏳

දවල්ට කෑම කාලා ඉර බැහැලා ගියාම කට්ටියම බීච් එකට ආවෙ ස්ටෙෆාන්ගෙ නිවාඩු දවස නිසා..එයාලා ඇවිල්ලා ටිකකින් සිතුම් රෙහාන් වගේම අයානුත් එකතු උනා.

ගිය අවුරුද්දෙ රෙහාන් සිතුම්ව මැරි කරා..එයාලා දැන් ගොඩක් සතුටින් ඉන්නවා..අයාන් ගැන කිව්වොත්..වෙනසක් නෑ එයා එදාම වගේ තමා ආච්චි අම්මයි මල්ලි ගැන වද උනා ඇරෙන්න එයා එයා ගැන හිතුවෙ නෑ..

බීච් එකට ආව කට්ටියම යෙහාන් බබාගෙ දග වැඩ එක්ක ගොඩක් විනෝද වෙන්න ගත්තා..යෙහාන්ටත් මාමලා එක්ක ඉන්නව තරම් සතුටක් නැති තරම්..

” සිටුම් මාමීයෝ..”

” යුහාන් මේ දරුවාට කියන්න සිටුම් මාමෙ ගන්න එපා කියලා..”

” සිටුම් මාමා සිටුම් මාමා…”

” අනේ අයියේ..”

” කොල්ල ඕනි එකක් කියපුදෙන් ඉතින්..යන්න ගිහින් සෙල්ලන් කරන්න එයා එක්ක..”

රෙහාන් කියද්දි සිතුම් ටිකක් ඈතින් හිටිය යෙහාන් ලගට දුවන් ගියා..ස්ටෙෆාන් යුහාන් එක්ක රැල්ල පාගන අතරේ යෙහාන් සිතුම් එක්ක වැල්ලේ වැලි මාලිගා හදනවා..අයාන් අරෝශ් රෙහාන් තුන් දෙනා පොඩි ශොට් එකක් ගහන්න බැලුවත් පොඩි කොල්ල ඉන්න නිසා එයාගෙ පපයි සිටුම් මාමයි ඒකට ඉඩ දුන්නෙ නෑ..ඒ නිසා මූණුත් එල්ලන් තුන් දෙනා වැල්ලෙ අයිනකට වෙලා ඉදන් ඉන්නවා..

” මොකද මේ මූණු එල්ලන්..අයියා ඇයි මේ..”

” බොන්න දෙන් නෑ නේ..”

” ගුටි ඔනීද ඔයාලට අර යෙහාන් ඉන්නවා..කොල්ලා පැහිලා ඉන්නෙ අයියා..ඕක දැක්කොත් ඒම තවත් එකක්..ඒව මොන්ඩිසෝරියේ ගිහින් කියයි..බොන්න ඕන්නම් අර ඈතට ගිහින් ඕනි දෙයක් කර ගන්න මගෙ කොල්ලට පේන් නැතුව..”

” යුහාන්…”

” ම්ම්ම්..”

” මාත් යන්නදූ…”

ස්ටෙෆාන් අහද්දි යුහාන් එයා දිහා ඇස් හීනි කරලා බැලුවා..

” හා හා ඉතින්..”

යුහාන්ගෙ කම්මුලට හාදුවක් දුන්න ස්ටෙෆාන් යාලුවෝ තුන් දෙනා එක්ක ටිකක් එහාට යන්න ගියේ යෙහාන් යුහාන් සිතුම් එක්ක තනි කරලා..වැඩි ඈතට නොයා එයාලා පේන මානේ නතර උනේ හවස් වෙලා පොඩි එකා එක්ක ඒ දෙන්නව තනි කරන්න බැරි නිසා..

” සිටුම් මාමියෝ..”

” ඕ…”

” මූදට යන්කූ…”

” පපාගෙන් අහන්න..”

” පපා…..යන්කො යන්කෝ මූදට යන් වතුර උඩ පා වෙන්න ඕනි යන්කෝ පපා එක්ක යන්නකෝ යෙහාන් බබාව..”

” හ්ම්ම් යන් යන්…”

” යේහ්……..”

යෙහාන් සතුටින් උඩ පැන පැන යන්න ගියත් සිතුම් එයාව උස්සලා කර උඩින් තියා ගත්තා..

” සිටුම් මාමී ලෙට්ස් ගෝ…”

ගොඩක් ගැඹුරට යන්නෙ නැතුව තුන් දෙනා එක්ක ඇති වෙනකන් වතුරෙ නටන්න ගත්තා..

ඒ අතරෙ අනිත් හතර දෙනා පැත්තකට වෙලා හිනා වෙ වී ඩ්‍රින්ක්ස් ගන්නවා..කව්ද මෙතන අඩු හැමෝම යාලුවෝ සතුටින් ඉද්දි එක්කෙනෙක් විතරක් අඩු උනා..

කාටත් හොරාවට හැමදාම වගේ යෙතීශ් මේ සතුටින් ඉන්න පවුල දිහා ඈත ඉදන් බලාන හිටියා..යෙහාන් පොඩි කාලෙ ඉදන් ටිකෙන් ටික ලොකුවෙන දිහා යෙතීශ් ලොකූ ආදරයක් හිතේ තියන් බලන් ඉන්නවා..

” පපා..”

” ම්ම්ම්ම්..”

” කක්කී..”

” හ්හා..කක්කි බරයිද..”

” ඔව් නේ..”

” හා හා එන්නකො ඉතින්..සිතුම් මං මෙයාව වොශ්රූම් එක්කන් ගිහින් එන්නම් අර ගොල්ලොන්ට කියන්න හරිද..”

යුහාන් යෙහාන්වත් වඩාගෙන වැල්ලට ආවා..වොශ් රූම් තියෙන්නෙ එයාල ඉන්න තැනට ටිකක් එහායින්..යෙහාන්වත් වඩාන යුහාන් ඒ පැත්තට ගියා..

” පපා කක්කී…”

” පොඩ්ඩක් ඉන්න යෙහාන් ඉතින්..”

යුහාන්ට හදිස්සි නිසා ඉක්මනට ඉක්මනට වොශ් රූම් එකට ආව යුහාන් යෙහාන්ව ඇතුලට යවලා එයා මග නතර උනා..යෙහාන් කොච්චර දග උනත් පොඩි කාලෙ ඉදන්ම එයාගෙ වැඩ තනියම කරන්න පුරුදු උන කෙනෙක්..

ටිකක් වෙලා දොර ලග හිටන් ඉදලා එළියට එන්න ගිය යුහාන් කකුල පැටලිලා වැටෙන්න ගියත් යුහාන්ගෙ සිහින් ඉන වටේ ආගන්තුක අත් දෙකක් පැටලුනා..යුහාන් ඉක්මනට ඒ කෙනාගෙ මූණ දිහා බැලුවත් එයා මාස්ක් එකක් දාන් මූණ වහන් හිටියේ..ඒත් ඒ කෙනා ලගින් දැනුන සුවදයි ඒ හුරුපුරුදු ස්පර්ශෙයි නිසා ඒ කව්ද කියන්න අදුර ගන්න යුහාන්ට අමාරු උනේ නෑ..ඒ නිසාම හිතට හදිස්සියේ ආව හිතුවක්කාර අදහසක් නිසා යුහාන් එයාගෙ පපුවට තුරුල් උනා..

” යෙතීශ් අයියා..”

යෙතීශ් ගෙ එක අතක් තාමත් ඉනේ පැටලිලා තියෙද්දි අනිත් අත යුහාන්ගෙ කොණ්ඩ ගස් අතරින් ගියා..

විනාඩි දෙකක් තුනක් කිසිම කතාවක් නැතුව ඒ දෙන්න එහෙම්ම නිහඩතාවෙ තුල ගොඩාක් හැගීම් බෙදා ගත්තත්..

” පපා..”

යෙහාන් ආව නිසා යුහාන් ඉක්මනින් ඒ උණුහුමෙන් ඈත් උනා..

” යෙහාන් හරිද..”

” හරි නේ..”

යෙහාන්ගෙ ඇස් යෙතීශ් දිහාට හැරෙනව වගේම යෙතීශ්ගෙ ඇස් ඒ වෙද්දිත් යෙහාන් දිහාට හැරිලා තිබ්බේ කදුලු පුරවගෙන..

” යෙහාන්..”

” පපා..”

යෙතීශ් යෙහාන්ට කතා කරත් යෙහාන් ඉක්මනට යුහාන්ගෙ අතේ එල්ලුනා..

” මාස්ක් එක ගලවලා කතා කරන්න..”

යෙතීශ් මාස්ක් එක ගලවලා ගිහින් යෙහාන් ලගින් දන ගහගෙන අතකින් අල්ල ගත්තා..

” ඔයා ලස්සනයි..”

” ඔයත් ලස්සනයි නෙ පැටියෝ..”

යෙතීශ් යෙහාන්ගෙ ඔලුව ගොඩාක් ආදරෙන් අත ගෑවා..

මේ යෙතීශ් යෙහාන්ව මෙච්චර ලගට දැක්ක පලවෙනි දවස..මෙච්චර කාලෙකට එයාට උනේ යෙහාන් දිහා දුර ඉදන් බලන් ඉන්න..ඒත් යෙතීශ්ට මේ මදි එයාට ඕනි දගයව තුරුල් කර ගන්න..

” යුහාන්..මං මෙයාව ටිකක් බදා ගන්නද..”

යුහාන් ඇස්වල කදුලු පුරවන් හා කියන්න ඔලුව වැහුව සැනින් යෙතීශ්ගෙ උණුහුමෙන් යෙහාන්ව වහ ගත්තා..

යෙහානුත් යෙතීශ්ව ආ පස්සට බදා ගද්දි යුහාන්ගෙ ඇස්වල පිරිලා තිබ්බ කදුලු පල්ලම් බැස්සා..

යෙතීශ් ලෝබයි කොල්ලව ඈත් කරන්න එයාටත් නොතේරෙන මොකක්දෝ හැගීමක් යෙහාන්ව දක්කිද්දි එයාට දැනුනා..

” යෙතීශ් අයියා..”

යෙතීශ් යෙහාන්ගෙන් ඈත් වෙලා යුහාන් දිහා බැලුවා..

” ම්ම්..යන්න ඔයාලා..”

යෙතීශ් නැගිටලා යෙහාන්ගෙ ඔලුව අත ගාන ගමන් අනිත් අත යුහාන්ගෙ කම්මුලේ රැදුනා..ඒත් එක්ක යුහාන් දගයත් බලන් ඉද්දි ආයෙත් යෙතීශ්ව බදා ගත්තා..

” යුහාන්..යන්න දැන්..කෝ..”

” යන්න බෑ අයියේ..”

” මේ දරුව බලන් ඉන්නෙ යුහාන් යන්නකො හොද ළමයා වගේ කවුරු හරි දකී යුහාන්..කෝ “

යුහාන්ව එයාගෙ තුරුලින් ඈත් කරලා ඒ නලලේ තොල් තද කරා..කාලෙකින් දැනුන යුහාන් ආසම හැගීමක් නිසා එයාගෙ ඇස් ඉබේටම පිය වෙලා ගියා..තප්පර කීපයක් එහෙම්ම ඉදලා යෙතීශ්ගෙ ඈත් උන යුහාන් යෙහාන් එක්ක එන්න ආවේ යෙතීශ්ගෙ ඇස්වල කදුලු පුරවලා..

” පපා..එයා ලස්සනයි නේද…”

” හ්ම්ම්..”

” ඇයි පපාට උම්ම දුන්නේ..මාත් ඉල්ලන් එන්නද..”

” ය්__යෙහා…”

යුහාන් එයාව නවත්තන්න හැදුවන් යෙහාන් ආයෙත් යෙතීශ් ලගට දුවක් ගිහින් එයාගෙ කකුලෙ එල්ලුනා..

” ඇයි මගෙ රත්තරං..”

” පපාට දුන්නා වගේ එකක්..”

” මොකක්ද..”

” උම්ම එකක් මෙතෙන්ට..”

යෙතීශ් ඉක්මනට යෙහාන්ට ලන් වෙලා එයාගෙ නලලෙත් තොල් තද කරා..ටිකක් වෙලා එහෙම්ම ඉදලා යෙහාන් ආයෙ දුවන් යුහාන් ලගට ගියා..

” යෙහාන්..”

” පපා..මටත් දුන්න නේ එයා..”

යුහාන් ඒත් එක්කම යෙතීශ් හිටිය පැත්ත බැලුවත් යෙතීශ් එතන හිටියෙ නෑ..

” තාත්තිට කියන්න එපා හොදද..ඒම උනොත් තාත්ති අපිට එයාව ආයෙ බලන්න දෙන එකක් නෑ..මගෙ යෙහාන් තාත්තිට කියන් නෑ නේද..”

” නෑ පපා..මාත් ලස්සනයි නේද එයා වගේ..”

” ම්ම්ම්..මගෙ පනත් ඒ වගේ තමා..කෝ එන්න යන් දැන්..”

⏳⏳⏳⏳⏳

කලුවර වැටුන නිසා කට්ටියම ගෙවල් වලට පිටත් උනා..අද ඩ්‍රින්ක්ස් ගත්ත නිසා ස්ටෙෆාන් ඉන්නෙ ටිකක් වෙරි වෙලා..

යෙහාන්ට නිදි මත උන නිසා එයාව නිදි කරවලා යුහාන් ස්ටෙෆාන් එක්ක ඇදට ආවා..

” යුහාන්..”

” ම්ම්ම්..”

කණ්නාඩිය ලගට වෙලා හිටිය යුහාන්ව ස්ටෙෆාන් පිටි පස්සෙන් ගිහින් බදා ගත්තා..

” නිකන් ඉතින්..”

ස්ටෙෆාන් හෙමීන් යුහාන්ගෙ බෙල්ලෙ තොල් තද කරා..යුහාන්ගෙ බඩ මැදින් එතිලා තිබ්බ අත් එයාගේ ටී ශර්ට් එක අස්සෙ හෙමීට උඩට යද්දි යුහාන් ස්ටෙෆාන් දිහාට හැරිලා උරහිස්වලින් අත් තියා ගත්තා..

” අයියා..මොකද මේ..”

” මට ඒ අයිතිය දෙන්නෙ කවද්ද යුහාන්..”

” මොනාද අයියේ මේ කියන්නේ එයා.. යන්න ඔයා ඩ්‍රින්ක්ස් ගත්තා නේද..”

” ඇයි ඔයාට අප්පිරියාද..”

” එහෙම එකක් නෙවෙයි අයියා ඔයා සිහියෙන් නෙවෙයි ඉන්නේ කෝ එන්න නිදා ගන්න..”

යුහාන් ස්ටෙෆාන්ව ඈත් කරලා ඇදට එක්කන් යන්න ගියත් ස්ටෙෆාන් යුහාන්ව ඇදට පෙරලන් එයාගෙ ඇග උඩට ආවා..

” අයි__”

” ශ්…තව කොච්චර කල් බලන් ඉන්න ඕනිද..ම්ම්ම්..ඔයාගෙ ලස්සන බලන්න ඔයාව විදින්න මං කොච්චර බලන් ඉන්න ඕනිද..ඇයි යුහාන් එහෙම කරන්නේ..”

” අයියේ මං___ “

” මුකුත් කියන්න එපා..”

ස්ටෙෆාන් යුහාන්ගෙ තොල් වලට පාත් වෙලා ටී ශර්ට් එක අස්සෙන් ආයෙත් අත් උඩට අරන් ගිහින් පපුව මිනිකන්න ගත්තා..

” එහාට වෙන්න..”

යුහාන් ස්ටෙෆාන්ව ඇගෙන් එහාට තල්ලු කරද්දි ඇදෙන් බැස්ස ස්ටෙෆාන් ඇත ලග හිට ගත්තේ තරහින්..

” මොකක්ද යුහාන් මේකේ තේරුම..අහ්..ඇයි මාව එච්චරම අප්පිරියාද කියනවා..”

” මං තමුසෙගෙ මිනිහා යකෝ..අවුරුදු හතරක් ගිහිල්ලත් උබ මට උබට අතක්වත් තියන්න දුන්නද යුහාන්..මං මෙච්චර කල් ඉවසුවා..මට ලාදුරු නෑ යුහාන්..මෙච්චර ලස්සන කොල්ලෙක් ලග තියාන් ඉද්දි මගෙත් හැගීම් ඇවිස්සෙනවා ඒත් මං එක පාරක්වත් ඔයාගෙ අකමැත්තෙන් ඔය ඇගට අතක්වත් තිබ්බද අහ්..ඇයි ඔහොම කරන්නේ..මං උබට කොච්චර ආදරෙයිද කියලා උබට ටිකක්වත් දනුනද යුහාන්..මගෙ ආදරේ දැනුනද..මගෙ පන වගේ මං උබයි කොල්ලවයි පරිස්සම් කරන්නේ..පොඩි හරි අඩුවක් කරාද මං ඔයාටලට පොඩි හරි වෙනස්කමක් කරාද මං..”

” අර තිරිසනාගෙ නමට උබ පේ වෙනවද අහ්..ඒකද මට උබට විදින්න ඉඩ නොදෙන්නේ..මාත් මනුස්සයෙක් යුහාන් මාත් මනුස්සයෙක්..මටත් හැගීම් දැනීම් තියනවා..මට රිදෙනව යුහාන් ගොඩක් රිදෙනවා..”

යුහාන් ඇස්වල කදුලු පුරවන් ස්ටෙෆාන් දිහා බලන් ඉන් අතරේ ස්ටෙෆාන් ආයෙ මුකුත් නොකියා කාමරෙන් එලියට ගියා..

කොට්ටෙත් බදාන ස්ටෙෆාන් කිව්ව හැම දේම යුහාන් ගොඩාක් කල්පනා කරා..

ඇදෙන් බැස්ස යුහාන් කාමරෙන් එළියට යද්දි ස්ටෙෆාන් සෝෆා එකේ ඉදගෙන හිටියා..ස්ටෙෆාන් ලගට ලන් උන යුහාන් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා..

” අයියේ සමාවෙන්න..”

යුහාන් ස්ටෙෆාන්ව බදා ගත්තා..ඒත් ස්ටෙෆාන් යුහාන්ව ආපිට බදා ගත්තේ නෑ..

” අයියේ සමාව දෙන්නකෝ..”

යුහාන්ගෙ තොල් ස්ටෙෆාන්ගෙ තොල් උඩ නැවතුනා..ස්ටෙෆාන්ගෙ අත් බලෙන්ම යුහාන් එයාගෙ ඉන වටේ පටලව ගත්තා..

” මාව විදින්න ඕනිද..”

යුහාන් ඇහුවෙ ස්ටෙෆාන්ගෙ කලිසම උඩින් ඩික් එකේ අත තද කරන ගමන්..

ස්ටෙෆාන්ට ලැබුන අවසරෙන් ස්ටෙෆාන් යුහාන්ව එහෙම්ම වඩා ගෙන නැගිට්ටා..

කාමරේට ගිය ස්ටෙෆාන් යුහාම්ව ඇදේ පෙරලගෙන එයාගෙ ඇග උඩට ආවා..

” ඔයාට විස්වාසද ම්ම්ම්..”

” හ්ම්ම්ම්..”

ස්ටෙෆාන්ගෙ කරට අත්දාලා යුහාන් එයාට ස්ටෙෆාන්ව ලන් කරන් ඒ තොල්වල එල්ලුනා..

විනාඩි ගානක් ටිකෙන් ටික හාදුවේ ගැඹුරටම යද්දි යුහාන් අතින් ස්ටෙෆාන්ගෙ ශර්ට් එක ගැලවිලා ඇද පාමුලට විසික් උනා..වගේම යුහාන්ගෙ ඇගේ නූල් පටක්වත් නැති වෙන්න හරි ඉක්මනින් යුහාන්ගෙ ඇදුනුත් ගැලවිලා ගිහින් ස්ටෙෆාන් ඉස්සරහා යුහාන් පලවෙනි පාරට සම්පූර්ණයෙන් නිරුවත් උනා..

” ලස්සනයි ඔයා..”

යුහාන්ගෙ නිරුවත දිහා ගොඩක් වෙලා බලාන හිටිය ස්ටෙෆාන් යුහාන්ගෙ නලලින් තොල් තද කරා..ස්ටෙෆාන් යුහාන්ගෙ ඇගේ අගලක් නෑර ඇස්වලින් විතරක් ගොඩක් වෙලා රස වින්දා..හෙමීට හෙමීට ඇස්වලට අමතරව ස්ටෙෆාන්ගෙ අතුත් යුහාන්ගෙ ඇග හැම තැනම දිව්වා..

ස්ටෙෆාන්ගෙ ඇගිලි වලට යුහාන්ගෙ නිපල්ස් මිරිකිලා ගියා..

” ම්ම්හ්…”

” ඔයා ඒකට කැමතිද..”

යුහාන් ඔව් කියන්න ඔලුව වනද්දි ස්ටෙෆාන් යුහාන්ගෙ නිපල්ස් එයාගෙ තොල් අතරට ගත්තා..

” අහ්ම්ම්ම්..”

” ම්ම්ම්ම්හ්හා…”

යුහාන්ගෙ කටින් පිටවෙන සරාගී කෙදිරිලි ස්ටෙෆාන්ව තවත් උණුසුම් කරා..

ස්ටෙෆාන්ගෙ තොල් අතර යුහාන්ගෙ නිපල් හිර වෙලා තියෙද්දි ස්ටෙෆාන් අතක් යුහාන්ගෙ ප්‍රාණවත් වෙලා තිබ්බ ඩික් එකේ උඩ පහල ගියා..

” අයියේ ආහ්හ්හා….”

” ෆාස්ට්…ම්ම්ම්ම් හ්හ්හා..”

යුහාන්ට දැනෙන හැගීමේ අන්තෙටම ඇවිලා එයා හිටියේ..ස්ටෙෆාන්ගෙ අත උඩට පහල යන වේගෙ තවත් වැඩි උනා..

” ම්ම්ම්හ්…යෙ __ යෙතීශ් අයියේ..ආහ්හ්හ්හ්හා..”

” යෙතීශ්..ම්ම්ම්හා..”

ස්ටෙෆාන් ඉක්මනින් යුහාන්ගෙ ඈත් වෙලා මුකුත්ම නොකියා කාමරෙන් යන්න කියා..

උනේ මොකක්ද කියලා යුහාන්ට තේරෙන්න පොඩි වෙලාවක් යද්දි එයා එයගෙ කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇද ගත්තා..

කාමරෙන් එළියට ආව ස්ටෙෆාන් බැල්කනි එකට ගියේ ආයෙත් ඩ්‍රින්ක්ස් ගන්න..වචනෙන් කියන්න අමාරු ලොකු වේදනාවක් ස්ටෙෆාන්ට දැනුනේ..යුහාන්ට අවුරුදු ගානක් පන වගේ ආදරේ කරත් ඒ කොල්ලා ස්ටෙෆාන්ට එයාට ලන් වෙන්න ඉඩ දුන්නෙ නෑ..අද ඒ අවස්ථාව පලවෙනි පාරට ලැබිලත් හැගීම්වලින් මත් වෙලා ඉන්න වෙලාවක යුහාන්ගෙ කටින් පිට උන ඒ වචනේ ස්ටෙෆාන්ගෙ පපුවට පිහියකින් ඇන්න වගේ..කදුලු වලට ඔහේ ගලාන යන්න දීලා ස්ටෙෆාන්ට දැන් වෙන දේකින් මත් වෙන්න ඕන උනා..

.

.

.

.

.

ස්ටෙෆාන්ගෙ තත්වෙ එහෙම වෙන අතරේ යෙතීශුත් හිටියේ පූල් එක ලගට වෙලා ඩ්‍රින්ක්ස් ගන්න ගමන්..

” යෙතීශ් ඇති දැන් නවත්තපන්..උබට බොන්න හොද නෑ යකෝ ඇයි මේ කාලෙකින් ආයෙ පටන් ගත්තේ..”

යුහාන්ගෙන් ඈත් උන මුල් කාලේ යෙතීශ් සීමාව ඉක්මවලා මතට ඇබ්බැහි වෙලා හිටිය නිසා ඒකට එයා ට්‍රීට්මන්ට් ගත්තා..සෑහෙන කාලයක් ඒ දේවල් පාවිච්චි නොකල හිටියත් අද එයාට එවා ආයෙ ඕනි වෙලා..

” අද විතරයි අරෝශ් ආයෙ නෑ..මට පට්ට සතුටුයි..යුහාන් එයා හම්බුනා…එයාගෙ කොලු පැටියත් හම්බුනා..මං ලස්සනයි කිව්වා..මං නෑ මාව බදා ගත්තා බං යුහාන් මාව බදා ගත්තා..පොඩි එකා මාව බදා වත්තා..යුහාන්ට උම්මා එකක් දුන්නම පොඩි එකාටත් ඕනි උනා දූවන් ඇවිල්ලා මෙන්න මේම ඈ පපාට දුන්න වගේ එකක් කිව්ව බං අර චුට්ටි කටත් උල් කරලා මං මොකක්ද ඇහුවම උම්මා එකක්ලූ..මං එයාටත් දුන්නා..මට දැනුනා බං අමූතු හැගීමක් දැනුනා..පපුව පිච්චිලා ගියා..සතුටුයී මාර සතුටුයී..මං කොල්ලව ඇල්ලුවා බදා ගත්තා ඉම්බා..”

” හරි හරි ඇති දැන් ඕක මෙහෙ දියක්..”

” ඒ උනාට දුකයි..මං ආදරෙයි නේ යුහාන්ට ඒත් යුහාන් ස්ටෙෆාන්ගේ යෙහානුත් ස්ටෙෆාන්ගේ මට කව්රුත් නෑ මං තනි එකා..”

” අනේ ගෙනල්ල දීපන්කෝ මගෙ කොල්ලො දෙන්නව..යුහානුත් ඕනි යෙහානුත් ඕනි..ස්ටෙෆාන්ට දෙන්න බෑ මට ඕනී..”

” යෙතීශ් තෝ පට්ට මෝඩයි..මෙච්චර කල් ගිහිල්ලත් තොට තේරෙන් නෑ..”

” ඇයි ඇයි මොනාද තේරෙන් නැත්තෙ ඈ..”

” ඒ පොඩි එකා මොන වගේද..”

” මං වගේම ලස්සනයි..”

” ඔව් උබෙ කොල්ලා උබ වගේම ලස්සන වෙන්න එපැයි..”

” මගෙ කොල්ලා කිව්වේ..”

” හුත්තෝ ඒ තොගෙ දරුවා..”

” අරෝශ්..විහිලු එපා..”

” විහිලු නෙවෙයි ඇති දැන් මේක යුහාන් ස්ටෙෆාන් ලග සතුටින් නෙවෙයි..එහෙන් උන් දෙන්නම විදවනවා..මෙහෙන් උබ..යකෝ අර පොඩි එකාට මොකද වෙන්නේ..ඒ උබෙ කොල්ල යෙතීශ් තොගෙ ලේ ඒ..”

*****

😪💔

වැඩ දාහක් තියාන අද ඔයාලා වෙනුවෙන් මේක ටයිප් කරේ..

ගුඩු නයිට් ළමායි..

vote 👇

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ), novel Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ), read Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ) online, Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ) chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ) high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… part 22 ❀ ( BONUS ) light novel, ,

Comment

Leave a Reply

Chapter 22