Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම.

A+ A-

පොඩිහිටි පරම්පරාව
___________________________

තිදස් වාසු මොහන්දාස්
කොළඹ ප්‍රදාන පාසලක අධ්‍යාපනය ලබන කීර්තිමත් සිසුවෙක්.

ඊශ්වර ප්‍රනාම් ප්‍රතාප්දුල්ල
තිදස්ගෙ හොදම යාලුවා, ඕනම වෙලාවක තිදස්ව බලාගන්න හොද යාලුවෙක්.
සැහැල්ලු සරල ජීවිතය ගත කරයි.

සිතුවම් තාරුණ්‍යය දේවබන්දන
තිදස්ගෙ සිව්මිතුරන්ගෙන් අයෙක්.
සන්වේදී හිතක් සහිත අහින්සක ලමයෙක්.

සූර්යා ආකර්ශන තෙවරප්පෙරුම
පස මිතුරන් අතරින් වගකීම් සහිතව වැඩ කරන එකම පුද්ගලයා. සිතුම්ට ලගම මිතුරාය

සිත්රු අකලන්ක මෙන්ඩිස්
පසමිතුරන්ගෙන් සැහැල්ලුවෙන්ම ජීවත් වෙන. ආතල්ම ජීවියාය. සමාජෙට විහිලු සපයමින් ජීවත් වේ.
______________________________________________

වැඩිහිටි පරම්පරාව
__________________________

රාදෙව් මිහිර්ථ සදනාශ් අසුරප්පුලි
මෙම පාසලේම ඉගෙනුම ලබන පාසලේ ප්‍රසිද්ධ චරිතයක් වන ප්‍රධාන ශිෂ්‍යනායකයාය. ආඩම්බර තද හැසිරීම් ඇති. ආකශනීය අයෙකි.

අනූරත ඒශාන් අකලන්ක තෙවරප්පෙරුම.
සූර්යා ආකර්ශන තෙවරප්පෙරුමගෙ එකම සහෝදරයා සහ රාදෙව්ගේ යහලුවෙකි.
පාසල් ප්‍රදාන ක්‍රීඩා නායක තනතුර දරයි.ඉක්මනින් කෝපයට පත් වන සෙල්ලක්කාර තරුනයෙකි.

සියොත් අමන්ත රාජකරුනා
පාසල් උප ප්‍රධාන ශිෂ්‍යය නායක තනතුර දරයි. අහින්සක ආදරනීය පුද්ගලයෙකි

______________________________________________

මෙහි එන නම් ගම් සිද්දි සියල්ල මනඃකල්පිත වේ.

______________________________________________

A/N

අඩු පාඩු ගොඩක් ඇති. මම ලියන්නෙ stress නැති කර ගන්න සහ ආසාවට . මේක මගේ පලවෙනි wattpad කතාව.
මට ලියල පළපුරුද්දක් නැති නිසා මගෙ අතින් අඩුපාඩු ගොඩක් වෙයි. mistakes දැක්කොත් තරහ නැතුව මට කියන් යන්න දරුවනේ…
_මම දාස්_

#slowupdate

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම., novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම., read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම. online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම. chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම. high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. චරිත හැදින්වීම. light novel, ,

Comment

Leave a Reply

Chapter 1